Wednesday, September 23, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

AMW සිය Yamaha අලෙවි නියෝජිතයින් අගයමින් “The Journey Begins 2025” සාර්ථකව අවසන් කරයි

news by news
March 1, 2025
in ව්යාපාරික
0
AMW සිය Yamaha අලෙවි නියෝජිතයින් අගයමින් “The Journey Begins 2025” සාර්ථකව අවසන් කරයි
1
SHARES
3
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

AMW සිය Yamaha අලෙවි නියෝජිතයින් අගයමින් “The Journey Begins 2025” සාර්ථකව අවසන් කරයි

ශ්‍රී ලංකාව තුළ Yamaha යතුරුපැදි සහ Outboard Motors බෙදාහැරීමේ බලයලත් එකම අලෙවි නියෝජිතයා වන Associated Motorways (Private) Limited (AMW) සිය අලෙවි නියෝජිතයින් ඇගයීම වෙනුවෙන් සංවිධානය කරන ලද අලෙවි නියෝජිත උළෙල, කොළඹ Marino Beach Hotel හිදී අති උත්කර්ෂවත් අන්දමින් පසුගියදා පවත්වන ලදී. එහිදී Yamaha යතුරුපැදි සහ OBM ව්‍යාපාරවල විකුණුම්, අමතර කොටස් සහ සේවා මෙහෙයුම්වල නිරත වූ විශිෂ්ට කාර්යසාධනයක් සහිත අලෙවි නියෝජිතයින් ගෞරවයට පාත්‍ර වූ අතර අමතර කොටස් අලෙවිය, Yamalube අලෙවිය, Yamaha Outboard Motor Unit අලෙවිය සහ වඩාත්ම විශ්වාසවන්ත 3S අලෙවි නියෝජිතයා වැනි විවිධ කාණ්ඩ කිහිපයක් යටතේ ඔවුන්ගේ දක්ෂතා ඇගයීමට ලක්විය.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

2025 වසරේ අලෙවිකරණ උපායමාර්ග පිළිබඳව අවධානය යොමු කෙරුණු OBM ඒකක අලෙවි සමුළුවෙන් උත්සවය ආරම්භ වූ අතර 2024 වසරේ යතුරුපැදි අමතර කොටස් ව්‍යාපාරයේ ප්‍රගතිය පිළිබඳවත් 2025 වසර සඳහා වන උපායමාර්ග පිළිබඳවත් ඉන් අනතුරුව සාකච්ඡා කෙරිණි. පසුව 2024 වසරේ Yamaha සේවා පිළිබඳ සරල මතක් කිරීමක් ද සමඟින් 2025 වසර සඳහා වන සේවා උපාය මාර්ග මෙහිදී හඳුන්වා දෙන ලදී.

ඉන් පසු සාකච්ඡා කෙරුණු 2025 වසර සඳහා වූ Yamaha Unit sales ව්‍යාපාරික උපායමාර්ගය, අලෙවිකරුවන්ගේ සිත් දිනාගත් මාතෘකාව විය. වසර 5ක් පුරාවට රජය විසින් පනවා තිබූ ආනයන සීමා ලිහිල් කිරීම හේතුවෙන් නැවත වරක් Yamaha යතුරුපැදි සහ ස්කූටර් වෙළෙඳපොළට ලබාදිය හැකි බවත් ඒවායේ මාදිලි පෙළ, මිල සහ වර්ණ ආදී තොරතුරු පිළිබඳවත් මෙහි දී අලෙවිකරුවන් දැනුවත් කෙරිණි. ඉන් අනතුරුව එක් එක් කාණ්ඩයේ ජයග්‍රාහකයින් සඳහා සහතිකපත් සහ කුසලාන ප්‍රදානය කරමින් අලෙවි නියෝජිතයින් ඇගයීම සිදුවිය.

නවමු ගමනක ආරම්භය සනිටුහන් කිරීම උදෙසා මෙවර උළෙලේ තේමාව “The Journey Begins 2025″යනුවෙන් නම් කර තිබේ. අසීමිත අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් ශ්‍රී ලාංකේය වෙළඳපොළට උසස් තත්ත්වයේ නිෂ්පාදන සහ සේවා සැපයීමට AMW සහ Yamaha Motor Corporation අඛණ්ඩව කැප වී සිටී. “KANDO” සංකල්පය පෙරදැරි කරගත් Yamaha Motor Corporation නිර්මාණශීලීත්වයේ රසවින්දනය මෙන්ම උසස් තත්ත්වයේ නිෂ්පාදන භාවිතයෙන් පාරිභෝගිකයින් තුළ ඇතිවන හැඟීම් කෙරෙහි දැඩි අවධානයක් යොමු කරයි.

AMW, ඉහළ නිපුණතා සහිත කාර්මික ශිල්පීන් කණ්ඩායමක සහය ද ඇතිව ශක්තිමත් අලෙවි නියෝජිත ජාලයක් ස්ථාපිත කිරීමට අඛණ්ඩව කැපවී සිටියි. එම කැපවීම ශ්‍රී ලංකාව තුළ Yamaha හි සාර්ථකත්වය සඳහා පදනම වී ඇති අතර එමඟින් පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීමටත්, සමාගමේ කීර්තිනාමය ශක්තිමත් කිරීමටත් ඔවුන්ට හැකිවී තිබේ. AMW සහ Yamaha, සිය පාරිභෝගිකයින්ට සහ පාර්ශවකරුවන්ට අවශ්‍ය ගෝලීය මට්ටමේ විශේෂඥ දැනුම සහ සේවා සපයමින් සිය දැක්ම අඛණ්ඩව ශක්තිමත් කරනු ඇත.

Previous Post

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම Viva සහ Horlicks සන්නාමයන් සඳහා සිය ආහාර කර්මාන්ත ශාලාව විවෘත කරයි.

Next Post

ෂෙල් ඉන්ධන සිල්ලර වෙළඳාම RM පාර්ක්ස් සහ ට්‍රයි ස්ටාර් සමාගම් සමූහයේ හවුල්කාරිත්වයෙන් ඇරඹේ

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
ෂෙල් ඉන්ධන සිල්ලර වෙළඳාම RM පාර්ක්ස් සහ ට්‍රයි ස්ටාර් සමාගම් සමූහයේ හවුල්කාරිත්වයෙන් ඇරඹේ

ෂෙල් ඉන්ධන සිල්ලර වෙළඳාම RM පාර්ක්ස් සහ ට්‍රයි ස්ටාර් සමාගම් සමූහයේ හවුල්කාරිත්වයෙන් ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

Samsung AI මඟින් බලගැන්වූ One UI 7 update එක ශ්‍රී ලංකාවට – Galaxy පරිශීලකයින්ට නවමු අත්දැකීමක්

March 29, 2025
ශ්‍රී ලංකා කණ්ඩායම නොමැතිව ICC තරඟාවලියක අසිරිය ගෙන ආ TikTok නිර්මාණකරුවකුගේ උන්මාදය

March 17, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved