Saturday, August 8, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

වසර පහක නවෝත්පාදන අත්දැකීම් සමඟ Marx Crossboarder Payments ශ්‍රී ලංකාවේ මුදල් රහිත ගනුදෙනු කටයුතු සඳහා මග විවර කරයි

news by news
March 9, 2025
in ව්යාපාරික
0
වසර පහක නවෝත්පාදන අත්දැකීම් සමඟ Marx Crossboarder Payments ශ්‍රී ලංකාවේ මුදල් රහිත ගනුදෙනු කටයුතු සඳහා මග විවර කරයි
2
SHARES
11
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

වසර පහක නවෝත්පාදන අත්දැකීම් සමඟ Marx Crossboarder Payments ශ්‍රී ලංකාවේ මුදල් රහිත ගනුදෙනු කටයුතු සඳහා මග විවර කරයි

ශ්‍රී ලංකාවේ මූල්‍ය තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන Marx සන්නාමය යටතේ ක්‍රියාත්මක වන Marx Crossboarder Payments (Pvt) LTD විසින් නිර්මාණශීලීත්වය සහ මනා ඔරොත්තු දීමේ හැකියාව සමඟ පැමිණි විප්ලවීය ගමන් මගෙහි පස්වැනි සංවත්සරය සාඩම්බරයෙන් සමරන ලදී. ආරම්භයේ සිට වර්තමානය දක්වා වූ කාල පරිච්ඡේදය පුරාවට සමාගම, මෙරට මූල්‍ය තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු ලෙස වර්ධනය වී ඇති අතර සියලුම පරිමාණයේ ව්‍යාපාර සමාගම් සවිබල ගන්වමින් රටේ ඩිජිටල් ගනුදෙනු කටයුතු ඉහළ නැංවීම සඳහා විප්ලවීය දායකත්වයක් සපයා ඇත.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

මේ පිළිබඳ අදහස් දක්වමින් Marx Crossboarder Payments සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රෝහිත පෙරේරා මහතා මෙසේ සඳහන් කළේය. “ඩිජිටල් පරිවර්තනය යනු තවදුරටත් සුඛෝපභෝගී දෙයක් නොවෙයි. එය අවශ්‍යතාවයක්. ශ්‍රී ලංකාවේ මූල්‍ය කටයුතු ප්‍රධාන වශයෙන් මුදල් මත පදනම් වී ක්‍රියාත්මක වූවද , ගෝලීය ආර්ථිකය මේ වන විට ඩිජිටල් ගනුදෙනු දෙසට වේගයෙන් ගමන් කරමින් සිටිනවා. නිර්මාණශීලී සහ පහසුවෙන් ප්‍රවේශ විය හැකි ගෙවීම් විසඳුම් රැසක් හඳුන්වාදෙමින් මෙම පරතරය අවම කිරීමට සිය දායකත්වය ලබා දීමට Marx Crossboarder Payments සමාගම කැපවී සිටිනවා. අපගේ all-in-one point-of-sale පද්ධතිය ඔස්සේ ලෝකයේ ප්‍රථම වරට වෙළෙඳ සහ වාණිජ කටයුතු පිළිබඳ විප්ලවීය වෙනසක් ඇති කරමින් අපගේ ආර්ථිකයේ පදනම වන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ඩිජිටල් ගනුදෙනු සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන ලෝකයක් වෙත ප්‍රවේශ වීමට ඇති හැකියාව සහතික කරනවා.”

මෙරට මුදල් රහිත ගෙවීම් පිළිබඳ පරිවර්තනීය වෙනසක් ඇති කිරීම සඳහා දැවැන්ත මෙහෙවරක් සිදු කරමින් Marx CrossBorder Payments පසුගිය වසර 05 තුළ ඩිජිටල් නවෝත්පාදනයේ පෙරමුණ ගෙන සිටියි.2022,2023 සහ 2024 යන වසර ත්‍රිත්වයේදීම National ICT Awards හී දී සම්මානයෙන් පිදුම් ලැබූ මෙම සමාගම, Innovate Lanka Awards 2022, South Asia Startup ICT Award 2023 (ඉහළම 5 ) ආදී වූ සම්මාන රැසක් දිනා ගැනීමට සමත් වූ අතර 2023 වසරේදී Asia Pacific ICT Alliance Awards හි නිර්දේශ නාම අතරට ද එක් විය. තාක්ෂණික නවෝත්පාදනය සහ මූල්‍ය විසඳුම් නිර්මාණය කිරීම සඳහා සමාගම දක්වන ලද නොසැලෙන කැපවීම මෙම සියලුම ජයග්‍රහණයන් ඔස්සේ මැනවින් ප්‍රදර්ශනය වේ.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මුහුණදෙන විවිධ දුෂ්කරතාවන් පිළිබඳ අවධානය යොමු කරමින් ඕනෑම iOS හෝ Android උපාංගයක් බලවත් විකුණුම් පද්ධතියක් බවට පරිවර්තනය කළ හැකි ආකාරයේ all-in-one point-of-sale (POS) විසඳුමක් Marx Crossboarder Payments සමාගම විසින් නිර්මාණය කර තිබේ. වෙළෙඳසැල් ස්වයංක්‍රීය කිරීම සඳහා අවශ්‍ය වන ඉහළ ආයෝජනයන් හේතුවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මුහුණ දෙන දුෂ්කරතා සඳහා මෙම තාක්ෂණය මනා විසඳුමක් වනු ඇත.මෙම තාක්ෂණික මෙවලම සඳහා දේශීය හා ජාත්‍යන්තර ගෙවීම් ක්‍රම අටක් ඒකාබද්ධ කර ඇති අතර ඒ ඔස්සේ ප්‍රධාන වෙළෙඳ සමාගම්වලට සමාන වාසි රැසක් කුඩා පරිමාණයේ ව්‍යවසාකයන්ට ද පිරිනමයි. AI තාක්ෂණයෙන් බල ගැන්වෙන මෙහි Loyalty වැඩසටහන ඔස්සේ පාරිභෝගිකයන්ට වට්ටම් පිළිබඳ මෙන්ම සජීවීව ඔවුන් උපයාගත් මුදල් සහ ලබාගත් ත්‍යාග පිළිබඳ තොරතුරු ද එකම වේදිකාවකින් ලබා ගත හැකිය.

රෝහිත පෙරේරා මහතා මේ පිළිබඳ තවදුරටත් සිය අදහස් එකතු කළේ මෙසේය. “අපගේ ඉලක්කය වන්නේ තරඟකාරි බව බිඳ දැමීමයි. ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර පාරිභෝගිකයන් රඳවා තබා ගැනීම සහ දෘශ්‍යතාව පවත්වා ගැනීම සම්බන්ධයෙන් නිරන්තරයෙන් අභියෝග රැසකට මුහුණ දෙනවා. AI බලයෙන් ක්‍රියාත්මක වන Loyalty වැඩසටහන සහ මෘදු විකුණුම් පද්ධතිය ඔස්සේ වඩාත් ඵලදායී ලෙස ව්‍යාපාර සිදුකිරීමට අවස්ථාව උදා කරන අතර සෑම ගනුදෙනුවක් හරහාම ගනුදෙනුකරුවන් වෙත වටිනාකමක් එකතු කරන බව සහතික කරනවා. අනාගතයේදී ව්‍යාපාර වර්ධනය එලෙස සිදුවන අතර අපගේ සමාගම මෙම ක්ෂේත්‍රය තුළ ඉදිරියෙන් සිටීම අපිට සැබෑ ගෞරවයක්.”

ආහාර ලබා ගැනීමේ අත්දැකීම වඩාත් සරල කරමින් ස්මාර්ට් අවන්හල් QR ආහාර Menu සහ මේස වෙන්කර ගැනීම සඳහා Marxdine ද Marx Crossboarder Payments මඟින් ඉදිරිපත් කර ඇති අතර එය රටේ ආර්ථික වර්ධනය සඳහා සංචාරක අංශය දියුණු කිරීමේ රජයේ වැඩපිළිවෙළට ද උපාය මාර්ගික සහය ලබාදෙයි.ගෝලීය වශයෙන් විමසූ විට අවන්හල්වලින් 88%ක් ඩිජිටල් Menu ක්‍රියාත්මක කිරීම පිළිබඳ අවධානය යොමු කර ඇති අතර පාරිභෝගිකයන්ගෙන් 45%ක් පමණ Smart Phone ඔස්සේ ඇණවුම් කිරීමට කැමැත්ත පළ කර තිබේ.එමෙන්ම වසංගත තත්ත්වයෙන් පසුවද, මානව සබඳතා රහිතව ගනුදෙනු කටයුතු දිගටම සිදු කිරීම සඳහා සමීක්ෂණයට සහභාගී වූ පිරිසෙන් 74%ක් කැමැත්ත ප්‍රකාශ කර තිබේ.මෙම දත්ත ඔස්සේ ඩිජිටල් තාක්ෂණය ආහාර අංශය වෙත ඉතා වේගයෙන් පැමිණ ඇති බව පැහැදිලිය.ඵලදායීතාවය වැඩි දියුණු කිරීම වෙනුවෙන් 75%ක් පමණ ක්‍රියාකාරීව ඩිජිටල් නවෝත්පාදනයන් භාවිතා කරන අතර QR Menu සමඟ සාමාන්‍ය ඒවා 92% ක් ඒකාබද්ධ කරන බැවින්, අවන්හල් ඒ සඳහා නිසි පරිදි ප්‍රතිචාර දක්වයි. QR කේත ඇණවුම් කිරීමේ පද්ධති ක්‍රියාත්මක කිරීමේදී Menu යාවත්කාලීන කිරීමට ඇති අවශ්‍යතාව අඩු වන අතර ඒ සඳහා යෙදවිය යුතු මිනිස් බලය අවම වන බැවින් මේ ඔස්සේ පමණක් පිරිවැය 3

0%කින් අඩු කළ හැකිය. එමඟින් මේ තුළින් ලබාගත හැකි ප්‍රතිලාභ පිළිබඳ පැහැදිලි අදහසක් ලබාගත හැකිය.ආහාර පාන කර්මාන්තයේ ඩිජිටල් පරිවර්තනය සඳහා ඇති අවශ්‍යතාව සඳහා මෙන්ම මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ පාරිභෝගික අන්තර්ක්‍රියාවන් වැඩි දියුණු කරන කදිම විසඳුමක් ලෙස Marxdine හැඳින්විය හැකිය.

Marx Crossboarder Payments සමාගම ශ්‍රී ලංකාවේ ජාතික මූල්‍ය තාක්ෂණ අරමුණුවලට අනුකූලව ගෙවීම් සිදුකිරීම, මූල්‍ය ඇතුළත් කිරීම ප්‍රවර්ධනය කිරීම සහ LANKAQR ක්‍රියාත්මක කිරීම සඳහා කැපවී සිටින අතර අති නවීන විසඳුම් ව්‍යාපාර වෙත පිරිනමමින් ඩිජිටල් භාවිතය ශ්‍රී ලංකාව තුළ වේගවත් කිරීම සඳහා ද අගනා දායකත්වයක් ලබාදෙයි.

ඩිජිටල් ගෙවීම් වෙත ජාත්‍යන්තර ප්‍රවණතාව ප්‍රබල වශයෙන් යොමු වී ඇති පසුබිමක තවමත් මුදල් පදනම් කරගනිමින් ගනුදෙනු කටයුතු සිදුකරන ශ්‍රී ලංකාව ද ඩිජිටල් ගනුදෙනු සඳහා යොමුවීමේ අවශ්‍යතාවය රජය විසින් මැනවින් පසක් කරගෙන ඇත. ඒ අනුව ඔවුන් මූල්‍ය තාක්ෂණික විසඳුම් සක්‍රීයව ප්‍රවර්ධනය කරයි.එම ප්‍රවේශයන් ඉවහල් කරගනිමින් Marx Crossboarder Payments සමාගම ද ගෙවීම් පහසුව සහ සුරක්ෂිත බව සහතික කළ විධිමත් ගනුදෙනු අවස්ථාවන් පිරිනමමින් පාරිභෝගිකයන් මෙන්ම ව්‍යාපාර ද සවිබල ගන්වයි.

අනාගතයේදී සිල්ලර හා සංචාරක අංශවල කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා විශේෂයෙන්ම නිර්මාණය කළ MPOS විසඳුම් හඳුන්වාදීමට Marx CrossBorder Payments සමාගම සැලසුම් කරයි. මෙම වර්ධනය ඔස්සේ විශාල සමාගම්වලට සමපාත වූ පදනමක් කුඩා සිල්ලර වෙළෙන්දන් වෙනුවෙන්ද සැකසෙන බැවින් ආර්ථික වර්ධනය සහ ඩිජිටල් පරිවර්තනය ඒ ඔස්සේ ප්‍රවර්ධනය කෙරේ.

“අපි අනාගතය දකිනවා පමණක් නොවෙයි. අපි එය නිර්මාණය කරනවා. මෙය ආරම්භයක් පමණයි.ගනුදෙනු සඳහා පහසු විසඳුම් සැලසීමට අමතරව, අපගේ අති නවීන fintech තාක්ෂණයෙන් අපි ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික භාවිතයන් පිළිබඳ විප්ලවීය වෙනසක් සිදු කරනවා.” යනුවෙන් රෝහිත පෙරේරා මහතා තවදුරටත් සඳහන් කළේය.

Marx Crossboarder Payments සමාගම සහ එහි විප්ලවීය නවෝත්පාදනයන් පිළිබඳ වැඩිදුර තොරතුරු www.marx.lk සහ www.marxdine.com ඔස්සේ ලබාගත හැකිය.

Previous Post

නවතම Samsung Galaxy S25 මාදිලිය ගැන සමාජ මාධ්‍ය බලපෑම්කරුවන් හා Samsung STAR සාමාජිකයන් අදහස් බෙදා හදා ගනියි

Next Post

Delmege Forsyth Energy Pvt Ltd ශ්‍රී ලංකාවේ නිල Shell ලිහිසි තෙල් බෙදාහරින්නා ලෙස පත් කරයි.

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
Delmege Forsyth Energy Pvt Ltd ශ්‍රී ලංකාවේ නිල Shell ලිහිසි තෙල් බෙදාහරින්නා ලෙස පත් කරයි.

Delmege Forsyth Energy Pvt Ltd ශ්‍රී ලංකාවේ නිල Shell ලිහිසි තෙල් බෙදාහරින්නා ලෙස පත් කරයි.

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

July 9, 2026
සොෆ්ට්ලොජික් ලයිෆ් 67%ක බදු පසු ලාභයේ වර්ධනයක් සමඟින් රුපියල් බිලියන 22ක දළ ලිඛිත වාරිකයක් වාර්තා කරයි

November 29, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved