Sunday, June 21, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

එක්සත් ජනපද අපනයනයන් සඳහා 20%ක තීරුබදු සහනයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය රජයට ස්තුතිය පල කරයි

news by news
August 14, 2025
in ව්යාපාරික
0
එක්සත් ජනපද අපනයනයන් සඳහා 20%ක තීරුබදු සහනයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය රජයට ස්තුතිය පල කරයි
1
SHARES
5
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

එක්සත් ජනපද අපනයනයන් සඳහා 20%ක තීරුබදු සහනයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය රජයට ස්තුතිය පල කරයි

ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලාංකේය අපනයනයන් වෙත පනවා තිබූ විශාල අන්‍යෝන්‍ය තීරු බදු ප්‍රතිශතය 20%ක් දක්වා අඩු කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට මෙන්ම ඒ සඳහා කටයුතු කළ සියලු දෙනාට ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය සිය ස්තුතිය පල කර සිටියි.

You might also like

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

මෙරට පොල් නිෂ්පාදන ආනයනය සිදු කරන විශාලතම අපනයන වෙළෙඳපොල වෙනුවෙන් අත්කර ගනු ලැබූ මෙම ජයග්‍රහණය කර්මාන්තයේ පැවැත්ම සඳහා සුවිසල් පිටිවහලක් වනු නිසැකය. එසේම මෙම බදු ප්‍රතිශතය අඩුවීම හේතුවෙන් ඉන්දුනීසියාව, වියට්නාමය සහ පිලිපීනය වැනි කලාපයේ ප්‍රමුඛ රටවල් සමඟ තරඟකාරීව කටයුතු කිරීමටද හැකියාව උදා වේ. එම රටවල් ශ්‍රී ලංකාවට වඩා 1%ක සුළු බදු අනුපාතයක් අඩු කරගනිමින් අපනයන වෙළෙඳපොලට එක්ව සිටියි.

ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් නිවේදනය කරනු ලැබූ මූලික තීරුබදු පැනවීමේ සිට භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ නායකත්වය යටතේ විද්වත් කණ්ඩායමක් විසින් සිය තිරසාර හා උපාය මාර්ගික උත්සාහයන් තුළින් බදු ප්‍රතිශතය අවම කර ගැනීමට සියලු උත්සාහයන් යොදවන ලදී. ශ්‍රී ලාංකේය අපනයනකරුවන්ට වඩා සාධාරණ හා තරඟකාරී වෙළෙඳ පරිසරයක් දායාද කිරීම සඳහා ඔවුන් දැක්වූ කැපවීම පිළිබඳවද මෙහිදී ලංකා පොල් කර්මාන්ත මණ්ඩල ප්‍රශංසාව පළ කර සිටියේය.

සංශෝධනය කරන ලද මෙම තීරු බදු හේතුවෙන් ඉහළ වටිනාකමක් සහිත එක්සත් ජනපද වෙළෙඳපොල වෙත මෙරට පොල් අපනයනකරුවන්ට ප්‍රවේශ වීමේ හැකියාව තවදුරටත් ආරක්ෂා වන අතර කලාපීය තරඟකරුවන් සමඟ සමීපව කටයුතු කිරීමේ අවස්ථාවද උදා වේ.

ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය, අමුද්‍රව්‍ය හිඟය සහ දේශගුණික විපර්යාස වැනි විවිධ අභියෝග මධ්‍යයේ වුව ශක්තිමත් ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කර ඇත. අපනයන සංවර්ධන මණ්ඩලයේ නවතම වාර්තාවන්ට අනුව 2025 ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළ ඇමරිකනු ඩොලර් මිලියන 537ක අපනයනයන් සිදු කර ඇත.

එය 32%ක වාර්ෂික වර්ධනයක් වන අතර ඒ තුලින් මුළු වෙළෙඳ භාණ්ඩ අපනයනය සඳහා 8%ක දායකත්වයක් ලබා දී ඇත. මෙම වසරේදී අදාල අංශය ඇමරිකානු ඩොලර් බිලියන 1ක සංධිස්ථානය ඉක්මවා යාමේ මාවතට පිවිසෙමින් මෙරට ප්‍රධාන ආදායම් උපයන්නනෙකු ලෙස සිට හැකියාවන් නැවත නැවතත් තහවුරු කරමිනි සිටියි.

කෙසේ වුවද ඉහළ පරිමාවන්ට වඩා ඉහළ වෙළෙඳපොල මිල ගණන් මඟින් මෙම වර්ධනය මෙහෙයවනු ලබන බව අවබෝධ කර ගැනීම වඩාත් වදගත් වේ. තරඟකාරී රටවල් වඩාත් ඉක්මණින් සාමාන්‍ය තත්වයට පත් වීම ආරම්භ කරන විට සිය තරඟකාරී තත්වය පවත්වා ගැනීම සඳහා දේශීය සැපයුම් සීමාවන් පිළිබඳ ගැටලු හැකි ඉක්මණින් විසඳා ගැනීමට ශ්‍රි ලංකාව කටයුතු කළ යුතුය.

ඒ වෙනුවෙන් අමුද්‍රව්‍ය සපයා ගැනීම සඳහා සහයෝගය ලබා දෙමින් කෙටි, මධ්‍ය හා දිගු කාලීන උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමට කඩිනමින් කටයුතු කරන ලෙස ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටියි.

පොල් වගාවන්ගෙන් 85%ක් පමණ වන කුඩා පොල් වතු හිමියන්ට දැරිය හැකි මිලකට පොහොර, කෘෂිකාර්මික මෙවලම් හා රෝපණ ද්‍රව්‍ය ලබා දීම සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතු බවද ඔවුන් පෙන්වා දෙයි. එසේම දිගු කාලීන සැපයුම් ස්ථාවර බව සහතික කිරීම සඳහා රාජ්‍ය – පෞද්ගලික සහයෝගීතාවයෙන් වගා කරන ලද ප්‍රදේශය තවදුරටත් පුළුල් කිරීමද ඉතා වැදගත් වනු ඇත.

ස්ථාවර හා දැරිය හැකි දේශීය පොල් සැපයුමකින් දේශීය පාරිභෝගිකයාට සහ අපනයන අංශයට වැඩි ප්‍රතිලාභයක් අත්කර දීමට හැකි වන අතර එය ජීවනෝපාය ශක්තිමත් කිරීම, ග්‍රාමීය සංවර්ධනය ඉහළ නැංවීම සහ විදේශ විනිමය ආදායම් ඉහළ නැංවීමටද බෙහෙවින් ඉවහල් වනු ඇත.

ඇමරිකා එක්සත් ජනපදයේ බදු ප්‍රතිශතය අඩු කර ගැනීම සඳහා සම්බන්ධ වූ සියලු කොටස්කරුවන්ට නැවත නැවතත් සිය ස්තුතිය පල කර සිටින ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය ඊට අදාල සීමාවන් තව දුරටත් අඩු කිරීම හෝ නිදහස් කිරීම සඳහා රජය විසින් සිදු කරන සාකච්ඡා සම්බන්ධයෙන් සිය සුභ පැතුම් එක් කර සිටියි. එමෙන්ම ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තයේ අඛණ්ඩව වර්ධනය වෙනුවෙන් සිය පූර්ණ කැපවීම සහතික කිරීමටද ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය කටයුතු කර ඇත.

අවසාන වශයෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට කටයුතු කිරීම පිළිබඳව ඇමරිකානු ජනාධිපතිවරයාටත්, ජනතාවටත් ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය සිය කෘතඥතාව පළ කර සිටියි.

Previous Post

Eicher වාණිජ වාහන සඳහා පහසු ලීසිං විසඳුම් ලබා දීමට HNB සහ Senok හවුල්කාරීත්වයක

Next Post

සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී වෙතින් “ස්කෑන් කසාවා චිප්ස්” රස 4 කින් වෙළඳපලට

news

news

Related Posts

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
Next Post
සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී වෙතින් “ස්කෑන් කසාවා චිප්ස්” රස 4 කින් වෙළඳපලට

සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී වෙතින් "ස්කෑන් කසාවා චිප්ස්" රස 4 කින් වෙළඳපලට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
TikTok 2025 ගාලු සාහිත්‍ය උළෙලේ BookTok වැඩමුළුවක් සාර්ථකව අවසන් කරයි

February 25, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

May 22, 2026
Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved