Tuesday, April 21, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

    ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

‘වත්මන් පොල් අර්බුදය විසඳීම සඳහා රජය මැදිහත් විය යුතුයි’ ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය පවසයි

news by news
January 23, 2025
in ව්යාපාරික
0
‘වත්මන් පොල් අර්බුදය විසඳීම සඳහා රජය මැදිහත් විය යුතුයි’ ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය පවසයි
0
SHARES
2
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

You might also like

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

‘වත්මන් පොල් අර්බුදය විසඳීම සඳහා රජය මැදිහත් විය යුතුයි’ ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය පවසයි
අද වන විට දේශීය පරිභෝජනයට මෙන්ම අපනයනය පොල් කර්මාන්තය සඳහා සුවිසල් තර්ජනයක් එල්ල කර ඇති පොල් අර්බුදය විසඳීම සඳහා රජය මැදිහත් විය යුතු බව ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය පසුගියදා සඳහන් කළේය. මෙරට සංස්කෘතියේ මෙන්ම ආර්ථිකයේද සුවිශේෂී සාධකයක් ලෙස සඳහන් කළ හැකි පොල්, ගෘහස්ථ ආහාර පිසීම සඳහා අත්‍යාවශ්‍ය වන අතර විදේශ විනිමය උපයා ගැනීමේ භෝගයක් ලෙසද සඳහන් කළ හැකිය.
වර්තමානයේ මෙරට මාසික පොල් අවශ්‍යතාව මිලියන 250ක් පමණ වේ. ඉන් මිලියන 150ක් දේශීයව පරිභෝජනය කරන අතර අනෙක් මිලියන 100 යොදා ගන්නේ අපනයනය වෙනුවෙනි.
පොල් පර්යේෂණය ආයතනය මඟින් ඉදිරිපත් කළ දත්තවලට අනුව 2021 වසරේ සිට 2024 වසර දක්වා මෙරට පොල් අස්වැන්නෙහි අඩුවීම මිලියන 700කට වැඩිය. 2025 ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ පුරෝකථනය කර ඇති පොල් ප්‍රමාණය මිලියන 200ක් පමණ වේ. මෙම හිඟය හේතුවෙන් දැනටමත් මිල ඉහළ යාම, ගෘහ වියදම් ඉහළ යාම හා අපනයන අමුද්‍රව්‍ය සැපීමේ දුෂ්කරතාවලට ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙමින් සිටියි. 2023 වසරේදී පොල් නිෂ්පාදන අපනයනය තුළින් ඩොලර් මිලියන 708 උපයා ඇති අතර 2024 වසරේ නොවැම්බර් වන විට උපයා ඇති මුදල ඩොලර් මිලියන 782කි. එය පෙර වසරට සාපේක්ෂව 20%ක ඉහළ යාමකි. මේ වසරේ වාර්ෂික ආදායම ඩොලර් මිලියන 850ක් වනු ඇති බවට තක්සේරු කර ඇති අතර ඒ තුළින් වාර්ෂික වර්ධනයක් සනිටුහන් කරමින් 17%ක ඉහළ ආදායමක් උපයා ගැනීමට හැකියාව උදා වනු ඇත. මෙම වාර්ෂික වර්ධනය තුළින් මනාව ප්‍රදර්ශනය කරනු ලබන්නේ පොල් සතු ආර්ථික හැකියාව හා ජීවනෝපායන් ආරක්ෂා කර ගැනීමේ තීරණාත්මක අවශ්‍යතාවයි.
වාර්ෂික ජාතික පොල් නිෂ්පාදනය
වසර                                                                  පොල් (මිලියන)
2021 වාර්ෂික ජාතික බීජ නිෂ්පාදනය       3,380
2022 වාර්ෂික ජාතික බීජ නිෂ්පාදනය      3,350
2023 වාර්ෂික ජාතික බීජ නිෂ්පාදනය      2,950
2024 (පුරෝකථනය)                                   2,684
2025 (ජනවාරි සිට ජූනි දක්වා පුරෝකථනය) 1407
ඍජු රැකියා අවස්ථා 75,000කට අධික ප්‍රමාණයක් සැපයීමට සමත්ව ඇති පොල් කර්මාන්තය තවත් ලක්ෂ 5කට පමණ වක්‍ර රැකියා අවස්ථා ලබා දීමට කටයුතු කර ඇත්තේ ශ්‍රී ලාංකේය ආර්ථිකයේ ජීවනාලිය බවට පත් වෙමිනි.
මෙහිදී අදහස් දක්වමින් ලංකා පොල් කර්මාන්ත මණ්ඩලයේ සභාපති ජයන්ත සමරකෝන් මහතා සඳහන් කර සිටියේ “වර්තමානයේ අප මුහුණ දෙමින් සිටින පොල් හිඟය හේතුවෙන් ගෘහස්ථ පරිභෝජනය මෙන්ම අපනයන කර්මාන්තය අර්බුදයකට ලක් කර තිබෙනවා. මේ හේතුවෙන් ක්ෂණික හා තීරණාත්මක ක්‍රියාමාර්ගයක් නොමැතිව ගෝලීය වෙළෙඳපොල තුළ ශ්‍රී ලංකාවේ තරඟකාරීත්වය පහත වැටීමේ අවධානමක් පවතිනවා. දහස් ගණනකගේ ජීවනෝපායන්ට තර්ජනයක් වන එය ශ්‍රී ලාංකිකයින්ගේ දෙවැනි බත පහසු මිලකට ලබා ගැනීම දුෂ්කරතාවයට ලක් කර තිබෙනවා.” යනුවෙනි.
මෙහිදී ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය විසින් පෙන්වා දෙන ලද ප්‍රධාන අභියෝග
• වගාවට ඇති බලපෑම
• අධික පිරිවැය හා ප්‍රමාණවත් ජල සැපයුම හේතුවෙන් පොහොර නොයෙදීම
• දේශගුණික විපර්යාස හේතුවෙන් රෝග හා අවදානම් ඉහළ යාම
• පළිබෝධ සහ සත්ව හානි
• ඉඩම් කැබලි කිරීම
මිල ගණන් ඉහළ යාම – සැපයුම අඩුවීම හේතුවෙන් පොල් මිල ඉහළ ගොස් ඇති අතර බොහෝ නිවාස වලට පොල් සපයා ගැනීමට නොහැකි වීම නිසි පෝෂණ ඌනතා ඇති වීමේ ප්‍රවණතාවක්ද පවතී.
අපනයනය කර්මාන්තය කඩා වැටීම – පොල් හිඟ වීම මත අපනයනකරුවන් පොල් සැපයීමේ සුවිසල් අභියෝගයකට මුහුණ දෙන අතර එය ජාත්‍යන්තර ඇණවුම් සපුරාලීමේ හැකියාවට තර්ජනයක් වනු ඇත්තේ විශ්වාසදායක අපනයනකරුවකු ලෙස ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට කැළලක් ඇති කරමිනි.
මෙම අර්බුදය සමනය කර ගැනීම සඳහා වන පොල් කර්මාන්ත මණ්ඩලයේ යෝජනා
1. ගොවීන්ට සහයෝගය ලබා දීම
තෙතමනය ආරක්ෂා කර ගැනීම, පොහොර, නැවත වගාව, කෘමි උවදුර පාලනය සහ අනෙකුත් කෘෂිකාර්මික සංවර්ධනයන් සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය වෙනුවෙන් සෙස් අරමුදලෙන් රුපියල් බිලියන 1.5ක් වෙන් කිරීම. ඊට අමතරව ඵලදායීතාවයට අවැසි ජල කළමනාකරණය, පොහොර හා සූර්ය බල ශක්තිය ඇතුලු යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා පහසු ණය ලබා දීම.
2. පාරිභෝගික දැනුවත් කිරීම් හා වෙනස් වැඩසටහන්
නාගරික ප්‍රදේශයන්හි අලුත් පොල් සඳහා වන ඉල්ලුම අවම කිරීම සඳහා පොල් ආශ්‍රිත නිෂ්පාදන, පිටි කළ පොල් කිරි/ දියර සහ ඩෙසිකට් පොල් ප්‍රවර්ධනය කිරීම.
3. පාරිභෝගිකයින්ගෙන් සිදු කරන ඉල්ලීම්
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහතික ලත් සැකසූ නිෂ්පාදන භාවිතය තුළින් පොල් අපද්‍රව්‍ය අවම කිරීමට පාරිභෝගිකයින් දිරිමත් කිරීම. ගෘහස්ථව පරිභෝජනය කරනු ලබන පොල්වලින් 20 – 25% ක ප්‍රමාණයක් අපතේ යන බව අධ්‍යයනවලින් හෙලි වී ඇත. දේශීය පරිභෝජනය 10%කින් අඩු කිරීම තුලින් පොල් මිලියන 200ක් පමණ කර්මාන්තයට එක් කළ හැකි අතර ඒ තුළින් වාර්ෂිකව ඩොලර් මිලියන 160කට අධික විදේශ ණය ප්‍රමාණයක් උපයා ගැනීමට හැකි වනු ඇත.
4. කෙටි කාලීන පියවර
සැපයුම්දාමය ස්ථාවර තත්වයට පත් කිරීම සඳහා පොල් ගෙඩි මිලියන 200ක් හෝ කොප්පරා චිප්ස්, වියලන ලද පොල්, පොල් කිරි සහ ශීත කළ පොල් කැබලි වැනි ඒ හා සමාන අමුද්‍රව්‍යයක් ආනයනය කිරීමට අවසර දීම. විශේෂයෙන් තෙල් සහ කාබන් කර්මාන්තය සඳහා අවැසි නැවුම් පොල් ආනයනය කිරීම ලාභදායී වනු ඇත.  කෘෂිකර්මාන්ත දෙපාර්තමේන්තුවේ සහ ජාතික ශාක නිරෝධායන ආයතනයේ මැදිහත්වීම තුළින් ජාත්‍යන්තර ශාක සම්මුතියේ මාර්ගෝපදේශයන්ට අනුව මෙය සිදු කළ හැකිය.
5. තත්ව ප්‍රමිතීන්
දේශීය හා අපනයන වෙළෙඳපොල යන දෙඅංශයේම ගුණාත්මකභාවය හා සපයා ගැනීමේ පහසුව සහතික කිරීම සඳහා ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල ආනයනික අමුද්‍රව්‍ය සඳහා ශ්‍රී ලංකා තත්ත්ව ප්‍රමිති මාර්ගෝපදේශයන් යොදා ගැනීම
ගෝලීය වෙළෙඳපොල අවස්ථා අත්පත් කර ගැනීම
ඇස්තමේන්තු කර ඇති පොල් ආශ්‍රිත නිෂ්පාදනයන්හි ගෝලීය ඉල්ලුම වාර්ෂිකව ඩොලර් බිලියන 27 – 30ක් වන අතර සත්ව ආහාරවලින් තොර ශාක පදනම් කරගත් ආහාර භාවිතය ඉහළ යාම හේතුවෙන් සිය වෙළෙඳපොල කොටස තවදුරටත් පුළුල් කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව උදා වේ. එසේම ගෝලීය වශයෙන් පරිසර හිතකාමී කෘෂිකර්මාන්තය සංවර්ධනයට පියවර ගැනීම හේතුවෙන් පොල් ලෙලි පදනම් කරගත් කෙඳි සහ කැබලි සඳහා මෙරට පොල් අපනයන ආදායමෙන් 30%ක් හිමි වේ. එසේම ක්ෂේත්‍රයේ තෙවැනි විශාලතම සැපයුම්කරු ලෙස සක්‍රීය කාබන් නිෂ්පාදනයට මෙන්ම බොහෝ අවස්ථාවන් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාව සමත්ව සිටී-
2027 වසර වන විට ඩොලර් බිලියන 1.5ක ආදායමක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගය ලබා දීමට ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය කැපවී සිටියි. ඒ සඳහා වසරකට අවශ්‍ය පොල් ප්‍රමාණය බිලියන 4.5කි. එහෙත් මෙම ඉලක්ක සපුරා ගැනීම රඳා පවතින්නේ දේශීය පොල් සැපයුම ස්ථාවර කිරීම, ගොවීන්ට සහාය වීම සහ ගෘහස්ථ පරිභෝජනය සඳහා ප්‍රමාණවත් සැපයුමක් සහතික කිරීම මෙන්ම පොල් ආශ්‍රිත කර්මාන්තයන්හි නව්‍යකරණය තුළිනි.
මෙහිදී අදහස් දැක්වූ ලංකා පොල් කර්මාන්ත මණ්ඩලයේ ප්‍රකාශකයකු සඳහන් කළේ “මෙම ප්‍රායෝගික වැඩපිළිවෙල සඳහා දැන් කාලය උදා වී ඇති බවයි. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා “සහයෝගී හා ක්ෂණික ක්‍රියාමාර්ගයන් තුළින් නැවත යථා තත්වයට පත් වීමට මෙන්ම පොල් කර්මාන්තයේ ගෝලීය ප්‍රමුඛයා ලෙස සිය ස්ථාවරය සහතික කිරීමට ශ්‍රී ලංකාවට හැකියි. අපනයන තරඟකාරීත්වය ඉහළ නැංවීම හා සියලු ශ්‍රී ලාංකිකයින් සඳහා දැරිය හැකි මිලකට පොල් ලබා ගැනීම සහතික කිරීම තුළින් මෙය සමබරව පවත්වාගෙන යාමට හැකි වනවා” යනුවෙන් පැවසීය.
Previous Post

First Capital Holdings PLC විසින් 11 වන වරටත් සංවිධානය කළ ‘First Capital Colombo ආයෝජක සම්මන්ත්‍රණය’ සාර්ථකව අවසන් වෙයි

Next Post

ශ්රී ලාංකේය සිනමාව ඔබේ ආලින්දයට රැගෙන එන රූපහල

news

news

Related Posts

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි
ව්යාපාරික

#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

by news
February 21, 2026
නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights
ව්යාපාරික

නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

by news
February 5, 2026
Next Post
ශ්රී ලාංකේය සිනමාව ඔබේ ආලින්දයට රැගෙන එන රූපහල

ශ්රී ලාංකේය සිනමාව ඔබේ ආලින්දයට රැගෙන එන රූපහල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

Lina, ශ්‍රී ලංකා පෙනහළු විශේෂඥයින්ගේ විද්‍යාලයේ RESPIRE 2025 හි ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස එක් වෙයි

April 8, 2025
වැනීසියේ අසිරිය ශ්‍රී ලංකාවේ මවන Venezia by Prime Group වෙතින් Apartments වෙන්කරවා ගැනීමට දැන් ඔබටත් අවස්ථාව

June 19, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි
අධ්යාපනය

March 25, 2026
AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

March 17, 2026
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි

March 14, 2026
SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්
අධ්යාපනය

SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්

March 12, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

March 25, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved