Wednesday, September 23, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

ප්‍රයිම් ලෑන්ඩ්ස් ‘World Business Outlook Awards 2024’ හිදී ජාත්‍යන්තර සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

news by news
November 13, 2024
in ව්යාපාරික
0
ප්‍රයිම් ලෑන්ඩ්ස් ‘World Business Outlook Awards 2024’ හිදී ජාත්‍යන්තර සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි
1
SHARES
3
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ප්‍රයිම් ලෑන්ඩ්ස් ‘World Business Outlook Awards 2024’ හිදී ජාත්‍යන්තර සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන ප්‍රයිම් ලෑන්ඩ්ස් (පුද්.) සමාගම පසුගියදා තායිලන්තයේදී පැවැත්වුණු ‘World Business Outlook Awards 2024’ හිදී ජාත්‍යන්තර සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීය. එහිදී ‘2024 වසරේ ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ විශිෂ්ටතම සමාගම’ සහ YOLO ව්‍යාපෘතිය වෙනුවෙන් ‘2024 වසරේ ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ විශිෂ්ටතම ව්‍යාපෘතිය’ යන සම්මාන හිමිකර ගැනීමට ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගමට හැකියාව ලැබිණි. මෙම ජයග්‍රහණ, නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය උදෙසා මෙන්ම, ජාත්‍යන්තර තලයේ ව්‍යාපෘති ශ්‍රී ලාංකික දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයට හදුන්වාදීමට Prime Lands සමාගම නිරතුරුව දක්වන කැපවීම අගය කිරීමකි.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

“ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් අංශයේ පුරෝගාමීන් ලෙස ප්‍රයිම් ලෑන්ඩ්ස් සෑම විටම සාම්ප්‍රදායික සීමාවන් අභිබවා, පරිවර්තනීය ජීවන අත්දැකීම් නිර්මාණය කිරීම කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා. හුදෙක් ඉදිකිරීම් වලින් නොනැවතී ඉන් ඔබ්බට යාම සඳහා අප ගත් ක්‍රමෝපායික තීරණයට මුල් වූයේ, අපගේ සුවිශේෂී පාරිභෝගිකයන්ගේ සිහින සැබෑ කරදීම සම්බන්ධයෙන් අප සතු වූ දූරදර්ශි දැක්මයි. අද වනවිට මෙම දැක්ම අපට අසීමිත වටිනාකම් නිර්මාණය කරමින් ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකිරීමට මෙන්ම ක්ෂේත්‍රයේ සැබෑම පුරෝගාමියෙකු ලෙස ඉදිරියෙන්ම සිටීමට පන්නරය ලබා දී තිබෙනවා.” ප්‍රයිම් ලෑන්ඩ්ස් (පුද්.) සමාගමේ නිර්මාතෘ සහ සභාපති ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මහතා පැවසී ය.

දශක තුනක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනූ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් ලෙස තම පොරොන්දු එලෙසින්ම ඉටුකරමින්, පාරිභෝගිකයන් බලාපොරොත්තු වනවාටත් වඩා විශිෂ්ට සේවාවක් ලබාදෙමින් ඉදිරියෙන්ම සිටීමට ප්‍රයිම් ලෑන්ඩ්ස් සමත් වි ඇත. ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථාන සනිටුහන් කරන අතරම සුඛෝපභෝගී (Luxury), අධි-සුඛෝපභෝගී (Ultra Luxury) සහ ජීවන රටා (Lifestyle) නිවාස සම්ප්‍රදායන්ට නව අර්ථකථන ලබාදීමට සමාගම සමත් වී ඇත. වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ නවීන නිවාස නගර (Home Apartment Cities) ඉදිකරන මට්ටම දක්වා සමාගම දියුණු වී ඇති අතර, ඒ ඔස්සේ ඉදිරි පරම්පරාවන්ට සතුටින් හා ආදරණිය ලෙස ජීවත් විය හැකි සුන්දර නේවාසික වටපිටාවක් නිර්මාණය කරමින් සිටී.

මේ ආකාරයට නිවාස ඉදිකිරීම අතින් ඉහළම ප්‍රමිතීන් පවත්වා ගන්නා අතරම, ගැනුම්කරුවන්ට එම නිවාස පහසුවෙන් මිලදී ගැනීමට අවස්ථාව සලසා දීමටද ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගම නිරන්තරයෙන් අවධානය යොමුකරයි. පොලී රහිත 1% ක මාසික වාරිකයක් සහිත පහසු ගෙවීමේ ක්‍රම ආදිය ඔස්සේ ප්‍රථම වරට නිවාස මිලදී ගන්නා ගැනුම්කරුවන්ට සහන සලසන අතරම ආයෝජකයන්ට ආකර්ෂණීය ප්‍රතිලාභ පිරිනැමීමටද සමාගමට හැකි වී තිබේ.

දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දූරදර්ශී නායකයෙකු ලෙස ඇගයීමට ලක් වී ඇති ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගම සෑමවිටම ගෝලීය ප්‍රමිතීන් අනුගමනය කරන අතර, ගුණාත්මකභාවය සහ විශ්වාසනීයත්වය සම්බන්ධයෙන් නිරන්තරයෙන් ප්‍රශංසාවට බඳුන් වී ඇත. ‘World Business Outlook Awards’ හිදී සම්මාන දෙකකින් පිදුම් ලැබීම, මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකිරීමට සමාගම සමත් වී ඇති බවට මනා සාක්ෂියකි. රටේ දේපළ වෙළඳාම් සමාගම් නිර්භීත තීරණ ගැනීමට පසුබට වන මෙවන් යුගයක, සම්මතයට අභියෝග කරමින් සහ YOLO වැනි සුවිශේෂී ව්‍යාපෘති හඳුන්වා දෙමින් , ශ්‍රී ලාංකික දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ සාර්ථකත්වය පිළිබඳ මනා ආදර්ශයක් බවට පත්වීමට ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගමට හැකි වී තිබේ.

“ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු ලෙස, අපගේ පාරිභෝගිකයන්ගේ අපේක්ෂාවන් අවබෝධ කර ගැනීමට සහ ඒවා ඉටු කිරීමට අපට හැකියාව තිබෙනවා. මේ අපේක්ෂාවන් බොහෝ විට අප්‍රකාශිත හෝ ප්‍රායෝගික නොවන සේ පෙනුණු අපේක්ෂාවන්. අපට හිමි වූ මේ ජයග්‍රහණ මගින් පෙනී යන්නේ, එම සිහින යථාර්ථයක් බවට පත්කිරීම සඳහා අප දරමින් සිටින ප්‍රයත්නය බෙහෙවින් සාර්ථක වී ඇති බවයි. අනාගතය සම්බන්ධයෙන් ගත් විට, අපගේ ඉලක්ක ශ්‍රී ලංකාවට සීමා වන්නේ නැහැ. මේ වනවිට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ගෝලීය පුරෝගාමියෙකු ලෙස ජාත්‍යන්තර තලයට පිවිසෙමින්, අපට හුරුපුරුදු වටිනාකම්, නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය ජාත්‍යන්තර දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයටද හඳුන්වා දීමට අප පියවර ගනිමින් සිටිනවා.” ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගමේ සම සභාපතිනිය වන සඳමිණි පෙරේරා මහත්මිය පැවසුවා ය.

සම්මාන දිනූ YOLO ව්‍යාපෘතිය, නවතම ‘Playful Luxury’ ජීවන රටාවක අත්දැකීම ලොවට හඳුන්වා දීමට ප්‍රයිම් ලෑන්ඩ්ස් දරන උත්සාහය මැනැවින් සංකේතවත් කරයි. ‘Apartment City’ සංකල්පයට නව අරුතක් ලබාදෙන මෙම ව්‍යාපෘතිය අක්කර 13 ක් පුරා විහිදී ඇති, නවීන නිවාස 476 කින් සමන්විත ය. මෙබඳු ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවනු ලබන්නේ ශ්‍රී ලංකාවේ මෙන්ම මුළුමහත් ලෝකයේම ප්‍රථම වරට වීම විශේෂත්වයකි. තරුණ පරපුරට මෙන්ම හදවතින් තරුණ පරපුරට තම සිහිනවලට අත්තටු හිමි වන මනරම් ජීවන අවකාශයන් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරිව ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගම YOLO නිවාස එකතුව සැලසුම් කර තිබේ.

ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගමේ YOLO ව්‍යාපෘතිය සහ අනෙකුත් සම්මානලාභී ව්‍යාපෘති පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා www.primelands.lk වෙත පිවිසෙන්න. නැතිනම් +94 710 777 555 අමතන්න.

Previous Post

Next Post

පුනර්ජනනීය බලශක්ති විසඳුම් සඳහා නම්‍යශීලී මූල්‍ය පහසුකම් ලබාදීම වෙනුවෙන් HNB, Hayleys Solar සමඟ එක් වෙයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
පුනර්ජනනීය බලශක්ති විසඳුම් සඳහා නම්‍යශීලී මූල්‍ය පහසුකම් ලබාදීම වෙනුවෙන් HNB, Hayleys Solar සමඟ එක් වෙයි

පුනර්ජනනීය බලශක්ති විසඳුම් සඳහා නම්‍යශීලී මූල්‍ය පහසුකම් ලබාදීම වෙනුවෙන් HNB, Hayleys Solar සමඟ එක් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

TikTok මානසික යහපැවැත්ම වෙනුවෙන් කැප වෙමින් සෞඛ්‍ය සම්පන්න හෙට දවසකට දායක වෙයි

November 15, 2024
මානසික යහපැවැත්ම වෙනුවෙන් TikTok වෙතින් නව විශේෂාංගයක්

May 30, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved