Friday, August 7, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

CFA සිසු දරුදැරියන්ට අධ්‍යාපනික ණය හඳුන්වා දීම සඳහා HNB, CFA Society Sri Lanka සමඟ අත්වැල් බැඳගනී

news by news
March 17, 2025
in ව්යාපාරික
0
CFA සිසු දරුදැරියන්ට අධ්‍යාපනික ණය හඳුන්වා දීම සඳහා HNB, CFA Society Sri Lanka සමඟ අත්වැල් බැඳගනී
1
SHARES
7
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

CFA සිසු දරුදැරියන්ට අධ්‍යාපනික ණය හඳුන්වා දීම සඳහා HNB, CFA Society Sri Lanka සමඟ අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත් නවෝත්පාදන පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, වරලත් මූල්‍ය විශ්ලේෂකයින් (CFA) වීමට ඉගෙන ගන්නා සිසු දරු දැරියන්ට ඔවුන්ගේ අධ්‍යයන කටයුතුවලට සහාය වීම සඳහා අධ්‍යාපන ණයක් හඳුන්වා දී ඇත. මෙම පියවර අනාගත මූල්‍ය වෘත්තිකයන් සවිබල ගැන්වීම සහ ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සඳහා HNB හි කැපවීම මැනවින් පෙන්නුම් කරයි.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

මූල්‍ය ක්ෂේත්‍රය වර්ධනය වන විට CFA සහතිකය සඳහා ඇති ඉල්ලුම වැඩි වී ඇති අතර වෘත්තිකයන් තම වෘත්තීය ජීවිතය ඉදිරියට ගෙන යාම සඳහා ගෝලීය වශයෙන් පිළිගත් සුදුසුකම් සොයමින් සිටියි. කෙසේ වෙතත්, වරලත් මූල්‍ය විශ්ලේෂක විභාගවල පිරිවැය බොහෝ සිසු දරු දැරියන්ට අභියෝගයකි. HNB විසින් හඳුන්වා දී ඇති අධ්‍යාපන ණය මෙම මූල්‍ය බර ලිහිල් කිරීම අරමුණු කර ගෙන ඇති අතර ඒ හරහා සිසුන්ට විශ්වාසයෙන් යුතුව තම සහතිකය ලබා ගැනීමට හැකිය.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී සමුද්දිකා මෙන්ඩිස් මහත්මිය පැවසුවේ “ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රය හැඩගැස්වීමේදී වෘත්තීය අධ්‍යාපනයේ වැදගත්කම අපි තේරුම් ගෙන තිබෙනවා. වරලත් මූල්‍ය විශ්ලේෂකයින් වීමට ඉගෙන ගන්නා සිසු දරු දැරියන් සඳහා වන අපගේ අධ්‍යාපන ණය මුදල මූල්‍ය අන්තර්ගතභාවය සඳහා අපගේ කැපවීම පෙන්නුම් කරන අතර, දක්ෂ සිසු දරු දැරියන්ට මුදල් බාධාවක් කර නොගෙන ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සුදුසුකම් ලබා ගත හැකි බව සහතික කරනවා.” යනුවෙනි.

ශ්‍රී ලංකා වරලත් මූල්‍ය විශ්ලේෂකයින්ගේ සංගමය (CFA Society Sri Lanka) සමඟ එක්ව කටයුතු කිරීමෙන් HNB සහ CFA Society Sri Lanka සමඟ ඇති මෙම හවුල්කාරීත්වය තවත් ශක්තිමත් වී තිබෙනවා. CFA Society Sri Lanka යනු මූල්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින පුද්ගලයින්ට ඔවුන්ගේ මූල්‍ය දැනුම වැඩිදියුණු කර ඔවුන්ගේ වෘත්තීය දියුණුවට උපකාර කරන සංවිධානයකි. මෙම ආයතන දෙකෙහිම ඒකායන අරමුණ වන්නේ උසස් තත්ත්වයේ මූල්‍ය අධ්‍යාපනයකට ප්‍රවේශය පුළුල් කිරීම සහ තරඟකාරී ගෝලීය වෙළඳපොළක සාර්ථක වීමට අවශ්‍ය කුසලතාවලින් වෘත්තිකයින් සන්නද්ධ කිරීමයි.

“CFA සහතිකය යනු ලොව පුරා මූල්‍ය ක්ෂේත්‍රයේ වඩාත්ම ගෞරවනීය සහ ඉතා වටිනා සුදුසුකම් වලින් එකක්. ශ්‍රී ලංකාවේ සිසු දරු දැරියන්ට මෙම සහතිකය ලබා ගැනීම පහසු කිරීම රටේ ආර්ථික සංවර්ධනයට සහ එහි මූල්‍ය වෘත්තිකයින්ගේ වෘත්තීය වර්ධනයට ඉතා වැදගත් යැයි අප විශ්වාස කරනවා. වරලත් මූල්‍ය විශ්ලේෂකයින් වීමට ඉගෙන ගන්නා සිසු දරු දැරියන්ට ඔවුන්ගේ ඉලක්ක සපුරා ගැනීමට සහ රටේ මූල්‍ය ක්ෂේත්‍රයට දායක වීමට අවශ්‍ය මූල්‍ය සහාය ලැබෙන බව සහතික කිරීම සඳහා HNB සමඟ අපගේ හවුල්කාරීත්වය වැදගත් පියවරක් ලෙස පෙන්වා දිය හැකියි.” යනුවෙන් CFA හි සභාපතිනි රශ්මි පීරිස් පරණවිතාන මහත්මිය පැවසුවාය.

අධ්‍යාපනික කටයුතු සඳහා මූල්‍යමය වශයෙන් සහාය වීම සහ සිසුන්ට ඔවුන්ගේ අධ්‍යයන හා වෘත්තීය ඉලක්ක සපුරා ගැනීමට උපකාර කිරීම සඳහා නව්‍ය විසඳුම් ලබා දීම සම්බන්ධයෙන් HNB සතුව දිගු ඉතිහාසයක් පවතී. වරලත් මූල්‍ය විශ්ලේෂකයින් වීමට ඉගෙන ගන්නා සිසු දරු දැරියන්ට ඔවුන්ගේ අධ්‍යයන කටයුතුවලට සහාය වීම සඳහා මෙම අධ්‍යාපන ණය හඳුන්වා දීම ශ්‍රී ලංකාව පුරා මූල්‍ය වෘත්තිකයින් සඳහා කුසලතා සංවර්ධනය කිරීම සහ වෘත්තීය දියුණුව සඳහා අවස්ථා නිර්මාණය කිරීම සඳහා බැංකුවේ කැපවීම අවධාරණය කරයි.

Image 01 – (වමේ සිට දකුණට) CFA Society Sri Lanka ප්‍රධාන විධායක නිලධාරී අරුණ අල්විස්, CFA අධ්‍යක්ෂ/සභාපති, Candidate Outreach Committee ට්‍රැවිස් ගෝමස්; CFA හි සභාපතිනි රශ්මි පීරිස් පරණවිතාන, HNB කුඩා හා මධ්‍ය පරිමාණ සහ ක්ෂුද්‍ර ව්‍යාපාර පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – රජීව් දිසානායක, HNB සහකාර සාමාන්‍යාධිකාරී – ජාල ව්‍යාපාර සුපුන් ඩයස් සහ HNB ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී සමුද්දිකා මෙන්ඩිස් යන මහත්ම මහත්මීන් ඡායාරූපයේ වෙයි.

Previous Post

‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

Next Post

නවලෝක හොස්පිටල්ස්, දකුණු ආසියාවේ ප්‍රථම AI බලයෙන් ක්‍රියාත්මක MRI ස්කෑනරය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post

නවලෝක හොස්පිටල්ස්, දකුණු ආසියාවේ ප්‍රථම AI බලයෙන් ක්‍රියාත්මක MRI ස්කෑනරය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

දේශීය HARDWARE ක්ෂේත්‍රයේ මිලකරණයේ විනිවිදභාවය වෙනුවෙන් Swisstek පෙරමුණ ගනියි

August 7, 2025
HNB හි ව්‍යවසායකයින් සවිබල ගන්වන ‘ඔබ වෙනුවෙන් අපි’ නැවතත්

November 8, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved