Friday, August 7, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

Sunshine Foundation for Good පාසල් දරු දැරියන්ගේ අධ්‍යාපනය සඳහා අඛණ්ඩව සහාය දක්වයි

news by news
March 5, 2025
in ව්යාපාරික
0
Sunshine Foundation for Good පාසල් දරු දැරියන්ගේ අධ්‍යාපනය සඳහා අඛණ්ඩව සහාය දක්වයි
1
SHARES
4
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

Sunshine Foundation for Good පාසල් දරු දැරියන්ගේ අධ්‍යාපනය සඳහා අඛණ්ඩව සහාය දක්වයි

සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ආයතනික සමාජ සත්කාරක (CSR) අංශය වන සන්ෂයින් ප්‍රජා සත්කාර පදනම (Sunshine Foundation for Good-SFG) පාසල් දරු දැරියන්ට අවශ්‍ය පාසල් උපකරණ, ලිපි ද්‍රව්‍ය ලබා ගැනීමට තෑගි වවුචර් ලබා දීමෙන් අධ්‍යාපනය සඳහා සමාගමේ කැපවීම නැවතත් අවධාරණය කර ඇත. මෙම වාර්ෂික වැඩසටහන හරහා සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි මෙහෙයුම් ඒකක ක්‍රියාත්මක වන කඩවත, කැලණිය, රත්මලාන, මෝදර සහ මට්ටක්කුලිය යන ප්‍රදේශවල පාසල්වල සිසු දරු දැරියෝ 640 කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රතිලාභ ලබා ගත්හ.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

මෙම වැඩසටහන මගින් ප්‍රාථමික සහ ද්විතීයික පාසල් දෙකම ආවරණය වන පරිදි පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසු දරු දැරියන්ට වවුචර්පත් ලබා දෙන ලදී. මෙම දරුවන් අඩු ආදායම්ලාභී පවුල්වලින් පැමිණෙන අතර ඔවුන්ගේ දෙමව්පියන් බොහෝ දුරට දෛනික වැටුප් ලබන රැකියාවල නිරතවන්නෝ වෙති. ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට උපකාර කිරීම සඳහාත් නව පාසල් වර්ෂයට හොඳ ආරම්භයක් ලබා දීම සඳහාත් මෙම වවුචරපත් ලබා දෙන ලදීි.

මෙම වැඩසටහන, අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සහ අත්‍යවශ්‍ය ඉගෙනුම් සම්පත් සැපයීම මගින් ප්‍රජාවන්ට සහාය වීම අරමුණු කරගත් සන්ෂයින් ප්‍රජා සත්කාර පදනමෙ හි අධ්‍යාපන වැඩසටහනේ කොටසකි.

මෙම වැඩසටහන සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ආයතනික සන්නිවේදන සහ සමාජ සත්කාරක අංශය විසින් කළමනාකරණය සහ සම්බන්ධීකරණය කරන ලද අතර යශෝධරා ප්‍රාථමික විද්‍යාලය (කැළණිය), දිප්පිටිගොඩ රෝමානු කතෝලික ප්‍රාථමික විද්‍යාලය (කැළණිය), දළුපිටිය ප්‍රාථමික විද්‍යාලය (කැළණිය), බෞද්ධ ප්‍රාථමික විද්‍යාලය (කඩවත), ක්‍රිස්තුදේව විද්‍යාලය (රත්මලාන), ශාන්ත ජෝන්ස් විද්‍යාලය (මෝදර) සහ තොටවත්ත මෙතෝදිස්ත විද්‍යාලය (කොළඹ උතුර) යන පාසල්වලට මෙම වවුචරපත් බෙදා දෙන ලදී. සන්ෂයින් නායකත්ව කණ්ඩායමේ සාමාජිකයින්, කළමනාකරුවන් සහ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන් මෙන්ම Sunshine Healthcare Lanka හි ඖෂධ, වෛද්‍ය උපාංග, Healthguard Distribution, හෙල්ත්ගාඩ් ෆාමසි සහ ලීනා මැනුෆැක්චරින් ඇතුළු Sunshine Tea (පුද්) සමාගම සහ Sunshine Consumer Lanka වැනි එහි ව්‍යාපාරික අංශවල නියෝජිතයින් මෙම අවස්ථාව සඳහා එක් වූ අතර ප්‍රජාවන්ගේ ජීවිත නගා සිටුවීම සඳහා සමූහයේ සාමූහික කැපවීම මින් අවධාරණය කරයි.

වාර්ෂිකව පවත්වනු ලබන මෙම වැසටහන හරහා සන්ෂයින් හෝල්ඩින්ග්ස් අධ්‍යාපනික විෂමතා පියවා ගැනීමට සහ ශ්‍රී ලංකාවේ දරු දැරියන්ට සහාය වීමට අඛණ්ඩව කටයුතු කරන අතර සමාගම ආසන්නයේ සිටින පවුල්වල සිසු දරු දැරියන්ට වඩාත් සමාන හා බලාපොරොත්තු සහගත අනාගතයක් නිර්මාණය කිරීමට උපකාරී කරයි.

Previous Post

2025 වසර සඳහා වන රජයේ අය වැය යෝජනා පිළිගනිමින් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය SVAT ඉවත් කිරීමේ අවදානම පෙන්වා දෙයි

Next Post

GenAI හි තාක්ෂණික දෝෂ ආයතනික සයිබර් ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව බහුතරයක් තොරතුරු තාක්ෂණ නායකයින් පෙන්වා දෙයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
GenAI හි තාක්ෂණික දෝෂ ආයතනික සයිබර් ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව බහුතරයක් තොරතුරු තාක්ෂණ නායකයින් පෙන්වා දෙයි

GenAI හි තාක්ෂණික දෝෂ ආයතනික සයිබර් ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව බහුතරයක් තොරතුරු තාක්ෂණ නායකයින් පෙන්වා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

සුන්දරත්වයෙන් අනූන කොළඹ නගරයේ ඉහළම High Tea සත්කාරය අත්විඳින්න, Cinnamon Life, Gatz වෙත එන්න

June 7, 2025
‘අපි නොදන්න අපේ කෑම’ ආහාර පිසීමේ තරඟයේ ජයග්‍රාහකයන් ප්‍රකාශයට පත් කෙරේ

March 17, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved