Thursday, September 24, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

SLT-MOBITEL සහ Echo System Digital Ventures එක් වී Playstreet premium gaming පද්ධතිය දියත් කරයි

news by news
March 28, 2025
in ව්යාපාරික
0
SLT-MOBITEL සහ Echo System Digital Ventures එක් වී Playstreet premium gaming පද්ධතිය දියත් කරයි
8
SHARES
47
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

SLT-MOBITEL සහ Echo System Digital Ventures එක් වී Playstreet premium gaming පද්ධතිය දියත් කරයි

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL පසුගියදා Echo System Digital Ventures සමාගම සමග අත්වැල් බැඳගෙන Playstreet නම් gaming පද්ධතිය මෙරටට හඳුන්වා දීමට කටයුතු කළේ ය. Echo System Digital Ventures යනු පූර්ණ වශයෙන් Digital Zyndicate Co. සමාගම සතු, එම සමාගමේ අරමුදල්වලින් ක්‍රියාත්මක වන සමාගමකි. Playstreet පද්ධතියට ඩිජිටල් ක්‍රීඩා 200 කට අධික සංඛ්‍යාවක් ඇතුළත් වන අතර, එමගින් ශ්‍රී ලාංකිකයන්ට දවසේ ඕනෑම වෙලාවක, ඕනෑම ස්ථානයක සිට මෙම ක්‍රීඩාවල යෙදීමට අවස්ථාව හිමි වේ.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

මේ සඳහා වන ගිවිසුමට SLT-MOBITEL ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක මහතා සහ Echo System Digital Ventures සමාගමේ අධ්‍යක්ෂ තරීන්ද්‍ර කල්පගේ මහතා විසින් අත්සන් තබන ලදී. මෙම අවස්ථාවට දෙපාර්ශ්වය නියෝජනය කරන තවත් නිලධාරීහු පිරිසක්ද එක් වූහ.

මෙම හවුල්කාරීත්වය නිසා SLT-MOBITEL හි අතිශය පුළුල් ජාල යටිතල පහසුකම් භාවිතා කරමින් එහි පාරිභෝගිකයන් වෙත Playstreet හි gaming අත්දැකීම විශිෂ්ට අයුරින් තිළිණ කිරීමට අවස්ථාව ලැබෙනු ඇත. Action, Strategy, Puzzle සහ Sports ඇතුළුව විවිධ කාණ්ඩවලට අයත් ඩිජිටල් ක්‍රීඩා Playstreet පද්ධතියට ඇතුළත් වී තිබේ. මෙය විශේෂයෙන්ම වයස අවුරුදු 18 ත් 35 ත් අතර පසුවන ප්‍රවීණ ඩිජිටල් ක්‍රීඩා ලෝලීන්ට මෙන්ම හුදෙක් විවේක කාලවලදී විනෝදය තකා ක්‍රීඩාවේ යෙදෙන පුද්ගලයන්ටද සුවිශේෂී අත්දැකීමක් වනු ඇත. ඉතා පහසුවෙන් භාවිතා කළ හැකි අතුරු මුහුණතක් (interface) සහිතව නිර්මාණයකර තිබීම සහ සහනදායී ගාස්තු යටතේ ග්‍රාහකත්වය ලබාගත හැකි වීම නිසා ශ්‍රී ලාංකිකයන්ට මෙමගින් විවිධ ඩිජිටල් උපාංග ඔස්සේ සිත් සේ ඩිජිටල් ක්‍රීඩාවන්හි නිරත වීමට අවස්ථාව ලැබෙනු නිසැක ය.

ඉහත සඳහන් කළ ආකාරයට ඉතා පහසුවෙන් භාවිතා කළ හැකි අතුරු මුහුණතක් (interface) සහිතව නිර්මාණය කර තිබීම සහ සහනදායී ග්‍රාහකත්ව ක්‍රම හඳුන්වා දී තිබීමට අමතරව මෙයට ඉතාමත් පහසු ගෙවීම් ක්‍රමද ඇතුළත් කර තිබේ. එමෙන්ම ක්‍රීඩා තුළදී ලබාගන්නා ජයග්‍රහණ අනුව ක්‍රීඩකයන්ට data rewards ලබාගැනීමටද අවස්ථාව සලසා දී ඇත. මේ ආකාරයට අවම වියදමකින් උපරිම ක්‍රීඩා අත්දැකීමක් හිමිකර ගැනීමට අවස්ථාව සලසා දීම ඔස්සේ, ශ්‍රී ලංකාවේ ක්‍රමයෙන් වර්ධනය වන Gaming වෙළඳපොළට නව සහ ආකර්ෂණීය විනෝදාස්වාද අත්දැකීමක් තිළිණ කරමින් එම වෙළඳපොළේ ආකර්ෂණය දිනාගැනීම SLT-MOBITEL සහ Playstreet හි ඉලක්කය වී තිබේ.

මෙම හවුල්කාරීත්වය, ඩිජිටල් සේවා විවිධාංගීකරණය කරන අතරම පාරිභෝගිකයන්ට වටිනාකම් තිළිණ කිරීම සම්බන්ධයෙන් SLT-MOBITEL සතු දැක්මට සමගාමී පියවරක්ද වේ. මෙය සමස්ත ශ්‍රී ලාංකිකයන් සහ ව්‍යාපාර ඉලක්කකරගනිමින් SLT-MOBITEL හි ඩිජිටල් සේවා සමූහයට අලුතින්ම එකතුකරන ලද සේවාවකි. මෙමගින් මෙරට ක්ෂුද්‍ර, සුළු, මධ්‍ය පරිමාණ සහ මහා පරිමාණ ව්‍යාපාරවලට, මෙම casual gaming පද්ධතිය හරහා ලැබෙන ප්‍රසාද ලකුණු භාවිතා කිරීමට කැමති ක්‍රීඩකයන් වෙනුවෙන් හඳුන්වා දෙන විශේෂ ප්‍රවර්ධන වැඩසටහන්ද සමගින් තම නිෂ්පාදන හා සේවා පිරිනැමීමට හැකියාව ලැබෙනු ඇත. සහනදායී මිලගණන් යටතේ අසීමිත gaming අත්දැකීමක් තිළිණ කරන මෙම සේවාව ග්‍රාහකත්ව පදනම යටතේ ලබාගැනීමට SLT-MOBITEL පාරිභෝගිකයන්ට දැන් අවස්ථාව හිමි වී තිබේ.

ඡායාරූපය: SLT-MOBITEL ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක මහතා සහ Echo System Digital Ventures සමාගමේ අධ්‍යක්ෂ තරීන්ද්‍ර කල්පගේ මහතා අතර ගිවිසුම හුවමාරු කරගන්නා අවස්ථාව

SLT-MOBITEL වෙනුවෙන් එහි නියෝජ්‍ය ප්‍රධාන අලෙවි නිලධාරී (සේවා කළමනාකරණ) රෝහණ එල්ලාවල, සාමාන්‍යාධිකාරී (පාරිභෝගික සේවා ප්‍රවර්ධන සහ කළමනාකරණ) නිශානි වීරසිංහ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සේවා ප්‍රවර්ධන සහ කළමනාකරණ – ඩිජිටල්) ආචාර්ය රුවන් රෙකෝගම සහ කළමනාකරු (සේවා ප්‍රවර්ධන සහ කළමනාකරණ – පාරිභෝගික ඩිජිටල් සේවා) රාහුල් කවීන් යන මහත්ම මහත්මීන් සමග Echo System Digital Ventures වෙනුවෙන් එහි ජ්‍යෙෂ්ඨ කළමනාකරු (විසඳුම් සම්පාදන) ශාන් දසනායක සහ අධ්‍යක්ෂ නිපුණ ජයසිංහ යන මහත්වරුද ඡායාරූපයෙහි වෙති.

Previous Post

SLT-MOBITEL නැවතත් EDEX Expo ප්‍රදර්ශනයේ නිල දුරකථන සන්නිවේදන සේවා හවුල්කරු බවට පත්වෙයි

Next Post

HNB වෙතින් මේ අවුරුදු සමයේ සිය කාඩ්පත් හිමියන් වෙත අසමසම වට්ටම් සමඟින් සුවිශේෂී දීමනා

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
HNB වෙතින් මේ අවුරුදු සමයේ සිය කාඩ්පත් හිමියන් වෙත අසමසම වට්ටම් සමඟින් සුවිශේෂී දීමනා

HNB වෙතින් මේ අවුරුදු සමයේ සිය කාඩ්පත් හිමියන් වෙත අසමසම වට්ටම් සමඟින් සුවිශේෂී දීමනා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

July 9, 2026
දේශීය HARDWARE ක්ෂේත්‍රයේ මිලකරණයේ විනිවිදභාවය වෙනුවෙන් Swisstek පෙරමුණ ගනියි

August 7, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved