Sunday, June 21, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

Samsung සිය Neo QLED, OLED, QLED සහ Frame TV සඳහා Vision AI තාක්ෂණය හඳුන්වා දෙමින් මනරම් රූප නෙත් අභියසට ගෙන එයි

news by news
May 26, 2025
in ව්යාපාරික
0
Samsung සිය Neo QLED, OLED, QLED සහ Frame TV සඳහා Vision AI තාක්ෂණය හඳුන්වා දෙමින් මනරම් රූප නෙත් අභියසට ගෙන එයි
2
SHARES
9
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

Samsung සිය Neo QLED, OLED, QLED සහ Frame TV සඳහා Vision AI තාක්ෂණය හඳුන්වා දෙමින් මනරම් රූප නෙත් අභියසට ගෙන එයි

ශ්‍රී ලංකාවේ විශාලතම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන 2025 වසරේ සිය නවතම නිෂ්පාදන ලෙස Neo QLED 8K, OLED, QLED TV සහ Frame රූපවාහිනී නිෂ්පාදන පෙල දියත් කරනු ලැබීය. එහි විශේෂත්වය වන්නේ ඒ තුලින් අති නවීන Vision AI තාක්ෂණය ශ්‍රී ලාංකිකයින් වෙත ගෙන ඒමට Samsung කටයුතු කර තිබීමයි. සුවිශේෂී AI තාක්ෂණය සමඟින් ශ්‍රී ලාංකිකයින් මෙතෙක් අත්නොවිඳි අසමසම රූපවාහිනී අත්දැකීමක් ලබා ගැනීමේ අවස්ථාව මේ තුලින් උදා කිරීමට Samsung සමත්ව සිටියි. මෙම රූපවාහිනී නිෂ්පාදන පෙළෙහි විශේෂත්වය වන්නේ Vision AI තාක්ෂණයෙන් සුසැදි සුවිශේෂී තිරය නරඹන්නන් නිරායාසයෙන් ආකර්ෂණය කර ගැනීමටත් ඒ සමඟ කටයුතු කරමින් ඔවුන්ගේ ජීවිත නා සිටුවීමටත් හේතු වනු නිසැකය.

You might also like

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

අති නවීන තාක්ෂණය සමඟින් AI මගින් වැඩි දියුණු කළ රූප හා නාද මාලාවන් ඒ ඒ පරිශීලකයාට ගැලපෙන අත්දැකීමක් ලබා දෙනු ඇත්තේ උපරිම කාර්ය සාධනයක්ද ඔවුන් වෙත ගෙන එමිනි. එම Samsung Vision AI තාක්ෂණය ප්‍රධාන වශයෙන් සාධක 3ක් මත ගොඩ නැගී ඇත.

මෙහිදී අන්තර්ගතයට හා අවට පරිසරයට ගැලපෙන ආකාරයේ ඇල්ගොරිදම් භාවිත කරමින් පරිශීලකයා වෙත ආකර්ෂණීය හා වින්දනීය අත්දැකීමක් උරුම කර දෙන AI තාක්ෂණය ඒ ඒ මොහොතට ගැලපෙන පරිදි රූපවල ගුණාත්මකභාවය හා ශබ්දයේ ඉමිහිරි බව ඉහළ නැංවීමට කටයුතු කිරීමද මෙහි ඇති විශේෂත්වයකි. පරිශීකයාට අවශ්‍ය පරිදි සකස් කර ගත හැකි මේ තුලින් ඔවුන් වෙත ලබා දෙන නවතම අත්දැකීම ඉතා වැදගත්ය. මෙහි තවත් ප්‍රමුඛ කරුණක් වන්නේ ස්මාර්ට්ෆෝන්, ටැබ්ලට් සහ වෙනත් ස්මාර්ට් උපාංග සඳහා රූපවාහිනිය පහසුවෙන් සම්බන්ධ කර ගැනීමට ඇති හැකියාවයි. ඒ හරහා පහසුවෙන් අන්තර්ගතයන් බෙදා ගැනීමට. පාලනයට මෙන්ම අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට ඊට හැකියාව උදා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Samsung Sri Lanka හි කළමනාකාර අධ්‍යක්ෂ SangHwa Song මහතා “අද වන විට ශ්‍රී ලංකාවේ නිවාසයන්හි රූපවාහිනිය සතු කාර්ය භාරය බොහෝ දුරට වෙනසකට ලක් වී තිබෙනවා. එය තවදුරටත් රූපරාමු නරඹීම සඳහා වන නිෂ්පාදනයක් පමණක් නොව සම්බන්ධතාව ඉහළ නංවන එදිනෙදා ජීවිත නගා සිටුවන නිෂ්පාදනයක් වනවා. අපගේ නවතම නිෂ්පාදන පෙළ හරහා Samsung Vision AI තාක්ෂණය හඳුන්වා දෙමින් රූපවාහිනී නරඹීමෙන්ම ඔබ්බට පරිශීකයින් ගෙන යමින් අසමසම අත්දැකීමක් ඔවුන් වෙත උරුම කර දීමට කටයුතු කර තිබෙනවා. Samsung Vision AI මඟින් ඒ ඒ පුද්ගලයාට ගැලපෙන අත්දැකීමක් AI තාක්ෂණය මඟින් ලබා දෙනවා. තමන්ට හා පරිසරයට ගැලපෙන පරිදි සකස් කර ගැනීමේ හැකියාව සමඟින් නැරඹීමට වඩා වැඩි යමක් පරිශීලකයින් වෙත ලබා දෙන මෙය අප ‘It’s Your Show’ ලෙස නම් කර තිබෙනවා. මේ හේතුවෙන් නිවස තුලදීම සිනමාත්මක අත්දැකීමක් ආලින්දයේ රූපවාහිනිය තුලින් ලබා ගැනීමේ හැකියාව උදා කර දීමට අපට හැකි වනවා. මෙම නව්‍ය නිෂ්පාද පෙළ සමඟින් හෙට දවසේ රූපවාහිනී භාවිතය තව දුරටත් ඉහළ නැංවීමට මෙන්ම මෙරට නවතම රූපවාහිනී වෙළෙඳපොල නායකත්වය තවදුරටත් තහවුරු කිරීමට අපට හැකිවන බව මගේ විශ්වාසයයි.’‘යනුවෙන් පැවසීය.

පරිශීලකයාගේ නිවසට සහ හැසිරීම්වලට ප්‍රතිචාර දක්වන අනුවර්තන මධ්‍යස්ථානයක් බවට පත් කරන මෙම නවතම රූපවාහිනිය ඔවුන්ගේ එදිනෙදා ජීවිතය වඩාත් පහසු කිරීමට සමත්ව ඇත්තේ නැරඹුම් තිරයක් පමණක් නොව බුද්ධිමත් සහකරුවකු බවටද පත් වෙමිනි. එය Universal Gesture Control, AI Upscaling Pro, Generative Wallpaper, Multi-Device connectivity සහ Family Care යන මාදිලිවලින් සමන්විත වේ.
මේ අතුරින් AI තාක්ෂණයෙන් වඩාත් බලගැන්වූ නවතම නිෂ්පාදනය වන්නේ Neo QLED 8K රූපවාහිනියයි. Samsung විසින් හඳුන්වා දුන් නවතම නිෂ්පාදන පෙළෙහි ප්‍රමුඛ නිෂ්පාදනයක් වන එය 768 AI neural ජාලයන්ගෙන් හා NQ8 AI Gen3 ප්‍රොසෙසරයකින් බල ගැන්වෙමින් අසමසම පරිශීලක අත්දැකීමක් උරුම කරදෙනු ලබයි. ඉතා සියුම් Infinity Air නිර්මාණයකින් ආවරණය කර ඇති Neo QLED 8K යනු සුන්දරත්වය සහ තාක්ෂණික හැකියාව සමඟින් සිනමා අත්දැකීමක් ආලින්නදයට කැඳවාගෙන එන විශිෂ්ට නිෂ්පාදනයකි.

මෙහි ඇති 8K AI Upscaling Pro විශේෂාංගය හේතුවෙන් ඕනෑම අන්තර්ගතයක් සියලු විස්තර හා දත්තයන් සමඟින් ගුණාත්මක 8K තත්වයට පත් කිරීමේ හැකියාවද ඒ සතුය. එහි ඇති Glare-Free තාක්ෂණය අධික ආලෝක තත්වයකදී පවා රූපවාහිනී තිරය පහසුවෙන් නැරඹිය හැකි අයුරින් පවත්වාගෙන යාමට කටයුතු කරනුයේ වර්ණයේ හෝ රූපයේ කිසිඳු වෙනසකින් තොරවය. එසේම මෙහි අන්තර්ගත Q-Symphony සහ Dolby Atmos යන ශබ්ද තාක්ෂණයන් එක්ව ආකර්ෂණීය ශබ්ද රසයක් දෙසවනට එක් කරනු ලබන්නේ රූපයේ මෙන්ම ශබ්දයේද නවතම අරුතක් පරිශීලකයින් වෙත ගෙන එමිනි. Neo QLED 8K අඟල් 75 සහ 85 ප්‍රමාණවලින් දැන් මිලදී ගත හැකිය.

128 Neural Networks, Motion Xcelerator 165Hz, Glare-Free Viewing සහ AI Motion Enhancer Pro මඟින් මෙහෙයවනු ලබන NQ4 AI Gen3 ප්‍රොසෙසරයකින් මනා කාර්ය සාධනයක් සපයන OLED TV, Samsung හි අනෙක් නවතම හඳුන්වා දීමයි. පරිපූර්ණ වර්ණයන් නෙතු අභියසට ගෙන එන PANTONE තාක්ෂණයෙන් සුසැදි මෙහි ඇති Slim One Connect විශේෂාංගය තුළින් සුපැහැදිලි රූපරාමු තිරය මත දිගහැරීමට සමත් වෙයි.

මෙම නවතම රූපවාහිනී නිෂ්පාදනයන්හි තවත් විශේෂත්වයක් වන්නේ පරිශීලක දත්ත හා පෞද්ගලිකත්වය සුරතින පුලුල් ආරක්ෂක විශේෂාංගයක් වන Samsung Knox අන්තර්ගත වීමයි. අනවසර පුද්ගලයකුට පිවිසීම වළක්වා ලන එම තාක්ෂණය හේතුවෙන් දත්තවල ආරක්ෂාව තහවුරු වන අතර විවිධ හානිකර වෙබ් අඩවිවලින් ඇති විය හැකි බලපෑම් අවහිර කිරීමද සිදු වේ. එසේම හරහා පුද්ගලික තොරතුරුවල ආරක්ෂාවද තහවුරු වේ.

නිරන්තරයෙන් සිය පාරිභෝගිකයින් වෙත අති නවීන තාක්ෂණය හා දිගු කාලීන වටිනාකම් පිරිනැමීම තුළින් දිනෙන් දින සිය විශිෂ්ටත්වය තහවුරු කිරීමට Samsung Sri Lanka සමත්ව සිටියි. ගෝලීය වශයෙන් කීර්තියක් අත්කරගෙන සිටින Samsung සමාගම වසර 19ක් පුරා ලොව අංක 1 රූපවාහිනී නිෂ්පාදකයා ලෙස පෙරමුණ ගෙන ඇත්තේ එහි නවෝත්පාදන හා ගුණාත්මකභාවයේ විශිෂ්ටත්වය නිසාවෙනි. ශීතකරණ හා රෙදිසෝදන යන්ත්‍ර සඳහා වසර 20ක වගකීමක් ලබා දීමට කටයුතු කර ඇත්තේ එම කර්මාන්තයේ ඉහළම වගකීම පාරිභෝගිකයින් වෙත ලබා දෙමිනි. පාරිභෝගික විශ්වාසය දිනාගෙන සිටින බලයලත් අලෙවිකරුවන් වන Singer, Damro, Singhagiri සහ Softlogic අලෙවිසැල් තුළින් පුළුල් පරාසයක විහිදුණු Samsung විදුලි උපකරණ හා ගෘහ උපකරණ වගකීමක් සහිතව මිලදී ගත හැකිය.

Previous Post

සන්ෂයින් හෝල්ඩින්ග්ස් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස සමරයි

Next Post

IWS Logistics හි මෙහෙයුම් කාර්යක්ෂමතාවය වර්ධනයට DIMO වෙතින් KALMAR DCU80

news

news

Related Posts

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
Next Post
IWS Logistics හි මෙහෙයුම් කාර්යක්ෂමතාවය වර්ධනයට DIMO වෙතින් KALMAR DCU80

IWS Logistics හි මෙහෙයුම් කාර්යක්ෂමතාවය වර්ධනයට DIMO වෙතින් KALMAR DCU80

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

HNB ප්‍රසම්පාදන ක්‍රියාවලිය ISO 9001:2015 තත්ව සහතිකයෙන් පිදුම් ලබයි

November 15, 2024
ආකර්ෂණීය හා ආරක්ෂිත TikTok අත්දැකීමක් නිර්මාණය කිරීම සඳහා වන සුවිශේෂී විශේෂාංග

November 29, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

May 22, 2026
Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved