Sunday, June 21, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

මහාචාර්ය ගුණපාල මලලසේකර මහතාගේ 125 ජන්ම දිනය නිමිත්තෙන් ග්‍රන්ථයක් එළිදක්වයි

news by news
November 26, 2024
in ව්යාපාරික
0
මහාචාර්ය ගුණපාල මලලසේකර මහතාගේ 125 ජන්ම දිනය නිමිත්තෙන් ග්‍රන්ථයක් එළිදක්වයි
මහාචාර්ය ගුණපාල මලලසේකර මහතාගේ 125 ජන්ම දිනය නිමිත්තෙන් ග්‍රන්ථයක් එළිදක්වයි
මහාචාර්ය ගුණපාල මලලසේකර මහතාගේ 125 ජන්ම දිනය නිමිත්තෙන් ග්‍රන්ථයක් එළිදක්වයි
1
SHARES
6
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

මහාචාර්ය ගුණපාල මලලසේකර මහතාගේ 125 ජන්ම දිනය නිමිත්තෙන් ග්‍රන්ථයක් එළිදක්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රවීණ විද්වතෙකු මෙන්ම සංස්කෘතික උපදේශකයෙකු වූ මහාචාර්ය ගුණපාල පියසේන මලලසේකරයන්ගේ 125 වැනි ජන්ම දිනය සමරමින් මලලසේකර පදනම විසින් “Professor Gunapala Malalasekera: A Photographic Portrait” නමින් ග්‍රන්ථයක් පසුගියදා එළිදක්වන ලදී. කොළඹ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති මෙම වැඩසටහන සඳහා එතුමාගේ පවුලේ සාමාජිකයන් , ප්‍රවිණ විද්වතුන් සහ සිවිල් ක්‍රියාකාරීන් රැසක් සහභාගී විය. පූජ්‍ය වෑතර මහින්ද මාහිමිපාණන් විසින් වසර හතරක් පුරා සිදුකරන ලද පර්යේෂණයකින් පසුව රචනා කරන ලද මෙම උපහාර ග්‍රන්ථයේ මූලික අරමුණ වන්නේ, ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය , බෞද්ධ ආගම සහ සංස්කෘතික උරුමයේ අභිවෘද්ධිය වෙනුවෙන් මහාචාර්ය ගුණපාල මලලසේකරයන්ගේ අනුපමේය දායකත්වය ඇගයීමය.

You might also like

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

GPM යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන මහාචාර්ය මලලසේකරයන් මෙරට යටත් විජිත පාලන සමයේ පැවැති අභියෝග මධ්‍යයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා ජාතික අභිමානයේ උන්නතිය වෙනුවෙන් සිය ජිවිතය කැප කළ දූරදර්ශි විද්වතෙකි. බෞද්ධ අධ්‍යාපනය පිළිබඳ ප්‍රවීණයන්ගේ ආභාෂය ලැබූ ඔහු ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යාපන ක්‍රමය විධිමත්ව ගොඩනැගීමට සහ පරම්පරා ගණනාවක් පුරා සංස්කෘතික වටිනාකම් ව්‍යාප්ත කිරීමට සැලකිය යුතු කාර්යභාරයක් ඉටුකරන ලදී.

මෙම ග්‍රන්ථයේ කතුවරයා වන පූජ්‍ය වෑතර මහින්ද මාහිමිපාණන් වහන්සේ විසින් මෙම සූවිශේෂි වැඩසටහන පිළිබඳව සිය අදහස් බෙදාගන්නා ලදී. “මෙම කෘතිය එළිදැක්වීමේ මූලික අදහස පහළ වූයේ, මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා පිළිබඳව මීට පෙර පළ වූ පොත්පත් කියවීමෙන් පසුවයි. එම පොත්පත් අධ්‍යයනය කිරීමේදී එතුමා විසින් බුදුදහමට හා අපේ රටට සිදුකර ඇති මෙහෙවර සම්පුර්ණයෙන් ග්‍රහණය කරගෙන නැති බව මට වැටහුණා. එබැවින් මහාචාර්ය මලලසේකරයන් විසින් නිර්වචනය කළ සැබෑ ජිවන අත්දැකීම් ජිවමාන කිරීම සඳහා එතුමාගේ ජිවිතය ඇතුළත් පුළුල් නිර්මාණයක් සිදු කිරීමේ දැඩි අවශ්‍යතාවයක් මට දැනුණා. මෙම අරමුණ පෙරදැරී කරගෙන ආරම්භ කරන ලද පුළුල් පර්යේෂණ ගමනේදී මලලසේකරයන්ගේ උරුමය සෑබැ ලෙසම ජනගත කිරීමේ අරමුණින් මා රට පුරා සංචාරය කරනු ලැබුවා. මෙම කෘතිය ඔස්සේ ඔහුගේ විශිෂ්ට ජිවිතයේ අමිල මෙහෙවර පාඨකයන්ට සමීප කිරීම මාගේ අරමුණයි.”

මහාචාර්ය මලලසේකර මහතාගේ මුණුපුරා වන මලලසේකර පදනමේ සභාපති අශාන් මලලසේකර මෙම අවස්ථාව පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වුවේය. ” මලලසේකර පදනම සහ අපේ පවුල වෙනුවෙන් වෑතර මහින්ද මාහිමිපාණන් විසින් සම්පාදනය කරන ලද මෙම කෘතිය පිළිබඳව පණිවිඩය ජනතාව වෙත බෙදාහැරීමට ලැබීමට මට මහත් ගෞරවයක්. ශාස්ත්‍රීය පර්යේෂණයන් තුළින් මගේ සීයාගේ ජිවිතය පිළිබඳ උසස් නිර්මාණයක් ඉදිරිපත් කිරීමට කැප වූ මහින්ද මාහිමිපාණන්ගේ දායකත්වය බෙහෙවින් අගය කරනු ලබනවා. මලලසේකරයන්ගේ මානුෂීය කටයුතු හා කලාව පිළිබඳ ඔහුගේ ගැඹුරු දායකත්වය මෙන්ම ඉන් ඔබ්බට විහිදුණු ශාස්ත්‍රීය කටයුතු පිළිබඳව බලපෑම මෙම කෘතිය හරහා මැනවින් නිරූපණය වෙනවා. මලලසේකරයන්ගේ උරුමය සුරැකීම වෙනුවෙන් උන්වහන්සේගේ නොපසුබට කැපවීම පිළිබඳව අපි නැවතත් මහින්ද මාහිමිපාණන්ට ගෞරව පූර්වක ස්තුතිය පුදකර සිටිනවා”

ශ්‍රී ලාංකීය සමාජය තුළ මෙන්ම ලොව පුරා බෞද්ධ චින්තනයේ නොමැකෙන සටහනක් තැබූ විද්වතෙකු වෙනුවෙන් සිදුකරන ලද උපහාරයක් ලෙස “Professor Gunapala Malalasekera: A Photographic Portrait” ග්‍රන්ථය හැඳින්විය හැකිය. මලලසේකර පදනමේ මෙම ප්‍රකාශනය, මහාචාර්ය මලලසේකරයන් නිර්වචනය කළ සාරධර්ම සහ දැක්ම අනාගත පරපුර වෙනුවෙන් දායාද කිරීම සනිටුහන් කරයි.

Previous Post

HNB සමූහය 2024 පළමු මාස 9 සඳහා රුපියල් බිලියන 38.7 ක බදු පෙර ලාභයක් වාර්තා කරයි

Next Post

බදු ඉහළ නැංවීම තුළින් අපේක්ෂා කරන රාජ්‍ය ආදායමේ වර්ධනය සැබෑ වේද?

news

news

Related Posts

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
Next Post
බදු ඉහළ නැංවීම තුළින් අපේක්ෂා කරන රාජ්‍ය ආදායමේ වර්ධනය සැබෑ වේද?

බදු ඉහළ නැංවීම තුළින් අපේක්ෂා කරන රාජ්‍ය ආදායමේ වර්ධනය සැබෑ වේද?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

සුවහසක් සතුන්ගේ ජීවිත බේරා ගනිමින් ගොඩ නැගුණු කාරුණිකත්වයේ පාරාදීසය Animal SOS Sri Lanka

January 21, 2025
හැටන් නැෂනල් බැංකුවේ වසර 25ක සේවා කාලයක් සම්පූර්ණ කළ සේවකයින්ට උපහාර

November 15, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

May 22, 2026
Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved