Wednesday, September 23, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

HNB, දැරිය හැකි වාහන ලීසිං විසඳුම් ලබා දීම සඳහා Micro Cars සමඟ අත්වැල් බැඳගනී

news by news
July 13, 2025
in ව්යාපාරික
0
HNB, දැරිය හැකි වාහන ලීසිං විසඳුම් ලබා දීම සඳහා Micro Cars සමඟ අත්වැල් බැඳගනී
3
SHARES
17
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

Euro Motors සහ Dongfeng සහයෝගීතාවයෙන් ශ්‍රී ලංකාවේ මෝටර් රථ වෙළෙඳපලට නවීන hatchback රථයක් හඳුන්වාදෙයි

Euro Motors විසින් ප්‍රමුඛ පෙළේ ගෝලීය මෝටර් රථ නිෂ්පාදකයෙකු වන Dongfeng සමඟ හවුල්කාරිත්වයක් ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ වෙළෙඳපල වෙත Dongfeng රථ පසුගියදා නිළ වශයෙන් BMICH හිදී හඳුන්වාදෙන ලදී. 1969 වසරේදී ආරම්භ කරන ලද Global Fortune 500 සමාගමක් වන Dongfeng මේ වන විට ලොව පුරා රටවල් 100කට අධික සංඛ්‍යාවක් පුරා ව්‍යාප්ත වී ඇති අතර වාහන මිලියන 60කට වැඩි සංඛ්‍යාවක් අලෙවි කර තිබේ. ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන පිළිබඳ සුවිශේෂී සන්ධිස්ථානයක් මෙම සහයෝගීතාවය ඔස්සේ සනිටුහන් කරයි.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

මේ පිළිබඳව අදහස් දක්වමින් Euro Motor පෞද්ගලික සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රවීන්ද්‍ර සේනාරත්න මහතා මෙසේ ප්‍රකාශ කළේය. “උසස් තත්ත්වයේ රථ වාහන සහ ඉහළ විශ්වාසනීය සේවයක් දශක ගණනාවක් පුරාවට ලබාදෙමින් විශ්වසනීය සමාගමක් ලෙස පාරිභෝගික ගෞරවය දිනා ගැනීමට Euro Motors සන්නාමය ලෙස අපි සමත් වී තිබෙනවා.

මෙම Dongfeng රථ අපගේ වාහන පෙළට එකතු කිරීම, බලාපොරොත්තු වනවාටත් වඩා උසස් විද්‍යුත් තාක්ෂණයකින් සහ කාර්යක්ෂමතාවයකින් නිර්මාණය වූ අනාගතයක් වෙත ළඟා වීමට ඉවහල් වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. එමෙන්ම යුරෝපීය වෙළෙඳපල මූලික අරමුණු කරගෙන නිෂ්පාදනය කරන ලද මෙම Dongfeng සන්නාමය මෙරට පාරිභෝගිකයන් වෙත හඳුන්වාදීම මඟින් මෙම කාණ්ඩයේ වාහන අතර ප්‍රමුඛයෙකු ලෙස ක්‍රියාත්මක වේ.”

ස්මාර්ට් තාක්‍ෂණය සහ ඉඩ පහසුකම් සහිතව දැරිය හැකි මිලකට සම්පූර්ණ විද්‍යුත් hatch back රථයක් ලෙස නිමවූ Dongfeng Box රථය මෙම කාණ්ඩයේ රථවාහන මාදිලි ප්‍රමුඛයා වේ. රිය ධාවනය පිළිබඳ නව්‍ය අත්දැකීමක්, සුවපහසුවක් සමඟ ඉහළ ගුණාත්මකභාවයක් ඇතුළු විශේෂාංග රැසක් මෙම රථය මඟින් ලබා දෙයි.

සවිමත් මෙන්ම ඉහළ වටිනාකමක් සහිත මෙම Dongfeng රථ මාදිලියේ පළමු පාරිභෝගිකයන් 36 සඳහා විශේෂ හඳුන්වා දීමේ මිල රු. 9,750,000කින් ආරම්භ වන අතර එමඟින් මෙහි රු. 10,000,000 සාමාන්‍ය මිලෙන් රු. 250,000ක දීමනාවක් පිරිනමයි.

උසස් විශේෂාංග සහ ප්‍රමාණයන් හේතුවෙන් කැපී පෙනෙන Dongfeng Box රථය පළලින් 1810mm වන අතර එහි රෝද අතර පරතරය (Wheelbase) 2660mmක් වේ. එය මෙම රථ වාහනවල ඇති දිගුම රෝද පරතරය (Wheelbase) වන අතර එමඟින් රථයේ වැඩි ඉඩකඩක් සමඟ සුවපහසු ආසන 05ක් ලබාදෙයි.

මෙම කාණ්ඩයේ අනෙකුත් රථවාහන අතර Dongfeng රථය පිටත පෙනුම හා එහි පවතින විශාල ඉඩ පහසුව , සුවපහසුව පාරිභෝගිකයන් වෙත ලබාදෙනු ලබයි. එමෙන්ම පසුපස අසුන් හි ගමන්ගන්නා මඟින් දණහිස් හා ඉදිරිපස ආසන අතර හොඳ පරතරයක් පවතින නිසා අපහසුතාවයකින් තොරව දිග දුරක් වුවත් ගමන් කළ හැකිය.

අංශක 540ක කැමරා පද්ධතිය (panoramic camera ), ස්වයංක්‍රීයව වාහනය නැවැත්වීමේ හැකියාව, මනා වාතාශ්‍රයක් සහිත ඉදිරිපස ආසන සහ 2 වන මට්ටමේ ADAS ආරක්ෂණ තාක්ෂණය වැනි ඉහළ මට්ටමේ විශේෂාංග රාශියකින් සමන්විත මෙම Dongfeng Box රථ දෛනික ගමනාගමන කටයුතු සඳහා සුදුසු වේ. තරඟකාරී අනෙකුත් රථ වාහනවලට සාපේක්ෂව දැරිය හැකි මිලකට උසස් පහසුකම් මෙම Dongfeng Box රථය මඟින් පාරිභෝගිකයාට ලබාදෙයි.

Euro Motors පෞද්ගලික සමාගමේ විධායක අධ්‍යක්ෂ සමීර් ඉම්ටියාස් මහතා මේ සම්බන්ධයෙන් සිය අදහස් එකතු කළේ මෙසේය. “Euro Motors සමාගමේ මෙන්ම මෝටර් රථ කර්මාන්තයේ ආකර්ෂණීය නව පරිච්ඡේදයක් මෙම Dongfeng රථය දේශීය වෙළෙඳපලට හඳුන්වාදීම මඟින් ආරම්භ වෙනවා. Dongfeng Box යනු එම පරිච්ඡේදයේ ආරම්භය පමණි. ඉදිරියේදී විද්‍යුත් වාහන කර්මාන්තය තුළ තාක්ෂණය, වටිනාකම සහ නවෝත්පාදනය පිළිබඳ නව මිණුම් සලකුණු තබන රථ වාහන රාශියක්ම හඳුන්වාදීමට අපි අපේක්ෂා කරනවා.”

ශ්‍රී ලංකාව වෙත Dongfeng විසින් සේවා ප්‍රතිලාභ කිහිපයක් ද හඳුන්වා දී තිබේ. අමතර කොටස් සහ ඒ පිළිබඳ සේවාව ඇතුළුව වසරක් හෝ කිලෝමීටර 20,000ක නොමිලේ කම්කරු සේවාවක් මෙන්ම අමතර වියදමකින් තොරව තවත් වසර 03ක් හෝ කිලෝමීටර 60,000ක් සඳහා කම්කරු සේවාවක් ඊට ඇතුළත් වේ.

එමෙන්ම සෑම වාහනයකටම අමතර ගාස්තුවකින් තොරව නිවසේදී සහ සංචාර අවස්ථාවලදී භාවිතය සඳහා ආරෝපණ සහ බැටරි මෙන්ම Drive train සහ බැටරි සඳහා කිලෝමීටර් 200,000ක වගකීමක් ද හිමි වේ. ලිසිං පහසුකම් වාහනයේ වටිනාකමෙන් 90%ක් දක්වා ලබා ගැනීමේ හැකියාව ද මෙමඟින් ලබාදීම ඔස්සේ විවිධ මට්ටම්වල සිටින විශාල පාරිභෝගික ජනතාවකට මේ සඳහා පහසුවෙන් ප්‍රවේශ විය හැකි මග සකස් කර දී තිබේ.
මෙම වසරේ ඔක්තෝබර් සහ දෙසැම්බර් මාස වලදී තවත් නවීන වාහන මාදිලි රැසක් හඳුන්වාදීමට Euro Motors සහ Dongfeng බලාපොරොත්තු වේ.

Dongfeng ශ්‍රී ලංකාව වෙත හඳුන්වාදීම දිගුකාලීනව මෙරට මෝටර් රථ කර්මාන්තය තුළ පාරිභෝගිකයන් වෙත දැනෙන නව්‍ය වෙනසක් ඇතිකිරීම මූලික අරමුණ කරගන්නා අතර විද්‍යුත් වාහන ප්‍රමුඛයෙකු ලෙස Dongfeng රථය ශ්‍රී ලංකාව තුළ සකස් සකස් කිරීමට බලාපොරොත්තුවෙන් සිටියි.

Previous Post

HNB, දැරිය හැකි වාහන ලීසිං විසඳුම් ලබා දීම සඳහා Micro Cars සමඟ අත්වැල් බැඳගනී

Next Post

තිරසාර ඇලුමිනියම් නිෂ්පාදනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Alumex PLC විසින් Aluminum Stewardship Initiative ( ASI ) සහතිකය හිමි කරගනියි.

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
තිරසාර ඇලුමිනියම් නිෂ්පාදනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Alumex PLC විසින් Aluminum Stewardship Initiative ( ASI ) සහතිකය හිමි කරගනියි.

තිරසාර ඇලුමිනියම් නිෂ්පාදනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Alumex PLC විසින් Aluminum Stewardship Initiative ( ASI ) සහතිකය හිමි කරගනියි.

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

තිරසාර අනාගතයක් වෙනුවෙන් Alumex PLC නව ESG රාමුව / වාර්තාව වන ‘Elevate’ දියත් කරයි

December 12, 2024
Healthguard Distribution හි සියලුම කලාපීය ඖෂධ බෙදා හැරීමේ ඒකක ISO 9001:2015 සහ GDP සහතිකවලින් පිදුම් ලබයි

January 14, 2026

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved