Sunday, August 9, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

HNB සමූහය 2024 පළමු මාස 9 සඳහා රුපියල් බිලියන 38.7 ක බදු පෙර ලාභයක් වාර්තා කරයි

news by news
November 26, 2024
in ව්යාපාරික
0
HNB සමූහය 2024 පළමු මාස 9 සඳහා රුපියල් බිලියන 38.7 ක බදු පෙර ලාභයක් වාර්තා කරයි
4
SHARES
20
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

HNB සමූහය 2024 පළමු මාස 9 සඳහා රුපියල් බිලියන 38.7 ක බදු පෙර ලාභයක් වාර්තා කරයි

හැටන් නැෂනල් බැංකු සමූහය 2024 වසරේ පළමු මාස නවය සඳහා රු. බිලියන 23.7 ක බදු පසු ලාභයක් (PBT) වාර්තා කර ඇති අතර එය පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදයට සාපේක්ෂව 26%ක වර්ධනයකි. මේ අතර 2024 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ මාස නවය සඳහා බැංකුවේ බදු පසු ලාභය 34% කින් වර්ධනය වී රු. බිලියන 22.2ක් විය.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

බැංකුවේ මූල්‍ය කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින් HNB සභාපති නිහාල් ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ “අභියෝගාත්මක වසර පහකට පසු ශ්‍රී ලංකාව මෙම වසරේදී සාර්ව ආර්ථික ස්ථාවරත්වයට පැමිණ තිබෙනවා. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණ කිරීම මෙන්ම ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයේ ප්‍රගතිය රටට සහ බැංකු ක්ෂේත්‍රයට සුබදායක වන ආයෝජක විශ්වාසය ඉහළ නංවනු ඇතැයි අපි විශ්වාස කරනවා.” යනුවෙනි.

මේ පිළිබඳව HNB වැඩබලන ප්‍රධාන විධායක නිළධාරී දමිත් පල්ලෙවත්ත මහතා පැවසුවේ “වසරේ මුල් මාස නවය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රධාන දර්ශකවල දියුණුවක් පෙන්නුම් කළද එහි ප්‍රතිඵලයක් ලෙස HNB මිශ්‍ර මූල්‍ය ප්‍රතිඵල අත්කරගෙන තිබෙනවා. ආර්ථික තත්වයේ සමස්ත දියුණුව ව්‍යාපාරවලට සහ පුද්ගලයින්ට සාර්ථකව ක්‍රියාත්මක වීමට පහසු වූ අතර ඒ හේතුවෙන් ඔවුන්ට වැඩි මුදලක් ණයට ගැනීමට සහ නියමිත වේලාවට ඔවුන්ගේ ණය ආපසු ගෙවීමට හැකි වුණා. කෙසේවෙතත්, වෙළඳපොල පොලී අනුපාතවල සැලකිය යුතු අඩුවීම ණය, අත්තිකාරම් සහ ආයෝජනවලින් උපයාගත් ප්‍රතිලාභ කෙරෙහි බලපෑ අතර එය බැංකුවේ පොලීවලින් ලැබෙන ලාභ ආන්තිකය කෙරෙහි සෘණාත්මකව බලපෑවා. මීට අමතරව, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීම විදේශ මුදල් සංචිතවල විනිමය අලාභයට හේතු වුණා. මෙම අභියෝග මධ්‍යයේ වුවද HNB වගකීමෙන් යුතුව ණය ලබා දීම, අඩු වියදම් තැන්පතු ආකර්ෂණය කර ගැනීම, පොළී නොවන ආදායම වැඩි කිරීම සහ වත්කම්වල ගුණාත්මකභාවය ඉහළ නංවා ගනිමින් තිරසාර වර්ධනයක් කෙරෙහි අඛණ්ඩව අවධානය යොමු කරනු ලැබුවා.” යනුවෙනි.

පසුගිය වසරට සාපේක්ෂව බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකය (AWPLR) 50% කින් පමණ පහත වැටුණු අතර එය පළමු මාස නවය තුළ 10% ක පමණ සාමාන්‍ය අගයක් පවත්වාගෙන ගියේය. මේ හේතුවෙන් බැංකුවට තම ණය සඳහා අය කරන පොලී අනුපාත අඩු කිරීමට සිදු විය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, මෙම කාලසීමාව තුළ බැංකුවේ දළ පොලී ආදායම සැලකිය යුතු ලෙස 25%කින් අඩු විය. තවද CASA (ජංගම සහ ඉතුරුම් ගිණුම්) තැන්පතුවල ශක්තිමත් වර්ධනය හේතුවෙන් පොලී වියදම් ද 29% කින් පහත වැටුණි. මේ හේතුවෙන් පළමු මාස නවය සඳහා ශුද්ධ පොලී ආදායම (NII) රු. බිලියන 68.5 ක් වූ අතර එය පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදයට සාපේක්ෂව 18%ක පහත වැටීමකි.

තවද පොලී අනුපාතවල අස්ථාවරත්වය අඩු කිරීමට බැංකුව ගත් උත්සාහයන් හේතුවෙන් වෙළෙඳාමට අදාළ ක්‍රියාකාරකම්වලින් අඩු ආදායමක් ලැබුවද පසුගිය වසරේ එම කාල පරිච්ඡේදය හා සැසඳීමේදී බැංකුවේ ගාස්තු සහ කොමිස් ආදායම 10% කින් වර්ධනය වී ඇත. මුදල් රහිත ආර්ථිකයක් කරා යන ගමනට HNB හි කැපවීම පිළිබිඹු කරමින් කාඩ්පත් සහ ඩිජිටල් ගනුදෙනු වැඩිවීම ගාස්තු ආදායමේ මෙම වර්ධනයට හේතු විය.

බැංකුව ගනුදෙනුකරුවන්ට තම ව්‍යාපාර නැවත යථා තත්වයට පත්කරගැනීමට ලබා දුන් සහයෝගය, කාර්යක්ෂම ණය එකතු කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම සහ රටේ සමස්ත ආර්ථිකයේ දියුණුව ආදි ප්‍රයත්න හේතුවෙන් බැංකු ක්ෂේත්‍රයේ සාමාන්‍ය අගයට වඩා ඉහළ වත්කම්වල ගුණාත්මකභාවයක් වාර්තා කිරීමට HNB හට හැකි විය. මේ අතර net stage 3 අනුපාතය 2024 පළමු අර්ධයේ වාර්තා වූ 4.09% ට සාපේක්ෂව 3.32%ක් දක්වා අඩු වී ඇති අතර stage 3 ප්‍රතිපාදන ආවරණ අනුපාතය 56.08% සිට 60.50%ක් දක්වා වැඩි විය. 2023 වසරේ එම කාලසීමාව සඳහා වාර්තා වූ රු. බිලියන 32.4 ට සාපේක්ෂව මේ වසරේ පළමු මාස නවය සඳහා සමස්ත හානිපූරණ ගාස්තුව රු. බිලියන 3.2 ක් විය. බැංකුවේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවල (ISBs) ආයෝජන හේතුවෙන් පසුගිය වසරේ අදාල කාලපරිච්ඡේදයේදී බැංකුව රුපියල් බිලියන 25 ක හානිපූරණ ගාස්තුවක් වෙන් කළේය. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතියත් සමඟ බැංකුව ISB සඳහා 52%ක ප්‍රතිපාදන ආවරණයක් පවත්වා ගෙන ගිය අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස අදාල කාල පරිච්ඡේදය සඳහා හානිපූරණ ගාස්තු සැලකිය යුතු ලෙස අඩු කළේය.

Previous Post

දමිත් පල්ලෙවත්ත මහතා HNB මුල් පුටුවට

Next Post

මහාචාර්ය ගුණපාල මලලසේකර මහතාගේ 125 ජන්ම දිනය නිමිත්තෙන් ග්‍රන්ථයක් එළිදක්වයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
මහාචාර්ය ගුණපාල මලලසේකර මහතාගේ 125 ජන්ම දිනය නිමිත්තෙන් ග්‍රන්ථයක් එළිදක්වයි

මහාචාර්ය ගුණපාල මලලසේකර මහතාගේ 125 ජන්ම දිනය නිමිත්තෙන් ග්‍රන්ථයක් එළිදක්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

FentonsIT සමඟ සහයෝගීතාවයෙන් IceWarp විද්යුත් තැපැල් විසඳුම ශ්රී ලංකාවට හඳුන්වා දෙයි

April 7, 2025
ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 171 වන වාර් ෂික මහ සභා සැසිවාරය

October 7, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved