Friday, April 17, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

    ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

‘Know Your Neethi’ නීති ආධාර සහ දැනුවත් කිරීමේ කඳවුර- බදුල්ල

news by news
July 26, 2025
in ව්යාපාරික, අධ්යාපනය, රජය
0
‘Know Your Neethi’ නීති ආධාර සහ දැනුවත් කිරීමේ කඳවුර- බදුල්ල
1
SHARES
6
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

‘Know Your Neethi’ නීති ආධාර සහ දැනුවත් කිරීමේ කඳවුර- බදුල්ල
or
බදුල්ල දිස්ත්‍රික් ප්‍රජා සවිබල ගැන්වීම උදෙසා ‘Know Your Neethi’ නීති ආධාර සහ දැනුවත් කිරීමේ කඳවුර

ජනතාවට නීතිය වඩා හොඳින් අවබෝධ කරගැනීම සහ නීතියේ සහය ලබා ගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීම උදෙසා නිර්මාණය කරනු ලබන නීති ආධාර සහ දැනුවත් කිරීමේ කඳවුර

You might also like

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

කොළඹ, ශ්‍රී ලංකාව, 2025 ජූලි 24: යුරෝපා සංගමය විසින් අරමුදල් සපයන, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ යුනිසෙෆ් (UNICEF) ශ්‍රී ලංකා එක්ව, අධිකරණ අමාත්‍යාංශයේද සහාය ඇතිව ක්‍රියාත්මක කරන යුක්තිය සඳහා සහාය ව්‍යාපෘතිය (JURE), ‘Know Your Neethi’ යන තේමාව යටතේ නීති ආධාර සහ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක පළමුවැන්න, බදුල්ල දිස්ත්‍රික්කයේදී දියත් කිරීමට කටයුතු සූදානම් කර ඇත.

2025 අගෝස්තු 1 සහ 2 යන දෙදින බදුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මෙම වැඩසටහන මගින්, ප්‍රදේශවාසී සියලු දෙනාට නොමිලේ නීති උපදෙස් ලබා ගැනීමට, රජයේ ආයතන සමඟ සම්බන්ධ වීමට, නීතිය පිළිබඳව දැනුවත් කරන විවිධ ක්‍රියාකාරකම් සදහා සහභාගී වීමට මෙමඟින් අවස්ථාව උදාවනු ඇත.

නීතියේ සහය ලබා ගැනීමට ඇති හැකියාව වැඩිදියුණු කිරීම සහ නීතිමය දැනුවත්භාවය වර්ධනය කිරීම මෙම කඳවුරේ ප්‍රධාන අරමුණයි. විශේෂයෙන් කාන්තාවන්, ආබාධ සහිත පුද්ගලයින්, සුළු ජනවාර්ගික කණ්ඩායම් සහ අවම පහසුකම් සහිත පුද්ගලයින් වෙනුවෙන් නීතිමය සේවා සැපයීම අරමුණු කරගනිමින් මෙම වැඩසටහන නිර්මාණය කර ඇත. දේශීය භාෂාවන් භාවිත කරමින් පවත්වන මෙම වැඩසටහන නීතිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සහ පුද්ගලයින් තම අයිතිවාසිකම් තේරුම් ගෙන ඒවා භාවිත කිරීමට සවිබල ගැන්වීම මූලික පරමාර්ථය වේ.
වැඩසටහන් විශේෂාංග:

• පුද්ගලික නීති උපදෙස්

• රාජ්‍ය ආයතන මගින් සපයන සේවාවන්

• නීතිය පිළිබද දැනුවත් කිරීමේ ක්‍රීඩා වැඩසටහන් සහ නාට්‍ය සංදර්ශන

• මානසික සෞඛ්‍ය සහය සේවා

Know Your Neethi’ වැඩසටහන් මාලාව, නීතියේ ආධිපත්‍යය සුරක්‍ෂිත කිරීම සහ සෑම පුද්ගලයෙකුටම යුක්තිය ලැබෙන සමාජයක් ගොඩනැඟීමේ අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වන JURE ව්‍යාපෘතියේ තවත් එක් අදියරකි.
** අවසානයි**

JURE පිළිබඳව:

යුක්තිය සඳහා සහාය ව්‍යාපෘතිය (JURE), යුරෝපා සංගමය විසින් අරමුදල් සපයන, UNDP සහ UNICEF ශ්‍රී ලංකා එක්ව, අධිකරණ අමාත්‍යාංශයේ පහසුකම් සහිතව ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියකි. ශ්‍රීලංකා අධිකරණ ක්ෂේත්‍රයේ වගවීම, විනිවිදභාවය, කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය ඔපනංවමින් අධිකරණ සේවා නවීන තාක්ෂණය භාවිතා කරමින්, කාර්යක්ෂම සේවා සපයන ආයතන රාමුවක් ගොඩනැඟීම එහි අරමුණයි.

UNDP පිළිබඳව:

UNDP යනු දරිද්‍රතාවය, අසමානතාවය සහ දේශගුණික විපර්යාස යන අයුක්ති සහගත තත්වයන් අවසන් කිරීම වෙනුවෙන් කැපවුණු එක්සත් ජාතීන්ගේ ප්‍රමුඛතම ආයතනයයි. එය රටවල් 170 ක විශේෂඥයින් සහ හවුල්කරුවන් සමඟ එක්ව පුද්ගලයින් සහ මිහිකත උදෙසා ඒකාබද්ධ සහ දිගුකාලීන විසඳුම් ලබාදීමට කටයුතු කරයි.

වැඩිදුර විස්තර දැනගැනීමට www.undp.org/srilanka වෙත පිවිසෙන්න නැතිනම් @UNDPSriLanka හරහා අප සමඟ සම්බන්ධ වන්න.

සම්බන්ධතා: Socialmedia.lk@undp.org ඇමතුම්: 0779804188 | දිගුව 1501 සම්බන්ධ වන්න: UNDP on X | Facebook | Instagram | LinkedIn

Previous Post

Trinasolar, ශ්‍රී ලංකාව පුරා මෙගාවොට් 25ක භාවිතයට ගත හැකි සූර්ය බලශක්තියක් උත්පාදනය වෙනුවෙන් Solaris Energy සමඟ අත්වැල් බැඳ ගනියි

Next Post

HNB සහ Ideal Motors වෙතින් මහින්ද්‍රා වාණිජ වාහන සඳහා විශේෂ ලීසිං විසඳුම්

news

news

Related Posts

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

by news
April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි
අධ්යාපනය

March 25, 2026
AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි
අධ්යාපනය

AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

by news
March 25, 2026
අධ්යාපනය

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

by news
March 17, 2026
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි

March 14, 2026
Next Post
HNB සහ Ideal Motors වෙතින් මහින්ද්‍රා වාණිජ වාහන සඳහා විශේෂ ලීසිං විසඳුම්

HNB සහ Ideal Motors වෙතින් මහින්ද්‍රා වාණිජ වාහන සඳහා විශේෂ ලීසිං විසඳුම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

කොළඹ Marina Square හි LV power distribution පද්ධතිය සැලසුම් කිරීම සහ සැපයීම DIMO ආයතනයට පැවරේ

July 13, 2025
ටොයොටා ලංකා සමාගම 2025 නවතම වාහන පෙළ Toyota LIFE Grand Reveal හිදී එළිදක්වයි

July 15, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි
අධ්යාපනය

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

March 25, 2026
AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි
අධ්යාපනය

AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

March 25, 2026
අධ්යාපනය

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

March 17, 2026
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි
අධ්යාපනය

චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි

March 14, 2026
SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්
අධ්යාපනය

SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්

March 12, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

March 25, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved