Friday, April 17, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

    ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

සියපත ෆිනෑන්ස් පීඑල්සී දෙනියාය ශාඛාව දැන් විවෘතයි

news by news
December 5, 2024
in ව්යාපාරික
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී දෙනියාය ශාඛාව දැන් විවෘතයි
සියපත ෆිනෑන්ස් පීඑල්සී දෙනියාය ශාඛාව දැන් විවෘතයි
සියපත ෆිනෑන්ස් පීඑල්සී දෙනියාය ශාඛාව දැන් විවෘතයි
සියපත ෆිනෑන්ස් පීඑල්සී දෙනියාය ශාඛාව දැන් විවෘතයි
සියපත ෆිනෑන්ස් පීඑල්සී දෙනියාය ශාඛාව දැන් විවෘතයි
1
SHARES
3
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

සියපත ෆිනෑන්ස් පීඑල්සී දෙනියාය ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 52 වැනි ශාඛාව දෙනියාය, පල්ලේගම පාරේ අංක 310/2 දරණ ස්ථානයේදී පසුගියදා විවෘත කෙරිණ. නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රජිව් ද සිල්වා යන මහත්වරුන්ද, සියපත ෆිනෑන්ස් පීඑල්සී ජේෂ්ඨ කළමනාකාරීත්ව හා කාර්යමණ්ඩල සාමාජිකයන්, ප්‍රාදේශීය රාජ්‍ය ආයතන නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් මෙන්ම පෞද්ගලික ආයතන, මූල්‍ය ආයතන හා රක්ෂණ ආයතන නියෝජිතයන් රැසක් සහභාගී වූහ.

You might also like

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දෙනියාය ශාඛාවේ පළපුරුදු වෘත්තීයවේදී කාර්යමණ්ඩලය වෙතින් ලීසිං, කුලී සින්නක්කර සේවා, ෆැක්ටරින්, ව්‍යාපාර හා පුද්ගලික ණය, නිවාස ණය, රන් ණය, චක්‍රීය ණය, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, ස්වයංක්‍රීය බිල්පත් ගෙවීමේ පහසුකම ඇතුළු මූල්‍ය සේවාවන් රැසක් දැන් ප්‍රදේශවාසී ජනතාවට ලබාගත හැකිය.

දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ පිහිටි දෙනියාය, තේ වගාව ප්‍රධාන කොටගත් කෘෂිකාර්මික පදනමක් සහිත ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාව ශක්තිමත් කරනු ලබන සුවිශේෂී නගරයකි. කුඩා තේ වතු හිමියන් සහ එළවළු, වී, ගම්මිරිස්, කුරුඳු සහ රබර් ඇතුළු විවිධ බෝග වගාවන්හි නිරත ගොවීන් පෙරටු කොටගත් ප්‍රදේශයේ ශ්‍රම බලකායෙන් 46% ක් කෘෂිකර්මාන්තයේ යෙදී සිටින අතර 29% ක් පෞද්ගලික අංශයේ සේවය කරනු ලබයි. දෙනියාය නගරයට යාබදව පිහිටි යුනෙස්කෝ ලෝක උරුමයක් වන සිංහරාජ වනාන්තරය ද පාරිසරික විචිත්‍රත්වය සොයා එන දෙස් විදෙස් සංචාරකයින් ආකර්ෂණය කරගනිමින් ප්‍රදේශවාසීන්ට අමතර ආදායම් මාර්ග නිර්මාණය කොට ඇත.

සියපත ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ලෙස දෙනියාය ශාඛාව විවෘත කළ අවස්ථාවේදී සිය අදහස් දක්වමින් “දෙනියාය නගරය කේන්ද්‍ර කරගනිමින් දීප ව්‍යාප්ත සියපත ෆිනෑන්ස් පීඑල්සී ශාඛා ජාලයට අලුතෙන්ම එකතු වූ මෙම ශාඛාව හරහා කෘෂි කර්මාන්තයත් සංචාරක ව්‍යාපාරයත් මෙන්ම එකිනෙකට වෙනස් ව්‍යවසායක හා ව්‍යාපාර ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරමින් අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන දිරිය මිනිසුන්ගේ වෙනස් වූත් සුවිශේෂී වූත් මූල්‍ය අවශ්‍යතා සඳහා කඩිනම් නම්‍යශීලී මූල්‍ය සේවා රැසක් හඳුන්වාදීම තමයි අපගේ ප්‍රධාන අරමුණ. දෙනියාය ප්‍රදේශවාසීන්ගේ ජීවන තත්ත්වය උසස්කොට ආර්ථිකමය සමෘද්ධිය කරා රැගෙන යාම උදෙසා මූල්‍යමය සහයෝගය ලබාදීමට අප කැපවෙනවා.” යැයි පැවසීය.

සියපත ෆිනෑන්ස් පීඑල්සී දියත් කළ “සියපතෙන් මිහිකතට” සමාජ සත්කාර ව්‍යාපෘතිය යටතේ දෙනියාය නවතම ශාඛාව විවෘත කිරීමට සමගාමීව, සියපත ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂවරයා ප්‍රමුඛ ජේෂ්ඨ කළමනාකාරීත්වයේ ප්‍රධානත්වයෙන් දෙනියාය නගරය ආශ්‍රිත පරිසර පද්ධතියේ සුරක්ෂිතතාවය උදෙසා රුක් රෝපණ වැඩසටහනක් දියත් කරන ලදී. තවද දෙනියාය, කිරිවැල්දොල කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු දරුදැරියන්ගේ අධ්‍යාපන තත්ත්වය උසස් කරලීමෙහිලා ඩිජිටල් ඉගෙනුම් උපකාරයක් ලෙස පරිගණක හා තාක්ෂණික උපකරණ කට්ටල පරිත්‍යාගයක් ද එහිදී සිදුකෙරිණ.

2005 වසරේ ව්‍යාපාරික මෙහෙයුම් අරඹා විශිෂ්ට තත්ත්වයේ පාරිභෝගික කේන්ද්‍රීය මූල්‍ය විසඳුම් ලබාදීමෙහිලා ශ්‍රී ලාංකිකයන් අතර කීර්තියක් දිනාසිටින සියපත ෆිනෑන්ස් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් නියාමනය කරනු ලබන බලපත්‍රලාභී මූල්‍ය සමාගමකි. කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) ලැයිස්තුගත සමාගමක් ලෙස ස්ථාවරව සිටින සියපත ෆිනෑන්ස් පීඑල්සී ෆිච් ශ්‍රේණිගත කිරීම් අනුව BBB+ (lka) හිමිකරගත් ශක්තිමත් හා ස්ථාවර දේශීය මූල්‍ය සමාගමක් ලෙස සිය මූල්‍ය ස්ථාවරත්වය සනාථ කරයි. තවද K Seeds Investments (Pvt) Ltd විසින් 2024 ජූනි මස 30 වැනිදායින් අවසන් වූ මූල්‍ය කාර්තුව සම්බන්ධයෙන් මෙරට බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් පිළිබඳ සිදුකළ පුළුල් මූල්‍ය විශ්ලේෂණය අනුව සියපත ෆිනෑන්ස් පීඑල්සී 02 වැනි කාණ්ඩයේ “ඉහළම කාර්යසාධනය වාර්තා කළ මූල්‍ය ආයතනය”(Best Performing Finance Company) ලෙස වාර්තාගතව ඇත.

සම්පත් බැංකු සමූහයට අයත් විශාලතම අනුබද්ධිත සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී 950 කට අධික මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ පළපුරුදු විශේෂඥ කාර්යය මණ්ඩලයක් සමග උතුරු හා නැගෙනහිර ඇතුළුව මුළු දිවයිනම ආවරණය වන ආකාරයෙන් 51 කට අධික දීප ව්‍යාප්ත ශක්තිමත් ශාඛා ජාලයක් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ප්‍රමුඛව දිරියෙන් නැගීසිටින්නට වෙරදරන ශ්‍රී ලාංකිකයන් රැසක් සවිබල ගන්වා ඇත.

සේවායෝජක සන්නාමකරණය පිළිබඳ ඉන්දියානු ආයතනය වන Employer Branding Institute, මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ලෝක සමුළුව වන World HRD Congress සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ආසියානු විශිෂ්ඨයන් ඇගයීමේ ආයතනය වන Stars of the Industry Awards Group එකමුතුවෙන් ශ්‍රීලාංකීය ව්‍යාපාර ක්ෂේත්‍රයේ මානව සම්පත් සංවර්ධනයෙහි කැපීපෙනෙන ආයතන ඇගයීමෙහිලා සංවිධානය කරනු ලැබූ Sri Lanka Best Employer Brand Awards 2024 සම්මාන උළෙලේදී සියපත ෆිනෑන්ස් පීඑල්සී ශ්‍රී ලංකාවේ හොඳම සේවායෝජක සන්නාමය ලෙස “Best Employer Brand” ගෞරවයට පාත්‍ර විය. ලොව පුරා මානව සම්පත් කළමනාකරණ ක්ෂේත්‍රයේ වෘත්තිකයන් හා ජේෂ්ඨ නායකයන්ගේ කාර්ය සාධනය අගයමින් දිරිගන්වනු ලබන ස්වෙච්ඡා සංවිධානයක් වන World Federation of HR Professionals විසින් මෙම ඇගයීම් සහතිකය පිරිනමා ඇත.

දෙනියාය, පල්ලේගම පාරේ අංක 310/2 දරණ ස්ථානයේ පිහිටි සියපත ෆිනෑන්ස් පීඑල්සී නවතම ශාඛාව වෙත පිවිස හෝ 041-7605625 දුරකතන අංකයෙන් හෝ www.siyapatha.lk වෙත පිවිස සියපත ෆිනෑන්ස් පීඑල්සී වෙතින් පිරිනමන මූල්‍ය සේවාවන් පිළිබඳ වැඩිදුර දැනුවත් විය හැකිය.

Previous Post

BYD හි නවතම ප්‍රදර්ශනාගාරයක් සහ සේවා මධ්‍යස්ථානයක් ගාලු පුරවරයට

Next Post

සුළු පරිමාණ ව්යාපාරයන් පිළිබඳ සියලු දෙනාට දැනගත හැකි හොඳම ක්රමය TikTok

news

news

Related Posts

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි
ව්යාපාරික

#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

by news
February 21, 2026
නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights
ව්යාපාරික

නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

by news
February 5, 2026
Next Post
සුළු පරිමාණ ව්යාපාරයන් පිළිබඳ සියලු දෙනාට දැනගත හැකි හොඳම ක්රමය TikTok

සුළු පරිමාණ ව්යාපාරයන් පිළිබඳ සියලු දෙනාට දැනගත හැකි හොඳම ක්රමය TikTok

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

Samsung Sri Lanka සිය පාරිභෝගික විදුලි උපකරණ වෙනුවෙන් සුවිශේෂී වට්ටම් ලබා දෙන ‘අවුරුදු වාසි’ දියත් කරයි

March 24, 2025
සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2025 SUN සම්මාන උළෙලේදී විශිෂ්ට දක්ෂතා දැක්වූ සාමාජික සාමාජිකයින් අගයයි

August 22, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි
අධ්යාපනය

March 25, 2026
AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

March 17, 2026
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි

March 14, 2026
SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්
අධ්යාපනය

SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්

March 12, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

March 25, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved