Saturday, April 4, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

    ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

news by news
February 21, 2026
in ව්යාපාරික
0
#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි
1
SHARES
3
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

FemTech ඇඟලුම් කර්මාන්තයේ ගෝලීය ප්‍රමුඛයෙකු වන MAS Femography සහ Selyn පදනම අත්වැල් බැඳගනිමින් 2026 වසරේ දී #BleedGood වැඩසටහන හරහා ඔසප් දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා ඔවුන්ගේ අඛණ්ඩ කැපවීම නැවතත් පෙන්නුම් කර ඇත.

You might also like

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

මෙම සුවිශේෂී හවුල්කාරිත්වය තුළින් මෙරට කාන්තාවන්ගේ සෞඛ්‍යය හා සමස්ත යහපැවැත්ම වැඩිදියුණු කිරීම සහ කාන්තා ප්‍රජාවට පරිසර හිතකමී ගෞරවාන්විත කාන්තා සනීපාරක්ෂාවක් සහතික කිරීම සඳහා Selyn සහ MAS Femography හි ඒකායන අරමුණ පිළිබිඹු කරයි.

මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් Selyn සහ Selyn පදනමේ අධ්‍යක්ෂිකා සෙලීනා පීරිස් මහත්මිය පැවසුවේ “අපේම කාන්තා ප්‍රජාවගේ ඔසප් දරිද්‍රතාවට විසඳුම් සෙවීම සඳහා පසුගිය වසංගත කාල පරිච්ඡේදයේදී Selyn පදනම විසින් මෙම වැඩසටහන නිර්මාණය කරනු ලැබුවා. මෙය ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත වී ඇති ආකාරය දැකීම ගැන සැබවින්ම ඉතා සතුටුයි. MAS වැනි ආයතනයක් සමඟ අත්වැල් බැඳගැනීම මෙම වැඩසටහන වැඩි පිරිසකට ළඟා වීමටත් ඉන් විශාල බලපෑමක් කිරීමටත් උපකාර වනවා.’’ යනුවෙනි.

#BleedGood සෑම වැඩසටහනක්ම කොටස් හතරකින් යුක්තය. සහභාගිවන්නන්ට ඉහළ ආරක්ෂිත, ගුණාත්මක ප්‍රමිතියකට නිර්මාණය කර ඇති නැවත භාවිතා කළ හැකි Femme-Care සනීපාරක්ෂක නිෂ්පාදන ලබා දෙන අතර ඒවා ආරක්ෂිතව සහ නිවැරදිව භාවිතා කරන ආකාරය පිළිබඳව ද ඔවුන්ට උපදෙස් ලබා දෙයි.

මෙම වැඩසටහනට ඔසප් සනීපාරක්ෂාව සහ ප්‍රජනක සෞඛ්‍යය පිළිබඳ සුදුසුකම්ලත්/ලියාපදිංචි වෛද්‍ය වෘත්තිකයන් විසින් මෙහෙයවනු ලබන අධ්‍යාපන සැසි, පිරිමි පුද්ගලයින් සහ පිරිමි ළමයින් සම්බන්ධ කර ගැනීම සඳහා පුහුණුවලත් පිරිමි උපදේශකයින් විසින් මෙහෙයවනු ලබන සැසි මෙන්ම පාරිසරික විශේෂඥයින් විසින් නිර්මාණය කරන ලද පරිසරය සහ දේශගුණය පිළිබඳ සැසි ද ඇතුළත් වේ. මෙය හොඳින් ක්‍රියාත්මක වන්නේ ද යන්න නිරීක්ෂණය කිරීමට සහ ඇගයීමට ශක්තිමත් පද්ධතියක් භාවිත කරන අතර එම තොරතුරු ශ්‍රී ලංකාවේ ඔසප් සමානාත්මතාවය සහ තිරසාර විසඳුම් ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයින්ට වඩාත් නිවැරදි තීරණ ගැනීමට උපකාරී වේ.

Selyn පදනම සහ MAS Femography කාන්තාවන්ගේ අත්‍යාවශ්‍ය සනීපාරක්ෂක අවශ්‍යතා සපුරාලීමට කටයුතු කරයි. එමෙන්ම ඔවුන්ගේ දැනුම, කුසලතා හා අත්දැකීම් සහ කාන්තාවන් වෙනුවෙන්ම නිර්මාණය කරන ලද විසඳුම් භාවිතා කරමින් ඔසප් සෞඛ්‍යය පිළිබඳව පෙරමුණ ගෙන කටයුතු කරයි. මීට අමතරව Selyn පදනම සතුව ප්‍රජාවන් සමඟ සෘජුවම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, ඔසප් සනීපාරක්ෂණ නිෂ්පාදනවලට ප්‍රවේශය පහසු කරන අතරම පරිසර හිතකාමී විකල්ප තෝරා ගැනීම සහ උපදේශනය වැනි ක්ෂේත්‍රවල අත්දැකීම් රැසක් ඇත.

“ඔසප් වීම, මාතෘත්වය හා ආර්තවහරණය කාලය තුළ කාන්තාවන්ට සහාය වන විද්‍යාව පදනම් කරගත් ඇඟලුම් විසඳුම් නිර්මාණය සහ නිෂ්පාදනය කිරීම පිළිබඳ අපගේ අත්දැකීම් අපට බොහෝ දේ උගන්වා තිබෙනවා. ඒ හරහා ඔසප් සමානාත්මතාවය යනු අපගේ කාලයේ වඩාත් වැදගත් වූ නමුත් විසඳිය හැකි අභියෝගයක් බව අපට පැහැදිලි වුණා. සැබෑ ප්‍රගතිය ආරම්භ වන්නේ මෙය එක් කණ්ඩායමක කාර්යයක් පමණක් නොව සෑම දෙනෙකුගේම වගකීමක් බවත් දිගුකාලීන සමාජ සම්බන්ධතාවය සහ තාක්ෂණික නවෝත්පාදනය යන දෙකම අවශ්‍ය බවත් හඳුනාගතහොත් පමණයි.’’ යනුවෙන් MAS Femography හි ප්‍රධාන විධායක නිලධාරී Pilar Diaz මහත්මිය සඳහන් කළාය.

“නැවත භාවිතා කළ හැකි සනීපාරක්ෂක තුවා වැනි පරිසර හිතකාමී සනීපාරක්ෂක නිෂ්පාදනවලින් බොහෝ ප්‍රතිලාභ තිබෙනවා. එමගින් පාරිසරික හානිය අවම කිරීම, කාලයත් සමඟ පිරිවැය අඩු කිරීමට අමතරව කාන්තාවන් හා ගැහැණු ළමයින් සඳහා ඔසප් සෞඛ්‍යය සහ යහපැවැත්ම ද වැඩි දියුණු කරනවා.” යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

2020 වසරේදී දියත් කරන ලද #BleedGood වැඩසටහන, Covid-19 වසංගතය සහ පසුව ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ඉහළ ගිය ඔසප් දරිද්‍රතාවයට හදිසි ප්‍රතිචාරයක් ලෙස ආරම්භ විය. අද වන විට, එය රජයේ ආයතන, පෞද්ගලික අංශය, රාජ්‍ය නොවන සංවිධාන සහ බිම් මට්ටමේ සංවිධාන සමඟ එක්ව ක්‍රියාත්මක වන පුළුල් හවුල්කාරී ව්‍යාපාරයක් බවට වර්ධනය වී ඇත.

#BleedGood වැඩසටහන දේශීයව පමණක් නොව විදේශීය රටවල ද ක්‍රියාත්මක වන අතර ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය වැනි රටවල එහි නියමු වැඩසටහන් දැනට ක්‍රියාත්මක වේ. එමෙන්ම නැවත භාවිතා කළ හැකි සනීපාරක්ෂක නිෂ්පාදන සඳහා ජාතික සහ ගෝලීය ප්‍රමිතීන් සංවර්ධනය කිරීම සඳහා ද පදනම අඛණ්ඩව කටයුතු කරයි.

Previous Post

Charcoal හි කොළඹ ආගමනය සමඟින් Soho Hospitality ප්‍රථම වරට දකුණු ආසියාවේ මෙහෙයුම් අරඹයි

Next Post

Fairway Latitude සුඛෝපභෝගී මහල් නිවාස, ගැනුම්කරුවන් සඳහා නිවාස ණය පහසුකම් සැලසීමේ අරමුණින් Fairway Properties සහ Pan Asia බැංකුව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි

news

news

Related Posts

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights
ව්යාපාරික

නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

by news
February 5, 2026
ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්
ව්යාපාරික

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

by news
February 5, 2026
Next Post
Fairway Latitude සුඛෝපභෝගී මහල් නිවාස, ගැනුම්කරුවන් සඳහා නිවාස ණය පහසුකම් සැලසීමේ අරමුණින් Fairway Properties සහ Pan Asia බැංකුව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි

Fairway Latitude සුඛෝපභෝගී මහල් නිවාස, ගැනුම්කරුවන් සඳහා නිවාස ණය පහසුකම් සැලසීමේ අරමුණින් Fairway Properties සහ Pan Asia බැංකුව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

2025 ආසියානු බොක්සිං තරගාවලිය අතිසාර්ථක ලෙස නිමාව දකී: PEO SPORTS හරහා ලොව පුරා තරගාවලිය නැරඹූ ක්‍රීඩාලෝලීන් සංඛ්‍යාව මිලියන 27 ඉක්මවයි

June 5, 2025
HNB ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවායෝජකයින් 10 දෙනා අතරට එක් වෙයි

February 10, 2026

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි
අධ්යාපනය

March 25, 2026
AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

March 17, 2026
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි

March 14, 2026
SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්
අධ්යාපනය

SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්

March 12, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

March 25, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved