Sunday, June 21, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තාක්ෂණික සන්නාමය වන Ewis විසින් දේශීයව නිෂ්පාදනය කළ ලැප්ටොප් පරිගණක ප්‍රථමවරට සිම්බාබ්වේ වෙත අපනයනය කරයි

news by news
March 14, 2025
in ව්යාපාරික
0
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තාක්ෂණික සන්නාමය වන Ewis විසින් දේශීයව නිෂ්පාදනය කළ ලැප්ටොප් පරිගණක ප්‍රථමවරට සිම්බාබ්වේ වෙත අපනයනය කරයි
1
SHARES
4
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තාක්ෂණික සන්නාමය වන Ewis විසින් දේශීයව නිෂ්පාදනය කළ ලැප්ටොප් පරිගණක ප්‍රථමවරට සිම්බාබ්වේ වෙත අපනයනය කරයි

ශ්‍රී ලංකාවේ තො‍රතුරු තාක්ෂණ හා විද්‍යුත් උපකරණ නිෂ්පාදන කර්මාන්තය තුළ ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයක් සනිටුහන් කරමින්, මෙරට ප්‍රථම සහ එකම දේශීය පරිගණක නිෂ්පාදකයා වන EWIS Colombo සමාගම, ප්‍රථමවරට දේශීයව නිෂ්පාදනය කළ ලැප්ටොප් පරිගණක තොගයක් සිම්බාබ්වේ වෙත සාර්ථකව අපනයනය කර ඇත. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඓතිහාසික සන්ධිස්ථානයක් වන මෙ‍මගින්, තොරතුරු තාක්ෂණ දෘඩාංග නිෂ්පාදනයේ නැගී එන බලවේගයක් ලෙස ස්ථානගත කරමින්, නවෝත්පාදනය, ගුණාත්මකබව සහ විශිෂ්ටත්වය සඳහා EWIS හි කැපවීම ජාත්‍යන්තර වේදිකාව තුළ විද්‍යාමාන කරයි.

You might also like

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණික විසඳුම් සම්පාදනය කිරීම සඳහා වූ සමාගමෙහි කැපවීම, සූරියවැව අති නවීන EWIS නිෂ්පාදන කර්මාන්ත ශාලාව වෙතින් සිදු කළ මෙම ඓතිහාසික නැව්ගත කිරීමෙන් තවදුරටත් සනාථ වේ. නිෂ්පාදනය සහ එකලස් කිරීමේ වසර 11කට වැඩි විශේෂඥ අත්දැකීම් ඇති EWIS Colombo සමාගම ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශය ඉදිරියට ගෙන යාම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත. ආයෝජන මණ්ඩලයේ (BOI) 17වන වගන්තියෙන් අනුමත කරන ලද සමාගමක් ලෙස, EWIS මෙරට පළමු සහ එකම දේශීය පරිගණක නිෂ්පාදන කර්මාන්ත ශාලාව ස්ථාපිත කර ඇති අතර, එමඟින් පරිගණක සහ තාක්ෂණික මෙවලම් අපනයනයේ වර්ධනයට මග පෙන්වයි.

EWIS Colombo සමාගමේ සභාපති, සංජීව වික්‍රමනායක මහතා මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳව සාඩම්බරයෙන් පැවසූවේ, “මෙම සුවිශේෂී සන්ධිස්ථානය EWISහි අපට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවටම වැදගත් වෙනවා. අපේම දක්ෂතාව, හැකියාව සහ ආත්ම විශ්වාසයෙන් යුතුව ගෝලීය වේදිකාව තුළ තරඟ වදිමින්, අපනයනය සඳහා උසස් ගුණාත්මයෙන් යුත් තොරතුරු තාක්ෂණ නිෂ්පාදන නිෂ්පාදනය කිරීමේ හැකියාව අපේ රටේ ඇති බවට මෙය සාක්ෂි දරනවා. දේශීය වෙළඳ පොළින් ඔබ්බට යමින්, ශ්‍රී ලංකාවේ තාක්ෂණික හා නවෝත්පාදනයේ විශිෂ්ටත්වය ලොවට පෙන්වීමට හැකි වීම පිළිබඳව අප මහත් ආඩම්බරයට පත් වෙනවා” යනුවෙනි.

ජාත්‍යන්තර මට්ටමේ ගුණාත්මකබව සඳහා EWISහි කැපවීම ඔවුන් සතු ISO 9001:2015, ISO 14001:2015, CE, FCC, RoHS සහ IEC 62368-1 සහතික මගින් සනාථ කරන අතර, මෙම ප්‍රමිතීන් තුළින් EWISහි අන්තර්ජාතික ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ පාරිසරික ප්‍රමිතීන්ට අනුකූල වීම සහතික කරයි. මෙම ගෝලීය ප්‍රමිතීන් මඟින් විශිෂ්ටත්වය සඳහා EWIS හි කොන්දේසි විරහිත කැපවීම තහවුරු කරන අතර ජාත්‍යන්තර වෙළඳ පොළෙහි EWIS නිෂ්පාදන ඉතා තරඟකාරී කිරීමට එය සාධක වී ඇත.

ශ්‍රී ලංකාවේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ අංශයේ ප්‍රමුඛයෙකු ලෙස EWIS, දශක හතරකට ආසන්න කාලයක් මුළුල්ලේ, අධ්‍යාපනය, ව්‍යාපාර සහ රජයේ ව්‍යවසායන් සඳහා නවීන විසඳුම් සම්පාදනය කරයි. වසර 11 කට වැඩි දේශීය නිෂ්පාදන සහ එකලස් කිරීමේ විශේෂඥතාව සමඟින්, උසස් තත්ත්වයේ, ජාත්‍යන්තරව තරඟකාරී වන IT දෘඩාංග නිෂ්පාදනය සඳහා EWIS එහි හැකියාවන් අඛණ්ඩව තියුණු කර තිබේ.

සිම්බාබ්වේ වෙත සාර්ථකව සිදු කරන ලද මෙම අපනයනය, EWIS හි ජාත්‍යන්තර සලකුණු පුළුල් කිරීම සඳහා තැබූ ශක්තිමත් පියවරක් නියෝජනය කරන්නේ ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණ හා නිෂ්පාදන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව සතු ශක්‍යතාව ශක්තිමත් කරමිනි. ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීම සවිමත් කරන ගමනේ, ගෝලීය තාක්‍ෂණ සැපයුම් දාමය තුළ ජාතියේ ස්ථානය ශක්තිමත් කරමින්, තවදුරටත් තොරතුරු තාක්ෂණ මෘදුකාංග අපනයනය සඳහා මෙම සන්ධිස්ථානය අඩිතාලම සපයයි.

සිම්බාබ්වේ වෙත කළ සාර්ථක පිවිසීමත් සමඟින් EWIS Colombo සමාගම, අප්‍රිකාව සහ ඉන් ඔබ්බට ඇති නව අවස්ථා පිළිබඳව ක්‍රියාකාරීව ගවේෂණය කරයි. ලොව පුරා ඇති ව්‍යාපාර, ආයතන සහ පාරිභෝගිකයින්ගේ පරිණාමය වන අවශ්‍යතා සපුරාලන නව්‍ය, ඉහළ කාර්ය සාධනයක් සහිත, දේශීයව ගොඩනගා ඇති තාක්‍ෂණික විසඳුම් ලබා දීමේ මෙහෙවර උදෙසා EWIS අඛණ්ඩව කටයුතු කරයි. වර්ධනයේ සහ පුළුල් කිරීමේ EWIS හි අඛණ්ඩ ගමන් මග තුළ, අන්තර්ජාතික තොරතුරු තාක්ෂණ දෘඩාංග කර්මාන්තයේ ශ්‍රී ලංකාවේ භූමිකාව ශක්තිමත් කිරීම සඳහා සමාගම, ජාත්‍යන්තර තාක්ෂණික පාර්ශවකරුවන්, බෙදා හරින්නන් සහ කොටස්කරුවන් වෙත ආරාධනා කරයි. ශ්‍රී ලංකාවේ සාඩම්බර නිමැවුම EWIS – ශ්‍රී ලංකාවෙන් මුළු ලොවටම.

Previous Post

ආහාර ජෛව විවිධත්වයේ කොටසක් ලෙස නොසිතන්නේ ඇයි?

Next Post

ශ්‍රී ලංකා කණ්ඩායම නොමැතිව ICC තරඟාවලියක අසිරිය ගෙන ආ TikTok නිර්මාණකරුවකුගේ උන්මාදය

news

news

Related Posts

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
Next Post
ශ්‍රී ලංකා කණ්ඩායම නොමැතිව ICC තරඟාවලියක අසිරිය ගෙන ආ TikTok නිර්මාණකරුවකුගේ උන්මාදය

ශ්‍රී ලංකා කණ්ඩායම නොමැතිව ICC තරඟාවලියක අසිරිය ගෙන ආ TikTok නිර්මාණකරුවකුගේ උන්මාදය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ඩේවිඩ් පීරිස් සෝලා මිලදී ගැනීමට සම්පත් බැංකුවෙන් සුවිශේෂී ණය

June 28, 2025
දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය “ශ්‍රී ලංකා තාරුණ්‍ය නව මානයක් කරා ගෙනයෑම” යන මැයෙන් පර්යේෂණාත්මක විවරණයක් දියත් කරයි

September 13, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

May 22, 2026
Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved