Friday, August 7, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

BYD සමාගම SEAGULL රථ මිලියනයක් නිෂ්පාදනය කරමින් නව සන්ධිස්ථානයක් සනිටුහන් කරයි

news by news
July 8, 2025
in ව්යාපාරික
0
BYD සමාගම SEAGULL රථ මිලියනයක් නිෂ්පාදනය කරමින් නව සන්ධිස්ථානයක් සනිටුහන් කරයි
BYD සමාගම SEAGULL රථ මිලියනයක් නිෂ්පාදනය කරමින් නව සන්ධිස්ථානයක් සනිටුහන් කරයි
BYD සමාගම SEAGULL රථ මිලියනයක් නිෂ්පාදනය කරමින් නව සන්ධිස්ථානයක් සනිටුහන් කරයි
1
SHARES
6
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

BYD සමාගම SEAGULL රථ මිලියනයක් නිෂ්පාදනය කරමින් නව සන්ධිස්ථානයක් සනිටුහන් කරයි

ජුනි 30 වන දින BYD සිය Xi’an කර්මාන්තශාලාවේදී SEAGULL ඒකක මිලියනයක් නිෂ්පාදනය කරමින් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. BYD SEAGULL රථය පළමුවෙන්ම වෙළඳපොළට හඳුන්වා දුන් දා සිට එය මිලියනයක අලෙවියක් කරා ළඟා වීමට ගත වූයේ මාස 27 ක් පමණ කාලයක් වන අතර ඒ අනුව ලොව පුරා අලෙවිය මිලියනයක් කරා ළඟා වූ ්00 කාණ්ඩයේ වේගවත්ම ඉලෙක්ටි්‍රක් රථය (EV) බවට BYD SEAGULL පත්විය.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

කුඩා ප්‍රමාණයේ ඉලෙක්ටි්‍රක වාහනයකින් (EV) පාරිභෝගිකයින්ට අත්දැකීමක් ලබා ගැනීම සඳහා නව ප්‍රමිතියක් සකස් කිරීමට සමත්ව ඇති BYD SEAGULL අති නවීන තාක්ෂණය, කාර්යක්ෂම නිමාව සහ විශිෂ්ට ආරක්ෂක විශේෂාංගවලින් සමන්විත වේ.

ගෝලීය සාර්ථකත්වය: BYD SEAGULL මිලියනයක අලෙවියක් ඉක්මවන A00 කාණ්ඩයේ වේගවත්ම EV රථය
2023 අප්‍රේල් මාසයේදී හඳුන්වා දුන් දා සිට BYD SEAGULL A00 කාණ්ඩයේ ඉහළම අලෙවියක් සහිත රථයක් බවට පත් විය. එය A00 කාණ්ඩයේ මාදිලි සඳහා 21 වතාවක් සහ ඉලෙක්ටි්‍රක් සෙඩාන් කාණ්ඩයේ 19 වතාවක් ප්‍රමුඛයා වෙමින් ඉහළම අලෙවියක් අලෙවි වාර්තා කිරීමට සමත්ව ඇත. තවද 2023 සහ 2024 යන වසරවල A00 කාණ්ඩයේ වාර්ෂික වැඩිම අලෙවියක් වාර්තා කළ මෝටර් රථය BYD SEAGULL වූ අතර 2024 දී සෙඩාන් කාණ්ඩයේ ද එය අංක එකේ ස්ථානයට පත්විය. මාස 27 ක් තුළ ඒකක මිලියන 1 ක් අලෙවි වූ BYD SEAGULL ගෝලීය A00 කාණ්ඩයේ EV වෙළඳපොලේ නව මිණුම් ලකුණක් ස්ථාපිත කර තිබේ.

BYD SEAGULL ලොව පුරා සීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත්ව ඇත. 2024 පෙබරවාරි මාසයේදී බ්‍රසීලයේදී නිල වශයෙන් හඳුන්වා දුන් එය එහි පළමු දිනයේම ඒකක 7,635ක් අලෙවි වූ අතර බ්‍රසීලයේ වාහනයක් හඳුන්වා දුන් දිනයේ වැඩිම වාහන අලෙවියක් වාර්තා කරමින් නව වාර්තාවක් ද තැබීය. 2024 අවසානය වන විට BYD SEAGULL රථය බ්‍රසීලයේ ඒකක 21,968ක් අලෙවි වී තිබුණු අතර එය එරට වැඩියෙන්ම අලෙවි වන ෑඪ රථය බවට පත්විය.

2025 පළමු කාර්තුවේදී එය බ්‍රසීලයේ මුළු EV අලෙවියෙන් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් හිමිකර ගත් අතර ඊළඟට වඩාත් ජනප්‍රිය EV නවය අභිබවා ගියේය. මැයි මාසයේදී, BYD SEAGULL (ඩොල්ෆින් සර්ෆ්) ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය සහ ස්පාඤ්ඤය, හංගේරියාව, පෝලන්තය සහ ස්විස්ටර්ලන්තය ඇතුළු යුරෝපීය රටවල් 15ක හඳුන්වා දෙන ලදී. එහි විශිෂ්ට ක්‍රියාකාරිත්වය හේතුවෙන් එය යුරෝපයේ EV වෙළෙඳපොලේ ඉක්මනින් ජනප්‍රියත්වයට පත් විය.

e-Platform 3.0 මගින් බලගැන්වීම සහ සම්පූර්ණ ක්‍රියාකාරී හා ආරක්ෂිත විශේෂාංග සමඟින් මගී මෝටර් රථ සඳහා ගෝලීය මිණුම් ලකුණක් සකසයි
e-Platform 3.0 මත ගොඩනගා ඇති BYD SEAGULL, උසස් තත්ත්වය සමඟින් ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබා දෙයි. මෙම වේදිකාව A00 කාණ්ඩයේ වාහනවල පොදු ආරක්ෂක ගැටළු විසඳමින් එහි ලොව පුරා සිටින BYD SEAGULL පරිශීලකයින්ට ආරක්ෂිත රිය පැදවීමේ අත්දැකීමක් ලබා දෙයි.

වසර තුනකටත් අඩු කාලයකදී, BYD SEAGULL ඒකක මිලියනයක සීමාව ඉක්මවා ගොස් ඇති අතර ගෝලීය A00 කාණ්ඩයේ වෙළඳපොළ ඉහළ නංවමින් සහ උසස් තත්ත්වයේ ප්‍රමිතීන් අඛණ්ඩව ප්‍රවර්ධනය කරයි. ගෝලීය වශයෙන් මිලියනයකට අධික පරිශීලකයින්ගේ අචල විශ්වාසය BYD SEAGULL හි විශිෂ්ට කාර්යසාධනය සහ ඉහළ ගුණාත්මකභාවය පෙන්නුම් කරයි. ඉදිරියේදී ලොව පුරා එහි හිමිකරුවන්ට වඩාත් හොඳ රිය පැදවීමේ අත්දැකීමක් සහතික කරමින් පාරිභෝගික අවශ්‍යතා මත පදනම්ව වැඩිදියුණු කිරීම් අඛණ්ඩව සිදු කිරීමට BYD සැලසුම් කරයි.

Previous Post

ශ්‍රී ලංකාව තුළ සිය ප්‍රවේශය ශක්තිමත් කරමින් BYD, අම්පාර ප්‍රදර්ශනාගාරය විවෘත කරයි

Next Post

පුද්ගලික බැංකුකරණ සේවාදායකයින් සඳහා සුව සේවා වැඩිදියුණු කිරීමට සඳහා HNB, පාර්ක්වේ හොස්පිට්ල්ස් සමඟ අත්වැල් බැඳගනී

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
පුද්ගලික බැංකුකරණ සේවාදායකයින් සඳහා සුව සේවා වැඩිදියුණු කිරීමට සඳහා HNB, පාර්ක්වේ හොස්පිට්ල්ස් සමඟ අත්වැල් බැඳගනී

පුද්ගලික බැංකුකරණ සේවාදායකයින් සඳහා සුව සේවා වැඩිදියුණු කිරීමට සඳහා HNB, පාර්ක්වේ හොස්පිට්ල්ස් සමඟ අත්වැල් බැඳගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

සෑම ශ්‍රී ලාංකිකයකුටම පහසුවෙන් Galaxy ස්මාර්ට් ජංගම දුරකතනයක් මිලදී ගැනීම සඳහා

August 2, 2025
HNB, දැරිය හැකි වාහන ලීසිං විසඳුම් ලබා දීම සඳහා Micro Cars සමඟ අත්වැල් බැඳගනී

July 13, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved