Friday, August 7, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

සෑම ශ්‍රී ලාංකිකයකුටම පහසුවෙන් Galaxy ස්මාර්ට් ජංගම දුරකතනයක් මිලදී ගැනීම සඳහා

Samsung Exclusive Easy Pay හඳුන්වා දෙයි

news by news
August 2, 2025
in ව්යාපාරික
0
සෑම ශ්‍රී ලාංකිකයකුටම පහසුවෙන් Galaxy ස්මාර්ට් ජංගම දුරකතනයක් මිලදී ගැනීම සඳහා
2
SHARES
12
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

සෑම ශ්‍රී ලාංකිකයකුටම පහසුවෙන් Galaxy ස්මාර්ට් ජංගම දුරකතනයක් මිලදී ගැනීම සඳහා

Samsung Exclusive Easy Pay හඳුන්වා දෙයි

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

සෑම ශ්‍රී ලාංකිකයකුටම නවතම සැම්සුන් Galaxy ස්මාර්ට් ජංගම දුරකතන හා ටැබ් මිලදී ගැනීමේ පහසුව උදා කර දෙමින් සැම්සුන් ශ්‍රී ලංකා විසින් Samsung Exclusive Easy Pay මාසික පහසු ගෙවීමේ සේවාව හඳුන්වා දීමට පසුගියදා කටයුතු කරන ලදී. John Keells Office Automation (JKOA), Helios සහ එලායන්ස් ෆිනෑන්ස් සමඟ එක් වෙමින් ක්‍රියාත්මක කරනු ලබන මෙම සුවිශේෂී වැඩසටහන තුළින් දිවයින පුරා සිටින පාරිභෝගිකයින්ට පහසුවෙන් සිය Galaxy ස්මාර්ට් සිහිනය සැබෑ කර ගැනීමට අවකාශ උදා වනු ඇත.

රුපියල් 3,530/-*කින් ආරම්භ වන පහසු මාසික වාරික සමඟින් මාස 3 සිට 24 දක්වා ආපසු ගෙවීමේ කාල සීමාවක් යටතේ මෙම Samsung Exclusive Easy Pay පහසුකම් ලබා ගත හැකි අතර මූලික ගෙවීමක් අවශ්‍ය නොවීම* විශේෂත්වයක් වේ. එමෙන්ම ඇපකරුවන් හෝ ක්‍රෙඩිට් කාඩ්පත් අවශ්‍යතාවයකින් තොරව තවත් සුවිසල් ප්‍රතිලාභ රැසක් අත්කර දෙන වෙළෙඳපොල තුළ ඇති පහසුම මාසික වාරික ගෙවීමේ ක්‍රමය ලෙසද Samsung Exclusive Easy Pay පෙන්වා දිය හැකිය.

මෙම සුවිශේෂී සේවාව හඳුන්වා දීමේ අවස්ථාවට එක් වෙමින් ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ සැම්සුන් කළමනාකාර අධ්‍යක්ෂ SangHwa Song මහතා මෙසේ සඳහන් කර සිටියේය.

“සාමාන්‍ය ගෙවීම් ක්‍රමයන්ට වඩා වැඩි සේවාවක් පාරිභෝගිකයින් වෙත ලබා දෙන Samsung Exclusive Easy Pay හඳුන්වාදීම තුලින් ශ්‍රී ලාංකිකයින්ට නව්‍ය තාක්ෂණය අත් විඳීමේ පහසුව උදා කර දීම සඳහා වන අපගේ කැපවීම මනාව පිළිබිඹු වනවා. JKOA සහ Helios සමඟ එක්ව වර්තමාන ජීවිතයට අත්‍යාවශ්‍ය තාක්ෂණික විසඳුම් ලබා දීම තුළින් පාරිභෝගිකයින් සවිබල ගැනීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටට පත් වෙනවා”

මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් John Keells Office Automation හි ප්‍රධාන විධායක නිලධාරී සහ John Keells Holdings හි උප සභාපති ජනෝද තෝරදෙණිය මහතා සඳහන් කර සිටියේ “ සැම්සුන් ස්මාර්ට් දුරකතන තාක්ෂණයේ විශිෂ්ටත්වය ඉතා පහසුවෙන් භුක්ති විඳීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයින් වෙත උරුම කර දෙන Samsung Exclusive Easy Pay හඳුන්වා දීම තුලින් ප්‍රදර්ශනය වන්නේ පාරිභෝගිකයා වෙනුවෙන් අප සිදු කරන කැපවීමයි. JKOA හි සුවිසල් අලෙවි ජාලය සහ අපගේ විශ්වාසදායී හවුල්කරුවන්ගේ මූල්‍ය සහයෝගය හා සබඳතාව හරහා පාරිභෝගිකයින් වෙත සුවිශේෂී විසඳුම් සැපයීමට අපි කටයුතු කරනවා.” යනුවෙනි.

මෙහිදී අදහස් දැක්වූ Helios P2P හි ප්‍රධාන විධායක නිලධාරී නුෂි මෙයෙන් මහතා “ ශ්‍රී ලාංකිකයින්ට අතවශ්‍ය නවතම තාක්ෂණය අත් විඳීමේ අවස්ථාව උදාකර ගැනීම සඳහා ලබා දුන් සුවිසල් පියවරක් ලෙස මෙය පෙන්වා දිය හැකියි. මූල්‍ය තාක්ෂණය මත පදනම් වූ මාසික වාරික විසඳුම් හරහා දැරිය හැකි මිල, පහසුව හා ඩිජිටල් සවිබල ගැන්වීම සමඟින් එදිනෙදා ජීවිතයට සවියක් වන්නට අපි කටයුතු කළා.” යනුවෙන් පැවසීය.

මෙම අවස්ථාවට එක් වූ එලායන්ස් ෆිනෑන්ස්හි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කුසල් ජයවර්ධන මහතා සඳහන් කර සිටියේ “තිරසාර මූල්‍යකරණයේ ප්‍රමුඛයකු ලෙස සමාජයේ සෑම කෙනෙකුටම සැම්සුන් Galaxy ස්මාර්ට් ජංගම දුරකතනයක් මිලදී ගැනීමට අවස්ථාව ලබා දෙමින් මාසික වාරික ගෙවීමේ පහසුව ඔවුන් වෙත හඳුන්වා දීම තුලින් අපගේ කැපවීම මනාව තහවුරු වනවා. Samsung Exclusive Easy Pay තුළින් සන්නිවේදනය සඳහා වැඩි අවස්ථාවක් ලබා දෙන අතරම වියදම් අවම, මාසික ගෙවීම් පදනම් කරගත් විසඳුම් සමඟින් පුද්ගලයින් සවිබල ගැන්වීමට අඛණ්ඩව කටයුතු කරනවා. ” යනුවෙනි.

පහසු හා පාරිභෝගික හිතකාමී ක්‍රියාවලියක් යටතේ සියලු සේවාවන් සැපයීම මෙම Samsung Exclusive Easy Pay වැඩසටහනෙහි විශේෂත්වයයි. එහිදී අයදුම්කරුවන් හට නිවසේ සිට ඔන්ලයින් මාර්ගයෙන් අයදුම්පත සම්පූර්ණ කර අදාල මූල්‍ය සේවාවන් සඳහා ඉල්ලුම් කළ හැකියි. එම අයදුම්පත අනුමත වූ පසු පළමු වාරිකය ගෙවා ස්මාර්ට් ජංගම දුරකතනය ලබා ගැනීමට පමණක් අලෙවිසැලට යාමට අවශ්‍ය වේ. ඒ හේතුවෙන් ඔබගේ වටිනා කාලය ආරක්ෂා කර ගැනීමටද හැකි වනු ඇත.

එසේම Easy Pay වැඩසටහන යටතේ සැම්සුන් Galaxy ස්මාර්ට් ජංගම දුරකතන හා උපාංග මිලදී ගන්නා පාරිභෝගිකයින් හට විදුලි සංදේශ කොමිෂන් සභාවේ අනුමත නියම සැම්සුන් නිෂ්පාදන පමණක් ලබා දෙනු ඇති අතර ඒ නිසාම සෑම මිලදී ගැනීමක් සඳහාම සැම්සුන්හි නිල ආයතනික වගකීම මෙන්ම වසර 2ක් දක්වා Free screen replacement ප්‍රතිලාභ භුක්ති විඳීමට අවකාශ සැලසේ. රට පුරා සියලු බලයලත් සැම්සුන් අලෙවිකරුවන් සහ අලෙවිසැල් තුළින් මෙම ප්‍රතිලාභ අත් විඳිය හැකි අතර ඒ නිසාම ග්‍රාමීය ප්‍රදේශයන්හි පාරිභෝගිකයින් හට පහසුවෙන් මාසික වාරික යටතේ සැම්සුන් ස්මාර්ට් ජංගම දුරකතනයක් මිලදී ගැනීමට හැකි වනු ඇත.

මෙහිදී පාරිභෝගිකයින් වෙත ස්වයංක්‍රීයව වාරික මුදල් ගෙවීම, මාර්ගගත බැංකු ගනුදෙනු හෝ කාර්ගිල්ස් ෆුඩ් සිටි සුපිරි වෙළෙඳසැල් හෝ එලායන්ස් ෆිනෑන්ස් ශාඛා වැනි ඕනෑම ආකාරයකින් පහසු ක්‍රමයක් මඟින් වාරික මුදල් ගෙවීමට පාරිභෝගිකයන්ට අවස්ථාව උදා වේ.

එසේම මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ මෙම වාරික ගෙවීමේ පහසුව යටතේ සැම්සුන්හි කැමති Galaxy නිෂ්පාදනයක් මිලදී ගැනීමට හැකි වේ. ඒ අනුව ඔබ වඩාත් ප්‍රිය කරන, සුවිශේෂී Samsung Galaxy S25 Ultra 5G ස්මාර්ට් ජංගම දුරකතනයක් රුපියල් 24,923/-ක මූලික ගෙවීමකින් මිලදී ගැනීමට ඔබට හැකි වනු ඇත.

මෙම සුවිශේෂී සේවාව හඳුන්වා දීම තුලින් ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් වෙත නවෝත්පාදනයන් ලබා දීම සඳහා සැම්සුන්හි කැපවීමේ සනිටුහන් කරන අතරම JKOA, Helios සහ AFC වැනි විශ්වසනීය දේශීය හවුල්කරුවන් සමඟ එක්වීම තුළින් ශ්‍රී ලාංකිකයින්ට ඵලදායී හා සුවිසල් සේවාවක් සලසා ගත හැකි ඩිජිටල් තාක්ෂණය වෙත සමීප වීමේ හැකියාව උදා කර දීමද සුවිසල් අවස්ථාවක් ලෙස සඳහන් කළ හැකිය.

Samsung Exclusive Easy Pay පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට https://heliosp2p.com/samsung/welcome වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. නැත්නම් හි පාරිභෝගික සේවා අංකය වන 0117 110 881 අමතන්න.

කොන්දේසි අදාළ වේ.*
නීතිමය සැකසුම් ගාස්තු හා 25 W Travel Adaptor ගාස්තු ඇතුළත් වේ.

Previous Post

HNB Remit මගින් අගනා ත්‍යාග දිනා ගන්න ඔබටත් අවස්ථාවක්

Next Post

TikTok, අපයෝජන පිළිබඳ දැනුවත් කිරීම හා ඊට උපකාර කිරීම සඳහා සෙවුම් මාර්ගෝපදේශය දියත් කරයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
TikTok, අපයෝජන පිළිබඳ දැනුවත් කිරීම හා ඊට උපකාර කිරීම සඳහා සෙවුම් මාර්ගෝපදේශය දියත් කරයි

TikTok, අපයෝජන පිළිබඳ දැනුවත් කිරීම හා ඊට උපකාර කිරීම සඳහා සෙවුම් මාර්ගෝපදේශය දියත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

BYD හි නවතම ප්‍රදර්ශනාගාරයක් සහ සේවා මධ්‍යස්ථානයක් ගාලු පුරවරයට

December 5, 2024
විද්‍යාව, ව්‍යවසායකත්වය හා TikTok සමඟ ශ්‍රී ලාංකේය තාරුණ්‍යය සවිබල ගන්වන සංජය ඇල්විටිගල

January 5, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved