Saturday, August 8, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

FentonsIT සමඟ සහයෝගීතාවයෙන් IceWarp විද්යුත් තැපැල් විසඳුම ශ්රී ලංකාවට හඳුන්වා දෙයි

news by news
April 7, 2025
in ව්යාපාරික
0
FentonsIT සමඟ සහයෝගීතාවයෙන් IceWarp විද්යුත් තැපැල් විසඳුම ශ්රී ලංකාවට හඳුන්වා දෙයි
1
SHARES
6
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

FentonsIT සමඟ සහයෝගීතාවයෙන් IceWarp විද්යුත් තැපැල් විසඳුම ශ්රී ලංකාවට හඳුන්වා දෙයි

ව්‍යාපාරික සන්නිවේදන විසඳුම් පිළිබඳ ප්‍රමුඛතම ගෝලීය සමාගමක් වන IceWarp විසින් ඔවුන්ගේ අති නවීන තාක්ෂණයෙන් යුතු විද්යුත් තැපැල් විසඳුම (Email) නිල වශයෙන් ශ්රී ලංකාවට හඳුන්වා දෙන ලදි. මෙමඟින් විද්‍යුත් තැපෑල (Email) සහ ඒ හා සමගාමී සහයෝගීතා විසඳුම් පිළිබඳ යුරෝපීය තාක්ෂණික විශේෂඥතාවය මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රය වෙත පිරිනමයි.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

Hayleys Fentons සමාගමේ තොරතුරු තාක්ෂණික අංශය වන Fentons Information Technology (FIT) සමඟ ආරම්භ කරන ලද ව්යාපාරික සහයෝගීතාවය ඔස්සේ මෙය මෙහෙයවනු ලැබීම මෙහිදී වඩාත් සුවිශේෂී වේ.

Hayleys PLC හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මොහාන් පණ්ඩිතගේ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් පසුගියදා කොළඹ කිංස්බරි හෝටල් පරිශ්‍රයේ පැවැති මෙම නවතම විද්යුත් තැපැල් (Email) විසඳුම හඳුන්වාදීමේ සුවිශේෂී අවස්ථාවට සහභාගී වී සිටියහ.

මෙහිදී මෙම ව්යාපෘතියේ වැදගත්කම පිළිබඳ මනා පැහැදිලි කිරීමක් සිදුකරමින් IceWarp හි ගෝලීය ප්‍රධාන විධායක නිලධාරී ඇඩම් පැක්ල්ට් (Adam Paclt) මහතා සහ එහි ඉන්දියාව සහ මැදපෙරදිග කලාපයන්හි ප්‍රධාන විධායක නිලධාරී ප්‍රමෝද් ෂාර්ඩා (Pramod Sharda) මහතා ඇතුළු ඔවුන්ගේ ඉහළ පෙළේ කළමනාකාරීත්වය විසින් මෙම නවතම විද්යුත් තැපැල් විසඳුමෙහි වැදගත්කම අවධාරණය කරන ලදි.මෙම අවස්ථාව සඳහා තොරතුරු තාක්ෂණික වෘත්තිකයින්,රජයේ නිලධාරීන්, ආයතනික ප්රධානීන්, බැංකු මූල්‍ය සේවා සහ රක්ෂණ අංශවල ප්‍රධාන තොරතුරු තාක්ෂණික නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක් වී සිටීම විශේෂත්වයකි.

ශ්‍රී ලාංකික ව්‍යාපාර වලට Microsoft 365 සහ Google Workspace සඳහා දැරිය හැකි සිය ව්යාපාරික පරිමාණයන්ට ගැළපෙන ආරක්ෂිත විකල්පයක් වෙත ප්‍රවේශ විය හැකි කදිම අවස්ථාවන් මෙම හඳුන්වාදීමත් සමඟ හිමි වී තිබේ. එපමණක් නොව මෙම IceWarp හි උසස් තාක්ෂණික සේවාවන් පෙළ ඔස්සේ සන්නිවේදනය වඩාත් විධිමත් කරමින් ඵලදායිතාව ඉහළ නැංවීම සිදුකරන අතර එමඟින් පුළුල් පරාසයක් දක්වා පැතිරුණු තනි හෝ සාමූහික තලයේ සන්නිවේදන කාර්යයන් ඒකාබද්ධ කිරීමක් ද සිදු කරයි.

ව්යාපාර පරිසරයන් තුළ ඉතාමත් පහසු ලෙස සහ එහි ආරක්ෂාව හා ක්රියාකාරීත්වයට කිසිඳු බාධාවක් නොවන පරිදි සිය සන්නිවේදන ක්රියාවලිය ඵලදායී අයුරින් සිදු කිරීමේ හැකියාව IceWrap ඔස්සේ හිමි වන අතර එහි නම්‍යශීලී දෙමුහුන් යෙදවීමේ විසඳුම (Flexible hybrid deployment option) ඔස්සේ යොදවන පිරිවැයට වඩාත් යෝග්ය ලාභදායී හා කාර්යක්ෂම විසඳුම් ද හිමි වේ.

මෙම නවතම හඳුන්වාදීම සම්බන්ධයෙන් සිය අදහස් එක් කරමින් IceWarp හි ගෝලීය ප්‍රධාන විධායක නිලධාරී ඇඩම් පැක්ල්ට් මහතා මෙසේ ප්‍රකාශ කළේ, “ශ්‍රී ලංකාවට IceWarp නිල වශයෙන් හඳුන්වාදීමට ලැබීම ඔස්සේ අපගේ ගෝලීය ව්‍යාප්තියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමක්. ඒ පිළිබඳව අපි බෙහෙවින් සතුටට පත් වෙනවා. FentonsIT සමඟ අපගේ විශ්වාසනීය ව්යාපාරික සහයෝගීතාවය මඟින් මෙරට ව්‍යාපාරවල සන්නිවේදන කටයුතු සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කරන නව්ය ආරක්ෂිත විසඳුම් ඒ හා සමගාමීව ලබාදීමට හැකි වීම ගැනත් අපි නිහතමානීව ආඩම්බර වෙනවා” ලෙසිනි.

මෙම අවස්ථාවට සහභාගී වූවන්ට IceWarp හි පරිශීලක-හිතකාමී අතුරුමුහුණත (user-friendly interface) මඟින් සන්නිවේදන කාර්යයන් කළමනාකරණය පහසු කරන ආකාරය සහ ඒ හරහා කාර්යක්ෂමතාවය වැඩි දියුණු කරමින් සහයෝගීතාවය වර්ධනය කරන ආකාරය පිළිබඳ සියැසින්ම අත්විඳීමේ අවස්ථාව උදාවිය.එසේම බාධාවකින් තොරව IceWarp වෙත ප්රවේශ වීමේ හැකියාව නිරන්තරයෙන්ම ලබාදී ඇති අතර සෑම දිනකම පැය 24 පුරා සතියේ දින 7ම දේශීය භාෂාවන්ගෙන් ක්රියාත්මක වන පාරිභෝගිකයන් වෙනුවෙන්ම කැපවූ සුවිශේෂී උපදේශන සේවාවන්ද IceWarp තුළින් ලබා දෙයි. ඒ තුළින් කුඩා,මධ්යම හා මහා පරිමාණයේ සියලුම ව්යාපාර සඳහා සරල මෙන්ම පහසු වෙනසක් සහතික කරනු ලබයි.

IceWarp මඟින් ලබාදෙන මෙම තාක්ෂණික සහයෝගීතාවය ඔස්සේ ශ්රී ලංකාවේ ආයතනික අංශය කෙරෙහි ඔවුන් දක්වන කැපවීම මනාව ඉස්මතු වේ. එමෙන්ම එය දිගු කාලීන ආයෝජනයන් සඳහා දේශීය ව්යවසායකයන් සවිබල ගැන්වීම කෙරෙහි ද වැදගත් වේ. GDPR, HIPPA, ISO සහ අනෙකුත් ගෝලීය දත්ත ආරක්ෂණ ප්රමිතීන්ට අනුකූලව පරිශීලකයන්ගේ අත්දැකීම් වැඩිදියුණු කිරීම සඳහා ChatGPT ඇතුළු AI තාක්ෂණයෙන් බලගැන්වූ මෙවලම් ඒකාබද්ධ කරමින් පරිශීලකයන් වෙත සමීප කරවීම මෙහිදී වඩාත් කැපී පෙනෙන ලක්ෂණයක් වන අතර මේ තුළ IceWarp විසින් ව්යාපාරයන්හි දත්ත ආරක්ෂාව මෙන්ම මෙහෙයුම් කාර්යක්ෂමතාවය සහ ඵලදායිතාවයට ප්රමුඛත්වය ලබා දීමට සමත් වේ.

Hayleys Fentonts හි කළමනාකාර අධ්යක්ෂක හසිත් ප්රේමතිලක මහතා මෙම නවතම තාක්ෂණික සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳ පැහැදිලි කරමින් සඳහන් කරන ලද්දේ, “ශ්රී ලංකාව වෙත අන්තර්ජාතික මට්ටමේ තාක්ෂණික විසඳුම් රැගෙන ඒමට FentonsIT කැපවී සිටින බවයි.මෙසේ IceWarp සමඟ ආරම්භ කෙරුණු අපගේ හවුල්කාරීත්වය හරහා සහයෝගීතාවය සහ කාර්යක්ෂමතාවය වර්ධනය කරන අතරම ඵලදායීතාවයෙන් යුතු අවම පිරිවැය සහිත නව්ය සන්නිවේදන විසඳුමක් මෙරට ව්යාපාරික ක්ෂේත්රය වෙත පිරිනැමීමට අපිට හැකියාව ලැබී තිබෙනවා.” ලෙසිනි.

Fentons Information Technology ආයතනයෙහි සාමාන්යාධිකාරී යූසුෆ් ඉහ්තිෂාම් (Yoosoof Ihthisham) මහතා මෙම ව්යාපාරික සහයෝගීතාවයෙහි වැදගත්කම අවධාරණය කරමින් සඳහන් කර සිටියේ, “ශ්රී ලංකාවේ ව්යාපාර වෙත දියුණු, ඵලදායී, අවම පිරිවැයක් සහිත සන්නිවේදන විසඳුම් පමණක් නොව සහයෝගීතාවය පිළිබඳ ප්රායෝගික ප්රතිලාභයන්ද අපගේ මෙම හවුල්කාරීත්වය හරහා ලබාදීමට අවස්ථාව ලැබීම පිළිබඳ අපි බොහෝ සතුටට පත් වෙන බවයි. මෙමඟින් සේවය සැපයීම සඳහා කැපවූ අපගේ අත්දැකීම් බහුල සහ වෘත්තීයවේදී කණ්ඩායම නම්යශීලී සහ එක් එක් ව්යාපාර වලට යෝග්ය වන විසඳුම් මෙන්ම නිරන්තරයෙන්ම තාක්ෂණික, සහාය ලබා දීමටද කැප වී සිටිනවා.” ලෙසිනි.

මෙම නවතම තාක්ෂණික හඳුන්වාදීම පිළිබඳ වැඩිදුර තොරතුරු විමසීම සඳහා 0112 102 102 ඔස්සේ ඔබට Fentons Information Technology කණ්ඩායම සමඟ සම්බන්ධ විය හැකිය.

Previous Post

වීඩියෝවකින් පොත් රස විඳින TikTok හි BookTok විප්ලවය

Next Post

National Industry Brand Excellence (NIBE) 2024 සම්මාන උළෙලේදී Alumex PLC ගෞරව සම්මාන දින ගනියි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
National Industry Brand Excellence (NIBE) 2024 සම්මාන උළෙලේදී Alumex PLC ගෞරව සම්මාන දින ගනියි

National Industry Brand Excellence (NIBE) 2024 සම්මාන උළෙලේදී Alumex PLC ගෞරව සම්මාන දින ගනියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ඔබේ සෞඛ්‍යය හා යහපැවැත්ම වෙනුවෙන් සුව දිවිය ‘2024 සුවෙන් සිටින්න Health Fair’ ප්‍රදර්ශනය කොළඹදී

November 29, 2024

HNB සමූහය 2024 පළමු මාස 9 සඳහා රුපියල් බිලියන 38.7 ක බදු පෙර ලාභයක් වාර්තා කරයි

November 26, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved