Tuesday, July 28, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

Magic of Rotary – බලාපොරොත්තුවේ ගමන, කාර්යය සහ පරිවර්තනය

news by news
June 27, 2025
in ව්යාපාරික
0
Magic of Rotary – බලාපොරොත්තුවේ ගමන, කාර්යය සහ පරිවර්තනය
Magic of Rotary – බලාපොරොත්තුවේ ගමන, කාර්යය සහ පරිවර්තනය
Magic of Rotary – බලාපොරොත්තුවේ ගමන, කාර්යය සහ පරිවර්තනය
0
SHARES
2
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

Magic of Rotary – බලාපොරොත්තුවේ ගමන, කාර්යය සහ පරිවර්තනය

රොටරි ජාත්‍යන්තර දිස්ත්‍රික්කය 3220 යනු ශ්‍රී ලංකාව සහ මාලදිවයින ආවරණය කරන, ගෝලීය රොටරි සංවිධානයට අනුබද්ධිත ස්වේච්ඡා සේවා සංවිධානයකි. මෙය ශ්‍රි ලංකාව තුළ සමාජය හමුවේ පවතින දැඩිව වැදගත් වූ ගැටලු සහ අවශ්‍යතා සඳහා ක්‍රියාකාරී විසඳුම් ලබාදීම සඳහා කැපවුණු ජාත්‍යන්තර සේවා සංවිධානයකි.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

මෙම දිස්ත්‍රික්කය යටතේ ක්‍රියාත්මක වන රොටරි සමාජ රාශියක්, සමාජ සේවාව, වෘත්තිය උපදේශනය සහ සංවර්ධනය, පාරිසරික තිරසාරභාවය, සාම සාධනය වැනි ක්ෂේත්‍රවල විශේෂ අවධානයක් යොමු කරමින් විශාල බලපෑමක් ලබාදීමට මෙහෙයවනු ලබයි.

“Magic of Rotary” ලෙස නම් කරන ලද වර්ෂික තේමාව යටතේ, 2024-25 රොටරි වසර තුළ ද දිවයින පුරා විසිරුණු රොටරි සමාජ මගින් විශිෂ්ට සහ සාර්ථක වර්ෂයක අවසානය සමරන ලදී. එය ජයග්‍රහණය සහ තිළිණත්වයෙන් පිරුණු අවස්ථාවක් විය.

රොටරි සංවිධානය වසරක් පාසා කේන්ද්‍රගත වන මූලික ක්ෂේත්‍ර 7ක් මත තම සේවා කටයුතු පදනම් කරගෙන යයි. එම ක්ෂේත්‍ර වන්නේ: 1. සාක්ෂරතාවය වර්ධනය, 2. ආර්ථික හා සමාජීය සංවර්ධනය, 3. පාරිසරික තිරසාරභාවය, 4. ළමා හා මාතෘ සෞඛ්‍යය, 5. රෝග නිවාරණය, 6. ජලය, සනීපාරක්ෂාව සහ පිරිසිදුකම, 7. සාමය සහ ගැටුම් විසඳීමයි. මෙම ක්ෂේත්‍ර 7 මගින් රොටරි සංවිධානය ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ජනතාවගේ ජීවිත ගුණාත්මකව වැඩි දියුණු කිරීමට මහත් දායකත්වයක් ලබාදෙයි.

මෙම රොටරි වසරේදී රොටරි ජාත්‍යන්තර දිස්ත්‍රික්කය 3220 අධිපති සුශේණ රණතුංග මහතාගේ නායකත්වය යටතේ ව්‍යාප්ත සමාජ බලපෑමක් ඇති ව්‍යාපෘති 6ක් සිදු කරන ලදී.

1. Rotary for Little Hearts – මෙම වසරේ ප්‍රධාන ව්‍යාපෘතිය ලෙස හඳුන්වාදුන් අතර එය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ (Lady’s Ridgeway Hospital) නව හෘද සත්කාර අංශය සඳහා අවශ්‍ය උපාංග සහ පහසුකම් සැපයීම උදෙසා ක්‍රියාත්මක විය. මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේ ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යයවරුන්ගේ විද්‍යායතනය (Sri Lanka College of Paediatricians) වන අතර, එහි ව්‍යාපෘති නායකත්වය දරන්නේ ළදරු හෘද ශල්‍ය වෛද්‍යවරයෙකු වන වෛද්‍ය දුමින්ද සමරසිංහ මහතාය. ඔහුගේ වෛද්‍ය කණ්ඩායම හා සහයෝගයෙන් මෙම ව්‍යාපෘතිය මෙරට වැදගත් සමාජ කටයුත්තක් බවට පත්විය. ළමා හෘද රෝග සඳහා ප්‍රතිකාර ලැබීම සහ ජීවිත ගලවා ගැනීම උදෙසා මෙම ව්‍යාපෘතිය දැඩිව වැදගත් වන අතර, Rotary, Rotaract, Interact සාමාජික සාමාජිකාවන්, ඔවුන්ගේ මිතුරන් හා පවුල්වල සහභාගිත්වයත් සමඟ මෙයට විශාල ජනතා සහයෝගයක් ලැබුණි. මෙම ව්‍යාපෘතිය සඳහා මේ වනවිට රුපියල් මිලියන 200 ක මුදලක් එකතු කර ඇත.

2. “Rotary for Healing Minds” ව්‍යාපෘතිය යටතේ සමාජය තුළ මානසික සෞඛ්‍යය පිළිබඳ අවබෝධය වර්ධනය කිරීම සිදුවිය. රට පුරා වූ ජනතාව අතර මානසික සෞඛ්‍යය පිළිබඳ දැනුවත් කිරීම හා Gatekeeper Training හරහා සමාජයේ සාමාජිකයන්ට අවශ්‍ය සහය ලබාදිය හැකි පුද්ගලයින් හඳුනාගැනීමට පුහුණු කිරීම සිදුකරමින් ආත්මහත්‍යා වළක්වීමට ද මෙය උපරිම දායකත්වය ලබා දුනි.

3. “Rotary for Environment” යනු ශ්‍රී ලංකාව පුරා සිදුකළ විශිෂ්ටතම ව්‍යාපෘතියක් වන අතර, එය ප්ලාස්ටික් අවභාවිතයට එරෙහිව ප්‍රබල ක්‍රියාවලියක් ලෙස සැලකේ. 2024 සැප්තැම්බර් මස දිවයිනේ සියලුම රොටරි සමාජ එක්ව රට පුරා ස්ථාන රැසක සාර්ථක පරිසර පිරිසිදු කිරීමේ ව්‍යාපෘති මාලාවක් පැවැත්වීමත් සමඟ ජනතා අවධානය දිනා ගන්නා ලදී. ඊට සමගාමීව ළදරු පාසල් ගුරුවරුන් දැනුවත් කිරීම සහ ඔවුන් හරහා පරිසර හිතකාමී පණිවිඩය ළදරු අධ්‍යාපනයට එකතු කිරීම අරමුණු විය.

4. Rotary for Career Guidance – මෙම ව්‍යාපෘතිය යටතේ, ශිෂ්‍යයන්ට ඔවුන්ගේ හැකියාවන්ට ගැළපෙන වෘත්තීන් තෝරා ගැනීමට උපකාර කිරීම සිදු කරන ලදී. එය ගණිතමය මෘදුකාංගයක් භාවිතයෙන්, එක් එක් සිසුවාගේ හැකියාවන් අනුව වෘත්තිය මාර්ගය අනුරූපව හැඩගස්වනු ලැබීය. ගුරුවරුන් පුහුණු කරමින් එම වැඩසටහන ශිෂ්‍යයන්ට ලබාදීම සාර්ථකව ක්‍රියාත්මක විය.

5. Rotary Means Business – යනු රොටරි සාමාජික සාමාජිකාවන්ට තම ව්‍යාපාරික ජාලය සහ දැනුම වර්ධනය කිරීම සඳහා ඇති සුවිශේෂී අවස්ථාවකි. මෙහි පළමු පියවර වශයෙන්, ශ්‍රී ලංකාවේ රොටරි සාමාජික සාමාජිකාවන් ඉන්දියාවේ ව්‍යාපාරික ජාලයක් සමඟ එක්වී සබඳතා ගොඩනඟා, අලුත් අවස්ථා සහ දැනුමක් ලබා ගැනීමට විදේශ ගමනක් සිදුකරමින් ඉතා සාර්ථක අරම්භයක් ලබාදුන්හ.

6. “Rotary for Ability” ව්‍යාපෘතිය විශේෂ හැකියාවන් සහිත පුද්ගලයින්ට රැකියා අවස්ථා සොයාදීම, ඔවුන්ගේ ජීවිතය ස්වයංපෝෂිත කිරීම, ආර්ථික ස්ථාවරතාවය ලබාදීම සහ සමාජය තුළ සැලකිය යුතු තැනක් ලබාදීම උදෙසා ක්‍රියාත්මක විය. මෙම ව්‍යාපෘතිය ඔවුන්ට නිදහස්, ශක්තිමත් සහ ආවරණාත්මක ජීවිතයක් ගත කිරීමට උපකාර වීමත් සමඟ සමාජය තුළට ද කරුණාව සහ ආදරය ගෙන එයි.

මෙම වසර තුළ District 3220, “Magic of Rotary” තේමාව යටතේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින තුළ සත්‍ය වෙනසක් ඇති කිරීමට රොටරි නිවැරදි පියවර අරඹා ඇත. රොටරි සංවිධානය විසින් මෙම කර්තව්‍ය වසර අවසානය වන තෙක් මේ ලෙසම පවත්වාගෙන යාම සඳහා පුද්ගලයන්, වෘත්තිකයන්, තරුණයින් සහ ව්‍යාපාරික හවුල්කරුවන් දිරිගැන්වීම සිදු කරනු ලබයි. ශක්තිමත් සහ නිරන්තරයෙන් වර්ධනය වන ගෝලීය ජාලයකින් යුතුව එකමුතුව කටයුතු කිරීමෙන් පුද්ගල ජීවිත පරිවර්තනය කළ හැකි බව “Magic of Rotary” තුළින් නැවත නැවතත් පෙන්වා දෙනු ලබයි.

Previous Post

Evolution Auto පුද්ගලික සමාගමෙන් වෙළඳපොලේ හොඳම මගී ඉලෙක්ට්‍රික් යතුරුපැදිය හඳුන්වා දෙයි

Next Post

First Capital සමාගම උපාධි අපේක්ෂකයින්ගේ මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කිරීම වෙනුවෙන් First Capital investED වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
First Capital සමාගම උපාධි අපේක්ෂකයින්ගේ මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කිරීම වෙනුවෙන් First Capital investED වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරයි

First Capital සමාගම උපාධි අපේක්ෂකයින්ගේ මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කිරීම වෙනුවෙන් First Capital investED වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

Delmege සහ Shell Lubricants හවුල්කාරිත්වය 2025 ජුනි 11 වන දින කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී උත්කර්ෂවත්ව සමරයි

June 13, 2025
සමුධි ටේ්‍රඩිං සහ AMARON ශ්‍රී ලංකාව බලගැන්වීමේ 20 වසරක අභිමානය සනිටුහන් කරයි

June 23, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved