Thursday, August 6, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home දේශීය

ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය

news by news
December 12, 2024
in දේශීය
0
ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය
1
SHARES
7
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය

මෙය ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව

You might also like

දුම්පානය නිසා සිදුවන සැබෑ බලපෑම හඳුනාගැනීම

දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

ඒකාබද්ධව සිදුකරන මාධ්‍ය නිවේදනයකි.

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතාව තවදුරටත් වර්ධනය වේ

රාජකීය ඕස්ට්‍රෙිලියානු ගුවන් හමුදාව විසින් ඕස්ට්‍රේලියානු සෛවරී දේශසීමා බලකාය වෙත ලබාදී තිබූ Beechcraft King Air 350 වර්ගයේ ගුවන් යානයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පිරිනැමීම කොළඹදී සිදුවිය. මෙමඟින් සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ තර්ජන මැඩලීම සඳහා ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රයත්නයන් සහ කැපවීම නව තලයකට රැගෙන යයි.

ඔක්තෝම්බර් මස අග භාගයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත නීත්‍යානුකූලව භාර දුන් නවීන ද්විත්ව එන්ජිමක් සහිත ටර්බෝප්‍රොප් ගුවන් යානය මිනිස් ජාවාරම ඇතුළු ජාත්‍යන්තර අපරාධ රැසකට එරෙහිව සටන් කිරීම පිළිබඳ ශ්‍රී ලංකාවේ ගුවන් සමුද්‍ර නිරීක්ෂණ හැකියාවන් සැලකිය යුතු ලෙස ඉහළ නංවා තිබේ.

මෙම තිළිණය ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා දෙරටේ අන්‍යෝන්‍ය උත්සහයන් මැනවින් ප්‍රදර්ශනය කරන බව මේ පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

තවදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේ ප්‍රකාශ කළේය. “King Air 350 ගුවන්යානය අප වෙත පිරිනැමීම වෙනුවෙන් අපි අවංකවම ස්තූතිවන්ත වෙනවා.එමඟින් සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන් අපිට පවතින තර්ජනවලට එරෙහිව සාර්ථකව සටන් කිරීමේ හැකියාවන් තවදුරටත් සවිමත් කරනවා පමණක් නොවේ,දෙරට අතර පවතින සබඳතාවද මැනවින් අවධාරණය කරනවා. කලාපීය ආරක්ෂක ක්‍රමවේදයන් වෙනුවෙන් අපගේ දිගුකාලීන හවුල්කරුවෙකු වන ඕස්ට්‍රේලියාවේ අඛණ්ඩ සහය පවත්වාගෙන යාමට ලැබීම පිළිබඳව අපි නිහතමානීව සතුටු වෙනවා .”

රත්මලාන ගුවන් හමුදා කඳවුරේ පැවති මෙම උත්සවය ඕස්ට්‍රේලියානු සහ ශ්‍රී ලංකා සබඳතාවන් නිර්වචනය කරන රන් ප්‍රමිතියෙන් යුත් තවත් එක් සුවිශේෂී අවස්ථාවක් බව සඳහන් කරමින් ඒකාබද්ධ නියෝජිතායතන කාර්ය සාධක බලකායේ ස්වෛරී දේශසීමා මෙහෙයුම්, රියර් අද්මිරාල් බ්‍රෙට් සොන්ටර්, RAN (Royal Australian Navy) (රාජකීය ඔස්ට්‍රේලියානු නාවික හමුදාව) විසින් වැඩිදුරටත් සිය අදහස් එකතු කළේ මෙසේය. “අද දින මෙම පිරිනැමීම අපගේ දිගුකාලීන හවුල්කාරිත්වය මැනවින් පිළිබිඹු කිරීමට කදිම අවස්ථාවක් වන අතර, එක්ව ක්‍රියා කිරීම මඟින් අපට බොහෝ බාධක සාර්ථකව ජය ගත හැකි බව සැලකිල්ලට ගැනීම ද ඉතා වැදගත් වෙනවා.නීතිවිරෝධී සමුද්‍ර ක්‍රියාකාරකම්වලට සම්බන්ධ ඕනෑම අයෙකු වැළැක්වීමට ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව ඉතා අධිෂ්ඨානශීලීව කටයුතු කරනවා.”

තවද, සමුද්‍රීය ආරක්ෂක ප්‍රයත්නයන්ට සහයෝගය ලබාදීමට අමතරව, Beechcraft King Air 350 ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයන් සඳහා වටිනා පුහුණු අවස්ථා ද ලබා දෙනු ඇත.

“මෙම ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පිරිනැමීමට ලැබීම පිළිබඳව අපි බෙහෙවින් සතුටු වෙනවා. ඊට අමතරව , මෙම සුවිශේෂී නව පිරිනැමීම හරහා නව නිපුණතා වර්ධනය කරන බැවින්, මීළඟ පරම්පරාව පුහුණු කිරීමට සහ සංවර්ධනයට දායක වීමට ද මේ ඔස්සේ හැකියාව ලැබීම සතුටට කරුණක්. භෞතික වශයෙන් පමණක් නොව මානව අංගයන් ද මෙවැනි හැකියාවන් ඉහළ නැංවීම තුළින් සැලකිය යුතු ලෙස ප්‍රවර්ධනය වෙනවා.” ලෙසින් රියර් අද්මිරාල් සොන්ටර් මහතා තවදුරටත් සිය අදහස් එකතු කළේය.

Previous Post

තිරසාර අනාගතයක් වෙනුවෙන් Alumex PLC නව ESG රාමුව / වාර්තාව වන ‘Elevate’ දියත් කරයි

Next Post

CMA Excellence in Integrated Reporting Awards 2024 සම්මාන උළෙලේදී DIMO, සමස්ත රන් සම්මානය දිනාගනියි

news

news

Related Posts

දුම්පානය නිසා සිදුවන සැබෑ බලපෑම හඳුනාගැනීම
දේශීය

by news
March 19, 2025
දේශීය

by news
December 19, 2024
දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි
තොරතුරු තාක්ෂණය

දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

by news
November 29, 2024
GreenFix Consultancy : කාබන් විමෝචනය අවම කිරීම සදහා රාජ්‍ය – පෞද්ගලික ව්‍යාපාරයන්ට පරිසර හිතකාමී උපදේශන සේවා සපයයි

November 8, 2024
සදාදරණීය මතකයන්: නයෝමිගේ resin art කලාව ImoCraft හරහා ජීවිතයේ සුන්දර අවස්ථාවන් ග්‍රහණය කරගත් ආකාරය
දේශීය

සදාදරණීය මතකයන්: නයෝමිගේ resin art කලාව ImoCraft හරහා ජීවිතයේ සුන්දර අවස්ථාවන් ග්‍රහණය කරගත් ආකාරය

by news
November 8, 2024
Next Post
CMA Excellence in Integrated Reporting Awards 2024 සම්මාන උළෙලේදී DIMO, සමස්ත රන් සම්මානය දිනාගනියි

CMA Excellence in Integrated Reporting Awards 2024 සම්මාන උළෙලේදී DIMO, සමස්ත රන් සම්මානය දිනාගනියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

HNB, සිංගර් සමඟ එක්ව ජෝන් ඩියර් ට්‍රැක්ටර් සහ කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා විශේෂ මූල්‍ය පහසුකම් පිරිනමයි

March 26, 2025
කොටගල වැවිලි සමාගමේ නවතම සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්

කොටගල වැවිලි සමාගමේ නවතම සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්

November 8, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved