Tuesday, September 22, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය ජාත්‍යන්තර තත්වයට පත් කිරීම වෙනුවෙන් ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය ආරම්භ කරයි

news by news
August 30, 2024
in ව්යාපාරික
0
ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය ජාත්‍යන්තර තත්වයට පත් කිරීම වෙනුවෙන් ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය ආරම්භ කරයි
ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය ජාත්‍යන්තර තත්වයට පත් කිරීම වෙනුවෙන් ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය ආරම්භ කරයි
5
SHARES
27
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය ජාත්‍යන්තර තත්වයට පත් කිරීම වෙනුවෙන් ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය ආරම්භ කරයි

මෙරට පොල් කර්මාන්තයේ තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පසුගියදා ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය (CCCI) ආරම්භ කරනු ලැබීය. පසුගිය 29 වන දා එහි සමාරම්භක රැස්වීම ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේදී පවත්වනු ලැබූ අතර ඊට පොල් කර්මාන්තය නියෝජනය කරමින් විවිධ පාර්ශවකරුවන් එක්ව සිටියේය. එහිදී විශේෂයෙන් තිරසාර වර්ධනය, නවෝත්පාදනය හා ගෝලීය වෙළෙඳපොල වෙත පිවීසීම වෙනුවෙන් සංවිධානයේ වැදගත්කම අවධාරණය කරන ලදී.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

ශ්‍රී ලංකා පොල් කර්මාන්තයේ උනන්තිය වෙනුවෙන් ආරම්භ කළ මේ ආකාරයේ පළමු ආයතනය වන ජාතික පොල් කර්මාන්ත මණ්ඩලය කර්මාන්තය සතු හැකියාවන් වැඩි වැඩියෙන් ප්‍රයෝජනයට ගැනීමට අරුමුණු කොට ඇත. මෙරට කර්මාන්ත ආර්ථිකය සඳහා සැලකිය යුතු දායකත්වයක් දක්වන පොල් කර්මාන්තය ඇමරිකානු ඩොලර් මිලියන 800ක අපනයන ආදායමක් උපයා දෙනු ලබයි. එය තවදුරටත් ඉහළ නංවමින් ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක අපනයන ආදායම් ඉලක්කයක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පොල් නිෂ්පාදනයන්ගේ ගුණාත්මකභාවය හා ගෝලීය තරඟකාරීත්වය ඉහළ නැංවීමට බලාපොරොත්තු වේ.

යුරෝපීය සංගමයේ අරමුදල් සහිත BESPA-FOOD ව්‍යාපෘතියේ හා Ernst & Young හි වැඩපිළිවෙල සමඟ එක්වෙමින් එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (UNIDO) විසින් මෙම ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය පිහිටුවීමට පහසුකම් සපයනු ලබන අතර එම සහයෝගීතාව මෙරට පොල් කර්මාන්තය වෙනුවෙන් සශ්‍රීක හෙට දවසක් උදා කිරීමට කටයුතු කරනු ඇත.

මෙහිදී අදහස් දැක්වූ Ernst & Young හි ජ්‍යෙෂ්ඨ සාමාජික හා ලංකා පොල් කර්මාන්ත මණ්ඩලයේ අභිනව මහ ලේකම් රනිල් ද සේරම් මහතා “ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය පිහිටුවීම තුළින් ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තයට දියුණු හෙට දවසක් උදා කර දීමට හැකි වනවා. මෙහිදී කර්මාන්තය ඒකාබද්ධ කිරීම, නවෝත්පාදන නිෂ්පාදන හා සේවාවන් ක්‍රියාත්මක කිරීම හා තිරසාර වර්ධනයට හේතු වන ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටීමට අපි කටයුතු කරනවා. පොල් කර්මාන්තයේ සාමූහික ප්‍රයත්නයක් වන ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය විශිෂ්ටත්වය හඹා යාම වෙනුවෙන් සියලු පාර්ශවයන් අප සමඟ එක්වනු ඇතැයි අප විශ්වාස කරනවා.” යනුවෙන් පැවසුවේය.

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ආර්ථිකයට ශක්තියක් එක් කරන සුවිසල් සාධකයක් ලෙස බොහෝ දෙනා අතර ප්‍රසිද්ධියට පත්ව ඇති පොල් කර්මාන්තය දළ වශයෙන් මෙරට හෙක්ටයාර් 455,000ක භූමි ප්‍රමාණයක ව්‍යාප්තව ඇත්තේ මිලියනයකට අධික පිරිසක් වෙත ජීවනෝපාය සැලසීමට සමත්ව සිටියි. ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය විසින් උපාය මාර්ගික සැලසුම්කරණය, වෙළෙඳපොල ව්‍යාප්තිය හා පර්යේෂණ මත පදනම් වූ නවෝත්පාදනයන් තුළින් පොල් කර්මාන්තයේ තරඟකාරී බව වර්ධනය කිරීම පිළිඳව අවධානය යොමු කරනු ඇත. එසේම තිරසාර භාවිතයන් ප්‍රවර්ධනය කිරීම හා විවිධ නිපැයුම් සඳහා සහාය දීම තුළින් ශ්‍රී ලංකාව පොල් නිෂ්පාදනයේ ගෝලීය ප්‍රමුඛයා බවට පත් කිරීම මෙම කර්මාන්ත මණ්ඩලයේ අරමුණයි.

මෙහිදී අදහස් දැක්වූ UNIDO හි ජ්‍යෙෂ්ඨ ජාත්‍යන්තර තාක්ෂණික විශේෂඥ ආචාර්ය Jairo Villamil Diaz පවසා සිටියේ “ශ්‍රී ලාංකේය පොල් කර්මාන්තය සතු හැකියාවන් ලොවට ගෙන යාමේ සුවිශේෂී පියවරක් ලෙස මෙම ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය හඳුන්වා දිය හැකියි. යුරෝපා සංගමය විසින් අරමුදල් සම්පාදනය කරන BESPA-FOOD ව්‍යාපෘතිය හරහා ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය ආරම්භ කිරීමට සහාය දැක්වීම පිළිබඳව අපි ඉතා සතුටට පත් වනවා. මේ තුළින් පොල් කර්මාන්තය, හෙට දවසේ ශ්‍රී ලංකාවේ සුවිශේෂී අංශයක් බවට පත් කිරීමට අරමුණු කොට ගෙන ඇති අප ඒ සමඟ එක්ව සිටින සියලු පාර්ශවකරුවන්ගේ ජීවිත හා ආර්ථික ශක්තිය ඉහළ නැංවීමට කටයුතු කරනවා.” යනුවෙනි.

මේ වන විට ප්‍රධාන කර්මාන්ත සංගම්හි සහයෝගය ලබා ගැනීමට කටයුතු කර ඇති ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය සමඟ මෙරට පොල් කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවී කටයුතු කරන ආරම්භක සාමාජිකයින් 8 දෙනෙකු එක්ව සිටියි. ඊට ශ්‍රී ලංකා පොල් වගාකරුවන්ගේ සංගමය, පොල් ආශ්‍රිත නිෂ්පාදන අනයනකරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා පිරිසිදු පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය, පොල් නිෂ්පාදන නිෂ්පාදකයින්ගේ හා අපනයනකරුවන්ගේ සංගමය, ලංකා වියළන ලද පොල් නිෂ්පාදකයින්ගේ සංගමය, ලංකා කොහු කෙඳි නිෂ්පාදකයින්ගේ සංගමය, පොල් කිරි නිෂ්පාදකයින්ගේ සංගමය සහ සමස්ත ලංකා පොල් තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය ඇතුළත් වේ. මේ සියලු ආයතනය ඒවායෙහි ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටීම හා ශ්‍රී ලංකාවේ පොල් වගාවේ දිගුකාලීන තිරසරභාවය සහතික කිරීම වෙනුවෙන් කටයුතු කරනු ලබයි.

තවද මෙම පොල් කර්මාන්ත මණ්ඩලය සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, පොල් සංවර්ධන අධිකාරිය, පොල් වගා කිරීමේ මණ්ඩලය සහ පොල් පර්යේෂණ ආයතනය ඇතුළු රාජ්‍ය අංශයේ ප්‍රධාන හවුල්කරුවන් රැසකගේද සහාය හිමි වන අතර ඒ තුළින් ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය දියුණුවට පත් කිරීමේ සහයෝගී ප්‍රයත්නයක් ප්‍රදර්ශනයක කිරීමට සමත්ව ඇත.

එසේම අනාගතයේදී මෙරට ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් කැපවන සියලු පාර්ශවයන්ගේ ජීවනෝපාය ඉහළ නැංවීමට සමත් ශක්තිමත් හා තිරසාර පොල් කර්මාන්තයක් ඇති කිරීමට බලාපොරොත්තු වන පොල් කර්මාන්ත මණ්ඩලය ඒ වෙනුවෙන් තිරසාර නිෂ්පාදන ක්‍රම ප්‍රවර්ධනය, නිෂ්පාදන සංවර්ධනය සඳහා නව්‍යකරණය මෙහෙයවීම හා ගෝලීය වශයෙන් අලුත් වෙළෙඳපොල සොයා යාම සඳහා කැපවී කටයුතු කරනු ඇත.

මෙම පොල් කර්මාන්ත මණ්ඩලයේ මූලික කටයුතු ලෙස වසර 10ක උපාය මාර්ගික සැලසුමක් ඉදිරිපත් කිරීම, සහයෝගී ජාතික ප්‍රතිඵත්තියක් වෙනුවෙන් පෙනී සිටීම හා කර්මාන්තයේ දිගු කාලීන සාර්ථකත්වය සහතික කිරීම වෙනුවෙන් පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා සහයෝගය ලබා දීම වැනි කරුණු ඇතුළත් වේ. එසේම ගෝලීය පොල් කර්මාන්තයේ ප්‍රමුඛයා ලෙස ශ්‍රී ලංකාව පත් කිරීම වෙනුවෙන් තිරසාරභාවය, අගය එකතු කිරීම හා නව තාක්ෂණය භාවිතය පිළිබඳවද පොල් කර්මාන්ත මණ්ඩලයේ අවධානය යොමු තිබේ.

Previous Post

ශ්‍රී ලංකාව බලගන්වමින් Tata Motors GenVoltz ජෙනරේටර් යන්ත්‍ර DIMO මෙරට වෙළෙඳපල වෙත හඳුන්වාදෙයි

Next Post

DIMO Healthcare යාපනය ශික්ෂණ රෝහලේ MRI වාර්තා ලබාගැනීම වේගවත් කිරීම සඳහා නවීන තාක්ෂණයෙන් යුත් පරිගණක දත්ත විශ්ලේෂණ පද්ධතියක් පරිත්‍යාග කරයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
DIMO Healthcare යාපනය ශික්ෂණ රෝහලේ MRI වාර්තා ලබාගැනීම වේගවත් කිරීම සඳහා නවීන තාක්ෂණයෙන් යුත් පරිගණක දත්ත විශ්ලේෂණ පද්ධතියක් පරිත්‍යාග කරයි

DIMO Healthcare යාපනය ශික්ෂණ රෝහලේ MRI වාර්තා ලබාගැනීම වේගවත් කිරීම සඳහා නවීන තාක්ෂණයෙන් යුත් පරිගණක දත්ත විශ්ලේෂණ පද්ධතියක් පරිත්‍යාග කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

සුව සේවා සඳහා ප්‍රවේශය වැඩිදියුණු කරමින් හෙල්ත්ගාඩ් නව ඖෂධ අලෙවිසැලක් මාලඹේදී විවෘත කරයි

May 22, 2025
2026 වසරේ පළමු වාර්තාගත සංගීතමය අත්දැකීමක් සමඟින් Coke Kottu Beat Party ජා-ඇල මහජන ක්‍රීඩාංගනයෙන් ආරම්භ වෙයි

January 22, 2026

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved