Wednesday, September 23, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

ශ්රී ලාංකේය සිනමාව ඔබේ ආලින්දයට රැගෙන එන රූපහල

news by news
January 30, 2025
in ව්යාපාරික
0
2
SHARES
12
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ශ්රී ලාංකේය සිනමාව ඔබේ ආලින්දයට රැගෙන එන රූපහල

සිංහල සිනමාව වෙනුවෙන්ම නිර්මාණය කර ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ විශාලතම OTT වේදිකාව වන ‘රූපහල’, සිය ප්‍රේක්ෂකයන් වෙත උසස් සිනමා රසවින්දනයක් ලබා දීමට සමත් වී ඇත. 2024 වසරේදී Evoke Digital Group විසින් ස්ථාපිත කරන ලද රූපහල, නිරන්තරයෙන් Netflix හා අනුරූපව ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකේය සිනමා සහ ටෙලිනාට්‍ය අත්දැකීම ගෝලීය පරිශීලකයන් අතරට රැගෙන යන කදිම තෝතැන්නක් බවට පත්ව ඇත. මෙම සුවිශේෂී වේදිකාව, දශකයකට එහා ගිය කාලයක් පුරා නවීන තාක්‍ෂණය යොදා ගනිමින් සිදුකරන ලද සංස්කරණයක සුවිශේෂී නිමැවුමකි.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

රූපහලෙහි නිෂ්පාදන කලමණාකාරිනී ෂෙරිල් සිල්වා මෙසේ සිය අදහස් දැක්වීය. “උසස් රසවින්දනයකට ලැදි ප්‍රේක්‍ෂකයන්ට, පැරණි විශිෂ්ට සිනමා නිර්මාණයන්ගේ සිට නවතම නිර්මාණයන් දක්වා රසවිදීමට අවස්ථාව ලබාදෙන සුවිශේෂී වේදිකාවක් ලෙස රූපහල හඳුන්වන්නට පුළුවන්. එයට පහසුවෙන් ප්‍රවේශ වීමට හැකි නිසා, ප්‍රේක්‍ෂකයන්ට ඕනෑම ස්ථානයක සිට ඕනෑම වේලාවක රූපහල හා එක්ව සිනමා නිර්මාණයක රසවින්දනය ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. අප ඩිජිටල් විනොදාස්වාදයේ නව යුගයකට පිවිසෙමින් සිටින මොහොතක රූපහල මඟින් ශ්‍රී ලංකේය නිර්මාණකරුවන්ට සිය නිර්මාණ ලොව පුරා සිටින ප්‍රේක්‍ෂකයන් අතරට ගෙන යාමේ හැකියාව ලබා දෙනවා.”

රූපහල සතුව පැය 1000 කට අධික කාල පරිචයකින් යුතු පැරණි සහ නවතම සිනමා නිර්මාණ 500 කට වැඩි ප්‍රමාණයක් අඩංගු වේ. තවද මෙහි ටෙලිනාට්‍ය, වෙබ් කතා මාලා සහ සුවිශේෂී මංගල දර්ශන වාර අඩංගු වන අතර එමඟින් ප්‍රේක්‍ෂකයන්ට සිය රුචිය පරිදි තෝරාගැනීම මත නැරඹීමේ හැකියාව ලබා දෙයි. රූපහලට මෑතකදී එක්වුණු නවතම සිනමා නිර්මාණයන් කීපයක් ලෙස ගජමැන්, අපේ ප්‍රින්සිපල්, විසල් ආදරේ, ආදරණීය ප්‍රර්ථනා, සිහින නෙළුම් මල්, විසංගමනය, ගිනි අවි සහ ගිනි කෙලි 2, කම්බිලි, ජෙන්ට්ල්මන් ලව් ආදී සිනමා කෘති දැක්විය හැකිය.

රූපහල, වෙබ් අඩවිය, ඇප් ස්ටෝර්, ගූගල් ප්ලේ හිදී ලබා ගත හැකි අතර ප්‍රේක්‍ෂකයන්ට නම්‍යශීලි ගෙවීමේ සැලසුම්, විවිධ උපකරණ ඔස්සේ සම්බන්ධ වීමේ හැකියාව සහ පහසුවෙන් හැසිරවීමේ හැකියාව ලබා දෙයි. තවද පුළුල් තිර වල නැරඹීමට කැමති ප්‍රේක්‍ෂකයන්ට එම අවස්ථාවද ලබා දී ඇත.

රුපහල තුළ ආරක්‍ෂාවට සහ පෞද්ගලිකත්වයට සුවිශේෂී අවධානයක් ලබාදෙන අතර එහි අඩංගු උසස් තත්වයේ ප්‍රොටෝකෝල මඟින් දත්ත වල ආරක්‍ෂාව, සුරක්ෂිත ගනුදෙනු සහ අන්තර්ගත වල ආරක්ෂාව සහතික කරමින් ප්‍රේක්‍ෂකයන්ට විශ්වාසදායක වේදිකාවක් ලබා දෙයි. එසේම AI තාක්ෂණය යොදාගැනීම මඟින් පාරිභෝගික සහාය, පුද්ගලීකරණය කරන ලද චිත්‍රපට නිර්දේශ සහ වේගවත් ප්‍රේක්‍ෂක සහය සේවාවන් ලබා දෙයි.

එසේම රුපහල මඟින් නිර්මාණ සඳහා, වැඩි ප්‍රේක්‍ෂක නැරඹුම් වාර ගණනක්, මුදල් ඉපැයීමට අවස්ථාවක් යනාදිය සහ තවත් අවස්ථා ලබා දීම තුළින් නිර්මාණකරුවන්ට සිය නිර්මාණ ජාත්‍යන්තර මට්ටමෙන් පුළුල් පරාසයකින් ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලබා දෙයි. එසේම රූපහල විසින් සංස්කෘතික සංරක්‍ෂණය උදෙසා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ලබයි. එමඟින් සිංහල සිනමාවේ උරුමය ගවේෂණය කිරීමට දේශීය සහ විදේශීය ප්‍රේක්‍ෂකයන් සියල්ලන්ටම අවස්ථාව ලබා දෙයි.

සිංහල සිනමාව උදෙසා පවතින ප්‍රමුඛතම සහ විශ්වාසවන්තම වේදිකාවක් ලෙස රූපහල, සම්ප්‍රදාය සහ නවෝත්පාදනය අතර පවතින හිඩැස පිරවීමට නිරතුරුවම කටයුතු කරනු ලබයි. මෙම සියලු අත්දැකීම් ඔබේ දෑස මානයේ දිගහැරීමට රූපහල සමඟ එක්වන ලෙස ලෝවටා විසිරි සිටින සිය ප්‍රේක්‍ෂකයන්ට ඇරයුම් කරයි. සිත් ඇදගන්නාසුළු නිර්මාණ තුළින් සිංහල සිනමාව අත්විදීමට ඔබත් අදම රූපහල සමඟ ලියාපදිංචි වන්න

Previous Post

‘වත්මන් පොල් අර්බුදය විසඳීම සඳහා රජය මැදිහත් විය යුතුයි’ ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය පවසයි

Next Post

හැටන් නැෂනල් බැංකුව ඇක්විටි පාට්නර්ස් සමාගම සම්පූර්ණයෙන් අත්පත් කරගනී

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
හැටන් නැෂනල් බැංකුව ඇක්විටි පාට්නර්ස් සමාගම සම්පූර්ණයෙන් අත්පත් කරගනී

හැටන් නැෂනල් බැංකුව ඇක්විටි පාට්නර්ස් සමාගම සම්පූර්ණයෙන් අත්පත් කරගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 171 වන වාර් ෂික මහ සභා සැසිවාරය

October 7, 2025
BYD, ශ්‍රී ලංකාවේ දකුණු කලාපය තුළ සිය ප්‍රවේශය ශක්තිමත් කරමින්

April 3, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved