Wednesday, September 23, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

ටොයොටා ලංකා සමාගම 2025 නවතම වාහන පෙළ Toyota LIFE Grand Reveal හිදී එළිදක්වයි

news by news
July 15, 2025
in ව්යාපාරික
0

3
SHARES
15
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ටොයොටා ලංකා සමාගම 2025 නවතම වාහන පෙළ Toyota LIFE Grand Reveal හිදී එළිදක්වයි

වාහන ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය සඳහා වූ ප්‍රමුඛ නාමයක් වන ටොයෝටා ලංකා (පුද්ගලික) සමාගම, සිය 30වැනි සංවත්සරය සමරමින් “Toyota LIFE Grand Reveal” උළෙලේදී 2025 ටොයෝටා නවතම වාහන පෙළ නිල වශයෙන් එළිදැක්වීය.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

මෙම සුවිශේෂී අවස්ථාව 2025 ජූලි 8 වන දින කොළඹ Monarch Imperial හිදී පැවැත්වුණු අතර, ව්‍යාපාරික හවුල්කරුවන් සහ කර්මාන්ත නායකයින් ඇතුළු පුද්ගලයින් 600කට වඩා වැඩි පිරිසක් මේ සඳහා එක් වූහ.

සැමදෙනා නොඉවසිල්ලෙන් බලාසිටි නවතම ටොයෝටා මාදිලි 21ක් ඇතුළත් මෝටර් රථ පෙළ හඳුන්වාදීම මෙම උත්සවයේ විශේෂතම අවස්ථාව වූ අතර මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුකරන ලද විශාලතම වාහන එළිදැක්වීමයි.

පැමිණ සිටි සැමට මෙම නවීන වාහන දැකබලා ඒවායේ පහසුකම් අත්වින්දීමටද මෙහිදී අවස්ථාව හිමිවිය. ශ්‍රී ලංකාවේ ගමනාගමනයේ අනාගතය හැඩගැස්වීමට සමාගම දරන උත්සාහය මෙතුළින් මනාවට විදහා දැක්විණි.

මෙරට නවතම ටොයෝටා වාහන බෙදාහැරීමේ බලයලත් එකම නියෝජිතයා ලෙස, නවීන හා තිරසාර ගමනාගමන විසඳුම් හරහා ජනතාවගේ දෛනික ජීවිතය වඩාත් පහසු කරමින් “Happiness for All” යන ටොයෝටා හි මෙහෙවර සැබෑ කිරීමට ටොයෝටා ලංකා සමාගම කැපවී සිටී.

මෙම උත්සවයට, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Akio Isomata මහතා, Toyota Motor Asia හි විධායක උප සභාපති Kazunari Iguchi මහතා, Toyota Tsusho Corporation හි අංශ ප්‍රධාන විධායක නිලධාරී සහ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරී Shigeru Harada මහතා, සහ Toyota Tsusho Asia Pacific හි ආසියානු කලාපීය අංශ ප්‍රධානී Akio Ogawa මහතා ඇතුළු ජපන් නියෝජිත පිරිසක් ද සහභාගී වූහ.

උත්සවයේදී සිය අදහස් දක්වමින් Akio Isomata මහතා මෙසේ පැවසීය: “පසුගිය වසර 30 පුරා, ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ ප්‍රමුඛයෙකු ලෙස රටේ සමාජ ආර්ථික සංවර්ධනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දීමට ටොයෝටා ලංකා සමාගම හට හැකිවී තිබෙනවා.

තවද සිය දීපව්‍යාප්ත 20කට අධික ශාඛා ජාලය හරහා කුසලතා වැඩි දියුණු කිරීමට සහ ව්‍යාපාර කළමනාකරණය සඳහා Kaizen දර්ශනය සහ තවත් නවීන ක්‍රමෝපායන් ද හඳුන්වාදීමට ඔවුන් කටයුතු කළා.

මෙම උත්සාහයන් තුළින් සිය නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඉහළ නංවා ගැනීමටත්, කළමනාකරණ පිළිවෙත් ශක්තිමත් කරමින්, ශිල්පීය හැකියාවන් සහ ව්‍යවසායකත්වය පෝෂණය කිරීමටත් ටොයෝටා ලංකා සමාගම සමත් වෙලා තියෙනවා.”

Toyota Motor Asia හි විධායක උප සභාපති Kazunari Iguchi මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය. “ටොයෝටා හි අපගේ අරමුණ වන්නේ දෛනික ජීවිතය පහසු කිරීමට නව්‍ය හා තිරසාර ගමනාගමන විසඳුම් හඳුන්වා දීමයි.

තවද ඕනෑම වෙළඳපොළකට සරිලන අයුරින් ආරක්‍ෂිත සහ සුවපහසු වාහන ලබාදීමට ටොයෝටා අඛණ්ඩව කැපවී සිටිනවා.” අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ වුවද ගුණාත්මකභාවය පවත්වා ගැනීමට ටොයෝටා ලංකා සමාගම දක්වන කැපවීම ඔහු වැඩිදුරටත් අවධාරණය කළ අතර, Customer Delight Excellence Award (CDEA) කිහිප වතාවක් දිනා ගැනීමෙන් එහි විශිෂ්ට අලෙවියෙන් පසු සේවාව ද ඔහු ඉස්මතු කළේය.

Toyota Tsusho Corporation හි අංශ ප්‍රධාන විධායක නිලධාරී සහ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරී Shigeru Harada මහතා වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය: “වාහනවල පහසුකම් අඛණ්ඩව වැඩිදියුණු කරමින් මිනිසුන්ට සහ සමාජයට ප්‍රීතිමත් ගමනාගමන අත්දැකීමක් ලබාදීමට ටොයෝටා නිරන්තරයෙන් කටයුතු කරනවා. එපමණක් නොව ව්‍යාපාරික සහ පුද්ගලික යන අවශ්‍යතා දෙකටම සරිලන ආරක්‍ෂිත සහ සුවපහසු විසඳුම් ලබාදීමටත් Toyota Tsusho සහ ටොයෝටා ලංකා සමාගම වන අපි කැපවෙලා සිටිනවා.”

මීට අමතරව, ටොයෝටා ලංකා සමාගමේ සභාපති Sachio Yotsukura මහතා, ශ්‍රී ලාංකික ජනතාවට සතුටින් ගමන් බිමන් යාමට අවශ්‍ය සියලුම පහසුකම් ලබාදෙන එකම ගමනාගමන සහකරු වීමේ සමාගමේ දැක්මද මෙහිදී අවධාරණය කරන ලදී.
\

ටොයෝටා ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝහර අතුකෝරල මහතා, රැස්වීම අමතමින් මෙසේ පැවසීය: “ටොයෝටා ලංකා අපි අපගේ දිවයින පුරා විහිදුණු 20කට අධික ශාඛා ජාලය හරහා, ගෝලීය ජපන් තාක්ෂණය සහ විශේෂඥ සේවාවන් මෙරටට ගෙන එනවා.

ශ්‍රී ලංකාවේ නිවර්තන තත්ත්වයන් සහ ආර්ථික යථාර්ථයන් සැලකිල්ලට ගනිමින් නිර්මාණය කර ඇති, වඩාත්ම පුළුල් වාහන පෙළ මෙලෙස හඳුන්වා දීමට හැකිවීම අපිට ආඩම්බරයක්.

එපමණක් නොව තාක්ෂණික වශයෙන් දියුණු, අපගේ දේශීය පරිසරයට ගැළපෙන විශ්වාසනීය, ප්‍රායෝගික සහ තිරසාර මාදිලි ලබා දීමට අපි නිරන්තරයෙන් අවධානය යොමු කරනවා. ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය නැවත අර්ථකථනය කරන, අනාගතයට සරිලන ගමනාගමන පද්ධතියකින් යුක්ත, අපගේ මෙතෙක් විශාලතම වාහන පෙළ එළිදැක්වීමට හැකිවීම ගැන අපි ආඩම්බර වෙමු.”

මෙම උත්සවය විනෝද ක්‍රියාකාරකම්, සංවාද හා සම්බන්ධතා ගොඩනැගීමේ අවකාශයන් සහිතව, ශක්තිමත් හවුල්කාරිත්වයක් ගොඩනැගීමට උපකාරී විය.

තවද මෙම සන්ධිස්ථානය ටොයෝටා ලංකා සමාගමේ පසුගිය දශක තුනක ජයග්‍රහණ සිහිපත් කරනවා පමණක් නොව, ශ්‍රී ලංකාවේ ගමනාගමන කර්මාන්තය ඉදිරියට ගෙන යාමේදී සමාගමේ අඛණ්ඩ නායකත්වය ද නැවත තහවුරු කරයි.

Previous Post

සුඛෝපභෝගී ජීවන රටාවට නව අරුතක් ගෙනෙන ප්‍රයිම් සමූහයේ ‘Skye Blossom Kottawa’ ව්‍යාපෘතිය ඇරඹේ

Next Post

City of Dreams Sri Lanka

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
City of Dreams Sri Lanka

City of Dreams Sri Lanka

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

තාක්ෂණයෙන් පිරිපුන් ප්‍රතිරක්ෂණ සේවාවන් සමඟින් Policybazaar ශ්‍රී ලංකාව, කටාර්, ඕමාන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙහෙයුම් අරඹයි

November 10, 2025
CFA සිසු දරුදැරියන්ට අධ්‍යාපනික ණය හඳුන්වා දීම සඳහා HNB, CFA Society Sri Lanka සමඟ අත්වැල් බැඳගනී

March 17, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved