Wednesday, September 23, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

ශ්‍රී ලංකාව තුළ සිය ප්‍රවේශය ශක්තිමත් කරමින් BYD, අම්පාර ප්‍රදර්ශනාගාරය විවෘත කරයි

news by news
July 8, 2025
in ව්යාපාරික
0
ශ්‍රී ලංකාව තුළ සිය ප්‍රවේශය ශක්තිමත් කරමින් BYD, අම්පාර ප්‍රදර්ශනාගාරය විවෘත කරයි
ශ්‍රී ලංකාව තුළ සිය ප්‍රවේශය ශක්තිමත් කරමින් BYD, අම්පාර ප්‍රදර්ශනාගාරය විවෘත කරයි
ශ්‍රී ලංකාව තුළ සිය ප්‍රවේශය ශක්තිමත් කරමින් BYD, අම්පාර ප්‍රදර්ශනාගාරය විවෘත කරයි
ශ්‍රී ලංකාව තුළ සිය ප්‍රවේශය ශක්තිමත් කරමින් BYD, අම්පාර ප්‍රදර්ශනාගාරය විවෘත කරයි
7
SHARES
40
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ශ්‍රී ලංකාව තුළ සිය ප්‍රවේශය ශක්තිමත් කරමින් BYD, අම්පාර ප්‍රදර්ශනාගාරය විවෘත කරයි

ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEVs) නිෂ්පාදකයා වන BYD සහ එහි ශ්‍රී ලංකාවේ බලයලත් බෙදා හරින ආයතනය වන John Keells CG Auto එක්ව නැගෙනහිර කලාපය තුළ ඔවුන්ගේ ප්‍රවේශය ශක්තිමත් කරමින් සිය පස්වන ප්‍රදර්ශනාගාරය අම්පාර නගරයේ පසුගියදා විවෘත කළේය.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

අම්පාර, රෝහල් පාරේ පිහිටා ඇති මෙය BYD හි කොළඹ, ගාල්ල, කුරුණෑගල සහ මහනුවර ප්‍රදර්ශනාගාර ජාලයට එක්වන නවතම ප්‍රදර්ශනාගාරය වේ. මෙම නවතම ප්‍රදර්ශනාගාරයක් සමඟින් නැගෙනහිර කලාපයේ පාරිභෝගිකයින්ට දැන් BYD හි ඉලෙක්ටි්‍රක් සහ plug-in hybrid වාහන මිලදී ගැනීමේ හැකියාව තව තවත් පහසු කරයි.

අම්පාරේ ජනතාවට මෙම ප්‍රදර්ශනාගාරය තුළින් BYD හි අනෙක් ප්‍රදර්ශනාගාර හා සමාන උසස් තත්ත්වයේ පාරිභෝගික අත්දැකීමක් ලබා දීම සඳහා අතිනවීන පහසුකම් අත්විඳිය හැකියි. සන්රයිස් ඔටෝ සර්විස් සමඟ එක්ව ක්‍රියාත්මක වන මෙම ප්‍රදර්ශනාගාරය ආරම්භයේදී ප්‍රදර්ශනාගාරයක් ලෙස ක්‍රියාත්මක වනු ඇති අතර පසුව පාරිභෝගිකයින්ට අමතර කොටස් සහ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවන් සැපයීම සඳහා අති නවීන පහසුකම්වලින් සමන්විත සේවා මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට ද සැලසුම් කර ඇත. මීට අමතරව මෙම ප්‍රදර්ශනාගාරය BYD SEALION 6, BYD ATTO 3, BYD SEAL සහ BYD DOLPHIN යන BYD මගී වාහනවලින් සමන්විත වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් John Keells CG Auto සාමාන්‍යාධිකාරී චරිත් පණ්ඩිතරත්න මහතා පැවසුවේ ‘’මෙය අපගේ ව්‍යාපාරික වර්ධනයේ සුවිශේෂී අවස්ථාවක්. රටේ ප්‍රධාන කලාප පහක අපගේ ප්‍රදර්ශනාගාර ස්ථාපිත කිරීමට හැකි වීම ගැන අපි ආඩම්බර වෙනවා. අම්පාරේ විවෘත කළ මෙම ප්‍රදර්ශනාගාරය ශ්‍රී ලංකාවේ වැඩි පිරිසකට නව බලශක්ති වාහන තව තවත් සමීප කරවීමට අපට උපකාරී වනවා.’’ යනුවෙනි.

”BYD සමඟ එක්ව ඔවුන්ගේ උසස් තාක්ෂණයෙන් යුතු වාහන මාදිලි නැගෙනහිරට රැගෙන ඒමට ලැබීම පිළිබඳව අපි සතුටු වන අතර පාරිභෝගිකයින් වෙනුවෙන් විශිෂ්ට පාරිභෝගික සේවාවක් ලබා දීමට අප සූදානම්.’’ යනුවෙන් සන්රයිස් ඔටෝ සර්විස් අධ්‍යක්ෂ කේ. ඒ. සුරංග මහතා තවදුරටත් මෙසේ පැවසීය.

ශක්තිමත් නව බලශක්ති වාහන (NEV) ජාලයක් ගොඩනැගීමේ උත්සාහයේ කොටසක් ලෙස, John Keells CG Auto විසින් කොළඹ, මීගමුව, ගම්පහ, කළුතර, කරාපිටිය, මාතර, තංගල්ල, පුත්තලම, කුරුණෑගල සහ මහනුවර වැනි රටේ ප්‍රධාන ස්ථානවල ඉලෙක්ටි්‍රක් වාහන (EV) charge කිරීමේ මධ්‍යස්ථාන 15 කට වැඩි ප්‍රමාණයක් ස්ථාපනය කිරීමට සහාය වී ඇත. තවද නැගෙනහිර ජනතාවට තම වාහන charge කිරීම පහසු කිරීම සඳහා අම්පාර සහ ඒ අවට 7kW EV චාජර් ස්ථාපනය කිරීමට ද නියමිතය. BYD ශ්‍රී ලංකාව පුරා තවත් EV charge කිරීමේ මධ්‍යස්ථාන සහ ඒ ආශ්‍රිත සේවාවන් ගොඩනඟමින් සිටී. මෙය BYD හි දිගුකාලීන තිරසාර ඉලක්කය කරා ළඟා වීමට උපකාරී වන අතර භෑඪ හිමි පුද්ගලයින්ට රටේ ඕනෑම ස්ථානයක ඒවා භාවිතා කිරීම පහසු කරයි.

අම්පාරේ මෙම ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමත් සමඟින් BYD දැන් බස්නාහිර, දකුණ, මධ්‍යම, වයඹ සහ නැගෙනහිර පළාත් හරහා වඩා හොඳ ප්‍රවේශයක් සහ සේවාවන් ලබා දෙයි. එමෙන්ම JKCG Auto සමඟ එක්ව BYD ශ්‍රී ලංකාවේ වැඩි පිරිසකට නව බලශක්ති වාහන භාවිත කිරීමට අඛණ්ඩව දිරිමත් කරයි.

Previous Post

Coke Kottu රසයෙන් Midlane තාලයට ගාලු මුවදොරම රස ගැන්වෙයි

Next Post

BYD සමාගම SEAGULL රථ මිලියනයක් නිෂ්පාදනය කරමින් නව සන්ධිස්ථානයක් සනිටුහන් කරයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
BYD සමාගම SEAGULL රථ මිලියනයක් නිෂ්පාදනය කරමින් නව සන්ධිස්ථානයක් සනිටුහන් කරයි

BYD සමාගම SEAGULL රථ මිලියනයක් නිෂ්පාදනය කරමින් නව සන්ධිස්ථානයක් සනිටුහන් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

TikTok භාවිත කරමින් පිරිමින්ගේ මානසික සෞඛ්‍යයට සවියක් වෙමින් සැබෑ පිරිමියෙකු නිර්මාණය කිරීමට කැපවෙන අමන්ද අමරසේකර

February 13, 2025
සන්ෂයින් හෝල්ඩින්ග්ස් ‘’Spotlight 2024’’ හිදී සිය සේවක සේවිකාවන්ගේ

January 5, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved