Friday, September 25, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

JETSTAR ASIA කොළඹට සම්ප්‍රාප්ත වෙයි

news by news
November 22, 2024
in ව්යාපාරික
0
JETSTAR ASIA කොළඹට සම්ප්‍රාප්ත වෙයි
JETSTAR ASIA කොළඹට සම්ප්‍රාප්ත වෙයි
JETSTAR ASIA කොළඹට සම්ප්‍රාප්ත වෙයි
1
SHARES
5
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

JETSTAR ASIA කොළඹට සම්ප්‍රාප්ත වෙයි

සිංගප්පූරුව හා කොළඹ අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කළ Jetstar Asia (3K) එම ගුවන් මාර්ගයේ එකම අඩු වියදම් ගුවන් සේවාව බවට පත්වීමට පසුගියදා සමත් විය. ඒ අනුව අද උදෑසන සිංගප්පූරුවේ ‘චැංගි’ ගුවන් තොටුපලෙන් ගුවන් ගමන් ආරම්භ කළ 3K333 ගුවන් යානය කොළඹ බලා පියාසර කරන ලදී. ඒ සමඟ සංචාරක පාරාදීසයක් වූ ශ්‍රී ලංකාවේ සුන්දරත්වය සියැසින් දැකබලා ගැනීම සඳහා අඩුම මුදලකකට සුවපහසු ගුවන් සේවාවක් ලබා දීමට Jetstar Asia කටයුතු කරනු ඇත.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

Jetstar Asia සතු A320 ගුවන් යානා සමූහය සමඟින් සිංගප්පූරුවේ සිට කොළඹ දක්වා සෑම සතියකම ගුවන් ගමන් සේවා 5ක් ක්‍රියාත්මක කිරීමට මෙහිදී කටයුතු කර ඇත. උදෑසන සහ සවස වශයෙන් ක්‍රියාත්මක ගුවන් සේවාවන්හිදී තමන් කැමති වේලාවක් තෝරා ගැනීමට සංචාරකයින්ට අවස්ථාව සලසා දී ඇත්තේ සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණෙන සියලු දෙනා වෙත පහසු විකල්පයක්ද ලබා දෙමිනි.

සෑම වසරකම අවම ගුවන් ගාස්තු යටතේ ආසන 90,000ක් වෙන් කර ගැනීමේ හැකියාව සංචාරකයින් වෙත උදා කර දෙන Jetstar Asia සිංගප්පූරුවේ ජීවත් වන්නන්ට මෙන්ම කලාපය පුරා විසිරුණු සංචාරකයින්ටත්, ව්‍යාපාරික සංචාරකයින්ටත් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් උදා කර දීමට මේ සමඟ කටයුතු කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Jetstar Asia හි ප්‍රධාන විධායක නිලධාරී John Simeone මහතා සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාව, Jetstar Asia ජාලයට එක් වූ ආකර්ෂණීය එකතු කිරීමක් බවයි. වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කර සිටියේ මෙසේයි.

“සුවිශේෂී සංචාකරක ගමනානතයක් සොයමින් සිටින අපගේ පාරිභෝගිකයින් හට දර්ශනීය වෙරළ තීරයන්ගෙන්, සුන්දර දර්ශනයන්ගෙන්, පොහොසත් සංස්කෘතියකින් මෙන්ම ආගන්තුක සත්කාරයෙන් පිරිපුන් ශ්‍රී ලංකාව සුදුසුම ස්ථානය බවට පත්වනු ඇතැයි මම විශ්වාස කරනවා”

“ ශ්‍රී ලංකාවට පහසුවෙන් සංචාරය කිරීමේ අවස්ථාව සලසාදෙන ගුවන් ගමන් හා අවම ගාස්තු පාරිභෝගිකයින් වෙත ලබා දීමට කටයුතු කර ඇති අප ඒ හරහා ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නඟා සිටුවීමට මෙන්ම දේශීය ව්‍යාපාරයන් සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමටත් කටයුතු කර තිබෙනවා. ඒ වගේම අග්නිදිග ආසියාව පුරා විසිරී සිටින සංචාරකයින් වෙත ශ්‍රී ලංකාව වෙත සංචාරය කිරීම සඳහා අවම සංචාරක විකල්පයන් වෙත පිවිසීමේ අවස්ථාව ලබා දීමට හැකිවීම පිළිබඳව ඉතාමත් සතුටුයි”

“මේ සඳහා අඛණ්ඩ සහයෝගය ලබා දුන් Changi ගුවන් තොටුපොල සමූහය සහ හේලීස් ඇතුලු සියලු හවුල්කරුවන්ට මාගේ ස්තුතිය පුද කර සිටිනවා”

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතා “ ලබන වසර වන විට සංචාරකයින් මිලියන 3ක් ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන අතර Jetstar විසින් සිංගප්පූරුවේ සිට ශ්‍රී ලංකාව දක්වා ඍජු ගුවන් සේවාවන් ආරම්භ කිරීම ඒ සඳහා කදිම අවස්ථාවක් උදා කර දී තිබෙනවා. සිංගප්පූරුවෙන් ඔබ්බට යමින් ඕස්ටේ්‍රලියාව හා ඈත පෙරදිග වෙළෙඳපොල වෙත පිවිසීමට හා පහසු මිලට සංචාරක සේවාවන් සලසා ගැනීම සඳහා වන ඉල්ලුම ඉහළ යාමටද මෙය හේතුවක් වනු ඇතැයි මම සිතනවා” යනුවෙන් පැවසීය.

ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගමේ (AASL) සභාපති (විශ්‍රාමික.) එයාර් චීෆ් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා පවසා සිටියේ මෙම සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර Jetstar Asia හි නියමිත ගුවන් ගමන් ආරම්භ කිරීම අපගේ සංචාරක ක්ෂේත්‍රයේ අඛණ්ඩ වර්ධනය සඳහා සැලකිය යුතු ශක්තියක් වන බවත්, මෙමගින් දේශීය හා ජාත්‍යන්තර මගීන් සඳහා වැඩි දියුණු කළ සංචාරක අත්දැකීමක් ලබා දීමට හැකියාවද ලැබෙනු ඇති බවයි.

මෙලෙස Jetstar Asia ගුවන් සමාගම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ (BIA) වෙත සිය ගුවන් ගමන් ආරම්භ කිරීම මගින් ශ්‍රී ලංකාවේ ගුවන් සේවාවට සහ සංචාරක ක්ෂේත්‍රයට දායක වීම පිළිබඳ අප සතුටට පත්වන බවත්, මෙම නව ව්‍යාපාරය සඳහා Jetstar Asia ගුවන් සමාගම වෙත අපගේ උණුසුම් සුබපැතුම් එක් කරන අතරම අපගේ මෙම වටිනා මගීන් සඳහා සුවිශේෂී සංචාරක අත්දැකීමක් සහතික කිරීමට අප කැපවී සිටින බවද වැඩිදුරටත් සදහන් කරන ලදී.

මේ සම්බන්ධයෙන් අදහස් එක් කළ Hayleys Advantis ලිමිටඩ්හි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ෂානෝ සබර් මහතා සඳහන් කළේ Jetstar Asia සමඟ වන මෙම සබඳතාව ශ්‍රී ලංකාවේ වර්ධනය වෙමින් පවතින සංචාරක හා හෝටල් කර්මාන්තය සඳහා සුවිසල් අවස්ථාවක් නිර්මාණය කරන බවයි. වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා

“ශ්‍රී ලංකාව විවේකය ගත කිරීම සඳහා සංචාරයට හොඳම ගමනානත්යක් ලෙස සැලකුවද එහි සැබෑ වටිනාකම ලෝකය විසින් හඳුනාගනු ලැබුවේ මෑත කාලයේදීයි. ඒ හේතුවෙන් Jetstar Asia සමඟ වන මෙම හවුල්කාරීත්වය ශ්‍රී ලාංකේය සංචාරක ව්‍යාපාරය සඳහා කාලෝචිත හා වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරන බව සඳහන් කළ හැකියි”

“මෙම ප්‍රථම අඩු වියදම් ඍජු ගුවන් සේවාව හරහා සිංගප්පූරුව හා කොළඹ අතර වන සම්බන්ධතාව ඉහළ නැංවීම තුළින් ආසියා පැසිෆික් කලාපයේ හා ඉන් පිටත සංචාරකයින් සඳහා වන අවස්ථාව වැඩි දියුණු කිරීමට දායක වනවා. මෙය අලුත් සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිනීමේ අවස්ථාවක් වනු ඇති අතර එය දේශීය ව්‍යාපාර සඳහාද නව අවස්ථාවන් නිර්මාණය කරන බැවින් මෙරට ආර්ථික වර්ධනයට සහාය වෙමින් හා ශ්‍රී ලංකාව සතු සුවිශේෂී අත්දැකීම් ලෝකයට අපට හැකි වී තිබෙනවා” යනුවෙන් පවසා සිටින ලදී.

සංචාරකයින් හට jetstar.com වෙත පිවිසීමෙන් සිංගප්පූරුව හා කොළඹ අතර ඍජු ගුවන් ගමන් වෙන් කර ගත හැකිය.

ගුවන් සේවා කාල සටහන

ගුවන් යානය වෙන් කළ දින සිට දක්වා පිටත්වීම ළඟා වීම

3K331 සඳුදා, බදාදා, සෙනසුරාදා සිංගප්පූරුව කොළඹ 2100 2230

3K332 සඳුදා, බදාදා, සෙනසුරාදා කොළඹ සිංගප්පූරුව 2330 0600+1

3K333 බ්‍රහස්පතින්දා, ඉරිදා සිංගප්පූරුව කොළඹ 0855 1030

3K334 බ්‍රහස්පතින්දා, ඉරිදා කොළඹ සිංගප්පූරුව 1130 1800

Previous Post

හැටන් නැෂනල් බැංකුවේ වසර 25ක සේවා කාලයක් සම්පූර්ණ කළ සේවකයින්ට උපහාර

Next Post

ශ්‍රී ලංකා ශ්‍රම සුරක්ෂිත සංක්‍රමණ වැඩසටහන නිල වශයෙන් රජය වෙත පැවරේ.

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
ශ්‍රී ලංකා ශ්‍රම සුරක්ෂිත සංක්‍රමණ වැඩසටහන නිල වශයෙන් රජය වෙත පැවරේ.

ශ්‍රී ලංකා ශ්‍රම සුරක්ෂිත සංක්‍රමණ වැඩසටහන නිල වශයෙන් රජය වෙත පැවරේ.

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

සුව සේවා සඳහා ප්‍රවේශය වැඩිදියුණු කරමින් හෙල්ත්ගාඩ් නව ඖෂධ අලෙවිසැලක් මාලඹේදී විවෘත කරයි

May 22, 2025
DIMO Healthcare යාපනය ශික්ෂණ රෝහලේ MRI වාර්තා ලබාගැනීම වේගවත් කිරීම සඳහා නවීන තාක්ෂණයෙන් යුත් පරිගණක දත්ත විශ්ලේෂණ පද්ධතියක් පරිත්‍යාග කරයි

September 1, 2024

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි
අධ්යාපනය

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

නව පරම්පරාවේ විද්‍යුත් වාහන වෙනුවෙන් TOPS ශ්‍රේණිගත කිරීමෙ හි වැදගත්කම Evolution Auto විසින් තහවුරු කරයි

ඉදිරි පරපුරේ දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්,

September 7, 2026
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

September 22, 2026
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් සම්පූර්ණ කරයි

September 22, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved