Friday, August 7, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

ස්කැන්ඩිනේවියානු අධ්‍යාපන මාර්ග ඔස්සේ ශ්‍රී ලාංකිකයන්ගේ අනාගතය සවිබල ගන්වන Eduzone Consultants (Pvt) Ltd වසර 15ක් සපුරයි

news by news
June 19, 2025
in ව්යාපාරික
0
ස්කැන්ඩිනේවියානු අධ්‍යාපන මාර්ග ඔස්සේ ශ්‍රී ලාංකිකයන්ගේ අනාගතය සවිබල ගන්වන Eduzone Consultants (Pvt) Ltd වසර 15ක් සපුරයි
3
SHARES
15
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ස්කැන්ඩිනේවියානු අධ්‍යාපන මාර්ග ඔස්සේ ශ්‍රී ලාංකිකයන්ගේ අනාගතය සවිබල ගන්වන Eduzone Consultants (Pvt) Ltd වසර 15ක් සපුරයි

2010 වසරේ සිට ස්වීඩනයේ සහ ෆින්ලන්තයේ උසස් අධ්‍යාපන අවස්ථාවන් දිනා ගැනීම සඳහා ලාංකික සිසුන් වෙත මග පෙන්වන ශ්‍රී ලංකාවේ පළමු අධ්‍යාපන උපදේශන සමාගම වන Eduzone Consultants (Pvt) Ltd සිය විශිෂ්ට ගමනේ 15 වැනි සංවත්සරය සාඩම්බරයෙන් සමරයි. ශ්‍රී ලාංකික සිසුන් විශාල ප්‍රමාණයක් වෙත සාර්ථකව අයදුම්පත් සකස් කිරීමට වසර ගණනාවක් පුරා Eduzone Consultants සිය දායකත්වය සපයා ඇත. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මේ වන විට ස්වීඩනයේ සහ ෆින්ලන්තයේ පුරවැසිභාවය ලබා සිටිති.එමෙන්ම රුපියල් බිලියන 1කට අධික මූල්‍ය ආධාර ප්‍රමාණයක් ලබා ගනිමින් ආකර්ෂණීය ශිෂ්‍යත්ව පිරිනැමීම වෙනුවෙන් ද මෙම උපදේශන ආයතනය සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කර තිබේ.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

එතරම් ප්‍රචලිත සහ සමීප නොවූ විදේශීය කලාපයක් පදනම් කරගෙන ආරම්භ කළ පුරෝගාමී ආයතනයක් වන Eduzone Consultants වර්තමානයේදී ස්කැන්ඩිනේවියාවේ ඉහළ තලයක සිය නාමය සනිටුහන් කරමින් ශ්‍රී ලාංකික සිසුන්, උපාධිධාරීන් සහ වෘත්තිකයන් ඇතුළු බොහෝ පිරිසකගෙන් සමන්විත ජාලයක් දක්වා ඉහළ මට්ටමකට ගොඩනැගී ඇත.අධ්‍යයන කටයුතු සඳහා ගැළපෙන ගමනාන්තයක් ලෙස Eduzone Consultants විසින් ස්වීඩනය සහ ෆින්ලන්තය හඳුන්වා දුන් මුල් කාලයේදී ඒ පිළිබඳ ජනතාව තුළ තිබූ දැනුවත්භාවය ඉතා අවම වූ බැවින් ඒ සම්බන්ධයෙන් තිබූ උනන්දුව ද පහළ මට්ටමක පැවතිණි. කෙසේවෙතත් වසර 15ක වේගවත් ගමනේදී දෙරටේම ජාත්‍යන්තර සිසුන් සඳහා ඉහළම මූලාශ්‍ර රටවල් අතරට ශ්‍රී ලංකාව පැමිණ තිබෙන අතර එය අන්තර්ජාතික මට්ටමේ අධ්‍යයන සහ වෘත්තීය මාර්ගයන් පිරිනැමීම සඳහා Eduzone විසින් දක්වන ලද නොසැලෙන කැපවීම ඔස්සේ ලද විශේෂ ජයග්‍රහණයකී. 2014 වසරේදී Swedish Institute විසින් ශ්‍රී ලංකාව වෙත ප්‍රදානය කළ ශිෂ්‍යත්ව ත්‍රිත්වයෙන් දෙකක්ම Eduzone මඟින් මෙහෙයවූ සිසුන් ලබා ගැනීම Eduzone හි විශිෂ්ටත්ව පිළිබඳ මැනවින් පිළිබිඹු කරන නිදසුනකී.

වර්තමානයේදී විශ්වවිද්‍යාල මණ්ඩපවලින් ඔබ්බට මෙහි කාර්යභාරය විහිදී ඇති අතර ශ්‍රී ලාංකික කලාකරුවන් සහ රංගන ශිල්පීන් සඳහා වඩාත් ජනප්‍රිය ගමනාන්තයක් බවට ෆින්ලන්තය පත්ව තිබේ.එය මීට දශකයකට පෙර පැවති සංස්කෘතික සම්බන්ධතාවයට සාපේක්ෂව බොහෝ වෙනස් වී ඇත. Eduzone විසින් ස්කැන්ඩිනේවියාව පුරා ශ්‍රී ලාංකික ප්‍රජාව පෝෂණය කිරීම සඳහා සිදු කළ සුවිශේෂී කාර්යභාරය පිළිබඳ මෙම පරිවර්තනය කදිම සාක්ෂියක් වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් Eduzone Consultants (Pvt) Ltdහි නිර්මාතෘ සහ අධ්‍යක්ෂක චමල්ක අල්විස් සමරසිංහ මහතා මෙසේ සඳහන් කළේය.” සැමවිටම සිසුන් වෙත අව්‍යාජ, පර්යේෂණය කර සනාථ කරන ලද මෙන්ම අනාගතයට ගැළපෙන අධ්‍යාපන විකල්ප පිරිනැමීම අපගේ මෙහෙවරයි.දහස් ගණනක් සිසුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වසර ගණනාවක් මුළුල්ලේ අප කෙරෙහි තබා ඇති විස්වාසය ගැන අපි නිහතමානීව සතුටු වෙනවා. ශිෂ්‍යත්ව සහිත අධ්‍යයන මාර්ග වෙත ප්‍රවේශය තවදුරටත් පුළුල් කිරීම කෙරෙහි මෙන්ම තම පළමු උපාධිය ශ්‍රී ලංකාවේදී සම්පූර්ණ කරමින් ස්වීඩනයේ සහ ෆින්ලන්තයේ පශ්චාත් උපාධි අධ්‍යයනය සඳහා ශක්තිමත් පදනමක් සකස් කිරීමට සිසුන් දිරිමත් කිරීම කෙරෙහි ද අපි වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.”

සිය ශිෂ්‍යත්ව පහසුකම් තවදුරටත් පුළුල් කරමින් දිගු කාලීන වටිනාකමක් සහ රැකවරණයක් සනාථ කර උසස් අධ්‍යාපන ගමනාන්තයන් ප්‍රවර්ධනය කිරීමට Eduzone Consultants නිරන්තරයෙන් කැපවී සිටියි. ලෝකය තුළ වඩාත්ම ප්‍රගතිශීලී උසස් රටවල් කිහිපයක අධ්‍යයන හා වෘත්තීය ජාල සවිමත් කරමින් ජීවිත සවිබල ගැන්වීම සඳහා නව අවස්ථාවන් විවර කිරීම පිළිබඳ වූ සිය දැක්ම පදනම් කර ගනිමින් මෙම උපදේශන සේවාවන් ක්‍රියාත්මක කෙරේ.

Previous Post

BYD ශ්‍රී ලංකාවේ ප්‍රථම Plug-In Hybrid Pickup ට්‍රක් රථය SHARK 6 එළිදක්වයි

Next Post

DIMO Healthcare, ශ්‍රී ලංකාවේ ප්‍රථම Echosens FibroScan® Expert 630 යන්ත්‍රය වත්තල Hemas Hospotal වෙත හඳුන්වා දෙයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
DIMO Healthcare, ශ්‍රී ලංකාවේ ප්‍රථම Echosens FibroScan® Expert 630 යන්ත්‍රය වත්තල Hemas Hospotal වෙත හඳුන්වා දෙයි

DIMO Healthcare, ශ්‍රී ලංකාවේ ප්‍රථම Echosens FibroScan® Expert 630 යන්ත්‍රය වත්තල Hemas Hospotal වෙත හඳුන්වා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ආරම්භයේ සිටම ශක්තිමත් සන්නාම අනන්‍යතාවයක්  ගොඩනැගීමේ සමාජ මාධ්‍යයේ උපාය මාර්ගික භූමිකාව

October 14, 2024
Samsung AI මඟින් බලගැන්වූ One UI 7 update එක ශ්‍රී ලංකාවට – Galaxy පරිශීලකයින්ට නවමු අත්දැකීමක්

March 29, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved