Tuesday, August 18, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

Eicher වාණිජ වාහන සඳහා පහසු ලීසිං විසඳුම් ලබා දීමට HNB සහ Senok හවුල්කාරීත්වයක

news by news
August 14, 2025
in ව්යාපාරික
0
Eicher වාණිජ වාහන සඳහා පහසු ලීසිං විසඳුම් ලබා දීමට HNB සහ Senok හවුල්කාරීත්වයක
4
SHARES
21
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

Eicher වාණිජ වාහන සඳහා පහසු ලීසිං විසඳුම් ලබා දීමට HNB සහ Senok හවුල්කාරීත්වයක

හැටන් නැෂනල් බැංකුව, ශ්‍රී ලංකාවේ Eicher වාහන සඳහා බලයලත් බෙදාහරින සමාගම වන Senok Commercial Vehicles (පුද්) සමාගම සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

මෙම හවුල්කාරිත්වය මගින් පාරිභෝගිකයින්ට විශ්වසනීය වාණිජ වාහන මිලදී ගැනීම සඳහා පහසු සහ වඩාත් යෝග්‍ය ලීසිං විසඳුම් ලබා දෙයි. මේ සඳහා වන අවබෝධතා ගිවිසුමට දෙපාර්ශවය විසින් පසුගියදා අත්සන් තබන ලද අතර රට පුරා සිටින ව්‍යාපාර හිමිකරුවන්ට සහ රථ වාහන අංගන හිමියන්ට/සමාගම්වලට වඩාත් පහසු හා දැරිය හැකි ගමනාගමන විසඳුම් ලබා දීමට උපකාර කිරීම මෙහි අරමුණයි.

කල්පැවැත්ම, ක්‍රියාකාරීත්වය සහ ඉන්ධන කාර්යක්ෂමතාව සඳහා කීර්ති නාමයක් උසුලන Eicher ශ්‍රී ලංකාවේ වාණිජ වාහන වෙළඳපොලේ ජනප්‍රිය තේරීමකි.

මෙම හවුල්කාරිත්වය හරහා HNB විසින් ප්‍රවාහන හා සැපයුම් සේවා, ඉදිකිරීම්, භාණ්ඩ බෙදා හැරීම සහ මගී ප්‍රවාහනය වැනි විවිධ වාණිජ අවශ්‍යතා සපුරාලීමට ලබා දෙන විවිධ වර්ගයේ Eicher ට්‍රක් රථ සහ බස් රථ මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයින්ට තරඟකාරී ලීසිං පහසුකම් ලබා දෙනු ඇත.

මෙම නව හවුල්කාරිත්වය වාණිජ වාහන මිලදී ගැනීම පහසු කිරීමේ අරමුණින් නිර්මාණය කර ඇති අතර රටේ විවිධ ප්‍රදේශවල කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසායකයින්ට ව්‍යාපාර ඵලදායිතාව වැඩි කිරීමට සහ ඔවුන්ගේ වාහන සමූහය තව තවත් පුළුල් කිරීමට උපකාරී වේ.

මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් HNB ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ සිල්ලර බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම මහතා පැවසුවේ “Eicher වැනි විශ්වාසදායක වාණිජ වාහන සඳහා දැරිය හැකි සහ හොඳින් සැලසුම් කරන ලද ලීසිං විසඳුම් ලබා දීමෙන් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවලට සහාය වීමට ලැබීම පිළිබඳව අප සතුටු වනවා.

Senok සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වය හරහා ව්‍යාපාරහිමියන්ට ඔවුන්ගේ ව්‍යාපාර කාර්යක්ෂමව වර්ධනය කර ගැනීමට හැකියාව ලබා දෙමින් අපගේ පාරිභෝගික ජනතාවට ප්‍රමුඛතාව ලබා දෙන සේවාව සහ ආරම්භයේ සිට අවසානය දක්වා සම්පූර්ණ සහාය ලබා දීමට ද හැකි වනවා.” යනුවෙනි.

“HNB සමඟ අපගේ හවුල්කාරිත්වය ශ්‍රී ලාංකික ව්‍යාපාර ශක්තිමත් කිරීමේ අප ආයතන දෙකෙහිම ඒකායන අරමුණ පෙන්නුම් කරනවා. Eicher හි විශ්වසනීයත්වය සහ මූල්‍යකරණයේ HNB සතු අත්දැකීම් සමඟින්, වාණිජ වාහන අවශ්‍ය පාරිභෝගිකයින්ට මෙම හවුල්කාරිත්වය විශිෂ්ට වටිනාකමක් ලබා දෙනු ඇතැයි අපි විශ්වාස කරනවා.’’ යනුවෙන් Senok Commercial Vehicles (පුද්) සමාගමේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ රන්ජන් දහනායක මහතා පැවසීය.

Previous Post

“සෞඛ්‍ය හා නිෂ්පාදන සම්මාන 2025” දියත් කෙරේ”

Next Post

එක්සත් ජනපද අපනයනයන් සඳහා 20%ක තීරුබදු සහනයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය රජයට ස්තුතිය පල කරයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
එක්සත් ජනපද අපනයනයන් සඳහා 20%ක තීරුබදු සහනයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය රජයට ස්තුතිය පල කරයි

එක්සත් ජනපද අපනයනයන් සඳහා 20%ක තීරුබදු සහනයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය රජයට ස්තුතිය පල කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ශ්‍රී ලාංකේය වැවිලි කර්මාන්තයේ දීප්තිමත් හෙට දවසක් වෙනුවෙන්

December 22, 2024
TikTok වේදිකාවෙන් සිනහව රැගෙන එන නිම්නා සහ ඉසුරු

July 18, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved