Friday, November 6, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

HNB ප්‍රසම්පාදන ක්‍රියාවලිය ISO 9001:2015 තත්ව සහතිකයෙන් පිදුම් ලබයි

news by news
November 15, 2024
in ව්යාපාරික
0
HNB ප්‍රසම්පාදන ක්‍රියාවලිය ISO 9001:2015 තත්ව සහතිකයෙන් පිදුම් ලබයි
3
SHARES
14
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

HNB ප්‍රසම්පාදන ක්‍රියාවලිය ISO 9001:2015 තත්ව සහතිකයෙන් පිදුම් ලබයි

පුද්ගලික අංශයට අයත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, බැංකු සේවා දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා ISO 9001:2015 තත්ව සහතිය හිමි කර ගැනීමට පසුගියදා සමත් විය. ඒ සමඟ සේවා විශිෂ්ටත්වයේ ප්‍රමුඛයා ලෙස තවදුරටත් තම ස්ථානය ශක්තිමත් කර ගැනීමට HNB සමත්ව සිටී.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

බැංකු සේවා දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ ප්‍රසම්පාදනය, ලිපිද්‍රව්‍ය ප්‍රසම්පාදනය හා සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලීන් වෙනුවෙන් Bureau Veritas විසින් ජාත්‍යන්තරව පිළිගත් මෙම සහතිකය පිරිනමයි. ඊට අමතරව HNB විසින් මෑතකදී බැංකුවේ අභ්‍යන්තර ප්‍රේෂණ, බාහිර ප්‍රේෂණ, මධ්‍යගත මෙහෙයුම්, මධ්‍යගත ණය හා පරිපාලන අංශය සඳහාද ISO 9001:2015 තත්ව සහතිකය හිමි කර ගැනීමට සමත් වූ අතර මෙමගින් සියලු මෙහෙයුම් හරහා ගුණාත්මක සේවාවක් වෙනුවෙන් බැංකුවේ කැපවීම තවදුරටත් තහවුරු කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB සහකාර සාමාන්‍යාධිකාරී – සේවා/ප්‍රධාන සේවා අත්දැකීම් නිලධාරී ඉන්ද්‍රජිත් සේනාධීර මහතා සඳහන් කර සිටියේ “අපගේ බැංකු සේවා අංශය සඳහා තත්ව සහතිකය හිමි වීම තුළින් බැංකුවේ මෙහෙයුම් විශිෂ්ටත්වය තවදුරටත් පෙන්නුම් කිරීමට හැකි වී තිබෙනවා. කාර්යක්ෂම හා ප්‍රමිතිගත සේවා කටයුතු වෙනුවෙන් අපගේ කැපවීම පිළිබිඹු කරන මෙම පිළිගැනීම අපගේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් උසස් තත්වයේ අඛණ්ඩ සේවාවක් ලබා දීමට ඇති අපගේ හැකියාවද තවදුරටත් ශක්තිමත් කරනවා. ජාත්‍යන්තර තත්වය අභිබවා ගිය අපගේ මෙහෙයුම් තුළින් අපගේ අරමුණු ක්‍රියාත්මක කිරීමට හැකි වී තිබෙන අතර ඒ පිළිබඳව අපිට ඉතා සතුටුයි- විශ්වාසවන්ත පුද්ගල හා ව්‍යාපාර මූල්‍ය හවුල්කරුවකු ලෙස අපගේ ස්ථාවරය ශක්තිමත් කරන එය මෙරට බැංකු ක්ෂේත්‍රයේ පාරිභෝගික අත්දැකීම් සඳහා නව ප්‍රමිතීන් සකස් කිරීමට අපට හැකියාව ලබා දෙනවා.” යනුවෙනි.

ISO ප්‍රමිතීන්ට අනුකූලව මෙම සහතික කිරීමේ ක්‍රියාවලිය සිදු කිරීමේදී දැඩි සමාලෝචන හා ලේඛනගත කිරීම්වලට භාජනය විය. ඊට අදාල සූක්ෂම ප්‍රවේශයන්, මනා තත්ව කළමනාකරණ ක්‍රම තුළින් HNB හි පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීමේ උපායමාර්ගික අවධානය ශක්තිමත් කිරීමටද හැකි වීම විශේෂත්වයකි.

මෙහිදී අදහස් එක් කළ HNB සේවා ප්‍රධානී රොහාන් ප්‍රනාන්දු මහතා පැවසුවේ “අපගේ කණ්ඩායමේ නොසැලෙන කැපවීම හා අඛණ්ඩ වැඩිදියුණු කිරීම් මෙන්ම මෙහෙයුම් කාර්යක්ෂමතාව සඳහා ඇති කැපවීම පිළිබඳ කදිම සාක්ෂියක් වන මෙම ISO 9001:2015 පිළිගැනීම තුළින් විවිධ පාර්ශව වෙත දිගු කාලීන ප්‍රතිලාභ ලබා දීමට හැකි වේවි. බාධාවකින් තොර ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සිට අනුකූලතා හා අවදානම් කළමනාකරණය සඳහා වන සැපයුම් දාම කළමනාකරණය දක්වා වන හැකියාව මෙම සහතිකය තුළින් තහවුරු කර තිබෙනවා. එය අපගේ ක්‍රියාවලිය ශක්තිමත් කරන අතරම කර්මාන්ත ප්‍රමිතීන් අභිබවා පාරිභෝගික කේන්ද්‍රීය මූල්‍ය ආයතනයක් ලෙස අපගේ ස්ථාවරය තහවුරු කරන සන්ධිස්ථානයක් ලෙස සඳහන් කළ හැකියි.” යනුවෙනි.

ඡායාරූපය 1 – (වමේ සිට දකුණට) චමත්කා කවිමිණි, තිළිණි පල්ලේවෙල, HNB හි ක්‍රියාවලි විශිෂ්ටතා ප්‍රධානී ක්‍රිස්ටෝපර් තුරෙයිසිංහම්, සාමාන්‍ය ප්‍රසම්පාදන විධායක ප්‍රියශාන්ති ද මෙල්, තොරතුරු තාක්ෂණ ප්‍රසම්පාදන ජ්‍යෙෂ්ඨ කළමනාකාර අජිත් කඳරාමගේ, ප්‍රසම්පාදන ජ්‍යෙෂ්ඨ කළමනාකාර සලොම් තිලී, සහකාර සාමාන්‍යාධිකාරී – සේවා/ ප්‍රධාන සේවා අත්දැකීම් නිලධාරී ඉන්ද්‍රජිත් සේනාධීර, තොරතුරු තාක්ෂණ සම්පත් සහකාර කළමනාකාර හිමාලි ජයසිංහ, සේවා ප්‍රධානී, රොහාන් ප්‍රනාන්දු, ලිපි ද්‍රව්‍ය ප්‍රසම්පාදන භාර නිලධාරී තරින්දි ගමගේ, ගීශානි නිසංසලා, චතුරිකා එරන්දි සහ සචිනි ලක්ෂිකා යන මහත්ම මහත්මීන් ඡායාරූපයේ වේ.

Previous Post

සන්ෂයින් හෝල්ඩින්ග්ස් සතුට හා නිර්මාණශීලිත්වය සමඟින් ලෝක ළමා දිනය සමරයි

Next Post

සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2024 වසරේ ආසියාවේ විශාල ව්‍යාපාර කාණ්ඩයේ විශිෂ්ටතම සේවා ස්ථානයක් ලෙස Great Place to Work®වෙතින් ඇගයීමට ලක් වෙයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2024 වසරේ ආසියාවේ විශාල ව්‍යාපාර කාණ්ඩයේ විශිෂ්ටතම සේවා ස්ථානයක් ලෙස Great Place to Work®වෙතින් ඇගයීමට ලක් වෙයි

සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2024 වසරේ ආසියාවේ විශාල ව්‍යාපාර කාණ්ඩයේ විශිෂ්ටතම සේවා ස්ථානයක් ලෙස Great Place to Work®වෙතින් ඇගයීමට ලක් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

සෙලාන් බැංකුවෙන් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර දිරිගන්වන වැඩසටහන් රැසකට අතහිත

August 22, 2025
ෂෙල් ඉන්ධන සිල්ලර වෙළඳාම RM පාර්ක්ස් සහ ට්‍රයි ස්ටාර් සමාගම් සමූහයේ හවුල්කාරිත්වයෙන් ඇරඹේ

March 1, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

අධ්යාපනය

HNB සිඟිති 35 වැනි සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලාංකීය බැංකුවක් නිපදවූ ප්‍රථම සජීවීකරණ සිනමාමය අත්දැකීම “සුපිරි වීර ජම්බෝ” එළි දකී

October 1, 2026
ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

HNB සිඟිති 35 වැනි සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලාංකීය බැංකුවක් නිපදවූ ප්‍රථම සජීවීකරණ සිනමාමය අත්දැකීම “සුපිරි වීර ජම්බෝ” එළි දකී

October 1, 2026
ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved