Thursday, September 24, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

නවලෝක හොස්පිටල්ස්, දකුණු ආසියාවේ ප්‍රථම AI බලයෙන් ක්‍රියාත්මක MRI ස්කෑනරය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

news by news
March 18, 2025
in ව්යාපාරික, තොරතුරු තාක්ෂණය
0
නවලෝක හොස්පිටල්ස්, දකුණු ආසියාවේ ප්‍රථම AI බලයෙන් ක්‍රියාත්මක MRI ස්කෑනරය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි
නවලෝක හොස්පිටල්ස්, දකුණු ආසියාවේ ප්‍රථම AI බලයෙන් ක්‍රියාත්මක MRI ස්කෑනරය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි
නවලෝක හොස්පිටල්ස්, දකුණු ආසියාවේ ප්‍රථම AI බලයෙන් ක්‍රියාත්මක MRI ස්කෑනරය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි
1
SHARES
4
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

නවලෝක හොස්පිටල්ස්, දකුණු ආසියාවේ ප්‍රථම AI බලයෙන් ක්‍රියාත්මක MRI ස්කෑනරය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික සෞඛ්‍ය සේවා සපයන්නා වන නවලෝක හොස්පිටල්ස් දකුණු ආසියානු සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ AI බලයෙන් ක්‍රියාත්මක ප්‍රථම MRI යන්ත්‍රය හඳුන්වා දෙනු ලැබුවේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තවත් සුවිසල් සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි. මාර්තු 18 වැනි දින නිල වශයෙන් ආරම්භ කරන ලද මෙම අති නවීන පද්ධතිය තුලින් සෞඛ්‍ය නවෝත්පාදනය හා උසස් රෝගී සත්කාරක පුරෝගාමියකු ලෙස සිය විශිෂ්ටත්වය යළි යළිත් තහවුරු කිරීමට නවලෝක හොස්පිටල්ස් සමත් විය.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

ඇමරිකානු ඩොලර් මිලියන 4.5ක සුවිශේෂී ආයෝජනයක් යටතේ සිදු කළ මෙම නවතම හඳුන්වා දීම තුලින් රෝග විනිශ්චය කිරීමේ නිවැරදි බව ඉහළ නංවන හා උසස් සෞඛ්‍ය සේවාවන් සපයන ජාත්‍යන්තර මට්ටමේ වෛද්‍ය තාක්ෂණයන් අනුගමනය කිරීම සඳහා වන නවලෝක හොස්පිටල්ස්හි කැපවීම මනාව පිළිබිඹු වේ. AI බලයෙන් ක්‍රියාත්මක මෙම MRI පද්ධතිය හේතුවෙන් ඉක්මණින් රෝග හඳුනාගැනීමේ හා රෝග විනිශ්චය වේගවත් කිරීමේ මෙන්ම පැහැදිලි රූප ලබා දීමේ හැකියාව සහිත ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල විකිරණවේද සේවාවන් පවත්වාගෙන යාමට නවලෝක හොස්පිටල්ස් සමත් වනු ඇත.

AI තාක්ෂණය සමඟින් රෝග විනිශ්චයේ විපලවීය වෙනසක්

AI බලයෙන් ක්‍රියාත්මක MRI ස්කෑන් යන්ත්‍රය රූපයේ පැහැදිලි බව, වේගය සහ රෝග විනිශ්චයේ නිවැරදි බව සැලකිය යුතු ලෙස ඉහළ නංවනු ලබන්නේ ඇල්ගොරිදම ඒකාබද්ධ කරමිනි. පුළුල් පරාසයක විහිදුණු සුවිශේෂී වෛද්‍ය තත්වයන් හරහා රෝගී තත්වයන් කලින් හඳුනා ගැනීමට සහ නිවැරදි රෝග නිර්ණය කිරීමට මේ තුලින් හැකියාව ඇත. එය රෝගීන්ගේ ප්‍රතිකාරවල වඩාත් ඉහළ ප්‍රතිඵල ලබා දීමට අවස්ථාවක් උදා කරයි. මෙම උසස් තාක්ෂණය හේතුවෙන්,

● මොළයේ ගෙඩි, ආඝාතය, අපස්මාරය සහ විවිධ පටක ඝනවීම (multiple sclerosis) වැනි ස්නායු රෝග තත්ත්වයන්

● හර්නියා සහ කොඳු ඇට පෙළේ පිළිකා ඇතුළු කොඳු ඇට පෙළේ ආබාධ

● සන්ධි ආබාධ (ligament tears) සහ ආතරයිටිස් වැනි පේශි ආශ්‍රිත තුවාල (Musculoskeletal injuries)

● සංජානනීය හෘද දෝෂ සහ සනාල අසාමාන්‍යතා ඇතුළු හෘද වාහිනී රෝග

● අක්මා රෝග සහ නාරිවේද රෝග වැනි උදර හා ශ්‍රෝණි ආශ්‍රිත ගැටලු

● පුරස්ථි ග්‍රන්ථිය සහ පියයුරු පිළිකා ඇතුළු පිළිකා කල්තියා හඳුනා ගැනීම

● ළමා රෝග හඳුනාගැනීම, අවම අපහසුතා සහිතව ආරක්ෂිත, වේගවත් ස්කෑන් කිරීම පහසුවෙන් සිදු කළ හැකිය.

රෝගියාගේ සුවපහසුව වෙනුවෙන් නිර්මාණය කර ඇති මෙම AI බලයෙන් ක්‍රියාත්මක MRI පද්ධතිය යන්ත්‍රය තුළට ඇතුළු වීමේ බිය අවම කරමින් රෝගීන් තුළ සන්සුන් බවත් ඇති කරයි. ඒ සඳහා වන ඉහළ ශබ්ද අවම කිරීමේ තාක්ෂණය සහිත open-bore සැලසුමක්ද ඒ සතුය. වේගවත් ස්කෑන් කිරීම හේතුවෙන් රෝගියාගේ අපහසුතා හා රැඳී සිටීමේ කාලය අවම කරන එය රෝගියාට අමතර ප්‍රතිලාභ රැසක් ලබා දෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නවලෝක හොස්පිටල්ස්හි සභාපති දේශමාන්‍ය ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා සඳහන් කර සිටියේ “රෝග විනිශ්චය විශිෂ්ටත්වය නැවත අර්ථකතනය කිරීමේ නිර්භීත පියවරක් නියෝජනය කරන අපගේ නවතම AI බලයෙන් ක්‍රියාත්මක MRI පද්ධතිය නිවැරදි රෝග විනිශ්චය හා ජාත්‍යන්තර තත්වයේ රෝගී සත්කාර සැපයීමේ අපගේ මෙහෙවර තවදුරටත් ශක්තිමත් කරනවා” යනුවෙනි.

වකුගඩු රෝග, දියවැඩියාව හෝ හෘද වාහිනී තත්වයන් සහිත රෝගීන් සඳහා අවම ප්‍රතිවිරෝධතා විකල්පයන් සපයන මේ තුළින් අවම මට්ටමේ ප්‍රතිවිරෝධයන් භාවිත කළ හැකිය.

ඉතා නිවැරදි රෝග විනිශ්චයන් සඳහා වන උසස් ව්‍යුහ විද්‍යාත්මක විස්තර හා ස්ඵටික පැහැදිලි රූප ලබා දෙයි

ඔබේ පහසුව සඳහාම නවලෝක හොස්පිටල්ස් වෙතින් ලබා දෙන මෙම සුවපහසු සේවාව ලබා ගැනීම සඳහා

● www.nawaloka.com වෙතින් හෝ නවලෝක හොස්පිටල්ස් ඔන්ලයින් වෙන්කර ගැනීම හරහා මාර්ගගතව වේලාවක් වෙන් කර ගැනීමට හැකිය.

● ඔබේ වෛද්‍ය තොරතුරු 011 577 7777 වෙත හෝ 071 277 7999 වෙත වට්ස්ඇප් කරන්න

● වේලාවක් වෙන්කර ගැනීම හෝ වැඩිදුර විස්තර දැන ගැනීමට දුරකතන සහායක අමතන්න

පළමු වරට ස්කෑන් සේවාව ලබා ගන්නා රෝගීන්ට මෙන්ම දැනට සත්කාර කරනු ලබන රෝගීන්ට කිසිඳු කරදරයකින් තොරව සුවපහසු අත්දැකීමක් ලබා ගැනීමට මේ තුලින් හැකි වනු ඇත.

දශක 4කට වැඩි කාලයක් තිස්සේ අඛණ්ඩ නවෝත්පාදනයන් හරහා මෙරට සෞඛ්‍ය සේවා අංශයෙහි පෙරමුණ ගෙන කටයුතු කරන නවලෝක හොස්පිටල්ස් ශ්‍රී ලංකාවේ ප්‍රථම ක්‍ඔ ස්කෑන් යන්ත්‍රය හඳුන්වා දීමේ සිට ප්‍රථම AI බලයෙන් ක්‍රියාත්මක MRI පද්ධතිය හඳුන්වා දීම දක්වා සුවිසල් ඉදිරි පියවරක් තැබීමට සමත්ව සිටියි.

උසස් රෝග විනිශ්චය සේවාවක් ලබා දෙමින් ප්‍රතිකාර සඳහා කලාපීය කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා නවලෝක හොස්පිටල්ස් කැපවී කටයුතු කරයි.

Previous Post

CFA සිසු දරුදැරියන්ට අධ්‍යාපනික ණය හඳුන්වා දීම සඳහා HNB, CFA Society Sri Lanka සමඟ අත්වැල් බැඳගනී

Next Post

Toyota Lanka 17 වන වාර්ෂික අලෙවි නියෝජිත සමුළුවේදී Toyota L.I.F.E එළිදකී

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
Toyota Lanka 17 වන වාර්ෂික අලෙවි නියෝජිත සමුළුවේදී Toyota L.I.F.E එළිදකී

Toyota Lanka 17 වන වාර්ෂික අලෙවි නියෝජිත සමුළුවේදී Toyota L.I.F.E එළිදකී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

Delmege ලෝක ළමා දින සැමරුම කොළඹ 09 වෙළුවන විද්‍යාලයේ දී පැවැත්වේ

October 7, 2025
GenAI හි තාක්ෂණික දෝෂ ආයතනික සයිබර් ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව බහුතරයක් තොරතුරු තාක්ෂණ නායකයින් පෙන්වා දෙයි

March 5, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved