Tuesday, September 22, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

2025 වසර සඳහා වන රජයේ අය වැය යෝජනා පිළිගනිමින් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය SVAT ඉවත් කිරීමේ අවදානම පෙන්වා දෙයි

news by news
March 4, 2025
in ව්යාපාරික
0
2025 වසර සඳහා වන රජයේ අය වැය යෝජනා පිළිගනිමින් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය SVAT ඉවත් කිරීමේ අවදානම පෙන්වා දෙයි
4
SHARES
22
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

2025 වසර සඳහා වන රජයේ අය වැය යෝජනා පිළිගනිමින් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය SVAT ඉවත් කිරීමේ අවදානම පෙන්වා දෙයි

අපනයනය මත පදනම් වූ වර්ධනය, ආයෝජන පහසු කිරීම හා ප්‍රතිපත්තිවලට අනුව කටයුතු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් රජය විසින් ඉදිරිපත් කළ මංගල අය වැය පිළිගන්නා බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පවසා සිටියි. එම අය වැය තුළින් ආර්ථික ස්ථාවරත්වය හා තරඟකාරී ව්‍යාපාරික පරිසරයක් ඇති කිරීම සඳහා වන කැපවීම මෙරට රෙදිපිළි සහ ඇඟලුම් කර්මාන්තයේ වර්ධනයට හේතුවක් වනු ඇතැයි JAAF අපේක්ෂා කරයි.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

එහිදී ශ්‍රී ලංකාවේ නිදහස් වෙළෙඳ ගිවිසුම (FTAs) පුළුල් කිරීම මඟින් ප්‍රධාන ගෝලීය වෙළෙඳපොල සමඟ නව හවුල්කාරීත්වයන් ඇති කර ගැනීම දැනට පවතින වෙළෙඳපොල ආරක්ෂා කිරීමේ JAAF උපාය මාර්ගවලට අනුකූල වේ. එමෙන්ම ජාතික තනි කවුළුව (National Single Window) විද්‍යුත් භාණ්ඩ ට්‍රැකින්, ස්කෑන් යන්ත්‍ර, රේගු නීති සංශෝධන හා සැපයුම් හා රේගු අංගනයන් වැඩි දියුණු කිරීම වැනි වැඩසටහන්, ව්‍යාපාර කිරීමේ පහසුව ඉහළ නැංවීම සඳහා සුවිශේෂී පියවරයන් ලෙස සඳහන් කළ හැකිය. ආර්ථික පරිවර්තන පනත නැවත සලකා බැලීම හා යෝජිත ආයෝජන ආරක්ෂණ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම වැනි ක්‍රියාමාර්ග ආයෝජක විශ්වාසය තවදුරටත් ශක්තිමත් කර අපනයන වර්ධනයට හේතු වනු ඇත.

එසේම ජාතික සංවර්ධන සැලසුම, ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සහ වෙළෙඳපොල ක්‍රියාවලීන් විධිමත් කිරීම සඳහා ඩිජිටල් නිර්මාණකරණය යොදා ගැනීම සම්බන්ධයෙන් රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමටද JAAF අරමුණු කොටගෙන ඇත.

මෙවර අය වැය යෝජනාව හරහා සරල කළ අගය එකතු කළ බදු (SVAT) යෝජනා ක්‍රමයේ සිට අවදානම් මත පදනම් වූ මුදල් ආපසු ගෙවීමේ යාන්ත්‍රණයක් දියත් කිරීම ඇතුලු VAT බදු ක්‍රමය විධිමත් කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන්ද JAAF හි කැමැත්ත පළ කර ඇත. එහෙත් JAAF හි අදහස වන්නේ පැහැදිලි හා සුපරීක්ෂාකාරී විකල්පයක් නොමැතිව SVAT ඉවත් කිරීම ගැටලු සහගත විය හැකි බවයි.

මීට පෙර කාර්යක්ෂමතාව හා විනිවිදභාවය තහවුරු කරමින්, අවම මිනිස් මැදිහත්වීමක් හා VAT බදු ආපසු ගෙවීමේ ඩිජිටල් විසඳුමක් වෙනුවෙන් මීට පෙර පෙනී සිටි JAAF මෙහිදී ඒ තුලින් ඇති විය හැකි ගැටලු කිහිපයක් පෙන්වා දෙයි. මෙය දුර්වල ලෙස කළමනාකරණය කරන ලද සංක්‍රාන්තික අපනයනකරුවන් ලෙස කීර්ති නාමයට හානියක් කළ හැකි අතර මෙහෙයුම් කඩාකප්පල් කිරීමට මෙන්ම ගෝලීය සන්නාම සැපයුම් දාමයේ විශ්වසනීයත්වය වෙනුවෙන් මූලිකත්වය දෙන මොහොතක ස්ථාවර ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ කීර්තිනාමයට හානියක් විය හැකි බව JAAF පෙන්වා දෙයි.

මෙරට අපනයන ආර්ථිකයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන ඇඟලුම් ක්ෂේත්‍රය සමස්ත වෙළෙඳ භාණ්ඩ අපනයනය සඳහා 40%කට වැඩි දායකත්වයක් දක්වනු ලබයි. වඩා පහසු හා විනිවිදභාවයෙන් යුත් පරිවර්තනයක් වෙනුවෙන් ඇඟලුම් කර්මාන්තය තරඟකාරීව පවත්වා ගැනීමට හා ආයෝජක විශ්වාසය පවත්වාගෙන යාමට ඉතා වැදගත් වන බව JAAF හි අදහසයි.

ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ කාර්යක්ෂම ඩිජිටල් මුදල් ආපසු ගෙවීමේ යාන්ත්‍රණයක් සමඟින් බාධාවකින් තොරව වැට් බදු අයකර ගැනීම සහතික කිරීම සඳහා කර්මාන්ත පාර්ශවකරුවන් සමඟ සමීපව කටයුතු කරන ලෙසයි.

යෝජිත පෞද්ගලික අංශයේ වැටුප් වැඩිවීම්හිදී පෙන්වා දී ඇති පරිදි අයවැය සහන දීමනා පනත් දෙක ඉවත් කිරීම සමඟ එක් කළ යුතු අතර ඒ තුළින් ජාතික අවම වැටුප සියලු දීමනා ඇතුලුව එකම අගයක් බවට පත් වනු ඇත.

රජයේ ප්‍රතිපත්තිමය තීරණ ව්‍යාපාරික පරිසරයේ යථාර්තයන් පිළිබිඹු කරන බව සහතික කිරීම සඳහා කර්මාන්තයේ පාර්ශවකරුවන් සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වීමේ වැදගත්කම අවධාරණය කරන JAAF පැහැදිලි බදු පරිපාලනය, නියමිත අවස්ථාවේදී වෙළෙඳ පහසුකම් සැලසීමේ ක්‍රියාමාර්ග ගැනීම සහ අපනයන තරඟකාරීත්වය කෙරෙහි අඛණ්ඩ අවධානය බලාපොරොත්තු වන අපනයනය ඉලක්ක සපුරා ගැනීමට අවස්ථාව උදා කර දෙනු ඇත.

හෙට දවසේ තිරසාර ආර්ථික වර්ධනයක් අත්කර ගැනීම සඳහා කටයුතු කරන ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය ශක්තිමත් හා තරඟකාරී බව සහතික කරමින් මෙම ප්‍රතිසංස්කරණයන් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයින් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඇඟලුම් කර්මාන්තය කැපවී කටයුතු කරයි.

Previous Post

කැමැත්ත, ආහාර හා TikTok හි පන්නරය සමඟින් සාර්ථකත්වය හඹා ගිය රිද්මිගේ වට්ටෝරුව

Next Post

Sunshine Foundation for Good පාසල් දරු දැරියන්ගේ අධ්‍යාපනය සඳහා අඛණ්ඩව සහාය දක්වයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
Sunshine Foundation for Good පාසල් දරු දැරියන්ගේ අධ්‍යාපනය සඳහා අඛණ්ඩව සහාය දක්වයි

Sunshine Foundation for Good පාසල් දරු දැරියන්ගේ අධ්‍යාපනය සඳහා අඛණ්ඩව සහාය දක්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

BYD හි නවතම ප්‍රදර්ශනාගාරයක් සහ සේවා මධ්‍යස්ථානයක් ගාලු පුරවරයට

December 5, 2024
නවලෝක හොස්පිටල්ස් පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසයේදී නොමිලේ පියයුරු පරික්ෂා කිරීම් සමඟින් මැමෝග්‍රෑම්ස් සඳහා 25%ක වට්ටම් හිමිකර දෙයි

October 28, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved