Monday, August 10, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

සුළු පරිමාණ ව්යාපාරයන් පිළිබඳ සියලු දෙනාට දැනගත හැකි හොඳම ක්රමය TikTok

news by news
December 5, 2024
in ව්යාපාරික
0
සුළු පරිමාණ ව්යාපාරයන් පිළිබඳ සියලු දෙනාට දැනගත හැකි හොඳම ක්රමය TikTok
සුළු පරිමාණ ව්යාපාරයන් පිළිබඳ සියලු දෙනාට දැනගත හැකි හොඳම ක්රමය TikTok
සුළු පරිමාණ ව්යාපාරයන් පිළිබඳ සියලු දෙනාට දැනගත හැකි හොඳම ක්රමය TikTok
සුළු පරිමාණ ව්යාපාරයන් පිළිබඳ සියලු දෙනාට දැනගත හැකි හොඳම ක්රමය TikTok
1
SHARES
3
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

සුළු පරිමාණ ව්යාපාරයන් පිළිබඳ සියලු දෙනාට දැනගත හැකි හොඳම ක්රමය TikTok

අතීතයේ සිටම බොහෝ දේ ජනප්රියත්වයට පත් වූයේ කට කතා නිසාය. කුඩා ව්යාපාරයන් පිළිබඳව බොහෝ දෙනා අතර ප්රසිද්ධ වීමට මේ කට කතා හේතුවක්ද විය. ගනුදෙනුකරුවන්ට ව්යාපාරය සමඟ සම්බන්ධ වීමට අවස්ථාව සලසාදෙන යම් මිතුරකුගේ හෝ අසල්වාසියකුගේ විශ්වාසදායක නිර්දේශයක් වන එහි ස්වභාවය කාලයත් සමඟ වෙනස් වෙමින් අදවන විට ඩිජිටල්කරණ වේදිකාවට පිවිස ඇත. එහි සුවිශේෂී කොටසක් වන TikTok මේ ආකාරයේ කුඩා පරිමාණ ව්යාපාර පිළිබඳව තත්පර කිහිපයකදී මිලියන ගණනක ජනතාවක් වෙත ප්රචාරය කිරීමට සමත්ව ඇත්තේ ඒ පිළිබඳ පරිපූර්ණ හැඳින්වීමක්ද පාරිභෝගිකයා වෙත රැගෙන යමිනි.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

The Vegan Kitchen by Sulo හා The Vegan Kitchen by Sulo වැනි ව්යාපාරයන් පිළිබඳ සැලකීමේදී TikTok යනු එම ව්යාපාරයන් සාර්ථක කර ගැනීමේ කදිම මඟකි. එය සමාජ මාධ්ය වේදිකාවක් පමණක් නොවන අතර කුඩා ව්යාපාරයන්ට ගනුදෙනුකරුවන් සමඟ සම්බන්ධ වීමේ අවස්ථාව උදා කරන නවීන ප්රචාරණ මාධ්යය ලෙසද සඳහන් කළ හැකිය.

ව්යාපාරයන්හි ප්රචාරණය ඉහළ නංවන Burnt Orange Media

Burnt Orange Media හි නිර්මාතෘ වන අම්රා සුවිශේෂී අලෙවිකරණ ව්යාපාරයන්හි නිර්මාණකරුවෙකි. සංඛ්යාත්මකව පමණක් නොව සන්නාමයන් ජනප්රිය කිරීමේ මෙහෙයුම්හි නිරත ඇයගේ වඩාත් සුවිශේෂී ව්යාපෘතිය ලෙස කොළඹ comfy & cozy café සඳහන් කළ හැකිය. මෙහි පැවති ආකර්ෂණීය පරිසරය, එළවලු පමණක් අඩංගු ප්රණීත ආහාර හා පාඨකයින් සඳහා සුදුසු ස්ථාන පිළිබඳ බොහෝ දෙනා දැනගත්තද එහි ආපන ශාලාව පිළිබඳ ජනතාව අතරට ගෙන යාම ඉතා දුෂ්කර විය.

ඒ මොහොතේ වේදිකාව කෙරෙහි විශ්වාසය තැබූ අම්රා ආපනශාලාව ජනතාව අතරට ගෙන යාමේ ආකර්ෂණීය නිර්මාණයක් ඉදිරිපත් හරහා ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලැබීය. එහිදී ආහාර වට්ටෝරු හෝ ස්ථානීය අලංකාරය පිළිබඳ ඉස්මතු කිරීමට වඩා කියවීමට කැමති, සත්ව ආහාරවලින් තොර ආහාර වේලක් රස විදීමට හා නිස්කලංක ස්ථානයක විවේකීව සිටීමට කැමති පුද්ගලයින් වෙත එම ස්ථානයේ විශේෂත්වය සන්නිවේවේදනය කිරීමට ඇය කටයුතු කළාය.

එහි ක්ෂණික ප්රතිඵලයක් ලෙස එක් වීඩියෝවක් තුළින් 120,000කට වැඩි පරිශීලකයින් පිරිසක් වෙත එම පණිවිඩය ගෙන යාමට හැකියාව උදා විය. අම්රා ඒ සම්බන්ධයෙන් සඳහන් කර සිටියේ වීඩියෝවේ දර්ශන පමණක් නොව නිවැරදි ප්රේක්ෂකයින් සමඟ ගොඩනගාගත් සම්බන්ධතාව හේතුවෙන් මෙම සාර්ථකත්වය අත්කර ගැනීමට හැකි වූ බවයි. ආපනශාලාවෙහි තිබූ සුවිශේෂී දේ ප්රදර්ශනය කිරීම තුළින් එහි අවශ්යතාව සහිත පුද්ගලයින් වෙත බලපෑමක් ඇති කිරීමට ඒ තුළින් අම්රා සමත් විය.

මෙහිදී ලබා දෙන පණිවිඩය නම් ආරම්භයේදී වීඩියෝව නරඹන ප්රමාණය අඩු වුවද කාලයත් සමග ඇල්ගොරිදම හරහා එය සාර්ථකව වැඩි පිරිසක් වෙත ගෙන යාමට හැකි වනු ඇති බවයි.

ආදර කතාවක් සන්නාමයක කතාවක් බවට පත් කළ The Vegan Kitchen by Sulo

2016 වසරේදී ආරම්භ කරන ලද Sulo’s journey with The Vegan Kitchen by Solo ව්යාපාරයක් පමණක් නොව ඇගේ ආදර කතාවද නිරූපණය වන්නකි. ඇගේ සැමියා නිර්මාංශ අයෙකි. ඒ නිසාම ඔහු වෙනුවෙන් නිර්මාංශ ආහාර සකස් කිරීමට හා රස කැවිලි සකස් කර දීමට ඇය කටයුතු කළාය. ඉතා සුලුවෙන් ඇරඹි එය පසු කළෙක ව්යාපාරයක් බවට පත් වෙමින් හිත මිතුරන්ගේ දිරි ගැන්වීම මත සාර්ථකව ඉදිරියට ගමන් කෙරිණි.

වර්තමාන තාක්ෂණික ලෝකයේ නිෂ්පාදනයක් පමණක් තිබීම ප්රමාණවත් නැත. එය පාරිභෝගිකයා වෙත ගෙන යාමටද මාධ්යයක් තිබිය යුතුය. සුලෝ මෙහිදී මුහුණ දුන් අභියෝගයද එය විය . TikTok වේදිකාව තුළ ඇයගේ නිර්මාණ වීඩියෝ ඇතුළත් කළද සිය දරුවා ලැබීමට සිටි කාලය තුළ සමාජ මාධ්ය භාවිතයෙන් ඈත් වීමටද ඇයට සිදු විය.

පසුව කොළඹ පැවති TikTok SMB වැඩමුලුවකට සම්බන්ධ වූ සුලෝ එහිදී බොහෝ දේ ඉගෙන ගත්තාය. ඒ දැනුමත් සමඟ TikTok හි තවත් උත්සාහයක් දැරීමට කටයුතු කළ ඇය තමන්ගේ නිර්මාංශ ආහාරයන් ප්රදර්ශනය කරමින් වීඩියෝවක් බෙදා හැරියාය. ඉතා ඉක්මණින් නැරඹුම් 500ක් සමඟින් නැරඹූ ප්රමාණය ඉහළ ගිය අතර ඇයට ධනාත්මක ප්රතිචාර ලබා ගැනීමද එය හේතුවක් විය.

ඇයගේ ව්යාපාරය සඳහා දායක වූයේ ඒ අයුරිනි. ඇය පවසන්නේ වැඩමුලුව තුළින් ලබා ගත් දැනුම මෙම සාර්ථකත්වයට හේතු වූ බවයි. ඒ නිසාම වැඩමුලු සඳහා වැඩි වැඩියෙන් සහභාගී වන ලෙසද ඇය ආධුනිකයින්ගෙන් ඉල්ලා සිටියි.

කටින් කට ප්රචාරය නව යුගයකට

කුඩා පරිමාණ ව්යාපාර සඳහා ප්රබල බලපෑමක් ඇති කිරීමට TikTok සමත්ව ඇත්තේ එහි අන්තර්ගතය හා සුවිශේෂී ප්රවේශය හේතුවෙනි. ව්යාපාරයන්ට අනුග්රහය දක්වන විවිධ දැන්වීම්කරණ වෙළෙඳ ප්රචාරණයන් මෙන් නොව නිවැරදි හා සත්ය තොරතුරු පමණක් පරිශීලකයින්ට ලබා දෙන බැවින් විශ්වසනීයත්වයද ඉහළ යයි.

පාරිභෝගික සබඳතාහිදී වරක් ඉතා මන්දගාමී වන අන්තර්ගයක් තවත් වරෙක ගෝලීය සංසිද්ධියක් බවට පත්වීම මෙම වේදිකාව තුළදී වැළැක්විය නොහැකි වනු ඇත. සුලු පරිමාණ ව්යාපාරයන්ගේ වර්ධනය වෙනුවෙන් එය කදිම අවස්ථාවක් වන්නේ එහෙයිනි.

Previous Post

සියපත ෆිනෑන්ස් පීඑල්සී දෙනියාය ශාඛාව දැන් විවෘතයි

Next Post

HNB කාඩ්පත්හිමියන්ට මේ උත්සව සමයේ අසමසම ප්‍රතිලාභ සමඟින්

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
HNB කාඩ්පත්හිමියන්ට මේ උත්සව සමයේ අසමසම ප්‍රතිලාභ සමඟින්

HNB කාඩ්පත්හිමියන්ට මේ උත්සව සමයේ අසමසම ප්‍රතිලාභ සමඟින්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

දමිත් පල්ලෙවත්ත මහතා HNB මුල් පුටුවට

දමිත් පල්ලෙවත්ත මහතා HNB මුල් පුටුවට

November 26, 2024
කුමාරිකා හිස නිවන ගිමන්හල නැවත වරක් මිහින්තලයේ දී

June 25, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved