Wednesday, September 23, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

පහසු හා දැරිය හැකි මිලකට වාහන ලීසිං විසඳුම් ලබා දීමට HNB, ටොයොටා ලංකා සමඟ අත්වැල් බැඳගනී

news by news
June 17, 2025
in ව්යාපාරික
0
පහසු හා දැරිය හැකි මිලකට වාහන ලීසිං විසඳුම් ලබා දීමට HNB, ටොයොටා ලංකා සමඟ අත්වැල් බැඳගනී
4
SHARES
20
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

පහසු හා දැරිය හැකි මිලකට වාහන ලීසිං විසඳුම් ලබා දීමට HNB, ටොයොටා ලංකා සමඟ අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත්ම නවෝත්පාදන පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පුද්ගලික සහ ව්‍යාපාරික වාහනවලට පහසු හා දැරිය හැකි ලීසිං විසඳුම් ලබා දීම සඳහා ටොයොටා ලංකා (පුද්ගලික) සමාගම සමඟ අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරීත්වය පසුගියදා නිල වශයෙන් අත්සන් කරන ලද අතර දිවයින පුරා සිටින පුද්ගලයින්ට, ව්‍යවසායකයින්ට සහ ව්‍යාපාරවලට විශ්වසනීය ප්‍රවාහන විසඳුම් ලබා ගැනීමට උපකාර කිරීම මෙහි අරමුණයි.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

මෙම හවුල්කාරිත්වය හරහා පාරිභෝගිකයින්ට පුළුල් පරාසයක ජනප්‍රිය ටොයොටා වාහන මාදිලි රැසක් ආකර්ෂණීය සහ තරඟකාරී ලීසිං වාරිකවලට ලබා ගත හැකිය. මෙම ප්‍රවර්ධනය ශ්‍රී ලංකාවේ ප්‍රවාහන හා ආර්ථික ඵලදායිතාව ශක්තිමත් කිරීමේ HNB හි කැපවීමට සහාය වන අතරම ඉන්ධන කාර්යක්ෂමතාව, කල්පවතින ටොයොටා වාහන හිමිකර ගැනීමට සහ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක් සමඟින් වැඩි පිරිසකට අවස්ථාව ලබා දෙයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ්‍යභඊ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා පැවසුවේ “පුද්ගලික නිදහස සහ ආර්ථික සංවර්ධනය සඳහා ප්‍රවාහනය වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. ටොයොටා ලංකා සමඟ ඇති අපගේ හවුල්කාරීත්වය මගින් අපි පුද්ගලයන්ට සහ ව්‍යාපාරවල අවශ්‍යතාවලට සරිලන මූල්‍ය විසඳුම් ලබා දීමට කටයුතු කරනවා. ටොයොටා හි උසස් තත්වයේ වාහන සමඟින් අපගේ පහසු හා දැරිය හැකි ලීසිං විසඳුම් ලබා දීමෙන් අපි ජනතාවට වඩාත් විශ්වාසයෙන් යුතුව වාහන තෝරා ගැනීමට උපකාර කරන අතරම එය ඔවුන්ට වඩාත් දැරිය හැකි මිලකට ද ලබා දෙනවා.” යනුවෙනි.

“තිරසාර ප්‍රවාහනය තුළින් ජීවිත වැඩිදියුණු කිරීම ටොයොටා ලංකා අපගේ අරමුණයි. HNB සමඟ ඇති මෙම හවුල්කාරිත්වය අපට වැඩි පිරිසකට ළඟා වීමට සහ ඔවුන්ට විශ්වාසයෙන් හා පහසුවකින් ටොයොටා වාහනයක් හිමිකර ගැනීමට අවස්ථාව ලබා දෙනවා. මෙම සහයෝගීතාවය හරහා සියලුම ශ්‍රී ලාංකිකයින්ට ආරක්ෂිත, බුද්ධිමත් සහ වඩාත් ප්‍රවේශ විය හැකි ප්‍රවාහනය සඳහා වන අප ආයතන දෙකෙහිම ඒකායන අරමුණ සඳහා අපි සහාය ලබා දෙනවා.” යනුවෙන් ටොයොටා ලංකා කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මනෝහර අතුකෝරල මහතා පැවසුවේය.

මෙම සහයෝගිතාවය හරහා පාරිභෝගිකයින්ට වේගවත් ලීසිං අනුමත කිරීම්, ඔවුන්ගේ අවශ්‍යතාවලට ගැලපෙන ආපසු ගෙවීමේ සැලසුම් සහ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවන් භුක්ති විඳිය හැකිය. තවද HNB සහ ටොයොටා ලංකා සමීපව කටයුතු කරමින් දිවයින පුරා පිහිටි ඔවුන්ගේ ශාඛා හා අලෙවි නියෝජිතයින් හරහා ලබා ගත හැකි ලීසිං විසඳුම් සමඟින් පහසු, වේගවත් හා කාර්යක්ෂම පාරිභෝගික අත්දැකීමක් ලබා දෙනු ඇත.

Previous Post

Cinnamon Life, LMD හි නවතම සන්නාම වාර්ෂික ශ්‍රේණිගත කිරීම්හි හොඳම තිදෙනා අතරට එක් වෙයි

Next Post

எம்பிலிபிட்டியவில் புதிய பஜாஜ் முச்சக்கர வண்டி முகவர் கிளையை திறந்து தனது சேவையை விரிவாக்கியது டேவிட் பீரிஸ் நிறுவனம்

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
எம்பிலிபிட்டியவில் புதிய பஜாஜ் முச்சக்கர வண்டி முகவர் கிளையை திறந்து தனது சேவையை விரிவாக்கியது டேவிட் பீரிஸ் நிறுவனம்

எம்பிலிபிட்டியவில் புதிய பஜாஜ் முச்சக்கர வண்டி முகவர் கிளையை திறந்து தனது சேவையை விரிவாக்கியது டேவிட் பீரிஸ் நிறுவனம்

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

HNB 24/7 පැයේ නව පාරිභෝගික ඒකකයක් City of Dreams Sri Lanka හි විවෘත කරයි

August 9, 2025
ශ්‍රී ලංකාව තුළ රෙදිපිළි කර්මාන්තයේ නවෝත්පාදනය හා තරගකාරීත්වය ඇති කිරීම සඳහා JAAF, GTEX සමඟ එක් වෙයි

January 5, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved