Saturday, August 8, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

ශ්‍රී ලංකාව බලගන්වමින් Tata Motors GenVoltz ජෙනරේටර් යන්ත්‍ර DIMO මෙරට වෙළෙඳපල වෙත හඳුන්වාදෙයි

news by news
August 30, 2024
in ව්යාපාරික
0
ශ්‍රී ලංකාව බලගන්වමින් Tata Motors GenVoltz ජෙනරේටර් යන්ත්‍ර DIMO මෙරට වෙළෙඳපල වෙත හඳුන්වාදෙයි
11
SHARES
59
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ශ්‍රී ලංකාව බලගන්වමින් Tata Motors GenVoltz ජෙනරේටර් යන්ත්‍ර DIMO මෙරට වෙළෙඳපල වෙත හඳුන්වාදෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO පසුගියදා Tata Motors GenVoltz ජෙනරේටර් යන්ත්‍ර මෙරට වෙළෙඳපලට හඳුන්වාදෙන ලදී.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

25 kVA, 30 kVA, 35 kVA, 40 kVA, 50 kVA, 62.5 kVA, 82.5 kVA, 100 kVA සහ 125 kVA වැනි මාදිලි රැසකින් සමන්විත GenVoltz ජෙනරේටර් යන්ත්‍ර, ගොඩනැගිලි සංකීර්ණ නඩත්තු සේවා, සෞඛ්‍ය සේවා, සංචාරක, තොරතුරු තාක්ෂණය වැනි කර්මාන්ත ඇතුළු කුඩා සහ, මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයන් රැසකගේ බලශක්ති අවශ්‍යතාව සපුරාලීම සඳහා ඉවහල් වන නිෂ්පාදනයකි. මෙම ජෙනරේටර් යන්ත්‍ර සතු සුවිශේෂී කාර්ය සාධනය සහ ඉන්ධන කාර්යක්ෂමතාවය එහි දිගු කල්පැවැත්ම සහතික කරන අතර අඛණ්ඩ බලශක්ති සැපයුමක් අවශ්‍ය ව්‍යාපාර සඳහා මෙය නිසැකවම කදිම තේරීමක් වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් DIMO හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී (Automotive Engineering Solutions) මහේෂ් කරුණාරත්න මහතා මෙසේ සඳහන් කළේය. “ශ්‍රී ලංකාවේ වෙළෙඳපලට Tata Motors GenVoltz ජෙනරේටර් යන්ත්‍ර පෙළ හඳුන්වාදීමට ලැබීම ගැන අපි බෙහෙවින් සතුටු වෙනවා. මෑතකාලීනව අපට මුහුණ දීමට සිදුවුණු බලශක්ති අර්බුදය සමඟ විශ්වාසනීය අතිරේක බලශක්ති විසඳුම් සඳහා වෙළෙඳපල ඉල්ලුම ඉහළ ගියා. මෙය එම ඉල්ලුම පිළිබඳ අවධානය යොමුකරමින් හඳුන්වාදෙන ලද විසඳුමක්. Tata Motors හි උසස් ඉංජිනේරු තාක්ෂණයෙන් සහ DIMO සමාගමේ අසමසම අලෙවියෙන් පසු සේවාව සමඟින් වෙළෙඳපලට පැමිණෙන Tata Motors GenVoltz ජෙනරේටර් යන්ත්‍ර මෙරට බලශක්ති උත්පාදන ක්ෂේත්‍රයට නව ජවයක් එකතු කරනවා.”

Tata Motors හි CVIB Downstream Business අංශයේ සාමාන්‍යාධිකාරී ජේ. භාටියා මහතා මේ පිළිබඳ ඔහුගේ අදහස් මෙසේ එකතු කළේය. “ශ්‍රී ලංකාවේ විශ්වාසනීය සහ කාර්යක්ෂම බලශක්ති විසඳුම් සඳහා ඉහළ යන ඉල්ලුම සපුරාලීම වෙනුවෙන්ම නිමකළ නිෂ්පාදනයක් ලෙස Tata Motors GenVoltz ජෙනරේටර් හැඳින්විය හැකියි. මෙරට කාර්මික අංශයේ වර්ධනය උදෙසා Tata Motors GenVoltz සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.” මේ පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින්, ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ Tata Motors සතු විශේෂඥතාව හා විවිධ වෙළෙඳපලවල නිශ්චිත අවශ්‍යතාවය හඳුනාගනිමින් එම නිෂ්පාදන සම්බන්ධයෙන් සිදුකරන ඔවුන්ගේ පුළුල් පර්යේෂණ, සංවර්ධන කටයුතු පිළිබඳව මෙන්ම ඔවුන්ගේ නිෂ්පාදන දේශීය වෙළෙඳපලට මැනවින් ගැළපෙන බව සහතික කිරීම සඳහා ඔවුන් දක්වන කැපවීම ද මෙහිදී ඔහු අවධාරණය කළේය .

Tata Motors GenVoltz ජෙනරේටර් යන්ත්‍ර පෙළ සතු අසමසම ඉන්ධන කාර්යක්ෂමතාවය ඔස්සේ එහි මෙහෙයුම් පිරිවැය සැලකිය යුතු මට්ටමකින් අවම කරයි. මෙහි අන්තර්ගත ශක්තිමත් Tata Motors එන්ජිම මඟින් ජෙනරේටර් යන්ත්‍ර සඳහා දිගුකාලීන කාර්ය සාධනයක් සහ අවම අක්‍රිය කාලයක් ලබාදෙයි. මෙම ජෙනරේටර් යන්ත්‍රවලට හදිසි බලශක්ති වැඩිවීම් පාලනය කිරීමටත් බාධාවකින් තොරව මෙහෙයුම් කටයුතු කිරීමටත් හැකියාව ඇත. මෙම Tata Motors GenVoltz යන්ත්‍ර පෙළ නවතම CPCB II සහ IV+ විමෝචන සම්මතයන්ට ද අනුගතව පරිසර හිතකාමී ලෙස සකසා තිබීමද සුවිශේෂී කරුණකි.

අඛණ්ඩව විදුලිය සැපයීමේ හැකියාවක් සහිත මෙම ජෙනරේටර් යන්ත්‍ර, ව්‍යාපාර කටයුතු තරඟකාරීව පවත්වාගෙන යෑමට උපකාරී වන අතර එය මෙරට හදිසි විදුලි ඇනහිටීම් හේතුවෙන් උද්ගතවන අභියෝගවලට සාර්ථකව මුහුණ දීම සඳහා විශේෂයෙන්ම නිර්මාණය කර ඇත.

DIMO සමාගමේ ඉහළ නිපුණත්වය සහිත පළපුරුදු කාර්මික ශිල්පීන් සහ පුළුල් සේවා මධ්‍යස්ථාන ජාලය සමඟින්, Tata Motors GenVoltz ජෙනරේටර් යන්ත්‍ර සඳහා පුළුල් නඩත්තු සහ අලුත්වැඩියා සේවාවක් ද පිරිනමනු ලැබේ. තවද, මෙහි විදුලි උත්පාදක කට්ටලයේ අමතර උපාංග සඳහා සහ අලුත්වැඩියා කටයුතු සඳහා වසර දෙකක හෝ මෙහෙයුම් පැය 3000ක වගකීම් කාලයක් ලබාදීමට DIMO සමාගම බලාපොරොත්තු වේ.

Previous Post

“The Routes we take” (අප යන මඟ) නිර්මාණ ප්‍රදර්ශනය හරහා ශ්‍රී ලාංකේය චක්‍රීය නිර්මාණකරණයන් ඩිජිටල් අවකාශයට එළිදැක්වෙයි

Next Post

ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය ජාත්‍යන්තර තත්වයට පත් කිරීම වෙනුවෙන් ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය ආරම්භ කරයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය ජාත්‍යන්තර තත්වයට පත් කිරීම වෙනුවෙන් ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය ආරම්භ කරයි

ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය ජාත්‍යන්තර තත්වයට පත් කිරීම වෙනුවෙන් ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය ආරම්භ කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

Ocean Lanka සමාගම සිය දීර්ඝකාලීන කාර්ය මණ්ඩලය අගයයි

October 3, 2024
CEPA හි නව විධායක අධ්‍යක්ෂවරයා ලෙස ආචාර්ය සිරිමල් අබේරත්න මහතා වෙයි

January 22, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved