Sunday, June 21, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

CEMS-Global USA සිය කීර්තිමත් ඇඟලුම් හා රෙදිපිළි ප්‍රදර්ශන මාලාවේ 14 වැනි අදියර ප්‍රකාශයට පත් කරයි

news by news
March 14, 2025
in ව්යාපාරික
0
CEMS-Global USA සිය කීර්තිමත් ඇඟලුම් හා රෙදිපිළි ප්‍රදර්ශන මාලාවේ 14 වැනි අදියර ප්‍රකාශයට පත් කරයි
2
SHARES
12
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

CEMS-Global USA සිය කීර්තිමත් ඇඟලුම් හා රෙදිපිළි ප්‍රදර්ශන මාලාවේ 14 වැනි අදියර ප්‍රකාශයට පත් කරයි

ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක්ව ඇති ඇඟලුම් හා රෙදිපිළි ප්‍රදර්ශන මාලාවක් වන CEMS-Global USA හි ශ්‍රී ලංකාව තුල පවත්වනු ලබන 14 වැනි අදියර පසුගියදා නිවේදනය කළේය. ඒ අනුව එම සුවිශේෂී ප්‍රදර්ශනය මාර්තු 13 – 15 දක්වා කොළඹ 10 ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී (SLECC) පැවැත්වීමට නියමිතය.

You might also like

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් CEMS-Global USA හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී එස්. එස්. සර්වාර් මහතා සඳහන් කර සිටියේ රෙදිපිළි, ඇඟලුම් සඳහා වන යන්ත්‍රෝපකරණ, නූල්, රෙදි, සැරසිලි, උපාංග, වර්ණක සහ රසායනික ද්‍රව්‍ය වැනි සියලු දේ මෙහිදී ප්‍රදර්ශනය කරනු ලබන බවත්, ඒ වෙනුවෙන් ප්‍රමුඛ පෙළේ කර්මාන්තකරුවන් එක්වන බවත්ය.

ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් අත්‍යාවශ්‍ය අවස්ථාවක් වන මෙම ප්‍රදර්ශනය නිෂ්පාදකයින් හා ගෝලීය සැපයුම්කරුවන් අතර සබඳතාව ශක්තිමත් කිරීමට හේතුවක් වේ. මේ පිළිබඳ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ මහ ලේකම් යොහාන් ලෝරන්ස් මහතා අවධාරණය කර සිටියේ ඇඟලුම් කර්මාන්තය තුළ ඇති අඩුපාඩු සකස් කර ගැනීම සඳහා මෙම ප්‍රදර්ශනය ඉතා වැදගත් වන බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ලෝරන්ස් මහතා “CEMS-Global හි 14 වැනි අදියර පැවැත්වීමට කටයුතු කිරීම වෙනුවෙන් අපගේ ස්තූතිය පුද කර සිටිනවා. මෙය එක් ප්‍රදර්ශනයකින් පමණක් නොව රෙදි, නූල්, යන්ත්‍රෝපකරණ සහ අනෙකුත් තීරණාත්මක කර්මාන්ත යෙදවුම් සහිත ප්‍රදර්ශන තුනකින් සමන්විත වනවා. ඒ තුලින් ගෝලීය සැපයුම්කරුවන් වෙත ශ්‍රී ලාංකේය නිෂ්පාදකයින්ට ඍජුවම තමන්ගේ නිෂ්පාදන ලබා දීමේ අවස්ථාව උදා වනවා. මහා පරිමාණ සමාගම්වලට ඍජු සැපයීම් ජාලයක් තිබිය හැකි වුවද බොහෝ කුඩා නිෂ්පාදකයින්ට සැපයුම්කරුවන් සොයා ගැනීම දුෂ්කර වී තිබෙනවා. එනිසා මෙම ප්‍රදර්ශනය ඔවුන්ට නව්‍යකරණය හා වර්ධනය වීම සඳහා සුවිසල් ශක්තියක් සපයනවා” යනුවෙන් පැවසුවේය.

ගෝලීය වශයෙන් සැලකීමේදී සදාචාරාත්මක, තිරසාර හා නව්‍ය භාවිතයන් සඳහා ශ්‍රී ලාංකේය ඇඟලුම් පිළිගැනීමට ලක්ව ඇත. දිනෙන් දින ඉදිරියට යන මෙරට ඇඟලුම් කර්මාන්තය තාක්ෂණික දියුණුව හා ද්‍රව්‍යමය වශයෙන් නවෝත්පාදනයන් සිදු කිරීම අත්‍යාවශ්‍ය කරුණකි. මෙම අවස්ථාව සඳහා ශක්තියක් වෙමින් කටයුතු කරන CEMS-Global හි කාර්යභාරය අගයමින් එය ‘ඇඟලුම් කර්මාන්තයේ දියුණුවේ විශිෂ්ටයකු’ ලෙස අගය කරන ලදී.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමයේ (SLAEA) සභාපතිනි රජිතා ජයසූරිය මහත්මිය අපනයනකරුවන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම සඳහා මෙම ප්‍රදර්ශනයේ වැදගත්කම පිළිබඳව පෙන්වා දුන්නාය. එහිදී ඇය සඳහන් කර සිටියේ “ශ්‍රී ලංකාවේ මහා පරිමාණ හා මධ්‍ය පරිමාණ ඇඟලුම් අපනයනකරුවන්ගෙන් 70%කට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරනු ලබන ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමයට මෙම වැඩසටහන සඳහා සහයෝගය ලබා දීමට හැකිවීම පිළිබඳව ඉතාමත් සතුටට පත්වනවා. මේ ආකාරයේ ප්‍රදර්ශනයන් තුළින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට නව තාක්ෂණය හා වෙළෙඳපොල අවස්ථා වෙත වැඩි වැඩියෙන් ප්‍රවේශ වීමේ අවස්ථාව උදා කරනවා. ඩොලර් බිලියන 8ක අපනයන ඉලක්කයක් සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් කටයුතු කරන මෙරට ඇඟලුම් කර්මාන්තයේ ශක්තිය සඳහා මෙවැනි වැඩසටහන් ඉතාමත් වැදගත්-” යනුවෙනි.

මෙරට රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ සේවය කරන ප්‍රමාණය 300,000කට අධික වන අතර තවත් විශාල සංඛ්‍යාවකට වක්‍ර රැකියා අවස්ථාවන් හිමිකර දී ඇත. නවෝත්පාදනය, තිරසාරභාවය සහ උපාය මාර්ගික ගෝලීය හවුල්කාරීත්වයන් ඇති කර ගැනීමේ අවස්ථාව ලබා දෙන මේ ආකාරයේ ප්‍රදර්ශනයන් ඔවුන්ගේ රැකියාවන් සඳහා තවත් රුකුලක් සපයයි. දින 3ක් පුරා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය ව්‍යාපාර සහයෝගීතාව හා වර්ධනය ඉහළ නංවන ප්‍රමුඛතම ප්‍රදර්ශනයක් බවට අද වන විට පත්ව ඇත.

සිය හවුල්කරුවන්ට හා සහභාගී වන සියලු දෙනාට ස්තුතිය පළ කරන CEMS-Global USA මෙම ප්‍රදර්ශන මාලාව හරහා ශ්‍රී ලාංකේය රෙදිපිළි හා ඇඟලුම් කර්මාන්තය වෙනුවෙන් දායක වීම සඳහා වන ඔවුන්ගේ කැපවීම යළි යළිත් තහවුරු කිරීමටද සමත් විය.

(වමේ සිට දකුණට) 2025 මාර්තු 5 වන දින පැවති CEMS Global USA මාධ්‍ය හමුවේදී, ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (JAAF) මහලේකම් යොහාන් ලෝරන්ස්; CEMS Global USA හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී එස්. එස්. සර්වාර්; ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමයේ (SLAEA), සභාපතිනි රජිතා ජයසූරිය සහ CEMS-Global USA හි ජාත්‍යන්තර අලෙවි අධ්‍යක්ෂ අභිෂේක් දාස් යන මහත්ම මහත්මීන් ඡායාරූපයේ වෙයි.

Previous Post

Hayleys Solar වෙතින් ශ්රී ලාංකිකයන් වෙත නොකඩවා බලශක්තිය ලබා ගත හැකි සුවිශේෂී ජංගම බලශක්ති පද්ධතියක් හඳුන්වා දෙයි

Next Post

Sprite හි ප්‍රථම “Sprite Heat Down Festival” ප්‍රසංගයට ඉහළ ජනතා ප්‍රතිචාරයක්

news

news

Related Posts

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
Next Post
Sprite හි ප්‍රථම “Sprite Heat Down Festival” ප්‍රසංගයට ඉහළ ජනතා ප්‍රතිචාරයක්

Sprite හි ප්‍රථම “Sprite Heat Down Festival” ප්‍රසංගයට ඉහළ ජනතා ප්‍රතිචාරයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම refillable stations භාවිතය පුළුල් කිරීමට USAID සහ Vega සමඟ අත්වැල් බැඳගනියි

October 15, 2024
අගෝස්තු 02 වනදා සමාරම්භක උත්සවයට මාධ්‍යවේදීන් හා සමාජ මාධ්‍ය තරු 100කට අධික පිරිසකට සත්කාරකත්වය සැපයීමට City of Dreams Sri Lanka සූදානම්

July 14, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

May 22, 2026
Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved