Wednesday, September 23, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

HNB හි ව්‍යවසායකයින් සවිබල ගන්වන ‘ඔබ වෙනුවෙන් අපි’ නැවතත්

news by news
November 8, 2024
in ව්යාපාරික
0
HNB හි ව්‍යවසායකයින් සවිබල ගන්වන ‘ඔබ වෙනුවෙන් අපි’ නැවතත්
2
SHARES
11
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

HNB හි ව්‍යවසායකයින් සවිබල ගන්වන ‘ඔබ වෙනුවෙන් අපි’ නැවතත්

• වසර 3ක් පුරා රුපියල් මිලියන 50ක ක්ෂුද්‍ර මූල්‍ය ප්‍රදානයක්

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

• තවත් රුපියල් මිලියන 5.2ක් මේ වසරේදී ලබා දීමට පියවර

• පුද්ගලයින් 124ක් වෙත ඍජුව බලපෑම් කරන ආකාරයෙන් දිස්ත්‍රික්ක 13ක් පුරා අරමුදල් බෙදාහැරීමට නියමිතය

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුව වන හැටන් නැෂනල් බැංකුව 2023/24 සඳහා ‘ඔබ වෙනුවෙන් අපි’ ක්ෂුද්‍ර මූල්‍ය ප්‍රදානය නැවත ලබා දීමට කටයුතු කරන බව පසුගියදා නිවේදනය කළේය. ඒ යටතේ තෝරාගත් ක්ෂ්ද්‍ර මූල්‍ය ව්‍යවසායකයින් 52 කට රුපියල් මිලියන 5.2ක් ලබා දීමට HNB කටයුතු කළේය.

ඒ වෙනුවෙන් මෙම වසරේ ක්ෂුද්‍ර මූල්‍ය ප්‍රදානය කිරීමේ උත්සවය පසුගියදා HNB ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණු අතර ඒ සඳහා HNB හි වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සන්ජේ විජේමාන්න, ජ්‍යෙෂ්ඨ මානව සම්පත් නිලධාරී කේ. ඉන්ද්‍රවාසන් යන මහත්වරුන් ඇතුලු බැංකුවේ ආයතනික හා ඉහළ කළමනාකාරීත්වයේ සාමාජිකයින් රැසක් එක්ව සිටියේය. එහිදී ව්‍යවසායකයින් 5 දෙනෙකු වෙත ව්‍යාපාර නගා සිටුවීමට සහ කුඩා හා මධ්‍ය පරිමාණ තත්වයන් වෙත ළඟා කර ගැනීම වෙනුවෙන් රු. 100,000 බැගින් ප්‍රදානය කිරීමට බැංකුව කටයුතු කරන ලදී.

මෙම මූල්‍ය ප්‍රදානයන් ධීවර, ඉදිකිරීම්, කෘෂිකර්මාන්ත, ඉංජිනේරු, ගොවිපළ, ආහාර සැකසුම් හා නිෂ්පාදන ඇතුළු විවිධ අංශ වෙත ලබා දීමට කටයුතු කර ඇත. එහි අරමුණ වන්නේ ආර්ථික දුෂ්කරතා මධ්‍යයයේ තම ව්‍යාපාරවල ඵලදායීතාව ඉහළ නැංවීමට, වැඩි දියුණු කිරීම් වෙනුවෙන් ආයෝජනය කිරීමට හා ජීවනෝපාය පවත්වා ගැනීමට පුද්ගලයින් සහ ව්‍යාපාරික අංශ සවිබල ගැන්වීමයි. එසේම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් පීඩාවට පත් කරන ගැටළුකාරී තත්වයන් අවම කිරීමේ උත්සාහයක් වන මෙම ප්‍රදානය තුළින් ඉහළ යන පිරිවැය, සීමිත ණය ලබා ගැනීමේ හැකියාව හා බලපෑමට ලක් වූ ප්‍රජාවන්ගේ ආර්ථික හැකියාව හා වර්ධනය ඉහළ නැංවීම සිදු කරන අතරම දියුණු තාක්ෂණය සමඟ කටයුතු කිරීමේ හැකියාවද ඔවුන්ට ලබා දෙයි.

මේ පිළිබඳව අදහස් දැක්වූ HNB හි ප්‍රධාන මානව සම්පත් නිලධාරී කේ. ඉන්ද්‍රවාසන් මහතා පැවසුවේ “ස්ථාවරත්වයට පත් වෙමින් පවතින ශ්‍රී ලංකාවේ ආර්ථිකය ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යවසායකයින් හට තමන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යාමට, ශක්තිමත් කිරීමට හා ප්‍රමාණය වැඩි කිරීමට මෙය කදිම අවස්ථාවක්. අපගේ ගනුදෙනුකරුවන් සවිබල ගන්වමින් රටේ සංවර්ධනය වෙනුවෙන් නිරන්තරයෙන් දායක වන HNB හි ‘ඔබ වෙනුවෙන් අපි’ ක්ෂුද්‍ර මූල්‍ය ප්‍රදාන වැනි වැඩසටහන් ශ්‍රී ලංකාවේ ව්‍යවසායක ක්ෂේත්‍රයේ ශක්තිය හා දියුණුව සඳහා වූ උපාය මාර්ගික ආයෝජනයක් ලෙස සඳහන් කළ හැකියි” යනුවෙනි.

වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කර සිටියේ “එම ව්‍යවසායකයන්ට අවශ්‍ය සම්පත් හා දිරිගැන්වීම් ලබා දීම තුළින් ඔවුන්ගේ අභියෝග ජය ගැනීමට හා දියුණුව කරා යාමට අවශ්‍ය ශක්තිය ලබා දීමට අපි අරමුණු කරගෙන තිබෙනවා. අපගේ මෙම ප්‍රදානයන් තුළින් ඔවුන්ගේ කාරක ප්‍රාග්ධනය ඉහළ නංවා ගැනීමට හෝ වෙනත් ඕනෑම ආයෝජනයක් තූලින් ඔවුන්ගේ හැකියාව ඉහළ නංවා ගනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා. එය මෑතකදී සිදුවූ ආර්ථික කඩා වැටීමෙන් පසුව යළි දෙපයින් නැගී සිටීමට ඔවුන්ට සුවිසල් අත්වැලක් වනු ඇති බව අපගේ විශ්වාසයයි” යනුවෙනි.

2020/2021 වසරේදී ආරම්භ කරනු ලැබූ HNB හි තිරසාරත්ව පදනමෙහි අරමුණ වූයේ ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යවසායකයින් වෙත තමන්ගේ ව්‍යාපාර නැවත ආරම්භ කිරීමට හා කඩිනම් කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දීමයි. HNB හි ආධාර මත ගොඩ නැගුණු ඒ තුළින් මෙරට ව්‍යවසායකයින් 348 දෙනෙකු වෙත රුපියල් මිලියන 34.8ක් ප්‍රදානය කිරීමට සමත්ව ඇත.

ඡායාරූපය 1 – HNB වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත (වමේ සිට පස් වැන්නා, සිටගෙන), ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සන්ජේ විජේමාන්න (වමේ සිට සිව්වැන්නා, සිටගෙන) සහ ප්‍රධාන මානව සම්පත් නිලධාරී කේ. ඉන්ද්‍රවාසන් (වමේ සිට හය වැන්නා, සිටගෙන) යන මහත්වරුන් සමඟින් HNB ආයතනික කළමනාකාරීත්වය හා තෝරාගත් ක්ෂුද්‍ර මූල්‍ය ප්‍රදානලාභීන් (අසුන්ගෙන) ඡායාරූපයේ වෙයි.

Previous Post

කොටගල වැවිලි සමාගමේ නවතම සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්

Next Post

සදාදරණීය මතකයන්: නයෝමිගේ resin art කලාව ImoCraft හරහා ජීවිතයේ සුන්දර අවස්ථාවන් ග්‍රහණය කරගත් ආකාරය

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
සදාදරණීය මතකයන්: නයෝමිගේ resin art කලාව ImoCraft හරහා ජීවිතයේ සුන්දර අවස්ථාවන් ග්‍රහණය කරගත් ආකාරය

සදාදරණීය මතකයන්: නයෝමිගේ resin art කලාව ImoCraft හරහා ජීවිතයේ සුන්දර අවස්ථාවන් ග්‍රහණය කරගත් ආකාරය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

භූගෝලීය දර්ශක (GI) ප්‍රමිතිය සඳහා අවස්ථාව ලැබීමත් සමඟින් ශ්‍රී ලංකාව දේශීය කෘෂි නිෂ්පාදන සඳහා ආරක්ෂාව තවත් ශක්තිමත් කරයි

February 28, 2025
සියපත ෆිනෑන්ස් පීඑල්සී දෙනියාය ශාඛාව දැන් විවෘතයි

December 5, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved