Tuesday, September 22, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home Uncategorized

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සහභාගී වන City of Dreams Sri Lanka විවෘත කිරීම අති උත්කර්ෂවත් ලෙස කොළඹදී

news by news
July 2, 2025
in Uncategorized
0
සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සහභාගී වන City of Dreams Sri Lanka විවෘත කිරීම අති උත්කර්ෂවත් ලෙස කොළඹදී
2
SHARES
9
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

මාධ්‍ය නිවේදනය
සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සහභාගී වන City of Dreams Sri Lanka විවෘත කිරීම අති උත්කර්ෂවත් ලෙස කොළඹදී

2025 අගෝස්තු 2 වනදා කොළඹදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන City of Dreams Sri Lanka හි විවෘත කිරීමේ උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස බොලිවුඩ් හි කිං ඛාන් ලෙස හැඳින්වෙන සුපිරි නළු ෂාරුක් ඛාන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

You might also like

SLISA සමාරම්භක පාසල් නායක සමුළුව සාර්ථකව සංවිධානය කරයි

SLT-MOBITEL වෙතින් නීල කාබන් පරිසර පද්ධති පිළිබඳව පර්යේෂණ ත්‍රිත්වයකට අනුග්‍රාහකත්වය

බොලිවුඩ් සිනමාවේ සම්මාන රැසකින් පිදුම් ලබා සිටින “කිං ඛාන්” ලෙස ජනාදරයට පත් සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ සම්ප්‍රාප්තිය මෙම අති උත්කර්ෂවත් විවෘත කිරීමේ උත්සවයට තවත් සුවිශේෂීත්වයක් එක් කරනු නිසැකය. ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (JKH) සහ මෙල්කෝ රිසෝර්ට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් අතර හවුල්කාරීත්වයේ සුවිශේෂී ව්‍යාපෘතියක් වන City of Dreams Sri Lanka යනු සියලු පහසුකම්වලින් සමන්විත දකුණු ආසියාවේ පළමු පූර්ණ ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණයයි.

2025 වසරේ දකුණු ආසියානු කලාපයේ වඩාත්ම ආකර්ෂණීය උත්සවය වනු ඇතැයි අපේක්ෂා කරන මෙම අති උත්කර්ෂවත් විවෘත කිරීමේ උත්සවයට සමගාමීව මෙම සුඛෝපභෝගී සංචාරක හෝටල් සංකීර්ණයේ නව සන්නාම ව්‍යාපාරය වන “Let’s Go, Let Go” ද නිල වශයෙන් දියත් කිරීමට නියමිතය. තවද මෙය සුඛෝපභෝගී සහ විනෝදාස්වාදයේ නව පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරමින් විවිධ රසවත් හා ප්‍රණීත ආහාරපාන වර්ග, නවීන පන්නයේ හෝටල් කාමර, විශේෂ විවේක හා සුවතා සේවා, සුපිරි සාප්පු සවාරි අත්දැකීම් ඇතුළු ව්‍යාපාරික උත්සව සහ සම්මන්ත්‍රණ සඳහා විශාල ඉඩකඩ පහසුකම් ආදී සුවිශේෂී අත්දැකීම් ලබා දෙනු ඇත.

City of Dreams Sri Lanka මෙල්කෝ රිසෝර්ට්ස් සහ එන්ටර්ටේන්මන්ට් විසින් කළමනාකරණය කරනු ලබන ජාත්‍යන්තර ප්‍රමිතියෙන් හා සියලු පහසුකම්වලින් සමන්විත කැසිනෝ ශාලාවකින් ද සමන්විත වේ.

මීට අමතරව එය මෙල්කෝ හි සුඛෝපභෝගී Nüwa හෝටල් සන්නාමය හඳුන්වා දෙමින් කොළඹ නගරයේ වර්ධනය වන හෝටල් සහ සංචාරක ක්ෂේත්‍රයට සුවිශේෂී වටිනාකමක් එක් කරනු ඇත.

කොළඹ නගරයට නව පරිච්ඡේදයක්
ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ හදවත බඳු කොළඹ නගරයේ අංක 01, විනිසුරු අක්බාර් මාවතේ පිහිටා ඇති City of Dreams Sri Lanka යනු ලෝක ප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පී සිසිල් බාමන්ඩ් විසින් නිර්මාණය කරන ලද වර්ග අඩි මිලියන 4.5 ක සුඛෝපභෝගී සංචාරක හෝටල් සංකීර්ණයකි. මෙමගින් සම්භාව්‍ය ගෘහ නිර්මාණ ශිල්පය, උසස් තත්ත්වයේ සත්කාරක සේවාව මෙන්ම සුවපහසුව සහ සුඛෝපභෝගීත්වය එකට එක් කර අමුත්තන්ට අද්විතීය සහ ඉහළ මට්ටමේ ආගන්තුක සත්කාර සහ විනෝදාස්වාද අත්දැකීමක් ලබා දෙයි.

තවද මෙම සුඛෝපභෝගී සංචාරක හෝටල් සංකීර්ණයට සුපිරි හෝටල් කාමර 800 කට වැඩි සංඛ්‍යාවක්, විවේක හා සුවතා පහසුකම්, සුපිරි සාප්පු සවාරි අත්දැකීම් සහ විවිධ රසවත් හා ප්‍රණීත ආහාරපාන ද ඇතුළත් වේ.
ව්‍යාපාර සහ සුඛෝපභෝගී ජීවන රටාව එකට එක්වූ අද්විතීය අත්දැකීමක්
විනෝදාස්වාදයට අමතරව ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ ව්‍යාපාරික කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම City of Dreams Sri Lanka හි අරමුණයි. මෙය විශේෂ ශ්‍රී ලාංකික කලා කෘති මෙන්ම නවීන, උසස් තත්ත්වයේ පහසුකම් සහ විශේෂයෙන් නිර්මාණය කරන ලද උත්සව ශාලා ඇතුළුව ව්‍යාපාරික උත්සව, රැස්වීම් සහ සම්මන්ත්‍රණ සඳහා කලාපයේ විශාලතම සහ වඩාත්ම දියුණු ඉඩකඩ පහසුකම්වලින් ද සමන්විතය.

“Let’s Go, Let Go” තේමාව
මෙම විවෘත කිරීමේ උත්සවයට සමගාමීව City of Dreams Sri Lanka සිය ප්‍රධාන තේමාව වන “Let’s Go, Let Go” ප්‍රචාරණ ව්‍යාපාරය ද නිල වශයෙන් හඳුන්වා දීමට නියමිතය. මෙමගින් ජනතාවට ඔවුන්ගේ සාමාන්‍ය, එදිනෙදා ජීවිතයෙන් විවේකයක් ගෙන City of Dreams Sri Lanka හි සුවිශේෂී, සුඛෝපභෝගී සහ වෙනස් අත්දැකීමක් විඳගැනීමට ඔවුන් ආරාධනා කරයි. මෙහි විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගී වීමට නියමිත සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් මෙම සුවිශේෂී රාත්‍රිය ඔබට අමතක නොවන එකක් බවට පත් කරන බව නිසැකය.

The Countdown Begins!
තවත් සති කිහිපයකින් අති උත්කර්ෂවත් ලෙස කොළඹදී විවෘත කෙරෙන දකුණු ආසියානු කලාපයේ ඉතා ආකර්ෂණීයවූත් අද්විතීයවූත් සංචාරක හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka සුවිශේෂී අත්දැකීම විඳගැනීමට ජනතාව මහත් උද්යෝගයෙන් බලා සිටී- එපමණක් නොව බොලිවුඩයේ රජු ලෙස සැලකෙන සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ පැමිණීම මෙම අවස්ථාව අමතක නොවන ජීවමාන අත්දැකීමක් බවට පත් කරනු නොඅනුමානය.

2025 වසරේ දකුණු ආසියාවේ වඩාත් ආකර්ෂණීය උත්සවයේ විශේෂ තොරතුරු සහ ආරාධානාවන් පිළිබඳ විස්තර ඉක්මනින් දැනුම් දෙනු ඇත.
කොළඹ නගරයේ මින් පෙර නොදුටු සුවිශේෂී අත්දැකීමක් විඳගන්න අගෝස්තු 2 වනදාට ඔබත් සූදානම් වන්න.
JKH පිළිබඳව

කොළඹ කොටස් වෙළඳ පොළේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී (JKH) විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7 ක පවතින සමාගම් 80කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවනු ලබයි. වසර 155ක ඉතිහාසයකට හිමිකම් JKH ආයතනය සේවක සේවිකාවන් 16,000 කට අධික පිරිසකට රැකියාවන් ලබා දෙන අතර වසර 19 ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනය ලෙස LMD සඟරාව මගින් ශ්‍රේණිගත කර ඇත. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා විසින් සිද කරන ලද ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය ඇගයීමේ සමීක්ෂණයේදී ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී අඛණ්ඩව සිව්වන වසරටත් ප්‍රථම ස්ථානයට පත් විය. ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ (UN Global Compact) සාමාජිකයෙකු වන ජෝන් කීල්ස් සමාගම, ජෝන් කීල්ස් පදනම හරහා සහ සමාජ ව්‍යවසායකත්ව මුලපිරීම හරහා “බලගන්වමු දේශය හෙට දිනට” පිළිබඳ දැක්ම මෙහෙයවනු ලබයි.

Melco Resorts & Entertainment Limited පිළිබදව
Nasdaq Global Select Market (Nasdaq: MLCO) හි ලැයිස්තුගත ඇමරිකානු තැන්පතු සහිත සමාගමක් වන අතර ආසියාවේ හා යුරෝපයේ ඒකාබද්ධ සංචාරක නවාතැන් සංවර්ධකයකු, හිමිකරුකරුවකු සහ ක්‍රියාකාරිකයකු ලෙස Melco Resorts & Entertainment Limited හඳුන්වා දිය හැකිය.

ඔවුන් විසින් අද වන විට Cotai, Taipa සහ Macau හි පිහිටුවා ඇති ඒකාබද්ධ හෝටල් සංකීර්ණයක් වන City of Dreams (www.cityofdreamsmacau.com) සහ Altira Macau (www.altiramacau.com) පවත්වාගෙන යනු ලබයි. එමෙන්ම එහි ව්‍යාපාර අතරට Taipa, Macau සහ Mocha Clubs හි පිහිටා ඇති කැසිනෝ ව්‍යාපාරයක් වන Grand Dragon Casino අයත් වේ.

එසේම Macau හි ඉලෙක්ට්‍රොනික් gaming යන්ත්‍ර පදනම් කරගත් විශාලතම කැසිනෝ නොවන ව්‍යාපාරයද ඔවුන් සතු වේ. ඊට අමතරව Macau හි Cotai කේන්ද්‍ර කරගනිමින් සිනමාත්මක තේමාවන් රැගත් ඒකාබද්ධ හෝටල් සංකීර්ණයක් වන Studio City (www.studiocity-macau.com) ක්‍රියාත්මක කිරීමටද සමාගම කටයුතු කරයි. තවද පිලිපීනයේ මැනිලා නුවර Entertainment City complex හි පිහිටා ඇති හෝටල් සංකීර්ණයක් වන City of Dreams Manila (www.cityofdreamsmanila.com) ව්‍යාපාරය මෙහෙයවීම හා කළමනාකරණය කිරීමද Melco Resorts & Entertainment Limited මඟින් සිදු වේ.

යුරෝපය තුළදී සයිප්‍රස් ජනරජයේ ලිමසෝල්හි පිහිටි හෝටල් සංකීර්ණයක් වන City of Dreams Mediterranean මෙහෙයවන අතර අනෙකුත් නගරවල බලපත්‍රලාභී සැටලයිට් කැසිනෝ (“Cyprus Casinos”) ක්‍රියාත්මක කරයි. සමාගම පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා www.melco-resorts.com වෙත පිවිසෙන්න.

හොංකොං ලිමිටඩ් කොටස් හුවමාරුවේ ප්‍රධාන දර්ශකයේ ලැයිස්තුගත කර ඇති සමාගමක් වන Melco International Development Limited සතු වන Melco Resorts & Entertainment Limited එහි වැඩි කොටස් ප්‍රමාණයකට හිමිකම් කියන Lawrence Ho මහතා එහි සභාපති, විධායක අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කරයි.

Previous Post

සෙලාන් බැංකුව සම්බුදු තෙමගුල සමරයි

Next Post

2025 වසරේ මැයි මස අපනයන කාර්යසාධනය පිළිබඳ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයෙන් නිවේදනයක්

news

news

Related Posts

Uncategorized

by news
September 15, 2025
SLISA සමාරම්භක පාසල් නායක සමුළුව සාර්ථකව සංවිධානය කරයි
Uncategorized

SLISA සමාරම්භක පාසල් නායක සමුළුව සාර්ථකව සංවිධානය කරයි

by news
July 23, 2025
SLT-MOBITEL වෙතින් නීල කාබන් පරිසර පද්ධති පිළිබඳව පර්යේෂණ ත්‍රිත්වයකට අනුග්‍රාහකත්වය
Uncategorized

SLT-MOBITEL වෙතින් නීල කාබන් පරිසර පද්ධති පිළිබඳව පර්යේෂණ ත්‍රිත්වයකට අනුග්‍රාහකත්වය

by news
July 7, 2025
ABC Aqua Science වෙතින් ශ්‍රී ලාංකිකයින්ට නව්‍යතම ජල හා පාරිසරික විසඳුම්
Uncategorized

ABC Aqua Science වෙතින් ශ්‍රී ලාංකිකයින්ට නව්‍යතම ජල හා පාරිසරික විසඳුම්

by news
March 19, 2025
CDB සමාගම ACCA තිරසාරත්ව වාර්තාකරණ සම්මාන උළෙළේදී ඇගයීමට පත්‍ර ළවයි ‘CDB සමාගම
Uncategorized

CDB සමාගම ACCA තිරසාරත්ව වාර්තාකරණ සම්මාන උළෙළේදී ඇගයීමට පත්‍ර ළවයි ‘CDB සමාගම

by news
March 2, 2025
Next Post
2025 වසරේ මැයි මස අපනයන කාර්යසාධනය පිළිබඳ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයෙන් නිවේදනයක්

2025 වසරේ මැයි මස අපනයන කාර්යසාධනය පිළිබඳ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයෙන් නිවේදනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ආර්ථික අභියෝග ජයගනිමින් තිරසාර වර්ධනයක් අත්පත් ගැනීම උදෙසා එක්සත් රාජධානියේ DCTS ප්‍රයෝජනයට ගත හැකි ආකාරය

September 11, 2024
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved