Sunday, June 21, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

HNB, Teen+ Quiz Champs හරහා තරුණ පරපුර සවිබල ගන්වයි

news by news
August 25, 2025
in ව්යාපාරික
0
HNB, Teen+ Quiz Champs හරහා තරුණ පරපුර සවිබල ගන්වයි
1
SHARES
5
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

HNB, Teen+ Quiz Champs හරහා තරුණ පරපුර සවිබල ගන්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, සිය තාරුණ්‍ය කේන්ද්‍ර කරගත් ප්‍රධාන අධ්‍යාපන වැඩසටහනක් වන HNB Teen+ Quiz Champs පසුගියදා මාතර සහ බදුල්ල යන ප්‍රදේශවලදී සාර්ථකව පැවැත්විණි. ගණිතය, විද්‍යාව, ක්‍රීඩා, තාක්ෂණය, තිරසාරභාවය, ඉතිහාසය සහ සාමාන්‍ය දැනුම යන විෂයන් පිළිබඳ දැනුම පරීක්ෂා කරන ලද මෙම තරගාවලියට පාසල් 80 කින් සිසු සිසුවියන් 600 කට වැඩි පිරිසක් සහභාගී විය.

You might also like

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

බැංකුවේ තැන්පතු බලමුළු ගැන්වීමේ ඒකකය (Deposit Mobilization Unit) විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන්වල ප්‍රධාන අරමුණ වූයේ පාසල් සිසු සිසුවියන්ට තම දැනුම වැඩි දියුණු කිරීමට, තරඟයකදී එකිනෙකාට එරෙහිව ඔවුන්ගේ කුසලතා පරීක්ෂා කිරීමට සහ තම සම වයසේ මිතුරන් සමඟ අත්දැකීම් බෙදාහදා ගනිමින් පුද්ගලිකව සහ අධ්‍යාපනික වශයෙන් දියුණු වීමට අවස්ථාවක් ලබා දීමයි.

තවද සිසු සිසුවියන් මෙහිදී තම අධ්‍යයන විශිෂ්ටත්වය, කණ්ඩායම් හැඟීම හා ඉගෙන ගැනීමට ඇති දැඩි ඇල්ම පෙන්නුම් කළේය.

මෙම ප්‍රශ්න විචාරාත්මක තරගාවලිය යොවුන් වියේ පසුවන්නන් සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති HNB හි Teen+ ගිණුමට ද සම්බන්ධ කර ඇත. මෙම ගිණුම රු. 1,000 ක් වැනි අවම මුදලකින් ආරම්භ කළ කළ හැකි අතර Tap & Go ඩෙබිට් කාඩ්පතක්, real-time SMS සේවාව, ඩිජිටල් බැංකුකරණ ප්‍රවේශය, මුදල් ආපසු ගැනීම්, විද්‍යුත් ප්‍රකාශන මෙන්ම විශේෂ වට්ටම් හා දීමනා වැනි බොහෝ ප්‍රතිලාභවලින් ද සමන්විතය.

එමෙන්ම HNB Teen+ ගිණුම සිසුන්ට තමන්ගේම බැංකු කටයුතු කළමනාකරණය කිරීමට හැකියාව ලබා දෙන අතරම ඔවුන්ට පෞද්ගලිකව වර්ධනය වීමටද උපකාරී වෙයි.

මාතරදී පැවති වැඩසටහන සඳහා පාසල් 42ක් සහ සිසුන් 340කට අධික සංඛ්‍යාවක් සහභාගී විය. එහිදී මාතර සුජාතා විද්‍යාලය ප්‍රථම ස්ථානය දිනා ගත් අතර මාතර ශාන්ත තෝමස් විද්‍යාලය සහ මාතර රාහුල විද්‍යාලය පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථාන දිනා ගත්තේය. මෙම අවස්ථාවට HNB උප සභාපති – තැන්පතු විරංග ගමගේ සහ දකුණු පළාතේ AVP/ප්‍රාදේශීය ව්‍යාපාර ප්‍රධානී රජිත විජේනායක සහභාගී වූහ.

මීට අමතරව පාසල් 38ක් සහ සිසු සිසුවියන් 304ක් බදුල්ලේදී පැවති වැඩසටහනට සහභාගී වූ අතර බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය මෙහි ප්‍රථම ස්ථානයත්, බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය සහ ඌව විද්‍යා විද්‍යාලය පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථාන දිනා ගනු ලැබීය. HNB ජ්‍යෙෂ්ඨ උප සභාපති/සිල්ලර බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම සහ උප සභාපති – තැන්පතු විරංග ගමගේ යන මහත්වරු මෙහි ප්‍රධාන ආරාධිතයින් ලෙස සහභාගී වූහ.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB ජ්‍යෙෂ්ඨ උප සභාපති/සිල්ලර බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම මහතා පැවසුවේ “Teen+ Quiz Champs හරහා අපි අලුත් පරම්පරාවට උද්යෝගයෙන් හා ආශාවෙන් ඉගෙන ගැනීමට දිරිමත් කරනවා. මෙහිදී සිසුන් විසින් පෙන්නුම් කළ දැඩි උද්යෝගය හා ආශාව විශිෂ්ටයි. ඒවගේම තරුණ ප්‍රජාව අතර විශ්වාසය, කණ්ඩායම් හැඟීම සහ වර්ධනය ගොඩනඟන වැඩසටහන් සඳහා සහාය වීමට ලැබීම පිළිබඳව අපි ආඩම්බර වනවා.” යනුවෙනි.

“මෙම වැඩසටහන තුළින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සඳහා අපගේ කැපවීම මැනවින් පෙන්නුම් කරනවා. Teen+ Quiz Champs සිසුන්ට අධ්‍යයන කටයුතු සඳහා පමණක් නොව, අනාගතයට වැදගත් වන සන්නිවේදනය, විවේචනාත්මක චින්තනය සහ කණ්ඩායම් හැඟීම වැනි කුසලතා වැඩිදියුණු කිරීමට ද උපකාරී වනවා.” යනුවෙන් HNB උප සභාපති – තැන්පතු විරංග ගමගේ මහතා සඳහන් කළේය.

Previous Post

‘සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උළෙල 2025’ 09 වන වරටත් අගෝස්තු මස 11 වනදා සිට පළාත් 7ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 25,000 කගේ සහභාගීත්වයෙන් ආරම්භ කෙරේ.

Next Post

‘කච කච’ රැඩිකල් ප්‍රකාAශනයේ දශකයක සැමරුම කොළඹදී

news

news

Related Posts

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
Next Post
‘කච කච’ රැඩිකල් ප්‍රකාAශනයේ දශකයක සැමරුම කොළඹදී

‘කච කච’ රැඩිකල් ප්‍රකාAශනයේ දශකයක සැමරුම කොළඹදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
ශ්‍රී ලංකාවේ අභිනව නායකත්වයට සුබ පතමින් ලංකා වැවිලිකරුවන්ගේ සංගමය වැවිලි ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් සඳහා සහයෝගය ඉල්ලා සිටී

ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 170 වැනි වාර්ෂික මහ සභා රැස්වීම අභිමානයෙන් සමරයි

September 30, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

May 22, 2026
Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • අධ්යාපනය
  • ගමන්
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved