Saturday, August 8, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

“The Routes we take” (අප යන මඟ) නිර්මාණ ප්‍රදර්ශනය හරහා ශ්‍රී ලාංකේය චක්‍රීය නිර්මාණකරණයන් ඩිජිටල් අවකාශයට එළිදැක්වෙයි

news by news
August 29, 2024
in ව්යාපාරික
0
“The Routes we take” (අප යන මඟ) නිර්මාණ ප්‍රදර්ශනය හරහා ශ්‍රී ලාංකේය චක්‍රීය නිර්මාණකරණයන් ඩිජිටල් අවකාශයට එළිදැක්වෙයි
3
SHARES
17
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

“The Routes we take” (අප යන මඟ) නිර්මාණ ප්‍රදර්ශනය හරහා ශ්‍රී ලාංකේය චක්‍රීය නිර්මාණකරණයන් ඩිජිටල් අවකාශයට එළිදැක්වෙයි

කොළඹ,ශ්‍රී ලංකාව,අගෝස්තු 2024: ශ්‍රී ලංකාවේ නිර්මාණකරණය පිළිබඳ හරිත සිතියම“The Routes we take” (අප යන මඟ) ව්‍යාපෘතිය මඟින් 2024 අගෝස්තු 31 සිට සැප්තැම්බර් 1 වන දා දක්වා මරදාන ටේස් එක්ස්පර්ට් සිටි හිදී පැවැත්වෙන නිර්මාණ ප්‍රදර්ශනයේදී ජනගත කරයි. මෙම ප්‍රදර්ශනය මහජනතාව සඳහා මෙම දින දෙක තුළ විවෘතයි. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ EUNIC සාමූහිකය සහ Good Life X ආයතනයේ සුසංයෝගයෙන් ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාවේ චක්‍රීය හා නිර්මාණ කර්මාන්ත සඳහා ඩිජිටල් අවකාශයක් ගොඩනංවා ඒ තුළින් දකුණු ආසියාව හා ඉන් ඔබ්බටත් ශ්‍රී ලාංකේය හැකියාවන් හඳුන්වාදීම මෙහි අරමුණයි.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

මෙහිදී රට පුරා වෙසෙන නිර්මාණකරුවන් 10 දෙනෙකුගේ නිර්මාණ ප්‍රදර්ශනය කෙරෙන අතර ප්‍රතිචාරාත්මක වැඩමුල සජීවී නිර්මාණ අංගයන් හා කොළඹ නගරය තුළ ඇති කලාගාර නිරීක්ෂණ චාරිකා ඇතුඵ විශේෂාංග රාශියක් පැවැත්වීමටද නියමිතයි.

මෙම ප්‍රදර්ශනය පිළිබඳව අදහස් දක්වමින් “The Routes we take” (අප යන මඟ) ව්‍යාපෘතියේ කළමනාකාරිනී හා Good Life X හි එමා ද සිල්වා මෙසේ පැවසීය. “ “The Routes we take” (අප යන මඟ) ව්‍යාපෘතිය හරහා රට පුරා වෙසෙන සොබාදහම හා තිරසාරභාවය මත පදනම්වුණු නිර්මාණශිල්පීන් හඳුනාගැනීමටත්, ඔවුන් සමඟ ඒකාබද්ධව වැඩකිරීමට ලැබීමත් ඉතා සුවිශේෂී අත්දැකීමක්. මෙම ඩිජිටල් සිතියම මඟින් රට පුරා නිර්මාණකරුවන්ට තම නිර්මාණ ලොවට විදහා දැක්වීමට අනගි අවස්ථාවක් උදාවනවා. ඒ වගේම මෙම ප්‍රදර්ශනය තුළ විශිෂ්ට ලෙස තිරසාරභාවය පදනම් කරගත් නිර්මාණශිල්පීන් කිහිප දෙනෙකුගේ නිර්මාණ ප්‍රදර්ශනය කෙරෙන අතර එමඟින් තවත් විශාල පිරිසක් මේ කෙරෙහි උද්යෝගීමත් කරගැනීමට අවස්ථාව සැලසෙන බව නොඅනුමානයි.”

“The Routes we take” (අප යන මඟ) ව්‍යාපෘතිය මඟින් තිරසාරභාවය, චක්‍රීයකරණය, ප්‍රතිනිර්මාණය වැනි ශ්‍රී ලාංකේය අනාගතය හැඩගැන්වීමෙහි ලා අතිශය වැදගත් සංකල්ප මත පදනම්වන නිර්මාණකරුවන් හා ආයතන ඇගයීමට ලක්කෙරේ. මෙම ප්‍රදර්ශනය මඟින් එම පදනම් මත නිර්මාණකරණයේ යෙදෙන යාපනය, මඩකලපුව, මහනුවර, මොණරාගල, ගාල්ල සහ කොළඹ ප්‍රදේශවල නිර්මාණශිල්පීන් ඒකාත්මික කෙරෙන අතර එමඟින් ගොඩනැගෙන වියමන “The Routes we take” (අප යන මඟ) නමින් ජනගත කෙරේ.

මෙම ප්‍රදර්ශනය හරහා නිර්මාණ එළිදක්වන කළාකරුවන් :

1′ තර්මපාලන් නිලක්ෂන් – ස්වාධීන කතා වින්‍යාසයක් හරහා සමාජය හා අදාළවන වාර්තා චිත්‍රපට නිර්මාණකරුවෙකි. එමෙන්ම මානව අත්දැකීම් සහ ප්‍රධාන සමාජීය ප්‍රශ්න තම නිර්මාණ තුළින් ආමන්ත්‍රණය කිරීම මොහුගේ විශේෂත්වයකි.

2′ මෙෂ්ග්‍රවුන්ඩ් – ස්වාධීන චින්තකයින්ගෙන් සමන්විත නර්තන කණ්ඩායමක් හා ප්‍රජාවක් වන අතර නවෝත්පාදන භාවිතාවන් හරහා සාමාජීය ප්‍රකාශනයන් සිදුකරයි.

3 අලාෆියා නජ්මුදීන් ALEAF – ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන තිරසාරභාවය මත පදනම්වුණු විලාසිතා සන්නාමයකි. මෙම සන්නාමය ස්වභාවික අමුද්‍ර්‍රව්‍ය භාවිතයෙන් හා සාම්ප්‍රදායික කලාකරුවන්ගේ දායකත්වය සමඟ නිර්මාණකරණයේ යෙදෙමින් එම කලාකරුවන්ටද වටිනාකමක් ලබාදෙයි.

4 ශ්‍රීලන්ඩ් – ඔසු වස්ත්‍ර ඖෂධීය ඇඟ`ඵම් – ස්වභාවික ආයුර්වේදීය ඖෂධමය වර්ණක භාවිතයෙන් පරිසර හිතකාමී, විෂබීජ රහිත අත්යන්ත්‍ර කපුරෙදි නිපදවන සන්නාමයකි.

5 අමුතු හතු – හතු වර්ග, විකල්ප රෙදිපිළි මාදිලියක්, ආහාර ප්‍රභවයක් හා ඖෂධයක් ලෙස භාවිතාකරන නිර්මාණ සන්නාමයකි. මෙමඟින් ජීව විද්‍යාව හා විලාසිතාකරණය එකට මුසුකරයි.

6 කුවේණි ඩයස් මෙන්ඩිස් – ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඕස්ටේ්‍රලියාවේ වාසය කරන කලාකරුවෙක් වන අතර ප්‍රතිනිර්මාණ භාවිතාවන් හරහා සංස්කෘතිය හා අනන්‍යතාවයන් විදහා දැක්වීම සිදුකරයි.

7 රුචිර වික්‍රමසිංහ – පවතින ගොඩනැඟිලි යළි භාවිතයට ගනිමින් තිරසාර නිර්මාණ භාවිතයන්ට යොමුවන ගෘහ නිර්මාණ ශිල්පියෙකි.

8 ලාලා ස්ටුඩියෝ (LaLa Studio Pvt Ltd) – ඉවත දැමූ ද්‍රව්‍ය නැවත භාවිතයට ගනිමින් විලාසිතා එළිදක්වන සන්නාමයකි. LGBTQIA+ ප්‍රජාව සඳහාම සුවිශේෂයෙන් ක්‍රියාත්මක වන ආයතනයකි.

9 කාගුල් (KAGUL) – ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික රෙදිපිළි විවීමේ කර්මාන්තයට නැවත ජීවය ගෙනෙන වේදිකාවකි. මෙහිදී සාම්ප්‍රදායික වස්ත්‍ර සමඟ ඒවායේ සංස්කෘතිකමය හා සමාජභාවී වැදගත්කම් ඉස්මතු කරයි.

10 සිරිධර්කුමාර් නිලූෂන් – යහපත් සමාජ බලපෑමක් සඳහා නවෝත්පාදන විසඳුම් පිළිබඳව හා ප්‍රජාවන් සම්බන්ධයෙන් නිර්මාණයේ යෙදෙන ස්වාධීන චිත්‍රපට හා වාර්තා වැඩසටහන් නිර්මාණවේදියෙකි.

“The Routes we take” (අප යන මඟ) – ශ්‍රී ලාංකේය නිර්මාණකරණයේ හරිත සිතියම” EUNIC ශ්‍රී ලංකා සහ Good Life X යන ආයතනවල එකමුතුවෙන් දියත්වන ව්‍යාපෘතියකි. EUNIC – යුරෝපානු සංගමයේ ජාතික සංස්කෘතික ආයතන යනු සංස්කෘතික අංශයේ ක්‍රියාත්මක වන ආයතන ජාලයකි. මෙම ජාලය සමඟ යුරෝපානු සංගමයේ 36ක් වන සියලුම සාමාජික රටවල්වල සහ අනුබද්ධිත රටවල්වල සංස්කෘතික මධ්‍යස්ථාන සම්බන්ධව සිටියි. EUNIC ශ්‍රී ලංකා ආයතනය – Alliance Francaise ආයතනය, ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ප්‍රංශ තානාපති කර්යාලය,ගතේ සංස්කෘතික ආයතනය, බිරතාන්‍ය කවුන්සිලය, ස්විස් තානාපති කාර්යාලය, නෙදර්ලන්ත තානාපති කාර්යාලය සහ ඉතාලි තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ අතර යුරෝපානු සංගමයේ සහයෝගය සහිතව ක්‍රියාත්මක වේ. මෙම ආයතනය සංස්කෘතික සබඳතා නිර්මාණ සුසංයෝගයන් හා විවිධත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා ඒකාබද්ධිත ප්‍රවේශයක් ගනී.

මාතෘකා

“The Routes we take” (අප යන මඟ) එළිදැක්වීම

මාධ්‍ය විමසීම් :

සමිත් බොරලැස්ස
සන්නිවේදන කළමනාකරු
Good Life X පුද්ගලික සමාගම

samith@goodlifex.com
0775113601

Good Life X පිළිබඳව:

Good Life X යනු දකුණු ආසියානු කලාපයේ ජීවන තත්ත්වයන් උසස්කිරීම සඳහා නවෝත්පාදන හා සංවර්ධනය යන ක්ෂේත්‍රයන් හි ක්‍රියාත්මක ආයතනයකි. මෙම සමාගම මඟින් පුනර්ජනනය හා නව්‍යකරණ ක්ෂේත්‍රවල නව ව්‍යාපාර, සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය, නවෝත්පාදකයින් සහ ආයෝජකයින් වෙනුවෙන් අත්‍යවශ්‍ය දැනුම හා විශේෂඥ උපදේශනය ලබාදීමට කැපවී සිටියි.

Previous Post

සැම්සුන්, රෙදි සෝදන යන්ත්‍ර හා ශීතකරණ වෙනුවෙන් 20 වසරක අසමසම වගකීමක් ලබා දෙයි

Next Post

ශ්‍රී ලංකාව බලගන්වමින් Tata Motors GenVoltz ජෙනරේටර් යන්ත්‍ර DIMO මෙරට වෙළෙඳපල වෙත හඳුන්වාදෙයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
ශ්‍රී ලංකාව බලගන්වමින් Tata Motors GenVoltz ජෙනරේටර් යන්ත්‍ර DIMO මෙරට වෙළෙඳපල වෙත හඳුන්වාදෙයි

ශ්‍රී ලංකාව බලගන්වමින් Tata Motors GenVoltz ජෙනරේටර් යන්ත්‍ර DIMO මෙරට වෙළෙඳපල වෙත හඳුන්වාදෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

AI තාක්ෂණයෙන් පරිපූර්ණ Samsung Galaxy S25 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

February 13, 2025
නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

February 5, 2026

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved