Saturday, August 8, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2025 SUN සම්මාන උළෙලේදී විශිෂ්ට දක්ෂතා දැක්වූ සාමාජික සාමාජිකයින් අගයයි

news by news
August 22, 2025
in ව්යාපාරික
0
සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2025 SUN සම්මාන උළෙලේදී විශිෂ්ට දක්ෂතා දැක්වූ සාමාජික සාමාජිකයින් අගයයි
2
SHARES
12
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2025 SUN සම්මාන උළෙලේදී විශිෂ්ට දක්ෂතා දැක්වූ සාමාජික සාමාජිකයින් අගයයි

විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් විසින් පසුගියදා ‘Roar of Glory’යන තේමාව යටතේ පවත්වන ලද ඔවුන්ගේ වාර්ෂික 2025 SUN සම්මාන උළෙලේදී විශිෂ්ට හැකියාවන් හා දක්ෂතාවයන් ප්‍රදර්ශනය කළ සාමාජික සාමාජිකාවන් සම්මානයට පාත්‍ර කරන ලදී. එහිදී සමාගම ඔවුන්ගේ සුව සේවා, පාරිභෝගික සහ කෘෂි ව්‍යාපාර යන අංශවල 2024/25 මූල්‍ය වර්ෂය තුළ අධිෂ්ඨානය, කැපවීම හා ධනාත්මක වෙනසක් ඇති කිරීමේ හැකියාව වැනි කැපී පෙනෙන ගුණාංග පෙන්නුම් කළ පුද්ගලයින් හා කණ්ඩායම් ඇගයීමට ලක් කෙරිණි.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

මෙම සම්මාන උළෙල සමූහයේ විවිධ ව්‍යාපාරික ඒකක ආවරණය වන පරිදි දින දෙකක් පුරාවට පැවත්විණි. මෙහි පළමු දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උප සභාපති විෂ් ගෝවින්දසාමි මහතා සහභාගී වූ අතර සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍යාම් සතාසිවම් මහතා ඇතුළු විධායක කමිටුවේ ප්‍රධාන සාමාජිකයින් මෙම සම්මාන උළෙලේ දෙවන දිනය සඳහා සහභාගී විය. කුසලතා, විශිෂ්ටතා සහ සභාපති සම්මාන ඇතුළුව පුද්ගල සහ කණ්ඩායම්වල විශිෂ්ට ජයග්‍රහණ අගයමින් මෙහිදී සම්මාන 215 ක් ප්‍රදානය කරන ලදී.

මෙහිදී සමූහය විසින් වසර 10 සිට 25 ක් දක්වා දීර්ඝ කාලයක් සමාගමේ සාර්ථකත්වය වෙනුවෙන් ඇප කැපවීමෙන් කටයුතු කළ සාමාජික සාමාජිකාවන් අගයමින් දිගුකාලීන සේවා සම්මාන 65ක්ද පිරිනමන ලදී. තවද සමාගම තුළ කණ්ඩායම් හැඟීම, මිත්‍රත්වය හා සුවිශේෂී සේවා සංස්කෘතියක් පවත්වාගෙන යාමට දක්වන ලද දායකත්වය වෙනුවෙන් තවත් සම්මාන 13ක් ද මෙහිදී ප්‍රදානය කෙරිණි.

මෙම උත්සවයන් අමතමින් සන්ෂයින් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍යාම් සතාසිවම් මහතා පැවසුවේ “අද අපි සමරනු ලබන්නේ එක් එක් පුද්ගලයින්ගේ ජයග්‍රහණ පමණක්ම නොව සන්ෂයින් සමූහයේම සාමූහික ශක්තියයි. අප සමූහයේ 58 වන වසර සනිටුහන් කරන මේ අවස්ථාවේ මට සහාය දුන් ඔබ සැමට මම ස්තූතිවන්ත වනවා. අද අප මේ සමරනු ලබන්නේ ඔබගේ අභියෝග ජය ගැනීමට ඇති හැකියාව, ඔබගේ කැපවීම සහ අපේක්ෂා කළ දේට වඩා වැඩි යමක් කිරීමට ඔබගේ ඇති අධිෂ්ඨානය යන ඔබගේ කැපී පෙනෙන උත්සාහයන්. අපි ඉදිරිය දෙස බලන විට සියලු අභියෝගවලට මුහුණ දීම සඳහා එක්සත්ව හා එකමුතුකමෙන් වැඩ කිරීම, නොපසුබට උත්සාහය අපගේ මූලික වටිනාකම බවට පත් කර ගමු. මෙය අපගේ ජයග්‍රහණයේ හඬයි.” යනුවෙනි.

මෙම සම්මාන උළෙල සමූහයේ සාමාජික සාමාජිකාවන්ගේ කලා කුසලතාවලින් තව තවත් අලංකාර විය. එහිදී සිය ගායන හා නර්තන හැකියාවන් තුළින් මෙම සම්මාන වේදිකාව රසවත් කිරීමට සන්ෂයින් සාමාජික සාමාජිකාවන් කටයුතු කරන ලද්දේ කලා හැකියාවන් සඳහා ඔවුන් සතු ප්‍රතිභාව මනාව පෙන්නුම් කරමින්ය.

සමූහය 2025 මාර්තු 31 වනදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා රුපියල් බිලියන 59.3 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 7.0%ක වර්ධනයකි. මෙම කාර්යසාධනයට ප්‍රධාන වශයෙන් සුව සේවා අංශයෙන් විශාල දායකත්වයක් ලැබුණු අතර එය සමූහයේ මුළු ආදායමෙන් 55.0% ක් විය. එමෙන්ම සමූහයේ ආදායමට පාරිභෝගික සහ කෘෂි ව්‍යාපාර අංශ පිළිවෙලින් 31.6% ක් සහ 13.4% ක් ලෙස දායක වූ අතර ඉන් සමූහයේ සමබර හා විවිධාංගීකරණය වූ ව්‍යාපාර ආකෘතිය පෙන්නුම් කරයි.

සිය සාමාජික සාමාජිකාවන් සමාගමේ වටිනාම වත්කම බවට සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි විශ්වාසය සනාථ කරමින් 2025 SUN සම්මාන උළෙල සන්ෂයින් සාමාජික සාමාජිකාවන්ගේ කැපවීම, දක්ෂතා හා ජයග්‍රහණයන් සමරනු ලැබූ වැදගත් අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකිය.

Previous Post

සෙලාන් බැංකුවෙන් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර දිරිගන්වන වැඩසටහන් රැසකට අතහිත

Next Post

‘සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උළෙල 2025’ 09 වන වරටත් අගෝස්තු මස 11 වනදා සිට පළාත් 7ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 25,000 කගේ සහභාගීත්වයෙන් ආරම්භ කෙරේ.

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
‘සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උළෙල 2025’ 09 වන වරටත් අගෝස්තු මස 11 වනදා සිට පළාත් 7ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 25,000 කගේ සහභාගීත්වයෙන් ආරම්භ කෙරේ.

'සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උළෙල 2025' 09 වන වරටත් අගෝස්තු මස 11 වනදා සිට පළාත් 7ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 25,000 කගේ සහභාගීත්වයෙන් ආරම්භ කෙරේ.

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

නවතම Samsung Galaxy S25 මාදිලිය ගැන සමාජ මාධ්‍ය බලපෑම්කරුවන් හා Samsung STAR සාමාජිකයන් අදහස් බෙදා හදා ගනියි

March 8, 2025
Samsung AI මඟින් බලගැන්වූ One UI 7 update එක ශ්‍රී ලංකාවට – Galaxy පරිශීලකයින්ට නවමු අත්දැකීමක්

March 29, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved