Saturday, August 8, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home අධ්යාපනය

ෆැෂන් බග් කොල්ලුපිටිය ශාඛාව නව මුහුණුවරකින් ඉදිරියට

news by news
April 22, 2026
in අධ්යාපනය
0
ෆැෂන් බග් කොල්ලුපිටිය ශාඛාව නව මුහුණුවරකින් ඉදිරියට
2
SHARES
9
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ෆැෂන් බග් කොල්ලුපිටිය ශාඛාව නව මුහුණුවරකින් ඉදිරියට

ශ්‍රී ලංකාවේ තරඟකාරී විලාසිතා ක්ෂේත්‍රය තුළ සිය සලකුණ තවදුරටත් තහවුරු කරමින්, ෆැෂන් බග් කොල්ලුපිටිය ශාඛාවට එක් කෙරුණු නව විලාසිතා අංගනය පසුගිය පෙබරවාරි 18 වන දින නිල වශයෙන් විවෘත කරන ලදී. මෙම අවස්ථාව, සිය පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීම මෙන්ම ව්‍යාපාරික පරාසය පුළුල් කිරීම වෙනුවෙන් ෆැෂන් බග් සන්නාමය දක්වන අඛණ්ඩ කැපවීම මනාව පෙන්නුම් කරනු ලබයි.

You might also like

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

1998 වසරේදී ෆැෂන් බග් (Fashion Bug) ආයතනයේ තෙවන ශාඛාව සහ කොළඹ නගරයට පිවිසි ප්‍රථම පියවර ලෙස ආරම්භ කරන ලද කොල්ලුපිටිය ශාඛාව, දිගු කලක් පුරාවට සිය ප්‍රධානතම අලෙවි සැල ලෙස ක්‍රියාත්මක වී තිබේ. දශක තුනකට අධික කාලයක් පසුකරමින් තව තවත් වැඩි දියුණු වූ මෙම ශාඛාව , මේ වන විට නවීන විලාසිතා සහ නවෝත්පාදනයන් සමගින් ඉහළ පෙළේ වෙළඳ සලකුණක් ලෙස පාරිභෝගික විශ්වාසය දිනාගෙන තිබේ.

මෙම නව විලාසිතා අංගනය ඔස්සේ වර්ග අඩි 6,000කට වඩා වැඩි අතිරේක වෙළඳ අවකාශයක් කොල්ලුපිටිය ෆැෂන් බග් ශාඛාවට එක් කර ඇති අතර, එය පාරිභෝගික පහසුව සහ ඔවුන් වෙළඳසැල තුළ ගත කරන කාලය වඩාත් අර්ථවත් වන පරිදි ඉතා සැලසුම් සහගතව නිර්මාණය කර ඇත. එමෙන්ම, පැහැදිලි ලෙස වෙන් කරන ලද විලාසිතා අංශ, නවීන විලාසිතා එකතුවක් සහ පාරිභෝගිකයින්ට පහසුවෙන් රථවාහන ගාල් කිරීම සඳහා මනා ඉඩ කඩක් සහිතව සකසන ලද අවකාශයක්ද නවීකරණය කරන ලද කොටසට ඇතුළත් වේ.

සිය සන්නාමය විසින් තබා ඇති නව පියවර සම්බන්ධයෙන් අදහස් දක්වමින් ෆැෂන් බග් (පුද්) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ෂබීර් සුබීයන් මහතා පැවසුවේ, “ඓතිහාසික වශයෙන් වඩාත් වැදගත් වූ ෆැෂන් බග් කොල්ලුපිටිය ශාඛාව අපේ උරුමය මෙන්ම අනාගත ගමන් මඟ නියෝජනය කරනවා. මේ නව අංගනය විවෘත කිරීම මඟින් වඩාත් විවිධාංගීකරණය වූ නිෂ්පාදන පෙළක් සමඟ උසස් තත්ත්වයේ අලෙවි අත්දැකීමක් ලබා දීමට අපට හැකි වෙනවා වගේම, ශ්‍රී ලංකාවේ මෙම වෙළඳ ක්ෂේත්‍රයේ ශක්තිමත්භාවය පිළිබඳ අප තුළ ඇති විශ්වාසය ද මේ ඔස්සේ යළිත් තහවුරු වෙනවා” යනුවෙනි.

එමෙන්ම, මෙම වැඩි දියුණු කිරීම පිටුපස ඇති පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවේශය අවධාරණය කරමින් ෆැෂන් බග් ආයතනයේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (අලෙවි සහ විකුණුම්) ආචාර්ය එස්. එච්. එම්. ෆාරාස් මහතා සඳහන් කර සිටියේ, “අපගේ තීරණ මෙහෙයවනු ලබන්නේ දත්ත මත පදනම් වූ අවබෝධය සහ නිරන්තරයෙන් වෙනස් වන ජීවන රටා ප්‍රවණතා මතයි. වර්තමාන පාරිභෝගිකයන් එකම වහලක් යටදී ඉඩකඩ, සුවපහසුව, ප්‍රවේශය සහ විවිධත්වය අපේක්ෂා කරනවා. මෙම නව පියවර හරහා එම අපේක්ෂාවන් කාර්යක්ෂමව ඉටු කිරීමටත්, අපගේ ප්‍රධානතම වෙළඳසැල සමඟ පාරිභෝගික සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කිරීමටත් අපට අවස්ථාව ලැබෙනවා.” යනුවෙනි.

මෙම නව අංගනය විවෘත කිරීමේ අවස්ථාවට සමගාමීව නිර්භීත සහ ක්‍රියාශීලී තාරුණ්‍යය වෙනුවෙන්ම නිර්මාණය කරන ලද ‘SAVAGE’ නමැති නවතම ‘Unisex Streetwear’ විලාසිතා සන්නාමය නිල වශයෙන් හඳුන්වා දීමද සිදු කරන ලදී. සම්මතයෙන් ඔබ්බට සිතන පරම්පරාවක් වෙනුවෙන් නිර්මාණය කර ඇති SAVAGE සන්නාමය , විශාලිත විලාසිතා (oversized silhouettes) සහ කැපී පෙනෙන ග්‍රැෆික් මෝස්තර සමඟ නව විලාසිතා රැල්ලක් හඳුන්වා දෙයි. “No Rules. Just Drip.” යන තේමාව යටතේ ඉදිරිපත් වන මෙම සන්නාමය, තාරුණ්‍යයට තම අනන්‍යතාවය නිර්භීතව ලොවට විදහා දැක්වීමට දිරිගන්වනු ලබයි.

1994 වසරේදී බණ්ඩාරවෙල නගරයේදී සත් දෙනෙකුගෙන් පමණක් සමන්විත කණ්ඩායමකින් ආරම්භ වූ ෆැෂන් බග්, අද වන විට 1,250කට අධික සේවක මණ්ඩලයකින් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලයකින් සමන්විත ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විලාසිතා අලෙවි ජාලයක් බවට පත්ව ඇත. කොල්ලුපිටිය ශාඛාව විසින් තැබූ මෙම නව පියවර, නවෝත්පාදනය උදෙසා ෆැෂන් බග් සන්නාමය සතු කැපවීම සහ සිය පාරිභෝගික ප්‍රජාවට උසස් විලාසිතා අත්දැකීමක් ලබා දීමට ෆැෂන් බග් දක්වන උනන්දුව පිළිබඳ නොසැලෙන සාක්ෂියකි.

Previous Post

දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

Next Post

Rajawarna Wedding Experience – Wedding Show 2026

news

news

Related Posts

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

by news
July 28, 2026
දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී
අධ්යාපනය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

by news
July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

by news
June 2, 2026
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

May 22, 2026
Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.
අධ්යාපනය

Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

by news
May 22, 2026
Next Post
Rajawarna Wedding Experience – Wedding Show 2026

Rajawarna Wedding Experience – Wedding Show 2026

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

HNB සහ Browns EV හවුල්කාරීත්වයෙන් විදුලි වාහන සඳහා සුවිශේෂ ලීසිං විසඳුම්

October 30, 2025

JAAF හි වාර්ෂික මහ සභා රැස්වීමේදී කර්මාන්තයේ ප්‍රවීණයකු වූ සයිෆුදීන් ජැෆර්ජී මහතා යළි සභාපති ධූරයට තේරී පත් වෙයි

February 16, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

July 9, 2026
දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී
අධ්යාපනය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved