Friday, April 17, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

    ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

ඩර්ඩන්ස් රෝහල සිය සේවාවන් පුළුල් කරමින් විශේෂිත මෞත්‍ර ලිංගික සායනයක් ආරම්භ කරයි

news by news
April 2, 2025
in ව්යාපාරික
0
ඩර්ඩන්ස් රෝහල සිය සේවාවන් පුළුල් කරමින් විශේෂිත මෞත්‍ර ලිංගික සායනයක් ආරම්භ කරයි
ඩර්ඩන්ස් රෝහල සිය සේවාවන් පුළුල් කරමින් විශේෂිත මෞත්‍ර ලිංගික සායනයක් ආරම්භ කරයි
1
SHARES
5
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ඩර්ඩන්ස් රෝහල සිය සේවාවන් පුළුල් කරමින් විශේෂිත මෞත්‍ර ලිංගික සායනයක් ආරම්භ කරයි

දශක 8කට අධික කාලයක් මුළුල්ලේ ශ්‍රී ලාංකිකයින්ගේ සෞඛ්‍ය සේවා අවශ්‍යතා ඉටුකිරීමට කැපවූ විශ්වාසවන්ත ප්‍රමුඛයෙකු වන ඩර්ඩන්ස් රෝහල, සුවිශේෂී පහසුකම්ගෙන් සමන්විත නවතම මෞත්‍ර ලිංගික සායනයක් පසුගියදා හඳුන්වාදෙන ලදී. උසස් රෝග විනිශ්චයක් ලබාදීම, ප්‍රතිකාර සහ ශල්‍යකර්ම මඟින් ශරීරයට වන බලපෑම අවම කිරීම සහ ශල්‍යකර්ම වලින් පසු පූර්ණ සුවය ලබනතෙක් අවශ්‍ය වෛද්‍ය සත්කාර ලබාදීම සඳහා ඩර්ඩන්ස් රෝහලෙහි වූ කැපවීම මේ තුළින් තවදුරටත් ශක්තිමත් කෙරේ. මෙම නව සායනය විශේෂිත මෞත්‍ර විද්‍යා ප්‍රතිකාර වෙනුවෙන්ම ස්ථාපිත කර ඇති අතර රෝගියාගේ සුවපහසුව, කාර්යක්ෂමතාව සහ නිවැරදි වෛද්‍ය ප්‍රතිකාර සඳහා ප්‍රමුඛත්වය ලබාදෙයි.

You might also like

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

රෝගීන් සඳහා ගුණාත්මක සහ කාර්යක්ෂම සේවාවක් ලබාදීමට ස්ථාපිත කළ මෙම සායනය අති නවීන පහසුකම්ගෙන් සමන්විත වේ. එය රෝගීන් පරීක්ෂා කිරීමේ කාමර 5කින් සහ අංගසම්පූර්ණ ප්‍රතිකාර අංශයකින් සමන්විත වන අතර ක්‍රමවත්ව උපදේශන ලබාගැනීමටත් ප්‍රතිකාර සුමටව සිදුකිරීමටත් එමඟින් ඉඩ සැලසේ. තවද ඉතාමත් නිවැරදිව රෝග විනිශ්චය කිරීම සහ ප්‍රතිකාර ලබාදීම සඳහා අවශ්‍ය නවීන තාක්ෂණයද මෙම සායනය සතු වන අතර එමඟින් නිරවද්‍ය හා ඵලදායී සත්කාර ලබා ගත හැකිය.

රෝගීන්ට වන බලපෑම අවම කරමින් මුත්‍රා මාර්ගයේ රෝග විනිශ්චය සහ ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කෙරෙන සිස්ට්‍රස්කොපි ඇතුළු පුළුල් පරාසයක පහසුකම් රැසක් මෙහිදී ලබාගත හැක. මීට අමතරව, විශේෂඥ අධීක්ෂණය යටතේ ස්ටෙන්ට් ආරක්ෂිතව සහ ඵලදායී ලෙස ඉවත් කිරීම සහ උසස් කැතීටරීකරණ ශිල්පීය ක්‍රම භාවිතයෙන් කැතීටර් නිවැරදිව සහ පහසුවෙන් ස්ථානගත කිරීමද මෙම සායනය මඟින් සිදු කෙරේ.

ඩර්ඩන්ස් රෝහල විසින් නවීන වෛද්‍ය තාක්ෂණයන් හඳුන්වාදීම වෙනුවෙන් කරන ආයෝජනයන්හි එක් අදියරක් වන මෙම මෞත්‍ර ලිංගික සායනය, නිරීක්ෂණ සහ ප්‍රතිකාර එක් එක් රෝගියාට ගැළපෙන අයුරින් අති නවීන පහසුකම් යටතේ ලබාදීම වෙනුවෙන්ම ස්ථාපිත කර ඇත. මෙලෙස පළපුරුදු විශේෂඥයින්ගේ සහ නවීන තාක්ෂණයේ සහය ඇතිව විවිධ මුත්‍රා රෝග සඳහා නිවැරදි, ආරක්‍ෂිත සහ ඵලදායී ප්‍රතිකාර ලබාගැනීමට අවස්ථාව හිමිකරදීම තුළින් සෞඛ්‍ය සේවා ප්‍රමිතීන් වැඩිදියුණු කිරීමට ඩර්ඩන්ස් රෝහල නිරන්තරයෙන් කැපවී සිටී.

මෙම මෞත්‍ර ලිංගික සායනයේ චැනලින් සේවාවන් 2025 මැයි 31 වන දින දක්වා රෝහල් ගාස්තු රහිතව ලබාගත හැකි බැවින් මූල්‍යමය බාධාවකින් තොරව මුල් අවධියේදීම රෝග හඳුනාගනිමින් විශේෂඥයින්ගේ සහය ඇතිව අවශ්‍ය ප්‍රතිකාර නිසිකලට ලබාගෙන පුර්ණ සුවය ලැබීමට රෝගීන්ට දැන් හැකියාව පවතී.

Previous Post

ලින්ක් සුදන්ත සතුටු මුවක් සමග සතුටු සිතක් වෙනුවෙන් 2025 ලෝක මුඛ සෞඛ්යය දිනය සමරයි.

Next Post

විෂ් ගෝවින්දසාමිගේ නායකත්වයෙන් පසු සන්ෂයින් හෝල්ඩින්ග්ස් ශ්‍යාම් සතාසිවම් සමඟින් නව යුගයකට පිවිසෙයි

news

news

Related Posts

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි
ව්යාපාරික

#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

by news
February 21, 2026
නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights
ව්යාපාරික

නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

by news
February 5, 2026
Next Post
විෂ් ගෝවින්දසාමිගේ නායකත්වයෙන් පසු සන්ෂයින් හෝල්ඩින්ග්ස් ශ්‍යාම් සතාසිවම් සමඟින් නව යුගයකට පිවිසෙයි

විෂ් ගෝවින්දසාමිගේ නායකත්වයෙන් පසු සන්ෂයින් හෝල්ඩින්ග්ස් ශ්‍යාම් සතාසිවම් සමඟින් නව යුගයකට පිවිසෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

කොකා-කෝලා ශ්‍රී ලංකාවට නැවතත් නත්තලේ අසිරිය රැගෙන එයි

December 18, 2024
TikTok හරහා ආදරය, සිනහව සහ මවක් ලෙස ජීවිතයේ සැබෑ අත්දැකීම් බෙදාහදා ගැනීම @beewithmommy

June 11, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි
අධ්යාපනය

March 25, 2026
AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

March 17, 2026
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි

March 14, 2026
SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්
අධ්යාපනය

SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්

March 12, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

March 25, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved