Wednesday, September 23, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home තොරතුරු තාක්ෂණය

නවතම රූපවාහිනී අත්දැකීමක් ඇස් අභියසට ගෙන එන AI තාක්ෂණයේ විශිෂ්ටත්වය

news by news
September 11, 2024
in තොරතුරු තාක්ෂණය
0
නවතම රූපවාහිනී අත්දැකීමක් ඇස් අභියසට ගෙන එන AI තාක්ෂණයේ විශිෂ්ටත්වය
1
SHARES
6
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

නවතම රූපවාහිනී අත්දැකීමක් ඇස් අභියසට ගෙන එන AI තාක්ෂණයේ විශිෂ්ටත්වය

මානව ප්‍රජාවේ එදිනෙදා ජීවිතයට සුවිසල් බලපෑමක් එල්ල කරන විදුලි උපකරණයක් ලෙස මෙන්ම විනෝදාස්වාද සාධකයක් ලෙස රූපවාහිනිය පෙන්වා දිය හැකිය. අද මෙන් නොව මීට වසර ගණනාවකට පෙර නිවසේ රූපවාහිනියක් තිබීම යනු පොහොසත්කම ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාවක් විය. පවුලේ සියලු දෙනා එක් තැනකට එකතු කළ රූපවාහිනිය කලින් කල විවිධ තාක්ෂණික වෙනස්කම්වලට ලක් වෙමින් අද වන විට ඉහළම තාක්ෂණයෙන් යුතුව පාරිභෝගිකයා වෙත විනෝදාස්වාදයක් පමණක් නොව නව අත්දැකීමක් ගෙන ඒමට සමත්ව ඇත්තේ කෘතිම බුද්ධිය (AI) වැනි පෙරළිකාර තාක්ෂණයන් ද ඊට එක් කර ගනිමිනි.

You might also like

නවලෝක හොස්පිටල්ස්, දකුණු ආසියාවේ ප්‍රථම AI බලයෙන් ක්‍රියාත්මක MRI ස්කෑනරය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

2024 BestWeb.LK සම්මාන උළෙලේදී Eco Spindles හා Beira Brush සම්මානයට පාත්‍ර වෙයි

ඊට සැම්සුන් ඉලෙක්ට්‍රොනික් දක්වා ඇති දායකත්වය අති මහත්ය. බිත්ති මත සවි කරන රූපවාහිනී හා ස්මාර්ට් රූපවාහිනී ජනතාව අතරට ගෙන යමින් ඔවුන්ගේ ජීවිත සුවිසල් පරිවර්තනයකට ලක් කිරීමට සැම්සුන් කටයුතු කර ඇත්තේ කලින් කලට නව්‍යකරණය වන දෘඩාංග හා මෘදුකාංග සිය රූපවාහිනී නිෂ්පාදනයන්ට එක් කරමිනි. ඉන් නොනැවතී අද වන විට රූපවාහිනිය නැරඹීම අභිබවා යමින් අසමසම රූපවාහිනී තිරයක රස වින්දනයක් ප්‍රේක්ෂකයා වෙත ගෙන ඒම වෙනුවෙන් AI තාක්ෂණය භාවිත කිරීමට සැම්සුන් පියවර ගෙන ඇත. නිරන්තර නව්‍යකරණයේ ප්‍රමුඛයා ලෙස AI තාක්ෂණයෙන් සන්නද්ධ රූපවාහිනී අත්දැකීමක් දැන් සැම්සුන් වෙතින් ඔබටද ලබා ගත හැකි වනු ඇත.
කෘතිම බුද්ධිය ඔබේ එදිනෙදා ජීවිතය වෙනස් කරන අයුරු

අප ජීවත් වන්නේ එකිනෙකට බිඳිය නොහැකි සබඳතාවන්ගෙන් යුත් යුගයක බව අමුතුවෙන් කිව යුතු නැත. එවන් යුගයක තාක්ෂණික මෙවලම් හා භාවිතයන් අපේ ජීවිතවලට එක් කරන්නේ සුවිසල් පරිවර්තනයකි. අද සියලු නිවාස ස්මාර්ට් නිවාස බවට පත් වෙමින් පවතින විට එහි කේන්ද්‍රස්ථානය AI රූපවාහිනිය බවට පත් කිරීමට සැම්සුන් ඉලෙක්ට්‍රොනික් කටයුතු කර ඇත. එහිදී සුවිසල් අත්දැකීමක් පාරිභෝගිකයින් වෙත උදා කර දීම වෙනුවෙන් උපාංග සම්බන්ධ කිරීම, කළමනාකරණය හා පාලනය ඔවුන් වෙත ලබා දීමට සැම්සුන් කටයුතු කර ඇත්තේ AI නිවසක පරිපාලන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරන AI රූපවාහිනිය මඟින් නිවසේ සියලු සම්බන්ධිත උපාංග පහසුවෙන් ක්‍රියාත්මක කිරීමේ හා නිරීක්ෂණය කිරීමේ අවස්ථාවද උදා කර දෙමිනි.

මෙම අවස්ථාවත් සමඟ නිවසේ AI හා සම්බන්ධ උපකරණ සැම්සුන් AI රූපවාහිනියෙහි Daily Board හරහා නිරීක්ෂණය කිරීමේ පහසුව පාරිභෝගිකයින්ට හිමි වේ. එසේම නිවසේ සම්බන්ධිත උපාංගයන්හි ක්‍රියාකාරීත්වය රූපවාහිනී තිරයෙහි ත්‍රිමාණ සිතියම මඟින් දැක බලා ගත හැකිය. නිවසේ දැල්වෙමින් පවතින විදුලි පහන්, ක්‍රියාත්මක වෙමින් පවතින වායු සමීකරණ යන්ත්‍ර අදාල ස්විචයන් තුලින් නොව දුරස්ත ආකාරයෙන් නිවා දැමීමට හෝ ක්‍රියා විරහිත කිරීමට ලැබීම තුළින් මහන්සිය මෙන්ම බලශක්තියද මනාව ඉතිරි කර ගත හැකිය. නිවස වටා ඇති කැමරා හා සංවේදක (sensors) රූපවාහිනිය ඉදිරිපස සිට නිරීක්ෂණය කිරීමේ අවස්ථාව සලසා දෙන මෙම පහසුකම තුළින් නිවසේ සාමාජිකයින්ගේ විනෝදාස්වාදය පමණක් නොව ඔවුන්ගේ සුරතල් සතුන්ද වීඩියෝ භාවිතයෙන් සතුටු කිරීමේ හැකියාව උදා කර දී තිබීම විශේෂත්වයකි.

එපමණක්ද නොව ක්‍රීඩා තරඟයක් නැරඹීමේදී ක්‍රීඩාගාරයේ සිට තරඟය නැරඹීමේ අත්දැකීම ක්‍රීඩා ලෝලීන් වෙත ගෙන එන මෙම නවතම රූපවාහිනී නිෂ්පාදනය, සිනමා ශාලාවක සිට චිත්‍රපටියක් නැරඹීමේ අත්දැකීමද නිවසේ සිටම ලබා ගැනීමේ හැකියාව ඔවුන් වෙත උදා කර දී ඇත්තේ ආකර්ෂණීය හා සුපැහැදිලි පුළුල් තිරයක් ඔවුන් ඉදිරිපසට ගෙන එමිනි.

සැම්සුන් විසින් හඳුන්වා දී ඇති Neo QLED 8K රූපවාහිනිය තුළින් පිරිනමනු ලබන 8K AI Upscaling Pro තුළින් පාරිභෝගිකයින් හට ඉතා සුපැහැදිලි SD/HD/Full HD දසුන් නැරඹීමේ හැකියාව උදා වේ. එහි ඇති AI Motion Enhancer Pro විශේෂාංගය හේතුවෙන් ක්‍රීඩා තරඟ නැරඹීමේදී සැබෑ ක්‍රීඩාශීලී වටපිටාවක් නරඹන්නාට භුක්ති විඳිය හැකි අතර Active Voice Amplifier Pro තාක්ෂණය හේතුවෙන් පසුබිම් සංගීතය සහිත චිත්‍රපටයක දෙබස්වල සිට ප්‍රීති ඝෝෂා මධ්‍යයේ සිදු කරන ක්‍රීඩා විචාරයක වචන පවා සුපැහැදිලිව ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වේ. මේ සියලු විශේෂාගයන් තුලින් පැහැදිලි වන්නේ ලෝකය සිනමාව හා ක්‍රීඩා පිටිය AI තාක්ෂණයෙන් සුසැදි නිවසට ගෙන එමින් තිබෙන බවයි.

තවද අද වන විට සියලු දෙනාට රස විඳිය හැකි නිෂ්පාදනයක් බවට පත්ව ඇති මෙම AI රූපවාහිනී තුළින් ශ්‍රවණය කිරීමට අපහසු පුද්ගලයින් වෙත තිරය මත එම වචන දැක ගැනීමට අවශ්‍ය උප සිරැසි නිර්මාණයද විශේෂත්වයකි. තවද පෙනීම දුර්වල පුද්ගලයින් හටද රූපවාහිනියක් රස විඳීමේ අවස්ථාව උදා කර දී ඇති මෙහි Relumino Mode තාක්ෂණය මඟින් දීප්තිය හා සමබරතාවය ඉහළ නැංවීම තුළින් මනාව රූප දැක ගැනීමේ හැකියාව ලබා දී ඇත.

කෘතිම බුද්ධිය භාවිත කරන නිවාසයන්හි විප්ලවීය වෙනසකට මඟ කියන AI රූපවාහිනිය

සැම්සුන්හි Tizen මෙහෙයුම් පද්ධතිය සමඟ AI නිවාසයන් සුවිසල් පරිවර්තනයකට ලක් කරමින් AI රූපවාහිනී විසින් පාරිභෝගිකයින් වෙත සිතා ගත නොහැකි අත්දැකීමක් ලබා දීමට කටයුතු කර ඇත්තේ ඔවුන්ගේ ජීවිත සැබෑ වෙනසකට ලක් කරමිනි. AI ජාත්‍යන්තර වෙළෙඳපොල තුළ අනිවාර්ය අංගයක් බවට පත් වීමත් සමඟ මෙහෙයුම් පද්ධතිය තුළින් රූපවාහිනියටද AI තාක්ෂණය ඇතුළත් වීම තාක්ෂණික දියුණුවේ නව මානයන් වෙත පාරිභෝගිකයින් ගෙන යාමට හේතුවක් වී ඇත.

2015 වසරේ සිට ස්මාර්ට් රූපවාහිනී මිලියන ගණනක් බල ගැන්වීමට සමත් වූ Tizen OS තාක්ෂණය රූපවාහිනී පරිණාමයේ පෙර ගමන්කරුවා බවට පත් වූ අතර සැම්සුන් සිය රූපවාහිනී නිෂ්පාදනයන් වෙත එම තාක්ෂණය යොදා ගනිමින් එහි හැකියාවන් තව තවත් පුළුල් කිරීමට සමත් විය.

මේ වන විට SmartThings සහ Tizen OS යන තාක්ෂණයන්ගෙන් සමන්විත සැම්සුන් AI රූපවාහිනී සිය පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා හඳුනා ගනිමින් ඒවාට සරිලන ලෙස සිය සේවාවන් සකස් කිරීමට කටයුතු කර ඇති අතර ඒ හේතුවෙන් ‘උපාංග සඳහා වන නව්‍යකරණ යුගය’ සඳහා වන සේවා පදනම් කරගත් නිෂ්පාදන වෙන් කරන සීමාවන් තව දුරටත් වලංගු නොවනු ඇත.

පාරිභෝගික රුචි අරුචිකම්වලට ගැලපෙන අසමසම අත්දැකීමක් AI රූපවාහිනී තුළින් ලබා දීමට හැකි වී ඇත්තේ මෙම සුවිශේෂී AI තාක්ෂණය නිසාමය. AI නිසා සිග්නල් සම්බන්ධයකින් තොරව රූපවාහිනී නැරඹීමේ අවස්ථාව ඔවුන් වෙත උදා වන අතර එය වඩා ආරක්ෂාකාරී බවක්ද එක් කරනු ලබයි. ඊට තවත් සුවිසල් අවස්ථාවක් නිර්මාණය වන්නේ Samsung Knox තුළින් උපාංග හා පුද්ගලික තොරතුරු ආරක්ෂා කරමින් සුරක්ෂිත AI නිවසක සුවපහසුව භුක්ති විඳීමට අවකාශ උදා වේ.

AI හි අනාගතය පාරිභෝගිකයාට ඇති වැදගත්කම

වේගයෙන් දියුණුවන AI තාක්ෂණය හේතුවෙන් බොහෝ සමාජ ප්‍රශ්න මෙන්ම සදාචාරාත්මක, ආර්ථික හා නීතිමය ගැටළු ඇති වුවද AI පාරිභෝගිකයාට වඩා වැඩි ප්‍රතිලාභ ලබා දෙන අයුරින් තව දුරටත් දියුණු තත්වයට පත්වනු ඇතැයි සිතිය හැකිය. සැම්සුන් සිය AI රූපවාහිනී තුළින් පාරිභෝගිකයා වෙත ගෙන එමින් සිටින්නේ එම ප්‍රතිලාභයයි. මෙම නවතම AI රූපවාහිනිය පාරිභෝගිකයින්ට නවතම අත්දැකීමක් වනු ඇත්තේද එහෙයිනි.

භාෂා ගැටළු හේතුවෙන් ඇතිවන සන්නිවේදනය ගැටළුනිරාකරණය, අන්තර්ගතයන් බෙදා ගැනීම, නිවසේ පාලනය යනාදී ඕනෑම දෙයක් පහසුවෙන් ඉටු කර ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයා වෙත උදා කර ඇති සැම්සුන් AI රූපවාහිනී නිරන්තර නව්‍යකරණයන් තුළින් පාරිභෝගික ජීවන රටාවන් තව තවත් සුන්දරත්වයට පත් කරනු නිසැකය.

Previous Post

2024 BestWeb.LK සම්මාන උළෙලේදී Eco Spindles හා Beira Brush සම්මානයට පාත්‍ර වෙයි

Next Post

“ව්‍යාපාරික වීසා ගැටළුව සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් අවශ්‍යයි” ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය රජයෙන් ඉල්ලයි

news

news

Related Posts

ව්යාපාරික

නවලෝක හොස්පිටල්ස්, දකුණු ආසියාවේ ප්‍රථම AI බලයෙන් ක්‍රියාත්මක MRI ස්කෑනරය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

by news
March 18, 2025
දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි
තොරතුරු තාක්ෂණය

November 29, 2024
2024 BestWeb.LK සම්මාන උළෙලේදී Eco Spindles හා Beira Brush සම්මානයට පාත්‍ර වෙයි
තොරතුරු තාක්ෂණය

2024 BestWeb.LK සම්මාන උළෙලේදී Eco Spindles හා Beira Brush සම්මානයට පාත්‍ර වෙයි

by news
September 11, 2024
Next Post
“ව්‍යාපාරික වීසා ගැටළුව සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් අවශ්‍යයි” ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය රජයෙන් ඉල්ලයි

“ව්‍යාපාරික වීසා ගැටළුව සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් අවශ්‍යයි” ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය රජයෙන් ඉල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ෆීලික්ස් ප්‍රනාන්දු මහතා ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ අභිනව සභාපතිවරයා ලෙස තේරී පත්වේ

January 28, 2026
කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා ආපසු ලබා දිය හැකි වීදුරු බෝතල් හඳුන්වාදීම වෙනුවෙන් Laugfs සුපිරි වෙළෙඳසැල් ජාලය සමඟ එක් වෙයි

July 1, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved