Sunday, June 21, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

HNB, “Anthem of the Seas” හි සංචාරයක් දිනාගත් ජයග්‍රාහකයා නිවේදනය කරයි

news by news
February 25, 2025
in ව්යාපාරික
0
HNB, “Anthem of the Seas” හි සංචාරයක් දිනාගත් ජයග්‍රාහකයා නිවේදනය කරයි
3
SHARES
18
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

HNB, “Anthem of the Seas” හි සංචාරයක් දිනාගත් ජයග්‍රාහකයා නිවේදනය කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව විසින් පසුගිය නොවැම්බර් හා දෙසැම්බර් යන මාසවල සිය කාඩ්පත් හිමියන් වෙනුවෙන් පවත්වනු ලැබූ ප්‍රවර්ධන වැඩසටහනේ අවසන් මහා දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයා බවට පත් වූයේ ඉසුරු අමරසේකර මහතායි. ඒ අනුව ඔහුට දකුණු ආසියාවේ විශාලතම සුඛෝපභෝගී මගී නෞකාවක් වන “Anthem of the Seas” හි දෙදෙනෙකු සඳහා සියලු වියදම් සහිතව අමතක නොවන සංචාරයක් අත්විඳීමට අවස්ථාව හිමිවනු ඇත-

You might also like

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

මෙම ප්‍රවර්ධන වැඩසටහන 2024 නොවැම්බර් 5 වනදා සිට දෙසැම්බර් 31 වනදා දක්වා HNB ක්‍රෙඩිට් කාඩ්පත්හිමියන් සඳහා පැවැත්විණි. එහිදී එම කාලය සීමාව තුළ HNB ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කර සිදු කරනු ලැබූ ගෙවීම් මත පදනම්ව ත්‍යාග දිනා ගැනීමට අවස්ථාව හිමි විය. HNB ක්‍රෙඩිට් කාඩ්පත්හිමියන් වියදම් කරන සෑම රුපියල් 10,000 කටම මහා දිනුම් ඇදීමට ඇතුළත් වීමේ අවස්ථාව හිමි වූ අතර අවසන් මහා දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලැබීමට සියලු ක්‍රෙඩිට් කාඩ්පත්හිමියන් විසින් මෙම ප්‍රවර්ධන කාල සීමාව තුළ අවම වශයෙන් රුපියල් 100,000ක ගනුදෙනු සම්පූර්ණ කළ යුතු විය. බැංකුවේ නිලධාරීන් සහ අදාළ පාර්ශවයන් ඉදිරියේ සිදු කළ විවෘත දිනුම් ඇදීමකින් ජයග්‍රාහකයා තෝරා ගන්නා ලද අතර ඒ අනුව සුඛෝපභෝගී මගී නෞකාවක ජාත්‍යන්තර මට්ටමේ සුවිශේෂී සංචාරක අත්දැකීමක් ලබා ගැනීමට ඉසුරු අමරසේකර මහතාට හැකි වනු ඇත.

තම ජයග්‍රහණය පිළිබඳව ඉසුරු ඔහුගේ සතුට බෙදාහදා ගනිමින් පැවසුවේ “මම දැන් වසර ගණනාවක සිට HNB ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කරනවා. මගේ වාහනේ සර්විස් කරන්න, එහෙම නැත්තම් ෂොපිං කරන්න, පිටරට සංචාරවලට සහ යහළුවන් හෝ පවුලේ අය සමඟ ගමන්බිමන් යන්න මේ සියලු දේවල්වලට මම භාවිත කරන්නේ HNB ක්‍රෙඩිට් කාඩ් එක. නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල HNB ක්‍රෙඩිට් කාඩ්වලට විශේෂ දිමනා තිබුන නිසා මම HNB ක්‍රෙඩිට් කාඩ්පත පාවිච්චි කළා. මම කවදාවත් හිතුවේ නෑ මේ නිසා මටයි මගේ බිරිඳටයි ආසියාවේ විශාල නැවක සියලු වියදම් සහිතව සංචාරයක් දිනාගැනීමට හැකි වෙයි කියලා. ඒ ගැන ඇත්තටම සතුටුයි. ඉතිං මම ඔයාලට කියන්නෙත් HNB ක්‍රෙඩිට් කාඩ්පත භාවිත කරන්න එයින් ඔබට සුවිශේෂී ප්‍රතිලාභ දිනා ගන්න පුළුවන්.” යනුවෙනි.

ජයග්‍රාහකයාට සුබ පතමින් HNB කාඩ්පත් ප්‍රධානී ගෞතමී නිරන්ජන් මහත්මිය HNB කාඩ්පත් හිමියන්ට වටිනා ත්‍යාග පිරිනැමීමට බැංකුවේ කැපවීම නැවත අවධාරණය කළාය.

“HNB අප බැංකු අත්දැකීම වඩාත් ප්‍රතිලාභදායක කිරීමට නිරන්තරයෙන් උත්සාහ කරනවා. මෙම සුපිරි ත්‍යාගය තුළින් පෙන්නුම් කරන්නේ මූල්‍ය සේවාවන්ට වඩා වැඩි යමක් පිරිනැමීමට බැංකුවේ කැපවීමයි. දෛනික අවශ්‍යතාවල සිට සුඛෝපභෝගී ගමන් බිමන් දක්වා, අපගේ කාඩ්පත් දීමනා අපගේ ගනුදෙනුකරුවන් සඳහා උපරිම වටිනාකමක් ලබා දීම වෙනුවෙන් නිර්මාණය කර තිබෙනවා. ඉසුරු අමරසේකරට අපි සුබ පතන අතර ඉදිරියේදී වඩාත් ආකර්ෂණීය ප්‍රවර්ධන හඳුන්වා දීමට ද බලාපොරොත්තු වනවා.” යනුවෙන් ඇය පැවසුවාය.

මෙම සුඛෝපභෝගී මගී නෞකාවක සංචාරයක් දිනා ගැනීම HNB ක්‍රෙඩිට් කාඩ්පත්හිමියන් සඳහා පැවති ප්‍රවර්ධන වැඩසටහනට ඇතුළත් විශේෂ ත්‍යාගයක් වූ අතර එමෙන්ම ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට වටිනා වට්ටම් සහ ප්‍රතිලාභ ද හිමි විය. එහිදී දිවයින පුරා විසිරුණු වෙළෙඳ සන්නාම 300කට අධික ප්‍රමාණයක් වෙතින් එනම් පාරිභෝගික භාණ්ඩ, ආහාර, හෝටල් හා නවාතැන් පහසුකම් මෙන්ම නිවසට අවශ්‍ය විදුලි උපකරණ ඇතුළු තවත් බොහෝ දේ සඳහා 70%ක් දක්වා සුවිසල් වට්ටම් HNB කාඩ්පත් හිමියන්ට හිමි විය. මෙම ප්‍රවර්ධන කාලය තුළ HNB කාඩ්පත් වෙත රක්ෂණ, අධ්‍යාපන හා රෝහල් සඳහා සිදු කරන ගෙවීම් සඳහා මාස 12ක් දක්වා පොලී රහිතව වාරික ගෙවීමේ හැකියාව ද ලබා දී තිබුණි. තවද HNB Prestige Prime කාඩ්පත්හිමියන් වෙත තෝරාගත් මෝටර් රථ අලෙවිකරුවන් වෙතින් 40%ක් දක්වා වට්ටම් හිමි කර දී තිබීමද විශේෂත්වයකි. මීට අමතරව Keells, Softlogic GLOMARK, Arpico Supercentre, Cargills, SPAR සහ LAUGFS වැනි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සුපිරි වෙළෙඳසැල් වෙතින් ද HNB කාඩ්පත් හිමියන්ට සුවිසල් ප්‍රතිලාභ ලබා දීමට මෙම ප්‍රවර්ධනය කාලය තුළ කටයුතු කර තිබුණි.

Image 01 – HNB ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සන්ජේ විජේමාන්න මහතා විසින් HNB හි “Anthem of the Seas” ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයා වන ඉසුරු අමරසේකර මහතා වෙත සම්මාන ඵලකයක් ප්‍රදානය කරමින්

Image 02 – අමරසේකර මහතා සහ මහත්මිය විසින් HNB ප්‍රවර්ධන වැඩසටහනේ සිය ත්‍යාගය ලබා ගනිමින්

Previous Post

සුව සේවා අංශයේ ශක්තිමත් කාර්යසාධනය හේතුවෙන් සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි මුල් මාස නවය සඳහා ආදායම රුපියල් බිලියන 45.5ක් දක්වා ඉහළට

Next Post

TikTok 2025 ගාලු සාහිත්‍ය උළෙලේ BookTok වැඩමුළුවක් සාර්ථකව අවසන් කරයි

news

news

Related Posts

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
Next Post
TikTok 2025 ගාලු සාහිත්‍ය උළෙලේ BookTok වැඩමුළුවක් සාර්ථකව අවසන් කරයි

TikTok 2025 ගාලු සාහිත්‍ය උළෙලේ BookTok වැඩමුළුවක් සාර්ථකව අවසන් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

විද්‍යාව, ව්‍යවසායකත්වය හා TikTok සමඟ ශ්‍රී ලාංකේය තාරුණ්‍යය සවිබල ගන්වන සංජය ඇල්විටිගල

January 5, 2025
AMW නිසාන් Magnite SUV රථ පෙළ සමඟින්, Diamond Best Foods සවිබල ගන්වයි

March 25, 2026

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

May 22, 2026
Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • ආහාර
  • විනෝදාස්වාදය
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved