Saturday, August 8, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

තිරසාර අනාගතයක් වෙනුවෙන් Alumex PLC නව ESG රාමුව / වාර්තාව වන ‘Elevate’ දියත් කරයි

news by news
December 12, 2024
in ව්යාපාරික
0
තිරසාර අනාගතයක් වෙනුවෙන් Alumex PLC නව ESG රාමුව / වාර්තාව වන ‘Elevate’ දියත් කරයි
තිරසාර අනාගතයක් වෙනුවෙන් Alumex PLC නව ESG රාමුව / වාර්තාව වන ‘Elevate’ දියත් කරයි
2
SHARES
12
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

තිරසාර අනාගතයක් වෙනුවෙන් Alumex PLC නව ESG රාමුව / වාර්තාව වන ‘Elevate’ දියත් කරයි

Alumex PLC විසින් ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා තිරසාර ඇලුමිනියම් නිෂ්පාදනය පිළිබඳ නව මිණුමක් සලකුණු කරමින් පසුගියදා Hayleys ප්‍රධාන කාර්යාලයේදී ‘Elevate’ නමින් විස්තීර්ණ පාරිසරික, සමාජීය සහ පාලන (ESG) රාමුවක් / වාර්තාවක් හඳුන්වාදෙන ලදී.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

මෙම විධිමත් ESG රාමුව හඳුන්වාදීම තුළින් පාර්ශ්වකරුවන් සඳහා දිගුකාලීන වටිනාකම් නිර්මාණය කිරීම සහ තිරසාර අනාගතයක් සඳහා දායක වීම පිළිබඳ Alumex හි දැක්ම මැනවින් අවධාරණය කරයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් Alumex PLC හි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රමුක් දැදිවෙල මහතා මෙසේ සඳහන් කළේය. “මෙම ESG සාධකයන් ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට, වටිනාකම් දාමයට, සහ අපගේ නිෂ්පාදන ක්ෂේත්‍රයට මෙන්ම ලොව පුරා සිටින අපගේ ගනුදෙනුකරුවන්ට ඉතා වැදගත් වෙනවා. මෙම ESG රාමුව Alumex PLC හි වගකීම් , සදාචාරය සහ තිරසාර ව්‍යාපාරික මෙහෙයුම් පිළිබඳ මාර්ගෝපදේශයක් ලෙස දියත් කිරීමට ලැබීම පිළිබඳව අපි නිහතමානීව ආඩම්බර වෙනවා. මෙමඟින් ඇලුමිනියම් නිෂ්පාදන අංශයේ තිරසාර ව්‍යාපාරික භාවිතයන් ඉහළ නංවමින් ඒ සඳහා නව මිණුම් දණ්ඩක් සකස් කරනු ඇතැයි අපි විශ්වාස කරනවා. ක්‍රියාත්මක වෙමින් පවතින තිරසාරත්වය (Driving sustainability ), නවෝත්පාදනය සහ වගවීම සඳහා සැලැස්මක් Elevate විසින් අපට ලබා දෙනවා.”

“පාරිසරික වශයෙන්, කාබන් විමෝචනය අඩු කිරීම සහ සම්පත් ඵලදායී ලෙස කළමනාකරණය කිරීම, අනුකූලතාවය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම කෙරෙහි තිරසාර භාවිතයන් බෙහෙවින් ඉවහල් වෙනවා. එමෙන්ම සමාජීය වශයෙන්, සේවක ආරක්‍ෂාව, සාධාරණ ශ්‍රමය සහ ප්‍රජා සහභාගීත්වයට ප්‍රමුඛත්වය ලබා දීම මඟින් ව්‍යාපාර වර්ධනයට දායක වන නව ක්‍රමවේදයන් වෙත ප්‍රවේශ වීමේ සහ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමට ඇති හැකියාව සහතික කරනවා. ශක්තිමත් පාලනය තුළින් විනිවිදභාවය සහ සදාචාරාත්මක මෙහෙයුම් සහතික කරන අතර අවදානම් අවම කරන අතර ආයෝජක විශ්වාසය ඒ තුළින් තවදුරටත් ඉහළ නංවනු ලබනවා.”

ජාත්‍යන්තර පාරිභෝගිකයන් රාශියක් වෙත Alumex PLC සිය සේවාව සපයන අතර බොහෝ පාරිභෝගිකයන් පාරිසරික බලපෑම පිළිබඳව වැඩි උනන්දුවක් දක්වයි. නව ESG රාමුව මඟින් පාරිභෝගික අත්දැකීම් තවදුරටත් ප්‍රවර්ධනය කරමින් පාරිභෝගික සමස්ත තෘප්තිමත්භාවය 85% දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරයි.එමෙන්ම මේ ඔස්සේ පාර්ශවකරුවන් සමාගමේ මෙහෙයුම් උපාය මාර්ග කටයුතුවල ප්‍රමුඛස්ථානයේ රැඳී සිටින බව ද සහතික කරයි.

දිනෙන් දින ඉහළ යන ආර්ථික අවශ්‍යතා සඳහා ප්‍රතිචාර වශයෙන්, ගෝලීය තිරසාර ප්‍රමිතීන්ට අනුකූලව අවම සමස්ත කාබන් ශ්‍රේණිගත කිරීමකට දායකත්වය සපයමින් ශ්‍රී ලංකාව වෙත ප්‍රතිලාභ රැසක් අත් කරදීමට Alumex PLC නිරන්තරයෙන් කැපවී සිටියි. හරිතාගාර වායු (GHG) තීව්‍රතාවය 25% කින් අවම කිරීම ඇතුළුව මෙහෙයුම්වලදී බලශක්ති භාවිතය වඩාත් ප්‍රශස්ත ආකාරයට සිදුකිරීමට පියවර ගනිමින් දේශගුණික විපර්යාසයන් වළක්වා ගැනීම පිළිබඳ ගෝලීය අරමුණුවලටද සිය දායකත්වය ලබාදීමට සමාගම බලාපොරොත්තු වන අතර මෙම ESG රාමුව මඟින් අනාගතය සඳහා පැහැදිලි ඉලක්ක සකසයි.

ජාත්‍යන්තර ඇලුමිනියම් ආයතනය (International Aluminium Institute) සහ ඇලුමිනියම් භාරකාරත්වය (Aluminium Stewardship Initiative) වැනි ගෝලීය රාමු සමඟ ද Alumex PLC කටයුතු කරයි. පිරිසිදු බලශක්ති ප්‍රභවයන් වෙත යොමු වීම සහ නිෂ්පාදන ක්‍රියාවලීන් ප්‍රශස්ත කිරීම මඟින් එහි ඇලුමිනියම් අගය දාමය decarbonising කිරීම කෙරෙහි සමාගම වැඩි අවධානයක් දක්වයි. එමෙන්ම ඵලදායී ප්‍රතිචක්‍රීකරණ භාවිතයන් තුළින් සම්පත් කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම ද සිදු කරයි. තිරසාර සහ සදාචාරාත්මක භාවිතයන් සැපයුම් දාමය පුරා සහතික කිරීම ඔස්සේ සමාජ හා පාරිසරික පිරික්සීම පිළිබඳ සැපයුම්කරුවන්ගේ 50%ක ඉලක්කයක් ඇතිව, වගකීම් සහිත මූලාශ්‍ර සඳහා සමාගමේ කැපවීම මෙම ESG රාමුව තුළින් අවධාරණය වේ.

තවද, ජෛවවිවිධත්වය සංරක්ෂණය කෙරෙහි වැඩි නැඹුරුතාවක් දක්වන Alumex PLC, වාසස්ථාන ප්‍රතිසංස්කරණ කෙරෙහිද අවධානය යොමුකරන අතර, ජල පරිභෝජන තීව්‍රතාවය 30% කින් අවම කිරීමේ ඉලක්කයක් සහිතව ජල සම්පත් සංරක්ෂණය කිරීමට සහ පාරිසරික බලපෑම් අවම කිරීමට කැපවී සිටියි. Alumex PLC හි මෙහෙයුම් සඳහා විවෘත සන්නිවේදනය සහ පාර්ශවකරුවන්ගේ වගවීම සඳහා කැපවීම සමඟ විනිවිදභාවය සහ සදාචාරාත්මක භාවිතයන් මූලික වේ.

විවිධත්වය අගය කරන සමාගමක් ලෙස Alumex PLC සංවර්ධන වැඩසටහන් හරහා සේවකයන් සවිබල ගැන්වීම වැනි ක්‍රියාකාරකම් ඔස්සේ සේවා ස්ථානය පෝෂණය කරයි. තවද අධ්‍යාපනික සම්පත් සහ ශිෂ්‍යත්ව ලබා දීම, සේවකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සෞඛ්‍ය සහතික කිරීම මෙන්ම කුඩා ව්‍යාපාරවලට ආර්ථික සවිමත් බවක් ලබාදෙමින් ඔවුන් සවිබල ගැන්වීම වැනි කටයුතු ඔස්සේ ද Alumex PLC ප්‍රජාවට සහාය වේ.

Alumex PLC හි මෙහෙයුම් සඳහා විවෘත සන්නිවේදනය සහ පාර්ශවකරුවන්ගේ වගවීම සඳහා කැපවීම සමඟ විනිවිදභාවය සහ සදාචාරාත්මක භාවිතයන් මූලික වේ.

Hayleys සමූහ ව්‍යාපාරයේ ඉදිකිරීම් ද්‍රව්‍ය අංශයේ ප්‍රමුඛතම ආයතනය වන Alumex PLC, නවෝත්පාදනයන් සහ විශිෂ්ටත්වය සඳහා වූ නොසැලෙන කැපවීම සමඟින් කර්මාන්තය ඉදිරියට ගෙනයාමට සඳහා නායකත්වය ලබා දීමට සූදානමින් සිටියි.

Previous Post

මිචලින්, ඉහළ වටිනාකම් සහිත ඉදිකිරීම් ආශ්රිත නිෂ්පාදනයන් වෙත අවධානය යොමු කරයි

Next Post

ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය

ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ශ්‍රී ලංකාවේ සුව සේවා අංශයේ අලුත් ආරම්භයක් සනිටුහන් කරමින් Lina Manufacturing නව ලාංඡනය එළිදක්වයි

April 25, 2025
FACETS ප්‍රදර්ශනය සඳහා වසර කිහිපයක් පුරාවට සිය සහභාගීත්වය ලබා දුන් අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ සුභාශිංෂන

September 30, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved