Sunday, August 9, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

Mahindra Ideal Finance හි නව කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී ලෙස මුෆාඩල් චූනියා මහතා පත් වෙයි

news by news
October 8, 2024
in ව්යාපාරික
0
Mahindra Ideal Finance හි නව කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී ලෙස මුෆාඩල් චූනියා මහතා පත් වෙයි
1
SHARES
8
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

Mahindra Ideal Finance හි නව කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී ලෙස මුෆාඩල් චූනියා මහතා පත් වෙයි

Mahindra Finance හි අනුබද්ධිත ආයතනයක් වන Mahindra Ideal Finance Limited (MIFL) හි නව කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි මුෆාඩල් චූනියා මහතා පත් කළ බව එම සමාගම නිවේදනය කර සිටී. ඒ අනුව MIFL හි ප්‍රධාන විධායක නිළධාරී ලෙස මීට පෙර කටයුතු කළ දුමින්ද වීරසේකර මහතාගේ විශ්‍රාම යාමෙන් පුරප්පාඩු වන එම ධූරයේ මුෆාඩල් මහතා කටයුතු කරනු ඇත.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

ඔහුගේ නව භූමිකාව තුළ මුෆාඩල් මහතා විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (SMEs) සහ ග්‍රාමීය ජනතාව සඳහා MIFL හි ඩිජිටල් ණය දීමේ හැකියාවන් ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ඇත. සමාගමේ පාරිභෝගික වටිනාකම තවදුරටත් ඉහළ නැංවීම සඳහා සමාගමේ සේවා තවදුරටත් පුළුල් කිරීමට ද ඔහු බලාපොරොත්තු වේ-

මෙම පත්වීම පිළිබඳව අදහස් දක්වමින් Mahindra Finance හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී Raul Rebello මහතා පැවසුවේ “මුෆාඩල් මහින්ද්‍රා සමූහයේ සහ Mahindra Finance හි විවිධ නායකත්ව තනතුරු දරා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ශක්තිමත් මූල්‍ය සේවා ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා දුමින්ද ලබා දුන් දායකත්වයට මා මෙහිදී ස්තූතිය පළ කරන අතරම මුෆාඩල් සතු අත්දැකීම් සමඟින් MIFL හට අනාගතයේදී මීටත් වඩා විශාල සාර්ථකත්වයක් අත්කර ගැනීමට උපකාරී වනු ඇති බව මට විශ්වාසයි.” යනුවෙනි.

Mahindra Ideal Finance හි සභාපති නලින් වෙල්ගම මහතා සඳහන් කළේ “ජාත්‍යන්තර අත්දැකීම් රැසක් සහිත මුෆාඩල් සමාගම සමඟ එක්වීම පිළිබඳව අපට ඉතා සතුටුයි. මූල්‍ය ක්ෂේත්‍රය පිළිබඳ ඔහු සතු හසළ දැනුම වෙළෙඳපොළ තුළ සමාගමට වර්ධනය වීමට සහ සාර්ථක වීමට නව මාර්ග සොයා ගැනීමට උපකාර වනු ඇතියි.” යනුවෙනි.

Mahindra Finance විසින් සිදු කර ඇති ආයෝජනය MIFL හි පිළිගැනීම තවත් ශක්තිමත් කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස සමාගමට Fitch Ratings හි AA- (Outlook Stable) ඉහළ ණය ශ්‍රේණිගත කිරීමක් හිමිව ඇත- මෙම ශ්‍රේණිගත කිරීම මගින් ඵෂත්‍ඛ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් ලෙස ස්ථානගත කරමින් මූල්‍යමය වශයෙන් ස්ථාවර සහ විශ්වාසදායක බව පෙන්නුම් කරයි.

Mahindra & Mahindra Financial Services Limited පිළිබඳව

මහින්ද්‍රා සමූහයට අයත් කොටසක් වන Mahindra & Mahindra Financial Services Limited (Mahindra Finance) ඉන්දියාවේ ප්‍රමුඛතම බැංකු නොවන මුල්‍ය සමාගමකි. එරට ග්‍රාමීය සහ අර්ධ නාගරික වෙළදපොළ ඉලක්කකර ගනිමින් ක්‍රියාත්මක වන සමාගම ඉන්දියාවේ මිලියන 10 කට අධික පාරිභෝගික පිරිසකගේ ව්‍යවසාය අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීමට අතහිත ලබා දී ඇති අතර ඇමරිකානු ඩොලර් බිලියන 12-5 කට අධික වත්කම් ප්‍රමාණයක් කළමනාකරණය කරයි. සමාගම ප්‍රමුඛ පෙළේ වාහන සහ ට්‍රැක්ටර් වෙනුවෙන් විශාල මුදල් ප්‍රමාණයක් කළමනාකරණය කරන්නා වූ මූල්‍ය ආයතනයක් වන අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ණය ලබා දෙන අතර ස්ථාවර තැන්පතු ද පිරිනමයි. තවද Mahindra Finance සතුව කාර්යාල 1,370 ක් ඇති අතර ඉන්දියාව පුරා ගම්මාන 480,000 ක් සහ නගර 7,500 ක් පුරා විසිරී සිටින ගනුදෙනුකරුවන්ට සේවා සපයයි.

Mahindra Finance, Great Place to Work ආයතනය විසින් නම් කළ 2023 වසරේ සේවය කිරීමට සුදුසු ඉන්දියාවේ හොඳම සමාගම් අතරින් 59 වැනි ස්ථානයට ශ්‍රේණිගත කර ඇත.

Mahindra Finance CSR පදනම යනු 2013 සමාගම් පනතේ 8 වැනි වගන්තියේ විධිවිධාන යටතේ සමාගමේ සහ එහි අනුබද්ධිත ආයතනවල ආයතනික සමාජ වගකීම සම්බන්ධ ව්‍යාපෘති භාර ගැනීම සඳහා පූර්ණ හිමිකාරීත්වය දරන අනුබද්ධ සමාගමයි.

Mahindra Rural Housing Finance Limited (MRHFL), Mahindra Finance හි අනුබද්ධිත ආයතනයක් වන අතර එය ඉන්දියාවේ ග්‍රාමීය සහ අර්ධ නාගරික ප්‍රදේශවල පුද්ගලයන්ට නිවාස මිලදී ගැනීම්, ප්‍රතිසංස්කරණ කිරීම් හා ඉදිකිරීම් සඳහා ණය ලබා දේ.

Mahindra Insurance Brokers Limited (MIBL) යනු Mahindra Finance හි රක්ෂණ තැරැව් සමබන්ධ අනුබද්ධිත ආයතනය වන අතර සෘජු සහ ප්‍රතිරක්ෂණ තැරැව්කාර සේවා සපයන බලපත්‍රලාභී සංයුක්ත තැරැව්කරුවෙකි.

Mahindra Manulife Investment Management Private Limited සමාගම Mahindra Manulife Mutual Fund හි ආයෝජන කළමනාකාර ආයතනය ලෙස ක්‍රියා කරයි.

Mahindra Manulife Trustee Private Limited (MMTPL) සමාගම Mahindra Manulife Mutual Fund හි භාරකාර සමාගමක් ලෙස ක්‍රියා කරයි.

Mahindra Ideal Finance Limited (MIFL) යනු Mahindra Finance සමාගමට අනුබද්ධිත ආයතනයක් වන අතර එහි 58.2% ක කොටස් සමාගමට අයත්ය. MIFL ශ්‍රී ලාංකේය වෙළෙඳපොළට පුළුල් පරාසයක මුල්‍ය සේවා සපයයි.

Mahindra Finance සමාගමට එක්සත් ජනපදයේ De Lage Landen මූල්‍ය ආයතනය සමඟින් එක්ව මහින්ද්‍රා වාහන සඳහා මූල්‍ය පහසුකම් සැපයීමට Mahindra Finance USA LLC නමින් හවුල් ව්‍යාපාරයක් ද ඇත. එය Rabo බැංකුවට අනුබද්ධිත ආයතනයකි.

Mahindra Finance පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට www.mahindrafinance.com පිවිසෙන්න. Twitter සහ Facebook: @MahindraFin

Mahindra පිළිබඳව

1945 දී ආරම්භ කරන ලද මහින්ද්‍රා සමූහය, රටවල් 100කට අධික සංඛ්‍යාවක් පුරා විසිරුණු 260,000 ක සේවක සේවිකාවන් සංඛ්‍යාවකින් සමන්විත ලොව විශාලතම සහ වඩාත්ම ගෞරවනීය බහුජාතික සමාගමකි. එය ඉන්දියාවට ගොවි උපකරණ, උපයෝගිතා වාහන, තොරතුරු තාක්‍ෂණය සහ මූල්‍ය සේවාවන් සඳහා නායකත්වය ලබා දෙන සමාගමක් වන අතර ලොව විශාලතම ට්‍රැක්ටර් සමාගම ද වේ. මිට අමතරව පුනර්ජනනීය බලශක්තිය, කෘෂිව්‍යාපාර, භාණ්ඩ ප්‍රවාහන, සංචාරක සහ දේපළ සංවර්ධන යන අංශ තුළද එය ශක්තිමත්ව පවතී.
මහින්ද්‍රා සමූහය ගෝලීය ප්‍රමුඛයා ලෙස පාරිසරික, සමාජීය සහ පාලන (ESG) භාවිතයන් කෙරෙහි අවධානයක් යොමු කරමින් ග්‍රාමීය ජනතාවගේ ජීවිත නගා සිටුවීමට සහ නාගරික ජීවනෝපායන් වැඩිදියුණු කිරීමට කටයුතු කරයි. ඔවුන්ගේ පරමාර්ථය වන්නේ මිනිසුන්ට සහ ව්‍යාපාරවල ‘’Rise’’ යන දර්ශනයට අනුකූලව වර්ධනය වීමට සහ සාර්ථක වීමට උපකාර කිරීමයි.
Mahindra පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට www.mahindra.com / Twitter සහ Facebook: @MahindraRise/ වෙත පිවිසෙන්න.
Updates සඳහා https://www.mahindra.com/news-room subscribe

Previous Post

හේලීස් ඇවෙන්චුරා – කොමර්ෂල් බැංකු හවුල්කාරීත්වය සමඟින් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට පුළුල් පහසු ගෙවීම් ක්‍රමයක්

Next Post

යුනිලීවර් ශ්රී ලංකා සමාගම උපාධි අපේක්ෂකයන්ගේ ප්රමුඛතම සේවා යෝජකයා බවට 12වරටත් අඛණ්ඩව තේරී පත්වේ

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
යුනිලීවර් ශ්රී ලංකා සමාගම උපාධි අපේක්ෂකයන්ගේ ප්රමුඛතම සේවා යෝජකයා බවට 12වරටත් අඛණ්ඩව තේරී පත්වේ

යුනිලීවර් ශ්රී ලංකා සමාගම උපාධි අපේක්ෂකයන්ගේ ප්රමුඛතම සේවා යෝජකයා බවට 12වරටත් අඛණ්ඩව තේරී පත්වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

මහාචාර්ය ගුණපාල මලලසේකර මහතාගේ 125 ජන්ම දිනය නිමිත්තෙන් ග්‍රන්ථයක් එළිදක්වයි

November 26, 2024
Mahindra Ideal Finance හි නව කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී ලෙස මුෆාඩල් චූනියා මහතා පත් වෙයි

Mahindra Ideal Finance හි නව කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී ලෙස මුෆාඩල් චූනියා මහතා පත් වෙයි

October 8, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved