Friday, April 17, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

    ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

සමාජයේ අත් දකින ගැටලු පිළිබඳ හරවත් සංවාදයන් TikTok තුළින් නිර්මාණය කරන ගඟුලි වල්පොල

news by news
January 18, 2025
in ව්යාපාරික
0
සමාජයේ අත් දකින ගැටලු පිළිබඳ හරවත් සංවාදයන් TikTok තුළින් නිර්මාණය කරන ගඟුලි වල්පොල
සමාජයේ අත් දකින ගැටලු පිළිබඳ හරවත් සංවාදයන් TikTok තුළින් නිර්මාණය කරන ගඟුලි වල්පොල
සමාජයේ අත් දකින ගැටලු පිළිබඳ හරවත් සංවාදයන් TikTok තුළින් නිර්මාණය කරන ගඟුලි වල්පොල
1
SHARES
4
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

සමාජයේ අත් දකින ගැටලු පිළිබඳ හරවත් සංවාදයන් TikTok තුළින් නිර්මාණය කරන ගඟුලි වල්පොල

සමාජය දිනෙන් දින දියුණු වන විට ඒ තුළ නිර්මාණය වන ගැටලුකාරී තත්වයන්ද ඉහළ යන බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් මෙම ගැටලු පිළිබඳව කතා කරන හෝ හඬ නගන හා සංවාද නිර්මාණය කරන පුද්ගලයින් ඉතා විරලය. අද වන විට එම පුද්ගලයින්ගේ අවශ්‍යතාවය සමාජය තුළ ඉහළ යමින් පවතී. මානසික සෞඛ්‍ය සම්බන්ධ ප්‍රශ්න, ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා වර්ණ භේදය වැනි ප්‍රශ්න සහිත සමාජයක එවන් හඬ නගන්නන් විසින් සිදු කරන කාර්යභාරය ඉතා වැදගත්ය. ශ්‍රී ලංකාව තුළද මෙම තත්වය ඒ ආකාරයෙන්ම දැකිය හැකි අතර ගැටලුකාරී තත්වයන් වෙනුවෙන් අවධානය යොමු කරමින් ඒ පිළිබඳව හඬ නගන පිරිසකගේ අවශ්‍යතාව ශ්‍රී ලංකාවටද තදින්ම දැනී ඇත.

You might also like

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

එකී අවශ්‍යතාවයේ වත්මන් නියෝජනයක් ලෙස ගඟුලී වල්පොල සඳහන් කළ හැක්කේ TikTok වේදිකාව භාවිත කරමින් වැඩිහිටි පරම්පරාවේ ඉහත දැක්වූ ගැටලුවලට එරෙහි හඬක් නැගීමට ගනු ලැබූ උත්සාහයන් නිසාවෙනි. විශේෂයෙන් ගැටලු විසඳීම සිය විනෝදාස්වාදය කරගත් ඇය ඊට හාස්‍යය, අව්‍යාජත්වය හා අවදානම් සහගත බව එක් කරමින් TikTok සමාජ වෙනසක් සඳහා මෙවලමක් බවට පත් කර ගැනීමට ඇය සමත්ව ඇත.

පුද්ගලික ගැටලුවල සිට මහජන උපදේශනය දක්වා

TikTok හි ගඟුලිගේ ගමන ආරම්භ වූයේ පුද්ගලික කාර්යයක් ලෙසය. එහිදී ඇය තමන්ගේ මානසික සෞඛ්‍යය පිළිබඳව කතා කරමින් එය අනෙක් අයට අසන්නට සලසා දෙන ලදීි. ඒ සමඟ ඇයගේ එම වීඩියෝ නරඹන ප්‍රමාණය ඉහළ ගිය අතර ඒ සඳහා අදහස් පළ කළ ප්‍රමාණයද ඉහළ යන්නට වූයෙන් තමාගේ හඬෙහි ශක්තිය අවබෝධ කර ගැනීමට ඇයට හැකියාව උදා විය.

TikTok යනු නව ප්‍රවණතා හෝ ජනප්‍රිය නර්තනයන්ට පමණක් සීමා නොවූ හරවත් සංවාදයන් සඳහා කදිම වේදිකාවක් බව අවබෝධ කරගත් ගඟුලී තමන්ගේ මෙම නිර්මාණකරණය ලොව පුරා වීඩියෝ නරඹන්නන් වෙනුවෙන් යොදා ගැනීමට කටයුතු කළාය.

TikTok සතු හැකියාවන් හඳුනා ගනිමින් විනෝදාස්වාදයෙන් එහා ගිය නිර්මාණකරණයක් තුළින් සිය අදහස් හා සිතුම් පැතුම් සිය ප්‍රේක්ෂකයින්ගේ අවශ්‍යතාවන් සපුරාලීම සඳහා යොදා ගැනීමට ගඟුලි නිරන්තරයෙන් කටයුතු කළාය.

එහිදී විශේෂයෙන් ඉතා සංකීර්ණ මාතෘකා පවා සරල ආකාරයේ සිට ප්‍රේක්ෂකයින් වෙත ලබා දෙමින් පහසුවෙන් අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව ඔවුන්ට උරුම කර දුන්නේ තමන්ගේ මානසික ගැටලුවලට විසඳුම් සලසා ගැනීමේ පහසු අවස්ථාවක් උරුම කර දෙමිනි. සිය නිර්මාණයන් හාස්‍ය සමඟ මුසු කරමින් ප්‍රේක්ෂක මනස කූල්මත් කිරීමෙන් සුවපත් බවත් එක් කිරීමටද මෙහිදී ඇයට හැකි විය. ගඟුලී පවසන්නේ “නිර්මාණකරණයේදී හාස්‍ය යොදා ගැනීම තුළින් නිර්මාණයේ අව්‍යාජත්වය හා සරල බව මනාව පවත්වාගෙන යාමට හැකි වන බවයි.

අන්තර්ක්‍රියාකාරීත්වයේ බලපෑම

TikTok සතු අන්තර් ක්‍රියාකාරී හැකියාව ගඟුලිගේ නිර්මාණ ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය වීමට ප්‍රමුඛ හේතුවක් වී ඇත. විශේෂයෙන් පළ කරනු ලබන වීඩියෝවක් පිළිබඳ ප්‍රේක්ෂකයින්ට අදහස් දැක්වීමේ හැකියාව හා ඊට පිළිතුරු ලබා දීමේ හැකියාව හේතුවෙන් ප්‍රේක්ෂකයා හා නිර්මාණකරුවා අතර සබඳතාව ඉහළ යයි. යමක් ඉගෙන ගැනීමේ අවස්ථාව ජනතාව වෙත ලබා දෙන TikTok නිර්මාණකරු හා ප්‍රේක්ෂකයා අතර අර්ථවත් සංවාදයක් ගොඩ නැගීමටද අවස්ථාව සලසා දෙයි. තවද ඒ තුළින් ප්‍රේක්ෂක ස්වභාවය හඳුනාගනිමින් ඊට අදාල ආකාරයෙන් දැනුවත් කිරීම් සිදු කිරීමටද නිර්මාණකරුට හැකි වේ.

මෙම නිර්මාණ ක්‍රියාවලිය තුළින් මෙතෙක් තමන්ගේ ගැටලු වලට විසඳුම් සොයා නොගිය සුවිසල් ප්‍රේක්ෂක පිරිසකට සවන් දීමට ගඟුලිට හැකිවී ඇති අතර තමන් මුහුණ දෙන මානසික ගැටලුකාරී තත්වයන් හඳුනා ගැනීමටත් ඒවාට විසඳුම් සොයා ගැනීමටක් ගඟුලිගේ TikTok ගිණුම ජනතාවට මග කියනු ලබයි.

සෑම විටම හාස්‍ය හා විනෝදාස්වාදයෙන් එහා ගිය අධ්‍යාපනය හා අවබෝධය වෙනුවෙන් TikTok වේදිකාව යොදා ගනිමින් සුවහසක් ජනතාවට සේවය කිරීමට ගඟුලිට හැකි වී ඇත්තේ මෙහෙයිනි.

Previous Post

Prime Residencies සහ Sanken Construction

Next Post

இலங்கையர்களின் புன்னகைக்கு வலுவூட்டும்

news

news

Related Posts

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි
ව්යාපාරික

#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

by news
February 21, 2026
නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights
ව්යාපාරික

නිර්මාණකරණයට මඟ පෙන්වන TikTok හි Creator Search Insights

by news
February 5, 2026
Next Post
இலங்கையர்களின் புன்னகைக்கு வலுவூட்டும்

இலங்கையர்களின் புன்னகைக்கு வலுவூட்டும்

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

2026 වසරේ ආසියා – පැසිෆික් විකාශකයින්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම කොළඹදී

November 26, 2025
දේශීය HARDWARE ක්ෂේත්‍රයේ මිලකරණයේ විනිවිදභාවය වෙනුවෙන් Swisstek පෙරමුණ ගනියි

August 7, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි
අධ්යාපනය

March 25, 2026
AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන් ගෙවීම් කිරීමට ශ්‍රී ලංකාව තුළ UPI ගෙවීම් පද්ධතිය පුළුල් කරයි

March 17, 2026
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට ගනිමින් City of Dreams Sri Lanka නව චන්ද්‍ර වර්ෂය සමරයි

March 14, 2026
SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්
අධ්යාපනය

SLT සමූහය පිරිවැය අවම කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම තුළින්

March 12, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

April 2, 2026
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

March 25, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved