Friday, August 7, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

මීළඟ පරම්පරාවේ ව්‍යවසායකයන් පෝෂණය කිරීම සඳහා හේමාස් සහ Hatch එක්ව සංවිධානය කළ Hemas x Hatch “Slingshot” 2.0 සාර්ථකව නිමාව දකී.

news by news
March 26, 2025
in ව්යාපාරික
0
මීළඟ පරම්පරාවේ ව්‍යවසායකයන් පෝෂණය කිරීම සඳහා හේමාස් සහ Hatch එක්ව සංවිධානය කළ Hemas x Hatch “Slingshot” 2.0 සාර්ථකව නිමාව දකී.
7
SHARES
37
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

මීළඟ පරම්පරාවේ ව්‍යවසායකයන් පෝෂණය කිරීම සඳහා හේමාස් සහ Hatch එක්ව සංවිධානය කළ Hemas x Hatch “Slingshot” 2.0 සාර්ථකව නිමාව දකී.

 හේමාස් සහ Hatch විසින් ඒකාබද්ධව සංවිධානය කරන ලද Hemas x Hatch “Slingshot” 2.0 Accelerator වැඩසටහන, මෙරට අධ්‍යාපනික-තාක්ෂණය (Edu-tech), සෞඛ්‍ය සත්කාරක තාක්ෂණය  (HealthTech) සහ පාරිභෝගික භාණ්ඩ (FMCG),  යන කර්මාන්තයන් තුළ වඩාත් බලාපොරොත්තු තැබිය හැකි ව්‍යාපාර කිහිපයක් හඳුන්වා දෙමින් සහ සාර්ථක ප්‍රදර්ශන දිනයක් (Demo Day) පවත්වමින් පසුගියදා අවසන් කළේය.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

මෙහි අවසන් තරඟකරුවන් අට දෙනා අතරින් පාරිභෝගික කැමැත්ත අනුව සක්‍රීය  කළ  හැකි  “ආබාධිත පුද්ගලයින් සඳහා අවශ්‍ය උපකරණ” සපයන පුරෝගාමී  සමාගමක් වන Wheelchair House ජයග්‍රාහකයා ලෙස තේරී පත් විය. අනුශූරතාවය දිනාගනු ලැබුවේ විද්‍යුත් ක්‍රීඩාව පදනම් කර ගත් අධ්‍යාපනය  සඳහා ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය වේදිකාවක් වන Exam Hub විසිනි. කර්මාන්ත ප්‍රමුඛයන්ගේ සහ ආයෝජකයන්ගේ අවධානය සහ පිළිගැනීම ලබා ගැනීමට හැකි සුවිශේෂී නවෝත්පාදනයන් සහ කුසලතාවයන් රැසක් මෙම සමාගම් විසින් ප්‍රදර්ශනය කළහ.

මෙම අවස්ථාවට සම්බන්ධවෙමින් හේමාස් හෝල්ඩිංග්ස් පී එල් සී හි ප්‍රධාන ක්‍රමෝපාය හා වර්ධන නිලධාරී රිස්නි ෆයිසාල් මහතා මෙසේ පැවසීය. “ශ්‍රී ලංකාවේ නවෝත්පාදනයන් පෝෂණය කරමින් මීළඟ පරම්පරාවේ ව්‍යවසායකයන් සවිබල ගැන්වීම සඳහා අප දක්වන කැපවීමේ සාක්ෂියක් ලෙස Hemas x Hatch “Slingshot” 2.0 හැඳින්විය හැකියි. මේ ඔස්සේ අපි නව ව්‍යාපාර ආරම්භයට පමණක් නොව, නිර්භීත අදහස් සාර්ථක කරගැනීමට, ගොඩනැංවීමට මෙන්ම දිගු කාලීන බලපෑමක් ඇති කළ හැකි පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමට ද අපගේ සහය ලබාදෙනවා. Wheelchair House සහ Exam Hub ඇතුළු Hemas x Hatch “Slingshot” 2.0 හි සියලුම අවසන් තරඟකරුවන්ගේ සාර්ථකත්වය තුළින් ශ්‍රී ලාංකික ව්‍යවසායකත්වයේ සුවිශේෂී කුසලතාවන් මැනවින් ඉස්මතු කරන අතර ඔවුන්ගේ පරිවර්තනීය හා වර්ධනීය ගමනට සහයෝගය ලබාදෙමින් දැවැන්ත කාර්යභාරයක් ඉටු කිරීමට ලැබීම පිළිබඳ  අපි නිහතමානිව සතුටු වෙනවා.”

Hemas x Hatch “Slingshot” 2.0 ඔස්සේ සහභාගීවූවන් වෙත ව්‍යාපාර ගොඩනැංවීමට ඉවහල් වන උපායමාර්ගික මාර්ගෝපදේශනය මෙන්ම කර්මාන්ත පිළිබඳ අවබෝධය ද ලබා දෙන ලදී. මෙම නව ව්‍යවසායකයන්  පසුගිය මාස 06 තුළදී ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම, මෙහෙයුම් විධිමත් කිරීම සහ ඔවුන්ගේ ව්‍යාපාර ආකෘති සහ වර්ධන උපාය මාර්ග පිළිබඳ  ප්‍රායෝගික ඉගෙනීම්වලට යොමු කළ අතර, කර්මාන්ත පිළිබඳ ගැඹුරු අධ්‍යයන සහ ක්ෂේත්‍ර  චාරිකාවල ද ඔවුන් නිරත විය.

ශූරතාවය දිනාගත් Wheelchair House , අනුශූරතාවය දිනූ Exam Hub මෙන්ම  Ophtha Innovations, Bistec Care, Four Elements, Phrasecode, Beautonic, Aagee.AI ආදී ආරම්භක සමාගම් රැසක් Demo Day හි දී තම ප්‍රගතිය ඉහළින්ම පෙන්නුම් කළහ.

හේමාස් හි ව්‍යාපාරික විශේෂඥයන් සහ Hatch ජාලයේ ව්‍යාපාරික උපදේශකයන් විසින් මෙම වැඩසටහන පුරාවටම සිය විශේෂඥ දැනුම හුවමාරු කරගනිමින් ව්‍යාපාර ගොඩනැංවීම සහ එහි තිරසාරභාවය පිළිබඳ ඒ ඒ ව්‍යවසායකයන්ට ගැළපෙන පරිඳි   මග පෙන්වීමක් ලබා දෙන ලදී.

ආයෝජකයන්, ආයතනික නායකයන් සහ ශ්‍රී ලංකාවේ නව ව්‍යවසායක පද්ධතියේ ප්‍රමුඛයන් ආදී  රැසක් Hemas x Hatch “Slingshot” 2.0 වැඩසටහන යටතේ ඒකරාශී වූ අතර ආරම්භක ව්‍යාපාර සඳහා ඔවුන්ගේ ප්‍රගතිය ප්‍රදර්ශනය කිරීමට මෙන්ම නව වර්ධන අවස්ථා විවෘත කිරීමට  ප්‍රබල වේදිකාවක් මේ ඔස්සේ නිර්මාණය කරන ලදී.

මේ පිළිබඳ සිය අදහස් එකතු කරමින් Hatch හි ප්‍රධාන විධායක නිලධාරී මෙවන් පීරිස් මහතා මෙසේ ප්‍රකාශ කළේය. “ආරම්භක ව්‍යාපාර ක්ෂේත්‍රය පසුගිය දශකය තුළදී වේගයෙන්  වර්ධනය වී ඇති ඉන්දියාව වැනි රටවලින් අපට විශිෂ්ට අවධානයක් යොමු වී තිබෙනවා. මෙම පරිවර්තනය බොහෝදුරට මෙහෙයවනු ලැබුවේ පර්යේෂණ සහ සංවර්ධන, නවෝත්පාදන සහ ව්‍යවසායක සහාය සඳහා සැලකිය යුතු ආයෝජන සිදු කිරීම වෙනුවෙන් ස්ථාපිත කර ඇති සමාගම් මගිනි. මෙම ප්‍රවේශය ඔස්සේ ආරම්භක ව්‍යාපාරවල වර්ධනය වේගවත් කිරීම පමණක් නොව, වඩාත් කාර්යක්ෂම  සහ නව්‍යකරණයෙන් යුත් සමාගම් ලෙස ගොඩනැගීමේ  හැකියාව ද ලබා දී තිබෙනවා. අවසාන වශයෙන්, එය නව ව්‍යාපාර අවස්ථා විවෘත කිරීමට සහ නව වටිනාකම් නිර්මාණය කිරීම සඳහා ද ආර්ථිකය වෙත පුළුල් ප්‍රතිලාභ‍යක් ලබා දී තිබෙන බව සඳහන් කළ හැකියි.”

Wheelchair House සහ Exam Hub හි ප්‍රමුඛත්වයෙන් ශ්‍රී ලංකාව තුළ නවෝත්පාදනය, ආර්ථික අභිවෘද්ධිය සහ ව්‍යවසායක විශිෂ්ටත්වය අඛණ්ඩව ඉදිරියට රැගෙන යන අතර ඒ ඔස්සේ  Hemas x Hatch “Slingshot” 2.0 සවිබල ගන්වයි. මෙම ආරම්භක ව්‍යාපාර මඟින් ඔවුන්ගේ මීළඟ වර්ධන අදියරයේදී,  ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ අනාගතය නිර්මාණය කිරීම සඳහා දිගුකාලීන බලපෑමක් සිදු කිරීමට  අපේක්ෂාවෙන් සිටියි.

Previous Post

HNB, සිංගර් සමඟ එක්ව ජෝන් ඩියර් ට්‍රැක්ටර් සහ කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා විශේෂ මූල්‍ය පහසුකම් පිරිනමයි

Next Post

SLT-MOBITEL නැවතත් EDEX Expo ප්‍රදර්ශනයේ නිල දුරකථන සන්නිවේදන සේවා හවුල්කරු බවට පත්වෙයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
SLT-MOBITEL නැවතත් EDEX Expo ප්‍රදර්ශනයේ නිල දුරකථන සන්නිවේදන සේවා හවුල්කරු බවට පත්වෙයි

SLT-MOBITEL නැවතත් EDEX Expo ප්‍රදර්ශනයේ නිල දුරකථන සන්නිවේදන සේවා හවුල්කරු බවට පත්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

LankaPay Technnovation Awards 2025 හිදී හැටන් නැෂනල් බැංකුවට සම්මාන ත්‍රිත්වයක්

April 26, 2025
ඩර්ඩන්ස් රෝහල සිය සේවාවන් පුළුල් කරමින් විශේෂිත මෞත්‍ර ලිංගික සායනයක් ආරම්භ කරයි

April 2, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved