Wednesday, September 23, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

වෘත්තීය අධ්‍යාපනය ශක්තිමත් කරමින් DIMO, සිය DATS වෘත්තීය පුහුණු ආයතනය පෑලියගොඩට රැගෙන යයි

news by news
June 10, 2025
in ව්යාපාරික
0
වෘත්තීය අධ්‍යාපනය ශක්තිමත් කරමින් DIMO, සිය DATS වෘත්තීය පුහුණු ආයතනය පෑලියගොඩට රැගෙන යයි
වෘත්තීය අධ්‍යාපනය ශක්තිමත් කරමින් DIMO, සිය DATS වෘත්තීය පුහුණු ආයතනය පෑලියගොඩට රැගෙන යයි
1
SHARES
7
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

වෘත්තීය අධ්‍යාපනය ශක්තිමත් කරමින් DIMO, සිය DATS වෘත්තීය පුහුණු ආයතනය පෑලියගොඩට රැගෙන යයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි වෘත්තීය පුහුණු අංශය වන DIMO Academy for Technical Skills (DATS), පසුගියදා පෑලියගොඩ පිහිටි නවීන පහසුකම් වලින් සැදුම්ලත් නව ස්ථානයකට ගෙනයන ලදී.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

මේ තුළින් ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සහ ගෝලීය වශයෙන් තරඟකාරී තාක්ෂණික වෘත්තිකයන් බිහි කිරීම සඳහා වසර 35කට අධික DATS ආයතනයේ කැපවීම මනාව පැහැදිලි වේ. Automobile mechatronics සිට Plant engineering දක්වා, DATS විවිධ කර්මාන්ත සඳහා අවශ්‍ය මානව කුසලතා වර්ධනය කර ඇති අතර, එහි උපාධිධාරීන් සඳහා ජාත්‍යන්තර රැකියා වෙළඳපොළ තුළ වඩාත් හොඳ රැකියා අවස්ථා සුරක්ෂිත කිරීමට ද දායක වී ඇත. පෑලියගොඩ වෙත ස්ථාන මාරු කිරීම හරහා කාර්යක්‍ෂම සහ වැඩි පිරිසකට පුහුණුව ලබාදීමේ හැකියාව ලැබෙන අතරම නැගී එන කර්මාන්ත ප්‍රවණතාවන්ට සරිලන අනාගත වැඩසටහන් ද හඳුන්වා දීමේ හැකියාව ද වැඩි දියුණු වේ.

පෑලියගොඩ වෙත සිදු කරනු ලැබූ මෙම ස්ථාන මාරුව භෞතික වෙනසක් පමණක් නොවන අතර එමඟින් වෘත්තීය අධ්‍යාපනය ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල කිරීම සඳහා දක්වන කැපවීම ද නියෝජනය කරයි. DATS හරහා පිළිගත් ජර්මානු වෘත්තීය අධ්‍යාපන වැඩසටහන් සම්පූර්ණ කිරීම තුළින් ජර්මනිය ඇතුළු තවත් රටවල් වල රැකියා සඳහා අසමසම ප්‍රවේශයක් ලබා දෙයි. HomeServe Germany සහ MAN වැනි සමාගම් DATS සමඟ හවුල්කාරිත්වයන්ට එළඹෙමින් DATS උපාධිධාරීන්ට රැකියා සුරක්ෂිත බව සහතික කර තිබේ. මේ වැඩසටහන් හරහා DATS, තරුණ තරුණියන්ගේ ජීවිත වෙනස් කිරීම උදෙසා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් DIMO හි විධායක අධ්‍යක්ෂිකා/ප්‍රධාන මානව සම්පත් නිලධාරිනී සහ DIMO අධ්‍යාපන අංශය අධීක්ෂණය කරන දිල්රුක්ෂි කුරුකුලසූරිය මහත්මිය මෙසේ සඳහන් කළාය. “වෘත්තීය පුහුණුව ප්‍රවර්ධනය කිරීම ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය ඇති කිරීම උදෙසා වඩාත්ම අර්ථවත් ක්‍රමයක්. ඉල්ලුම මත පදනම් වූ කුසලතා ගොඩනැගීම මඟින්, අපට හැකියාවන් සහ අවස්ථාවන් අතර පරතරය පියවා ගත හැකියි. වෘත්තීය අධ්‍යාපනය දෙවන විකල්පයක් ලෙස නොසැලකිය යුතු අතර එය අධ්‍යාපන පද්ධතියක අත්‍යවශ්‍ය අංගයක් ලෙස සලකමින්, එමඟින් ශ්‍රී ලාංකේය තරුණ තරුණියන්ට ඔවුන්ගේ උපරිම හැකියාවන් සාක්ෂාත් කර ගැනීමට අවස්ථාව ලබා දිය යුතුයි.”

පෑලියගොඩ නගර මධ්‍යයේ පිහිටීම හේතුවෙන් රට පුරා සිසුන්ට DATS වෙත ප්‍රවේශ වීමේ හැකියාව වර්ධනය වී ඇති අතර එමඟින් DATS ආයතනයට සිය කර්මාන්තයේ පාර්ශවකරුවන් සමඟ පහසුවෙන් කටයුතු කිරීමට ද අවස්ථාව ලබා දේ. නවතම ස්ථානයක ස්ථාපිත කර ඇති DATS ආයතනය දැඩි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන අතර ජර්මානු වාණිජ මණ්ඩලය විසින් අනුමත කරන ලද ප්‍රතිපත්ති ඇතුළුව ගෝලීය වශයෙන් අනුමත කරන ලද TVET ප්‍රතිපත්ති සමඟ ද අනුකූල වේ. එසේම DATS හි විෂය මාලාව, යටිතල පහසුකම් සහ පුහුණු ක්‍රමවේදයන් ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල බව තවදුරටත් සහතික කරයි.

මෙම නවීන ස්ථානය Modern diagnostic tools, mechatronic technologies, සහ control systems වලින් සමන්විත නවීන විද්‍යාගාර වලින් යුක්ත අතර උසස් තාක්ෂණික පහසුකම් මඟින් සම්ප්‍රදායික ක්‍රමවේදයන් නවෝත්පාදන ප්‍රවේශයන් සමඟ මිශ්‍ර කිරීම සිදු කරයි. ඊට අමතරව, SMART පන්ති කාමර, කාර්මික පරිසරය ප්‍රතිනිර්මාණය කරන ආකාරයේ අධ්‍යයන පහසුකම් සහ ඩිජිටල් පුස්තකාල මඟින් සිසුන්ට සුවිශේෂී ඉගෙනීමේ අත්දැකීමක් ලබා දෙයි. සිසුන් සඳහාම සැකසූ Resource centers හරහා අධ්‍යයන කටයුතු මෙන්ම රැකියා මාර්ගෝපදේශනය ද මේ තුළින් සිසුන්ට ලබා ගත හැක.

මෙම නව පියවර මඟින් Industrial automation, electric vehicle technology සහ building services වැනි ඉහළ ඉල්ලුමක් ඇති ක්ෂේත්‍ර ආවරණය කරන විශේෂිත වැඩසටහන් හඳුන්වා දීමට DATS හට හැකියාව ලැබී තිබේ. කෙටිකාලීන පුහුණු වැඩසටහන්, ආයතනික පුහුණු වැඩසටහන් සහ බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂිත LPG කාර්මික පුහුණුව ආදී වැඩසටහන් නිර්මාණය කර ඇත්තේ මෙම අවශ්‍යතා සපුරාලීම සඳහා ය. ඊට අමතරව, ජාත්‍යන්තර ආයතන සමඟ සහයෝගයෙන් වැඩි දියුණු කරන ලද වෘත්තීය අධ්‍යාපන උපදේශන සේවාවන් මඟින් විෂය මාලා සැලසුම් කිරීම සහ හොඳම ජාත්‍යන්තර භාවිතයන් අනුගමනය කිරීම අරමුණු කර ගෙන ඇත.

ඉදිරියේදී, DIMO විසින් DATS ශ්‍රී ලංකාවේ ද්විත්ව වෘත්තීය පුහුණුව සඳහා විශිෂ්ට මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත කිරීමට අපේක්ෂා කරයි. DATS ආයතනය, Green technologies සහ sustainable engineering සඳහා ජාතික කේන්ද්‍රස්ථානයක් ලෙස ද කටයුතු කරනු ඇත. ජාත්‍යන්තර හවුල්කාරිත්වයන් ඇති කිරීම, ගෝලීය වශයෙන් පිළිගත් සහතික ලබා දීම සහ ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් හඳුන්වා දීම යන ක්‍රියාවලියන් DATS හි අනාගත සැලසුම් යටතට ඇතුළත් වේ.

Previous Post

ලිප්ටන් නාමය ලොවට ගෙන ගිය දඹතැන්න වතුයායේ පුරාවෘත්තය

Next Post

First Capital විසින් Scale Up Sri Lanka 2025 හිදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් කේන්ද්‍ර කරගත් උපදේශන සේවා දියත් කරයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
First Capital විසින් Scale Up Sri Lanka 2025 හිදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් කේන්ද්‍ර කරගත් උපදේශන සේවා දියත් කරයි

First Capital විසින් Scale Up Sri Lanka 2025 හිදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් කේන්ද්‍ර කරගත් උපදේශන සේවා දියත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ජනකාන්ත බොලිවුඩ් රංගන ශිල්පී අර්ජුන් රාම්පාල් City of Dreams Sri Lanka වෙත පැමිණෙයි

September 15, 2025
ආකර්ෂණීය හා ආරක්ෂිත TikTok අත්දැකීමක් නිර්මාණය කිරීම සඳහා වන සුවිශේෂී විශේෂාංග

LK නැවත විකුණුම්කරුවන්ගේ පත්වීම් මාධ්‍ය නිවේදනය

December 28, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved