Saturday, August 8, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

SLT-MOBITEL නැවතත් EDEX Expo ප්‍රදර්ශනයේ නිල දුරකථන සන්නිවේදන සේවා හවුල්කරු බවට පත්වෙයි

news by news
March 27, 2025
in ව්යාපාරික
0
SLT-MOBITEL නැවතත් EDEX Expo ප්‍රදර්ශනයේ නිල දුරකථන සන්නිවේදන සේවා හවුල්කරු බවට පත්වෙයි
1
SHARES
5
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

SLT-MOBITEL නැවතත් EDEX Expo ප්‍රදර්ශනයේ නිල දුරකථන සන්නිවේදන සේවා හවුල්කරු බවට පත්වෙයි

-SLT-MOBITEL හි Nebula Institute of Technology අඛණ්ඩව EDEX Expo ප්‍රදර්ශනයේ අනුග්‍රාහක (Gold Sponsor) ලෙස කටයුතු කළේය-

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, මෙවරත් EDEX Expo ප්‍රදර්ශනයේ නිල දුරකථන සන්නිවේදන සේවා හවුල්කරු ලෙස කටයුතු කළේ ය. ශ්‍රී ලංකාවේ විශාලතම අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ රැකියා පොළ ලෙස සැලකෙන EDEX Expo සහ SLT-MOBITEL අතර පවතින මෙම හවුල්කාරීත්වයට වසර 10 කට අධික ඉතිහාසයක් ඇත.

EDEX Expo 2025 වැඩසටහනේ මූලික අදියර 2025 ජනවාරි 17 සිට 19 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණු අතර, එහි දෙවැනි අදියර 2025 ජනවාරි 25 සහ 26 යන දෙදින තුළ මහනුවර Kandy City Centre හිදී පැවැත්විණි.

ප්‍රදර්ශනය පැවති කාලසීමාව තුළදී නරඹන්නන්ගේ සහ ප්‍රදර්ශන කුටි හිමියන්ගේ පහසුව වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට සහ Kandy City Centre වෙත නොමිලේ Wi-Fi සම්බන්ධතා පහසුකම් පිරිනැමීමට SLT-MOBITEL කටයුතු කළේ ය. මෙමගින් නරඹන්නන්ට සිය සන්නිවේදන අවශ්‍යතා වඩාත් පහසුවෙන් සපුරාගැනීමට හැකි වූ අතර, ප්‍රදර්ශන කුටි හිමියන්ට තම අධ්‍යාපනික විසඳුම් වඩාත් පහසුවෙන් නරඹන්නන් වෙත ඉදිරිපත් කිරීමට හැකියාව ලැබිණි.

මෙම හවුල්කාරීත්වය, කාර්යක්ෂම ඩිජිටල් සම්බන්ධතා සහ ඉහළ තලයේ අධ්‍යාපන අවස්ථා ඔස්සේ ශ්‍රී ලාංකික තරුණ පරපුර සවිබල ගැන්වීම සම්බන්ධයෙන් SLT-MOBITEL සතු දැක්ම තවදුරටත් ශක්තිමත්කරන හවුල්කාරීත්වයක් ලෙස හැඳින්විය හැකි වේ.

තවද SLT-MOBITEL හි අධ්‍යාපන සේවා අංශයවන Nebula Institute of Technology ආයතනය අඛණ්ඩව දෙවැනි වරටත් EDEX Expo ප්‍රදර්ශනයේ අනුග්‍රාහක (Gold Sponsor) ලෙස කටයුතු කළේ ය. එහිදී එම ආයතනය මගින් පිරිනමනු ලබන අතිනවීන තාක්ෂණ පාඨමාලා පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට නරඹන්නන්ට අවස්ථාව ලැබිණි.

EDEX Expo සමග එක් වී, මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ජාත්‍යන්තර තලයෙහි පවතින අවස්ථා ගවේෂණය කරමින් තම වෘත්තීය ජීවිත වැඩිදියුණු කරගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දීම SLT-MOBITEL හි අරමුණ වී තිබේ. SLT-MOBITEL මේ ආකාරයට අඛණ්ඩව මෙම වැඩසටහනට සහය දැක්වීම මගින් පෙනී යන්නේ, ශ්‍රී ලංකාවේ අනාගත පරපුරේ තාක්ෂණික වෘත්තිකයන් නිර්මාණය කිරීම සඳහා වඩාත් පුළුල් ලෙස දායක වීමට එම සමාගම සූදානමින් සිටින බවයි.

වසර 21 කට පෙර, එනම් 2004 වසරේදී ආරම්භ වූ EDEX Expo ප්‍රදර්ශනය, ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට ගෝලීය වශයෙන් තරගකාරී කුසලතා වර්ධනය කර ගැනීම සඳහා අත්වැලක් වන ප්‍රමුඛතම අධ්‍යාපන ප්‍රදර්ශනයක් ලෙස සැලකේ. පසුගිය දශක දෙකකට අධික කාලය තුළ එම ප්‍රදර්ශනය හේතුවෙන් මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පිළිගත් දේශීය හා ජාත්‍යන්තර අධ්‍යාපන ආයතන 200 කට අධික සංඛ්‍යාවක් සමග සම්බන්ධ වීමට අවස්ථාව හිමි විය.

මෙවර ප්‍රදර්ශනයේ අදියර දෙකටම ශිෂ්‍ය ශිෂ්‍යාවන්, දෙමාපියන් සහ වෘත්තිකයන් ඇතුළු දහස් සංඛ්‍යාත පිරිසක් සහභාගී වූහ. මෙහිදී පැවැත්වුණු රැකියා පොළ වැඩසටහනට සහභාගී වූවන්ට තමන් රැකියාව කිරීමට අපේක්ෂා කරන සමාගම් හා ආයතනවල නියෝජිතයන් සමග සාකච්ඡා කිරීමටත්, තම සුදුසුකම් හා අනාගත ඉලක්ක අනුව තමන්ට වඩාත් සුදුසු රැකියා අවස්ථා මොනවාද යන්න ගවේෂණය කිරීමටත් අවස්ථාව හිමි විය.

Previous Post

මීළඟ පරම්පරාවේ ව්‍යවසායකයන් පෝෂණය කිරීම සඳහා හේමාස් සහ Hatch එක්ව සංවිධානය කළ Hemas x Hatch “Slingshot” 2.0 සාර්ථකව නිමාව දකී.

Next Post

SLT-MOBITEL සහ Echo System Digital Ventures එක් වී Playstreet premium gaming පද්ධතිය දියත් කරයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
SLT-MOBITEL සහ Echo System Digital Ventures එක් වී Playstreet premium gaming පද්ධතිය දියත් කරයි

SLT-MOBITEL සහ Echo System Digital Ventures එක් වී Playstreet premium gaming පද්ධතිය දියත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ජනකාන්ත බොලිවුඩ් රංගන ශිල්පී අර්ජුන් රාම්පාල් City of Dreams Sri Lanka වෙත පැමිණෙයි

September 15, 2025
ජනාධිපතිවරණය සම්බන්ධ වැරදි තොරතුරුවලට එරෙහි ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමට TikTok පියවර ගනියි

September 23, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved